Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕස්ට්‍රේලියාව ජයගෙන සංක්‍රමණික නීතියෙන&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕස්ට්‍රේලියාව ජයගෙන සංක්‍රමණික නීතියෙන&#

ඕස්ට්‍රේලියාව ජයගෙන සංක්‍රමණික නීතියෙන් ශ්‍රී ලාංකිකයනට සේවා සපයන අපූරු ශ්‍රී ලාංකිකයාසුසන්ත කටුගම්ප

අභියෝග ජයගත් මිනිස්සු

ඕස්ට්‍රේලියාව යනු ජීවත්වීමට වඩාත් සුදුසු රටක් යැයි වාර්තා මගින් පෙන්වා දෙයි. එනයින් විවිධ රටවලින් බොහෝ දෙනා එරටට සංක්‍රමණය වීමට උත්සහ ගනිති. එලෙසින් එරටට යාමට උත්සුක වන බොහෝ දෙනා එරට ආගමන නීතිය ගැන මෙන්ම, වීසා ලබා ගැනීම සඳහා වූ නීති රීති සියල්ලක් ගැන දැනගත යුතුමය. එසේ දැණුම්වත් නොවීම යනු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම තවදුරටත් සිහිනයක්ම වන්නේය. මේ දොන් සුසන්ත සිසිරනාත් කටුගම්පල යනු ඕස්ට්‍රේලියානු ආගමන හා විගමන කටයුතු සම්බන්ධව දැනුවත් වූ නීති විශාරදවරයෙකි. සංක්‍රමණික නීතිය පිළිබඳව උපාධිධරයකු වන සුසන්ත කටුගම්පල ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගෞරවනීය ශ්‍රී ලාංකිකයකු ලෙස හැඳින්වීම වඩා හොඳය. නීති සේවා සහ උපදෙස් ලබා දෙන තමාගේම සමාගමක් ඕස්ට්‍රේලියාවේදී ස්ථාපිත කළ නීතිඥ සුසන්ත සැබෑ ලෙසම අභියෝග ජයගත් අපූරු ශ්‍රී ලාංකිකයෙකි. මෙම වෘත්තියේදී ඔහු අද කොතරම් කාර්ය බහුලද යත් සතියක පමණ කාලයක් තමාගේ මව් රට වන ශ්‍රී ලංකාවේ ගත කරන අතර ඊළඟ සතියේදී අනිවාර්්‍යයෙන්ම ඕස්ට්‍රේලියාවට යා යුතුය. තම බිරිඳ සහ දරුවන් සමඟ ඔහු දිවි ගෙවන්නේ එරට වුවද, රාජකාරි කටයුතු නිසා අද ඔහු වඩාත් කාර්යබහුලව සිටී. සුසන්ත යනු අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය ජය ගත්තෙකුටත් වඩා, මිනිසකු ලෙස ගෙවී යන සෑම තත්පරයකදීම සේවයක් ලබා දෙන්නේ කෙසේද යන්න උදාහරණයට ගත හැකි අපූරු මිනිසෙකි. තවත් මිනිසුන්ගේ සිහින සැබෑකර ගැනීමට තම දැනුම ප්‍රායෝගික කළ ඒ මිනිසාගේ කතාව පෙළගැසෙන්නේ මෙලෙසිනි.

දොන් සුසන්ත සිසිරනාත් කටුගම්පල උපන්නේ කඩුවෙලදීය. පියා වෘත්තියෙන් ගණකාධිකාරීවරයකු වුවද, කටයුතු කර ඇත්තේ ව්‍යාපාරිකයකු ලෙසිනි. මව ගෘහණියකි. අයියා, නැගණිය සහ මලණුවන් සුසන්තගේ සොයුරු - සොයුරියෝ වෙති. දිවංගත ආර්.අයි.ටී. අලස්ගේ නව සංකල්පය අනුව එවකට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ බොහෝ වෙනස්කම් සිදුවෙමින් පැවතිණි. සුසන්ත සිසිරනාත් සිසුවා ස්වකීය පාසල් ගමන ඇරඹුවේ එකී සමයේදීය.

‘ඩී.එස්. සේනානායක විදුහල සැබැවින්ම එදා අපට අමරණීය තැනැක් වුණා. ආර්.අයි.ටී. අලස් ශ්‍රීමතාණන්ගේ නායකත්වය අපේ ජීවිතවලට කියා දුන් දේ බොහෝමයි. නායකත්වය යන්නෙහි පූර්ව අදහස සහ නායකත්වයේ මග ගැන පළමුව අපට වටහා ගන්න පුළුවන් වුණේ එතුමාගේ කතා නිසයි. නායකත්වය කරා කෙසේ යා යුතුද යන ධෛර්ය සම්පන්න බව අප වඩාත් දිරිමත් කළා’

පාසල් සමයේදී වූ මතකය ගැන ආවර්ජනය කරමින් ඔහු ඒ අවදිය සිහිපත් කරන්නේ අපිරිමිත වූ භක්තියකිනි. පාසල තමාගේ අධ්‍යාත්මය තැනූ තෝතැන්න වුවද, මනුස්සකමේ යුතුකම් ගැන මුලින්ම තමාට වටහා ගත හැකි වූෙව් තම නිවසින් බව ඔහු විශ්වාස කරයි. ඒ මනුස්සකමට ලෙංගතු වූ මොහොත එදා ඔහුට දැනුණ හැටි වත්මනෙහි වචන වලට ගෙන හැර පෑවේ මෙලෙසිනි.

අපට තිබුණෙ දෙමහල් නිවසක්. එක් කාලයක මහා ගංවතුරක් ගැලුවා. අවට මිනිසුන්ගේ ගෙවල් ගංවතුරින් යට වුණා. අපේ තාත්තා ඒ මොහොතේදී ගමට කළ උදව් මට තවමත් මතකයි. මිනිස්සු සිය ගණනක් අපේ නිවසේ ඉහළ මාලයේ රඳවා ඔවුනට උපකාර කළ අතර ගමේ බොහෝ පිරිස්වලට ආහාර පාන සම්පාදනය කර දීමට මූලිකත්වය ගත්තා. මිනිස්සු අමාරුවේ වැටුණාම අපි උදව් කළ යුතුය කියලා තාත්තා එ් සියලු දේ කළේ පුදුමාකාර සද්භාවයකින්. මේ උදව් - උපකාර නිසා මිනිස්සු සතුටු වූ හැටි මා බලා සිටියා. ඒක ඇත්තටම සොඳුරුතම අවස්ථාවක් වුණා. මිනිස්සුන්ට උදව් කිරීමේ මුල්ම පාඩම මම උගත්තේ තාත්තාගෙන්.

මනුස්සකම ගැන ඔහු එසේ තාත්තාගෙන් උගත්තද, වරදට ඉහළින්ම දඬුවම්ද ලැබූ බව සිහිපත් කරයි. එක්තරා අවස්ථාවක සුසන්ත තම පංතියේ සිටි තවත් ළමයෙකු සමඟ රණ්ඩුවකට පැටලිණි. එය කෙතරම් දුරදිග ගියේද කිවහොත්, පුංචි සුසන්ත ගැසූ පහරකට අනෙක් ළමයාගේ ඇසට යටින් දරුණු ලෙස තුවාල විණි. ඔව්හු එවිට තෙවැනි පංතියේ ඉෙගනුම ලැබූහ. මේ කළ වරද නිසා විදුහල්පති මෙන්ම පංති භාර ගුරුවරයාගෙන් සුසන්ත වෙත හොඳ කසායක් ලැබිණි. එනම් වේවැල් පහර කීපයක්ම ලැබිණි. එතැනින්ද නොනැවතී ගෙදර ගිය පසු, ඊට නොදෙවෙනි අයුරින් තාත්තාගෙන්ද හොඳ හැටි දඬුවම් ලැබිණි. සුසන්ත තමා කළ වැරැද්දේ තරම වටහා ගන්නේ ඒ දඬුවම් මගිනි. ‘වැරදි කළොත් දඬුවම් ලැබෙන බව නියතයි’ යන්න තමා වටහා ගත් බව සිහි ගන්වයි. ‘එදා වැරදි කළාම දඬුවම් ලැබෙන බව මට තේරුම් ගියා. තමන් වරදක් කළොත්, දඬුවම් ලැබිය යුතුම යන්න අදටත් මා විශ්වාස කරන දර්ශනයක්. නමුත් තමා නොකළ වරදකට අනුන් කළ වරදක් වෙනුවෙන් තමා දඬුවම් ලැබිය යුතු නැහැ. වසල සූත්‍රයේ එන විදියට තමන්ගේ ක්‍රියා නිසයි තමුන් වසලයෙක් වන්නේ. එසේ නොමැතිව අනුන් කරන දේ නිසා තමා වසලයෙක් වන්නේ නැහැ. නමුත් ලංකාෙව් තියෙන ලොකුම වරද තමයි කුහකත්වය. එය තිබෙන තාක් මේ රට දියුණු කිරීම සිහිනක් පමණයි.’

සුසන්ත හට මෙලෙසින් බොහෝ දේ ගැන වටහා ගැනීමට හැකි වූයේ පාසලේදී ඉගෙනීමේ කටයුතු වලට අමතරව සාහිත්‍ය, විවාද කණ්ඩායම්වල සාමාජිකයකුව සිටීම නිසාය. වෙසෙසින්ම ලිවීමේ සහ සාහිත්‍ය කලාව ඔහු බෙහෙවින් ඇළුම් කළේය. ශිෂ්‍ය නායකයකු වීමද ඔහු සතු අමුණක් විය. එලෙසින් පෙරමුණ ගත්තෙකු වූ නිසාත්, සමිති සමාගම්වල කටයුතු සඳහා දායක වීම නිසාත් තමාට සමාජයේ බොහෝ දෙනා සමඟ සහයෝගයෙන් - කටයුතු කිරීමේ අඩිතාලම වැටුණු බව ඔහු සඳහන් කරයි’ අපි මිනිස්සු, එකිනෙකාට උදව් කරගත යුතුයි. එමෙන්ම එකිනෙකාට ගරු කළ යුතුයි. මම සමාජීය වැඩ වලට දායක වෙමින් උගත් ඒ දේ ප්‍රයෝගික කිරීමට වග බලා ගත්තා’ එලෙසින් පොත පතේ වැඩවලට වඩා ඔහු පාසල් සමයේදී බාහිර වැඩ කටයුතුවල නිරත වුවද, විභාග සියල්ල සමත් කර ගැනීමට හැකි වූයේ ඔහු විසින්ම අනුගමනය කරන ලද අපූරු ක්‍රමයක් හේතුවෙනි.

‘මගේ පාසල් සමයේදී මට මුහුණ දීමට සිදු වූ ලොකුම අභියෝගය වුණේ විභාග ජල ගැනීමයි. එනම් ඉගෙනීම තමයි අභියෝගය වුණේ. හැබැයි මුළු අවුරුද්දම විභාග වෙනුවෙන් උදේ - දිවා රැයේ මහන්සි වුණේ නැහැ. බාහිර ක්‍රියාකාරකම් සහ සමාජ සේවය තමයි වැඩිපුර කළේ. විභාග ජය ගත්තෙ කෙටි කාලීනව ඒ සඳහා පූර්ණ කැපකිරීමක් කළ නිසයි. ඒ ක්‍රමය වඩා ප්‍රතිඵල දායක වුණා. පාඩම් වැඩ මතකයේ රඳවා ගැනීමටත් ඒ ක්‍රමය බෙහෙවින් ඉවහල් වුණා. එක්තරා අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවූ සමුළුවකට පාසල් සිසුවකු ලෙස සහභාගී වීමේ අවස්ථාව ලැබීම නිසා, ජීවිතයට ලැබුණ අත්දැකීම් රැසක්. න්‍යෂ්ඨික අවි නැති කිරීමේ වැදගත්කම ගැන කතාවක් කිරීමේ වගකීම එහිදී මට පැවරී තිබුණා.

පාසල් ජීවිතයේදී ලද ඒ අත්දැකීම් සමඟ සුසන්ත උසස් පෙළට මුහුණ දී සිටි යුගය උදා විය. උසස් පෙළ කටයුත්තක් සඳහා කොළඹ නගරයේ රැඳී සිටි අවස්ථාවකදී එදා 83 දී සිදු වූ කළු ජූලිය සියැසින් දුටු වග ඔහු සිහිපත් කරයි. එවැනි සිදුවීමක් දැකීම තමා කළ පාපයකැයි ඔහු කියයි.

මම මගේම ආයතනයක් පටන් ගත්තේ ශ්‍රී ලාංකිකයිනගේ පහසුව සඳහායි. මම මගේ ජයග්‍රහණ මෙන්ම අනෙක් අයගේ ජයග්‍රහණ සහ දියුණුව ඉතා අගය කරන කෙනෙක්.”

‘මිනිස්සු තවත් මිනිසුන් මරණ හැටි, පුච්චන හැටි, රථ වාහන ගිනි තබන හැටි, ගෙවල් බිඳින හැටි එදා මට සියැසින් දැක ගන්න ලැබුණා. සියලු ජාතීන් එකිනෙකාට ගරුකරමින්, සහජීවනයෙන් ජීවත් විය යුතුය යන සිතිවිල්ල මට ඇති වුණේ එදා. ඇයි මිනිස්සු සිංහල - දමිළ කියලා මේ විදියට මරා ගන්නේ? අපි ශ්‍රී ලාංකිකයින් නේද කියලා ඇයි මේ කවුරුවත් නොසිතන්නේ? යන්න මා කල්පනා කළා. ඇත්තටම 83 කළු ජූලිය මට ෙගන දුන්නෙ ලොකු කළකිරීමක්. ජාතිවාදයට විරුද්ධ විය යුතුය යන හැඟීම මට මුලින්ම ඇති වුණේ එදා. ජාතික සමගිය කියන දේ මගේ ඇඟට ආවේ ඒ කාලයේදීයි. තමුන්ගේ ආගම, ජාතිය, සංස්කෘතිය අගය කිරීම යනු ජාතිවාදය නොවෙයි. ජාතිවාදය කියන්නෙ ආගම හෝ වෙනත් දෙයක් මුල් කරගෙන අනෙක් ජාතිය පාගාගෙන සිටීමයි. අපි එසේ විය යුතු නැහැ’

ජාතිවාදය එලෙසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ඔහු ඒ මුහුණ දුන් සිදුවීම් සමඟ දැඩි සේ කළකිරීමට පත්ව සිටියේය. නමුත් අධ්‍යාපනය කඩාකප්පල් කර නොගත් හේ උසස් පෙළ සමත් වූයේ කොළඹ සරසවියේ නීති පීඨයේ ප්‍රෙව්ශය ලබමිනි. නමුත් 83 න් පසුව රටේ දකුණේ භීෂණයද ව්‍යාප්ත වෙමින් තිබිණි. එනිසා සරසවිය දොර හැර තිබුණේ ඉඳහිටය. මෙකී ස්වභාවය මත ඔහු එතෙක් ආ ගමන වෙනස් කළේය. සරසවි සිසුවකුව සිටිමින් ආර්ථික විද්‍යාව ගරුවරයකු ලෙස ඉගැන්වීමට පටන් ගන්නේය. ඔහු ඔහුගේ ජීවිතයේ ගත්ත ලොකුම පිම්ම එය විය. කෙසේ වෙතත් එකළ රටේ තිබූ වාතාවරණය අනුව බොහෝ දෙනාහට ජීවත් වීමට සිදු වූයේ අරමුණකින් තොරව බැව් ඔහු ප්රත්යක්ෂ කරයි. එනිසාම සුසන්තෙග් ජීවිතය ඊළඟට හැරවුණේ ඕස්ට්‍රේලියාව දෙසටය. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියට ගිය ඔහු නීති උපාධිය සඳහා මුල සිට උගත්තේය. එය ජීවිතයේ විශාල අභියෝගයක්ම විය.

‘ඕස්ට්‍රේලියාවට එදා මා යන විට නෑදැයොත්, යාළු මිත්‍රයෙක් හෝ දන්න කියන ළඟම හිතවතෙක් කියලා කවුරුවත් හිටියේ නැහැ. නමුත් ඒ ජීවිතයට හුරු වෙන්න මට සිද්ධ වුණා. පැමිණෙන දුක් පැණි රස ලෙසම බාර ගන්න පුරුදු වුණා. ඇත්තටම කිව්වොත් තනියම නැගී සිටිය යුතුය යන ආකල්පය ජීවිතය හමුවේ අභියෝග ලෙස බාර ගත්තා.

නීති උපාධිය ලබා ගැනීම වෙනුවෙන් එදා ඕස්ට්‍රේයාවට ගිය සුසන්ත කටුගම්පල හට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමේ අරමුණක් මුලින් නොතිබිණි.

‘මට මුලින්ම තිබුණු අරමුණ වුණේ ඕස්ට්‍රේලියාවට ගිහින් කොහාමද ඉගෙන ගන්නෙ යන්නයි’ එසේ කියන ඔහු ඊළඟට කළේ උපාධිය ලබාගෙන ඕස්ට්‍රේලියාවේ ජීවිත්වීම සඳහා අවශ්‍ය පදනම සකසා ගැනීමයි. ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න යාම යනු එක් අභියෝගයක්. ඊළඟට එරටේ පදිංචි වීම සඳහා අයදුම් කිරීම යනු තවත් අභියෝගයක්. මේවා ජය ගැනීමට නම් අපි එරට සංක්‍රමණික නීති රීති ගැන හොඳින් දැන සිටිය යුතුයි. කෙසේ වෙතත් මම එදා ඕස්ට්‍රේලියාවට ගියේ ඉගෙනගෙන ඇවිත් මගේ රටට සේවය කිරීමටයි. අපේ ජීවිතය ගැන වගේම රට ගැනත් ආදරය කළ යුතුමයි. මුලින්ම අපට බලාපොරොත්තුවක් තිබිය යුතුයි. ජීවිතය ජීවත් කරවන්නෙ බලාපොරොත්තු සමඟයි. ඊළඟට අරමුණක් තිබිය යුතුයි. අවසානයේදී ඉලක්කයකට යා යුතුයි. එහිදී අශ්වයෙක් වගේ දුවන්න සමහරු උත්සාහ ගන්නවා. එහෙම වුණාම වෙන්නෙ හති වැටිලා වැටෙන එකයි. එවිට තමාගේ ගමන නතර වෙන්න පුළුවනි. මම ගියේ හරියට මවක් තම දරුවා හීන් සැරේ උකුලෙ තබාගෙන නළවන ආකාරයේ හීන් සීරුවට ගිය ගමනක්. ඒ නිසා ලොකු පන්නරයක් ලබා ගත්තා. එදා ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා කුමක් කළ යුතු ද යන්න කියා දීමට මට කවුරුවත් හිටියේ නැහැ. නමුත් මා උගත් දේ මට ඉවහල් වුණා. එ්ක හරියට තම හිසට තම අතමය යන්න වගේ. නමුත් මම ඉගෙන ගත්තෙ මටම නෙවෙයි. මම - මම කියන වචනයට වඩා මට අපට - රටට - මිනිසුන්ට උදව් කරන්නේ කොහොමද කියන අදහස නිරන්තරයෙන්ම මගේ ආත්මයේ තිබූ දෙයක්. ජීවිතයේ මිනිසුන්ට බොහෝ සිහින තිබෙනවා. ඉගෙන ගන්න ළමුනට වගේම ඕස්ට්‍රේලියාවේ රැකියා හෝ පදිංචිය සඳහා යාම බොහෝ දෙනාගේ සිහිනයක්. ඒ බොහෝ දෙනාගේ සිහින, සිහිනයක් පමණක්ම නොවී, ඵල ගැන්වූ යථාර්ථයක් බවට පත්කර දීමට මට පුළුවන් වුණා. අද මම මිනිසුන් වෙනුවනේ කරන්නේ ඒ සේවයයි.

අද එලෙසින් සාර්ථක මිනිසකු ලෙස නැගී සිටියද ඔහු ඕස්ට්‍රේලියාවේදී ජීවිතය පටන් ගත්ෙත් මුල සිටය. මොනෑෂ්් සරසවියෙන් නීති උපාධිය ලබාගත් පසු ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත එරට දෙවෙනියට පැරණි වූ (1838) නීති සමාගමක සේවයට එක්විණි. වසර දෙකක්ම ඔහු එහි සේවය කළේය. එතැනදී සංක්‍රමණික නීතිය ගැන සහ ඕස්ට්‍රේලියානු නිතීය ගැන බොහෝ දේ ප්‍රායෝගිකව උගෙන ගැනීමට ඔහු සමත් විය. මෙකී සමයේදී ඔහුගේ පෙම්වතිය වෛද්‍ය උපාධිය සඳහා ඉගෙනීමට ගොස් සිටියේද ඕස්ට්‍රේලියාවටය. පාසල් සමයේදී ඇය එදා දේවි බාලිකාවේ විවාද කණ්ඩායමේ නායිකාව වූ අතර සුසන්ත ඩී.එස්. සේනානායක විද්‍යාලයීය විවාද කණ්ඩායමේ නායකයා විය. පසු කලෙක යුග දිවියට එළැඹියේ වෛද්‍යවරිය හ නීති වේදියකු වූ මේ දෙදෙනාය. ආදරයත්, අධ්‍යාපනයත්, ජීවිතයත් ජය ගත යුතු අරුමය ඔවුන් අරුත්බර කළේ එලෙසිනි.

සංක්‍රමණික නීතිය පිළිබඳ විශාරද දැනුමක් ලබමින් සිටි සුසන්ත තමාගේ සේවය බොහෝ ශ්‍රී ලාංකිකයිනට දීමේ අපේක්ෂාව ඇතිව ඔහුෙග්ම පුද්ගලික නීති සේවා ආයතනය ඇරඹියේ 99 වසරේදීය. ෆෙයාර්ෆීල්ඩ්ස් (Fairfields) ලෙස එය නම් තැබීය. එලෙසින් නීතිඥවරයකු ලෙස තමාගේම සමාගමක් එරටදී ස්ථාපිත කිරීම සමහර ශ්‍රී ලාංකිකයිනට දිරවන්නේ නැති දෙයක් විය. ඒ වෙන කිසිවක් නිසා නොවේ. ඊර්ෂ්‍යාව නිසා වෙනි.

විශේෂයෙන්ම මම මගේම ආයතනයක් පටන් ගත්තේ ශ්‍රී ලාංකිකයිනගේ පහසුව සඳහායි. මම මගේ ජයග්‍රහණ මෙන්ම අනෙක් අයගේ ජයග්‍රහණ සහ දියුණුව ඉතා අගය කරන කෙනෙක්. එය මා පවසන්නේ හදවතින්මයි. එහෙත් අපේ සමහර ශ්‍රී ලාංකිකයින් අතර තිබෙන්නේ පුදුමාකාර කුහකත්වයක්. ජාතියක් හැටියට අපි එසේ විය යුතු නැහැ. බොහෝ වෙලාවට බොෙහා් දෙනා මිනිසුන්ට උදව් කරන්නේ සහ උදව් කරන්න උත්සාහ ගන්නෙ අනුකම්පාව ඇතිව ඒ මිනිසා වැටී සිටින විටයි. ඒ මෙත් ගුණය අගයන්න ඕනෑ. නමුත් මුදිතාව කියන දේ අපේ බොහෝ දෙනා ළඟ නැහැ. තව කෙනෙකුෙග් ජයග්රහණයේදී, දියුණුවේදී සතුටු විය හැකි නම්, අපි ජාතියක් ලෙස දියුණු වීම ඉතා ඉක්මණින්ම සිදුවේවි. නමුත් බොෙහ් ශ්‍රී ලාංකිකයින් අනෙකාගේ දියුණුවේදී සන්තෝෂ වන්නේ නැහැ. ඔහුට ඊර්ෂයා කරනවා. ඒ හැරත් ලංකාව දියුණු කළ හැක්කේ ආර්ථික සහ ගොඩනැගිලි ඉදිකිරීමෙන් විතරක් නොවෙයි. මුලින්ම අපේ සමාජයේ ‘චින්තනය’ දියුණු කළ යුතුයි. අපි රටක් - ජාතියක් ලෙස නැගී සිටින්නේ එවිටයි.

අද අධිනීතිඥවරකු ලෙස දොන් සුසන්ත කටුගම්පල එලෙසින් පවසන්නේ හිස් චරිතයක් ලෙස නොවේ. සංක්‍රමණික නීතිය පිළිබඳව වූ විශාරද දැනුමක් ලද ප්‍රවීණයකු ලෙසය. ඔස්ට්‍රේලියාව නැගෙනහිර මෙල්බර්න්හි ඔහුගේ ෆෙයාර්ෆීල්ඩ්ස් නීති සමාගම ස්ථාපිතව තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඔහුගේ ආයතනය නම් තබා ඇත්තේ ඕස්ට්‍රේලියා ගේට්වේ නමිනි. එය ජායික් හිල්ටන්හි පවත්වාගෙන යයි. මෙනිසා අද ඔහුට හුස්මක්වත් ගැනීමට තරම් අවාකාශයක් නැති තරම්ය. ඊට හේතුව මුදල් පොදි බැඳීම නිසා නොවේය. නිදහසේ ජීවත්වීමට ඔහුට ඕනෑ තරම් අවකාශය තිබේ. නමුත් අද ඔහු තම සේවය - දේව කාරියටත් වඩා උතුම් කොට බොහෝ පිරිසකට සේවා සපයන්නේය. මෙනිසා නිරන්තරයෙන් එරටට, මෙරටට යාමට ඒමට ඔහුට සිදුව තිබේ. හැබැයි ඒවා නිකම්ම යාම් ඊම් පමණක් නොවන්නේය. මෙලෙසින් ගමනාන්තයේ යෙදෙන ඔහු ඕස්ට්‍රේලියානු නීති කවුන්සලයේ සාමාජිකයකු වන අතර, වික්ටෝරියා, නීති ආයතනයේ මෙන්ම, ඕස්ට්‍රේලියානු සංක්‍රමණික ආයතනයේ සහ ඇමරිකානු නීතිඥ සංගමයේ සාමාජිකයකු ලෙසද කටයුතු කරන්නේය. ඒ සියල්ලට අමතරව පඩි නොලබන ගරු සේවයක් ලෙස ශ්‍රී ලාංකික ගුවන් සමාගමේ අධ්යක්ෂවරයකු ලෙසද දැනට කටයුතු කරන්නේය. මෙලෙසින් ජීවිතය අභියෝග මතින් ජයගත් ඔහු ශ්‍රී ලංකාව සැබෑ ලෙස දියුණු වීමට නම්, කළයුතු සහ විය යුතු දේ ගැන අදහස් ප්‍රකාශ කළේ මෙලෙසිනි.

අපට අපේ ජාන වලින්ම වගේ ඊර්ෂ්‍යාව කියන දේ සමාජ ගත වෙලා. දේශපාලකයින් කිසියම් දුරකට ඊට වගකිව යුතුයි. එ් හැරත් මා විශ්වාස කරන විදියට මෙය අප යටත් විජිත වූ නිසා ලද අයහපත් ඵලයක්. අපි ජාතින් ලෙසත් නිරන්තරයන් බෙදීමට උත්සාහ කරන්නේ ඒ නිසයි. ආසියානු කලාපයේ චීනය තායිලන්තය දියුණු වීමේ රහස ගෙනහැර බැලුවොත්, ඔවුන්ගේ රටේ එකිනෙකාට ඔවුන් ගරු කරනවා. ඔවුන්ගේ මිනිසාට මුල්තැන දෙනවා. අපේ එහෙම නැහැ. ඒ නිසා අනාගත ශ්‍රී ලංකාවේ නායකත්වය යනු තව දුරටත් භෞතික දේ විතරක් ව්‍යාප්ත කරන නායකත්වය විය යුතු නැහැ. අපේ රටේ චින්තනයක් නිර්මාණය කළ යුතුමයි. ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස අපට නැගී සිටිය හැකි වන්නේ එවිටයි. එකමුතුකම තමයි අපගේ ශක්තිය සහ පදාර්ථය විය යුත්තේ. ඕස්ට්‍රේලියාවට වෙලා මට නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවනි. ඒත් මට ඒක මෙග් හිතට එකඟ නැහැ. මම උපන්නේ ශ්‍රී ලංකාවේ. මම මෙග් රටේ ජනතාවට සේවය කළ යුතුමයි. නැත්නම් මා උගත් මේ සංක්‍රමණික නීතිය අර්ථවත් වන්නේ නැහැ. මම මගේ රටට සේවය කළා, මගේ රටේ මිනිසුන්ට සැබෑ ලෙස ආදරය කළා’ යන සිතිවිල්ල ඇතිව මියයාම මගේ පරමාර්ථයයි.

සටහන

සඳුන් ගමගේ

[QUOTE="araki, post: 23139262, member: 360239"] [b]ඕස්ට්‍රේලියාව ජයගෙන සංක්‍රමණික නීතියෙන&#[/b] [B][SIZE=5]ඕස්ට්‍රේලියාව ජයගෙන සංක්‍රමණික නීතියෙන් ශ්‍රී ලාංකිකයනට සේවා සපයන අපූරු ශ්‍රී ලාංකිකයාසුසන්ත කටුගම්ප[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][B]අභියෝග ජයගත් මිනිස්සු[/B][/COLOR] [COLOR=#B22222][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6789fed73d.jpg[/IMG][/B][/COLOR] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][/COLOR][B][COLOR=#800000][SIZE=5]ඕස්ට්‍රේලියාව යනු ජීවත්වීමට වඩාත් සුදුසු රටක් යැයි වාර්තා මගින් පෙන්වා දෙයි. එනයින් විවිධ රටවලින් බොහෝ දෙනා එරටට සංක්‍රමණය වීමට උත්සහ ගනිති. එලෙසින් එරටට යාමට උත්සුක වන බොහෝ දෙනා එරට ආගමන නීතිය ගැන මෙන්ම, වීසා ලබා ගැනීම සඳහා වූ නීති රීති සියල්ලක් ගැන දැනගත යුතුමය. එසේ දැණුම්වත් නොවීම යනු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම තවදුරටත් සිහිනයක්ම වන්නේය. මේ දොන් සුසන්ත සිසිරනාත් කටුගම්පල යනු ඕස්ට්‍රේලියානු ආගමන හා විගමන කටයුතු සම්බන්ධව දැනුවත් වූ නීති විශාරදවරයෙකි. සංක්‍රමණික නීතිය පිළිබඳව උපාධිධරයකු වන සුසන්ත කටුගම්පල ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගෞරවනීය ශ්‍රී ලාංකිකයකු ලෙස හැඳින්වීම වඩා හොඳය. නීති සේවා සහ උපදෙස් ලබා දෙන තමාගේම සමාගමක් ඕස්ට්‍රේලියාවේදී ස්ථාපිත කළ නීතිඥ සුසන්ත සැබෑ ලෙසම අභියෝග ජයගත් අපූරු ශ්‍රී ලාංකිකයෙකි. මෙම වෘත්තියේදී ඔහු අද කොතරම් කාර්ය බහුලද යත් සතියක පමණ කාලයක් තමාගේ මව් රට වන ශ්‍රී ලංකාවේ ගත කරන අතර ඊළඟ සතියේදී අනිවාර්්‍යයෙන්ම ඕස්ට්‍රේලියාවට යා යුතුය. තම බිරිඳ සහ දරුවන් සමඟ ඔහු දිවි ගෙවන්නේ එරට වුවද, රාජකාරි කටයුතු නිසා අද ඔහු වඩාත් කාර්යබහුලව සිටී. සුසන්ත යනු අභියෝගවලට මුහුණ දෙමින් ජීවිතය ජය ගත්තෙකුටත් වඩා, මිනිසකු ලෙස ගෙවී යන සෑම තත්පරයකදීම සේවයක් ලබා දෙන්නේ කෙසේද යන්න උදාහරණයට ගත හැකි අපූරු මිනිසෙකි. තවත් මිනිසුන්ගේ සිහින සැබෑකර ගැනීමට තම දැනුම ප්‍රායෝගික කළ ඒ මිනිසාගේ කතාව පෙළගැසෙන්නේ මෙලෙසිනි.[/SIZE][/COLOR][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]දොන් සුසන්ත සිසිරනාත් කටුගම්පල උපන්නේ කඩුවෙලදීය. පියා වෘත්තියෙන් ගණකාධිකාරීවරයකු වුවද, කටයුතු කර ඇත්තේ ව්‍යාපාරිකයකු ලෙසිනි. මව ගෘහණියකි. අයියා, නැගණිය සහ මලණුවන් සුසන්තගේ සොයුරු - සොයුරියෝ වෙති. දිවංගත ආර්.අයි.ටී. අලස්ගේ නව සංකල්පය අනුව එවකට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ බොහෝ වෙනස්කම් සිදුවෙමින් පැවතිණි. සුසන්ත සිසිරනාත් සිසුවා ස්වකීය පාසල් ගමන ඇරඹුවේ එකී සමයේදීය. [/SIZE][/B] [SIZE=5]‘ඩී.එස්. සේනානායක විදුහල සැබැවින්ම එදා අපට අමරණීය තැනැක් වුණා. ආර්.අයි.ටී. අලස් ශ්‍රීමතාණන්ගේ නායකත්වය අපේ ජීවිතවලට කියා දුන් දේ බොහෝමයි. නායකත්වය යන්නෙහි පූර්ව අදහස සහ නායකත්වයේ මග ගැන පළමුව අපට වටහා ගන්න පුළුවන් වුණේ එතුමාගේ කතා නිසයි. නායකත්වය කරා කෙසේ යා යුතුද යන ධෛර්ය සම්පන්න බව අප වඩාත් දිරිමත් කළා’ [/SIZE] [SIZE=5]පාසල් සමයේදී වූ මතකය ගැන ආවර්ජනය කරමින් ඔහු ඒ අවදිය සිහිපත් කරන්නේ අපිරිමිත වූ භක්තියකිනි. පාසල තමාගේ අධ්‍යාත්මය තැනූ තෝතැන්න වුවද, මනුස්සකමේ යුතුකම් ගැන මුලින්ම තමාට වටහා ගත හැකි වූෙව් තම නිවසින් බව ඔහු විශ්වාස කරයි. ඒ මනුස්සකමට ලෙංගතු වූ මොහොත එදා ඔහුට දැනුණ හැටි වත්මනෙහි වචන වලට ගෙන හැර පෑවේ මෙලෙසිනි. [/SIZE] [SIZE=5]අපට තිබුණෙ දෙමහල් නිවසක්. එක් කාලයක මහා ගංවතුරක් ගැලුවා. අවට මිනිසුන්ගේ ගෙවල් ගංවතුරින් යට වුණා. අපේ තාත්තා ඒ මොහොතේදී ගමට කළ උදව් මට තවමත් මතකයි. මිනිස්සු සිය ගණනක් අපේ නිවසේ ඉහළ මාලයේ රඳවා ඔවුනට උපකාර කළ අතර ගමේ බොහෝ පිරිස්වලට ආහාර පාන සම්පාදනය කර දීමට මූලිකත්වය ගත්තා. මිනිස්සු අමාරුවේ වැටුණාම අපි උදව් කළ යුතුය කියලා තාත්තා එ් සියලු දේ කළේ පුදුමාකාර සද්භාවයකින්. මේ උදව් - උපකාර නිසා මිනිස්සු සතුටු වූ හැටි මා බලා සිටියා. ඒක ඇත්තටම සොඳුරුතම අවස්ථාවක් වුණා. මිනිස්සුන්ට උදව් කිරීමේ මුල්ම පාඩම මම උගත්තේ තාත්තාගෙන්. [/SIZE] [SIZE=5]මනුස්සකම ගැන ඔහු එසේ තාත්තාගෙන් උගත්තද, වරදට ඉහළින්ම දඬුවම්ද ලැබූ බව සිහිපත් කරයි. එක්තරා අවස්ථාවක සුසන්ත තම පංතියේ සිටි තවත් ළමයෙකු සමඟ රණ්ඩුවකට පැටලිණි. එය කෙතරම් දුරදිග ගියේද කිවහොත්, පුංචි සුසන්ත ගැසූ පහරකට අනෙක් ළමයාගේ ඇසට යටින් දරුණු ලෙස තුවාල විණි. ඔව්හු එවිට තෙවැනි පංතියේ ඉෙගනුම ලැබූහ. මේ කළ වරද නිසා විදුහල්පති මෙන්ම පංති භාර ගුරුවරයාගෙන් සුසන්ත වෙත හොඳ කසායක් ලැබිණි. එනම් වේවැල් පහර කීපයක්ම ලැබිණි. එතැනින්ද නොනැවතී ගෙදර ගිය පසු, ඊට නොදෙවෙනි අයුරින් තාත්තාගෙන්ද හොඳ හැටි දඬුවම් ලැබිණි. සුසන්ත තමා කළ වැරැද්දේ තරම වටහා ගන්නේ ඒ දඬුවම් මගිනි. ‘වැරදි කළොත් දඬුවම් ලැබෙන බව නියතයි’ යන්න තමා වටහා ගත් බව සිහි ගන්වයි. ‘එදා වැරදි කළාම දඬුවම් ලැබෙන බව මට තේරුම් ගියා. තමන් වරදක් කළොත්, දඬුවම් ලැබිය යුතුම යන්න අදටත් මා විශ්වාස කරන දර්ශනයක්. නමුත් තමා නොකළ වරදකට අනුන් කළ වරදක් වෙනුවෙන් තමා දඬුවම් ලැබිය යුතු නැහැ. වසල සූත්‍රයේ එන විදියට තමන්ගේ ක්‍රියා නිසයි තමුන් වසලයෙක් වන්නේ. එසේ නොමැතිව අනුන් කරන දේ නිසා තමා වසලයෙක් වන්නේ නැහැ. නමුත් ලංකාෙව් තියෙන ලොකුම වරද තමයි කුහකත්වය. එය තිබෙන තාක් මේ රට දියුණු කිරීම සිහිනක් පමණයි.’ [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_825349fb24.jpg[/IMG][/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]සුසන්ත හට මෙලෙසින් බොහෝ දේ ගැන වටහා ගැනීමට හැකි වූයේ පාසලේදී ඉගෙනීමේ කටයුතු වලට අමතරව සාහිත්‍ය, විවාද කණ්ඩායම්වල සාමාජිකයකුව සිටීම නිසාය. වෙසෙසින්ම ලිවීමේ සහ සාහිත්‍ය කලාව ඔහු බෙහෙවින් ඇළුම් කළේය. ශිෂ්‍ය නායකයකු වීමද ඔහු සතු අමුණක් විය. එලෙසින් පෙරමුණ ගත්තෙකු වූ නිසාත්, සමිති සමාගම්වල කටයුතු සඳහා දායක වීම නිසාත් තමාට සමාජයේ බොහෝ දෙනා සමඟ සහයෝගයෙන් - කටයුතු කිරීමේ අඩිතාලම වැටුණු බව ඔහු සඳහන් කරයි’ අපි මිනිස්සු, එකිනෙකාට උදව් කරගත යුතුයි. එමෙන්ම එකිනෙකාට ගරු කළ යුතුයි. මම සමාජීය වැඩ වලට දායක වෙමින් උගත් ඒ දේ ප්‍රයෝගික කිරීමට වග බලා ගත්තා’ එලෙසින් පොත පතේ වැඩවලට වඩා ඔහු පාසල් සමයේදී බාහිර වැඩ කටයුතුවල නිරත වුවද, විභාග සියල්ල සමත් කර ගැනීමට හැකි වූයේ ඔහු විසින්ම අනුගමනය කරන ලද අපූරු ක්‍රමයක් හේතුවෙනි. [/SIZE] [SIZE=5]‘මගේ පාසල් සමයේදී මට මුහුණ දීමට සිදු වූ ලොකුම අභියෝගය වුණේ විභාග ජල ගැනීමයි. එනම් ඉගෙනීම තමයි අභියෝගය වුණේ. හැබැයි මුළු අවුරුද්දම විභාග වෙනුවෙන් උදේ - දිවා රැයේ මහන්සි වුණේ නැහැ. බාහිර ක්‍රියාකාරකම් සහ සමාජ සේවය තමයි වැඩිපුර කළේ. විභාග ජය ගත්තෙ කෙටි කාලීනව ඒ සඳහා පූර්ණ කැපකිරීමක් කළ නිසයි. ඒ ක්‍රමය වඩා ප්‍රතිඵල දායක වුණා. පාඩම් වැඩ මතකයේ රඳවා ගැනීමටත් ඒ ක්‍රමය බෙහෙවින් ඉවහල් වුණා. එක්තරා අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවූ සමුළුවකට පාසල් සිසුවකු ලෙස සහභාගී වීමේ අවස්ථාව ලැබීම නිසා, ජීවිතයට ලැබුණ අත්දැකීම් රැසක්. න්‍යෂ්ඨික අවි නැති කිරීමේ වැදගත්කම ගැන කතාවක් කිරීමේ වගකීම එහිදී මට පැවරී තිබුණා. [/SIZE] [SIZE=5]පාසල් ජීවිතයේදී ලද ඒ අත්දැකීම් සමඟ සුසන්ත උසස් පෙළට මුහුණ දී සිටි යුගය උදා විය. උසස් පෙළ කටයුත්තක් සඳහා කොළඹ නගරයේ රැඳී සිටි අවස්ථාවකදී එදා 83 දී සිදු වූ කළු ජූලිය සියැසින් දුටු වග ඔහු සිහිපත් කරයි. එවැනි සිදුවීමක් දැකීම තමා කළ පාපයකැයි ඔහු කියයි. [/SIZE] [SIZE=5] [/SIZE] [INDENT] [COLOR=#B22222][B][SIZE=5] මම මගේම ආයතනයක් පටන් ගත්තේ ශ්‍රී ලාංකිකයිනගේ පහසුව සඳහායි. මම මගේ ජයග්‍රහණ මෙන්ම අනෙක් අයගේ ජයග්‍රහණ සහ දියුණුව ඉතා අගය කරන කෙනෙක්.”[/SIZE][/B][/COLOR] [/INDENT] [SIZE=5]‘මිනිස්සු තවත් මිනිසුන් මරණ හැටි, පුච්චන හැටි, රථ වාහන ගිනි තබන හැටි, ගෙවල් බිඳින හැටි එදා මට සියැසින් දැක ගන්න ලැබුණා. සියලු ජාතීන් එකිනෙකාට ගරුකරමින්, සහජීවනයෙන් ජීවත් විය යුතුය යන සිතිවිල්ල මට ඇති වුණේ එදා. ඇයි මිනිස්සු සිංහල - දමිළ කියලා මේ විදියට මරා ගන්නේ? අපි ශ්‍රී ලාංකිකයින් නේද කියලා ඇයි මේ කවුරුවත් නොසිතන්නේ? යන්න මා කල්පනා කළා. ඇත්තටම 83 කළු ජූලිය මට ෙගන දුන්නෙ ලොකු කළකිරීමක්. ජාතිවාදයට විරුද්ධ විය යුතුය යන හැඟීම මට මුලින්ම ඇති වුණේ එදා. ජාතික සමගිය කියන දේ මගේ ඇඟට ආවේ ඒ කාලයේදීයි. තමුන්ගේ ආගම, ජාතිය, සංස්කෘතිය අගය කිරීම යනු ජාතිවාදය නොවෙයි. ජාතිවාදය කියන්නෙ ආගම හෝ වෙනත් දෙයක් මුල් කරගෙන අනෙක් ජාතිය පාගාගෙන සිටීමයි. අපි එසේ විය යුතු නැහැ’ [/SIZE] [SIZE=5]ජාතිවාදය එලෙසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ඔහු ඒ මුහුණ දුන් සිදුවීම් සමඟ දැඩි සේ කළකිරීමට පත්ව සිටියේය. නමුත් අධ්‍යාපනය කඩාකප්පල් කර නොගත් හේ උසස් පෙළ සමත් වූයේ කොළඹ සරසවියේ නීති පීඨයේ ප්‍රෙව්ශය ලබමිනි. නමුත් 83 න් පසුව රටේ දකුණේ භීෂණයද ව්‍යාප්ත වෙමින් තිබිණි. එනිසා සරසවිය දොර හැර තිබුණේ ඉඳහිටය. මෙකී ස්වභාවය මත ඔහු එතෙක් ආ ගමන වෙනස් කළේය. සරසවි සිසුවකුව සිටිමින් ආර්ථික විද්‍යාව ගරුවරයකු ලෙස ඉගැන්වීමට පටන් ගන්නේය. ඔහු ඔහුගේ ජීවිතයේ ගත්ත ලොකුම පිම්ම එය විය. කෙසේ වෙතත් එකළ රටේ තිබූ වාතාවරණය අනුව බොහෝ දෙනාහට ජීවත් වීමට සිදු වූයේ අරමුණකින් තොරව බැව් ඔහු ප්රත්යක්ෂ කරයි. එනිසාම සුසන්තෙග් ජීවිතය ඊළඟට හැරවුණේ ඕස්ට්‍රේලියාව දෙසටය. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියට ගිය ඔහු නීති උපාධිය සඳහා මුල සිට උගත්තේය. එය ජීවිතයේ විශාල අභියෝගයක්ම විය. [/SIZE] [SIZE=5]‘ඕස්ට්‍රේලියාවට එදා මා යන විට නෑදැයොත්, යාළු මිත්‍රයෙක් හෝ දන්න කියන ළඟම හිතවතෙක් කියලා කවුරුවත් හිටියේ නැහැ. නමුත් ඒ ජීවිතයට හුරු වෙන්න මට සිද්ධ වුණා. පැමිණෙන දුක් පැණි රස ලෙසම බාර ගන්න පුරුදු වුණා. ඇත්තටම කිව්වොත් තනියම නැගී සිටිය යුතුය යන ආකල්පය ජීවිතය හමුවේ අභියෝග ලෙස බාර ගත්තා. [/SIZE] [SIZE=5]නීති උපාධිය ලබා ගැනීම වෙනුවෙන් එදා ඕස්ට්‍රේයාවට ගිය සුසන්ත කටුගම්පල හට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමේ අරමුණක් මුලින් නොතිබිණි. [/SIZE] [SIZE=5]‘මට මුලින්ම තිබුණු අරමුණ වුණේ ඕස්ට්‍රේලියාවට ගිහින් කොහාමද ඉගෙන ගන්නෙ යන්නයි’ එසේ කියන ඔහු ඊළඟට කළේ උපාධිය ලබාගෙන ඕස්ට්‍රේලියාවේ ජීවිත්වීම සඳහා අවශ්‍ය පදනම සකසා ගැනීමයි. ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න යාම යනු එක් අභියෝගයක්. ඊළඟට එරටේ පදිංචි වීම සඳහා අයදුම් කිරීම යනු තවත් අභියෝගයක්. මේවා ජය ගැනීමට නම් අපි එරට සංක්‍රමණික නීති රීති ගැන හොඳින් දැන සිටිය යුතුයි. කෙසේ වෙතත් මම එදා ඕස්ට්‍රේලියාවට ගියේ ඉගෙනගෙන ඇවිත් මගේ රටට සේවය කිරීමටයි. අපේ ජීවිතය ගැන වගේම රට ගැනත් ආදරය කළ යුතුමයි. මුලින්ම අපට බලාපොරොත්තුවක් තිබිය යුතුයි. ජීවිතය ජීවත් කරවන්නෙ බලාපොරොත්තු සමඟයි. ඊළඟට අරමුණක් තිබිය යුතුයි. අවසානයේදී ඉලක්කයකට යා යුතුයි. එහිදී අශ්වයෙක් වගේ දුවන්න සමහරු උත්සාහ ගන්නවා. එහෙම වුණාම වෙන්නෙ හති වැටිලා වැටෙන එකයි. එවිට තමාගේ ගමන නතර වෙන්න පුළුවනි. මම ගියේ හරියට මවක් තම දරුවා හීන් සැරේ උකුලෙ තබාගෙන නළවන ආකාරයේ හීන් සීරුවට ගිය ගමනක්. ඒ නිසා ලොකු පන්නරයක් ලබා ගත්තා. එදා ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා කුමක් කළ යුතු ද යන්න කියා දීමට මට කවුරුවත් හිටියේ නැහැ. නමුත් මා උගත් දේ මට ඉවහල් වුණා. එ්ක හරියට තම හිසට තම අතමය යන්න වගේ. නමුත් මම ඉගෙන ගත්තෙ මටම නෙවෙයි. මම - මම කියන වචනයට වඩා මට අපට - රටට - මිනිසුන්ට උදව් කරන්නේ කොහොමද කියන අදහස නිරන්තරයෙන්ම මගේ ආත්මයේ තිබූ දෙයක්. ජීවිතයේ මිනිසුන්ට බොහෝ සිහින තිබෙනවා. ඉගෙන ගන්න ළමුනට වගේම ඕස්ට්‍රේලියාවේ රැකියා හෝ පදිංචිය සඳහා යාම බොහෝ දෙනාගේ සිහිනයක්. ඒ බොහෝ දෙනාගේ සිහින, සිහිනයක් පමණක්ම නොවී, ඵල ගැන්වූ යථාර්ථයක් බවට පත්කර දීමට මට පුළුවන් වුණා. අද මම මිනිසුන් වෙනුවනේ කරන්නේ ඒ සේවයයි. [/SIZE] [SIZE=5]අද එලෙසින් සාර්ථක මිනිසකු ලෙස නැගී සිටියද ඔහු ඕස්ට්‍රේලියාවේදී ජීවිතය පටන් ගත්ෙත් මුල සිටය. මොනෑෂ්් සරසවියෙන් නීති උපාධිය ලබාගත් පසු ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත එරට දෙවෙනියට පැරණි වූ (1838) නීති සමාගමක සේවයට එක්විණි. වසර දෙකක්ම ඔහු එහි සේවය කළේය. එතැනදී සංක්‍රමණික නීතිය ගැන සහ ඕස්ට්‍රේලියානු නිතීය ගැන බොහෝ දේ ප්‍රායෝගිකව උගෙන ගැනීමට ඔහු සමත් විය. මෙකී සමයේදී ඔහුගේ පෙම්වතිය වෛද්‍ය උපාධිය සඳහා ඉගෙනීමට ගොස් සිටියේද ඕස්ට්‍රේලියාවටය. පාසල් සමයේදී ඇය එදා දේවි බාලිකාවේ විවාද කණ්ඩායමේ නායිකාව වූ අතර සුසන්ත ඩී.එස්. සේනානායක විද්‍යාලයීය විවාද කණ්ඩායමේ නායකයා විය. පසු කලෙක යුග දිවියට එළැඹියේ වෛද්‍යවරිය හ නීති වේදියකු වූ මේ දෙදෙනාය. ආදරයත්, අධ්‍යාපනයත්, ජීවිතයත් ජය ගත යුතු අරුමය ඔවුන් අරුත්බර කළේ එලෙසිනි. [/SIZE] [SIZE=5][B][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_9a1c4b07d9.jpg[/IMG][/B]සංක්‍රමණික නීතිය පිළිබඳ විශාරද දැනුමක් ලබමින් සිටි සුසන්ත තමාගේ සේවය බොහෝ ශ්‍රී ලාංකිකයිනට දීමේ අපේක්ෂාව ඇතිව ඔහුෙග්ම පුද්ගලික නීති සේවා ආයතනය ඇරඹියේ 99 වසරේදීය. ෆෙයාර්ෆීල්ඩ්ස් (Fairfields) ලෙස එය නම් තැබීය. එලෙසින් නීතිඥවරයකු ලෙස තමාගේම සමාගමක් එරටදී ස්ථාපිත කිරීම සමහර ශ්‍රී ලාංකිකයිනට දිරවන්නේ නැති දෙයක් විය. ඒ වෙන කිසිවක් නිසා නොවේ. ඊර්ෂ්‍යාව නිසා වෙනි. විශේෂයෙන්ම මම මගේම ආයතනයක් පටන් ගත්තේ ශ්‍රී ලාංකිකයිනගේ පහසුව සඳහායි. මම මගේ ජයග්‍රහණ මෙන්ම අනෙක් අයගේ ජයග්‍රහණ සහ දියුණුව ඉතා අගය කරන කෙනෙක්. එය මා පවසන්නේ හදවතින්මයි. එහෙත් අපේ සමහර ශ්‍රී ලාංකිකයින් අතර තිබෙන්නේ පුදුමාකාර කුහකත්වයක්. ජාතියක් හැටියට අපි එසේ විය යුතු නැහැ. බොහෝ වෙලාවට බොෙහා් දෙනා මිනිසුන්ට උදව් කරන්නේ සහ උදව් කරන්න උත්සාහ ගන්නෙ අනුකම්පාව ඇතිව ඒ මිනිසා වැටී සිටින විටයි. ඒ මෙත් ගුණය අගයන්න ඕනෑ. නමුත් මුදිතාව කියන දේ අපේ බොහෝ දෙනා ළඟ නැහැ. තව කෙනෙකුෙග් ජයග්රහණයේදී, දියුණුවේදී සතුටු විය හැකි නම්, අපි ජාතියක් ලෙස දියුණු වීම ඉතා ඉක්මණින්ම සිදුවේවි. නමුත් බොෙහ් ශ්‍රී ලාංකිකයින් අනෙකාගේ දියුණුවේදී සන්තෝෂ වන්නේ නැහැ. ඔහුට ඊර්ෂයා කරනවා. ඒ හැරත් ලංකාව දියුණු කළ හැක්කේ ආර්ථික සහ ගොඩනැගිලි ඉදිකිරීමෙන් විතරක් නොවෙයි. මුලින්ම අපේ සමාජයේ ‘චින්තනය’ දියුණු කළ යුතුයි. අපි රටක් - ජාතියක් ලෙස නැගී සිටින්නේ එවිටයි. [/SIZE] [SIZE=5]අද අධිනීතිඥවරකු ලෙස දොන් සුසන්ත කටුගම්පල එලෙසින් පවසන්නේ හිස් චරිතයක් ලෙස නොවේ. සංක්‍රමණික නීතිය පිළිබඳව වූ විශාරද දැනුමක් ලද ප්‍රවීණයකු ලෙසය. ඔස්ට්‍රේලියාව නැගෙනහිර මෙල්බර්න්හි ඔහුගේ ෆෙයාර්ෆීල්ඩ්ස් නීති සමාගම ස්ථාපිතව තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඔහුගේ ආයතනය නම් තබා ඇත්තේ ඕස්ට්‍රේලියා ගේට්වේ නමිනි. එය ජායික් හිල්ටන්හි පවත්වාගෙන යයි. මෙනිසා අද ඔහුට හුස්මක්වත් ගැනීමට තරම් අවාකාශයක් නැති තරම්ය. ඊට හේතුව මුදල් පොදි බැඳීම නිසා නොවේය. නිදහසේ ජීවත්වීමට ඔහුට ඕනෑ තරම් අවකාශය තිබේ. නමුත් අද ඔහු තම සේවය - දේව කාරියටත් වඩා උතුම් කොට බොහෝ පිරිසකට සේවා සපයන්නේය. මෙනිසා නිරන්තරයෙන් එරටට, මෙරටට යාමට ඒමට ඔහුට සිදුව තිබේ. හැබැයි ඒවා නිකම්ම යාම් ඊම් පමණක් නොවන්නේය. මෙලෙසින් ගමනාන්තයේ යෙදෙන ඔහු ඕස්ට්‍රේලියානු නීති කවුන්සලයේ සාමාජිකයකු වන අතර, වික්ටෝරියා, නීති ආයතනයේ මෙන්ම, ඕස්ට්‍රේලියානු සංක්‍රමණික ආයතනයේ සහ ඇමරිකානු නීතිඥ සංගමයේ සාමාජිකයකු ලෙසද කටයුතු කරන්නේය. ඒ සියල්ලට අමතරව පඩි නොලබන ගරු සේවයක් ලෙස ශ්‍රී ලාංකික ගුවන් සමාගමේ අධ්යක්ෂවරයකු ලෙසද දැනට කටයුතු කරන්නේය. මෙලෙසින් ජීවිතය අභියෝග මතින් ජයගත් ඔහු ශ්‍රී ලංකාව සැබෑ ලෙස දියුණු වීමට නම්, කළයුතු සහ විය යුතු දේ ගැන අදහස් ප්‍රකාශ කළේ මෙලෙසිනි. [/SIZE] [SIZE=5]අපට අපේ ජාන වලින්ම වගේ ඊර්ෂ්‍යාව කියන දේ සමාජ ගත වෙලා. දේශපාලකයින් කිසියම් දුරකට ඊට වගකිව යුතුයි. එ් හැරත් මා විශ්වාස කරන විදියට මෙය අප යටත් විජිත වූ නිසා ලද අයහපත් ඵලයක්. අපි ජාතින් ලෙසත් නිරන්තරයන් බෙදීමට උත්සාහ කරන්නේ ඒ නිසයි. ආසියානු කලාපයේ චීනය තායිලන්තය දියුණු වීමේ රහස ගෙනහැර බැලුවොත්, ඔවුන්ගේ රටේ එකිනෙකාට ඔවුන් ගරු කරනවා. ඔවුන්ගේ මිනිසාට මුල්තැන දෙනවා. අපේ එහෙම නැහැ. ඒ නිසා අනාගත ශ්‍රී ලංකාවේ නායකත්වය යනු තව දුරටත් භෞතික දේ විතරක් ව්‍යාප්ත කරන නායකත්වය විය යුතු නැහැ. අපේ රටේ චින්තනයක් නිර්මාණය කළ යුතුමයි. ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස අපට නැගී සිටිය හැකි වන්නේ එවිටයි. එකමුතුකම තමයි අපගේ ශක්තිය සහ පදාර්ථය විය යුත්තේ. ඕස්ට්‍රේලියාවට වෙලා මට නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවනි. ඒත් මට ඒක මෙග් හිතට එකඟ නැහැ. මම උපන්නේ ශ්‍රී ලංකාවේ. මම මෙග් රටේ ජනතාවට සේවය කළ යුතුමයි. නැත්නම් මා උගත් මේ සංක්‍රමණික නීතිය අර්ථවත් වන්නේ නැහැ. මම මගේ රටට සේවය කළා, මගේ රටේ මිනිසුන්ට සැබෑ ලෙස ආදරය කළා’ යන සිතිවිල්ල ඇතිව මියයාම මගේ පරමාර්ථයයි.[COLOR=#B22222][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සටහන සඳුන් ගමගේ[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom