Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට

මචංලා.. මට උබලගෙන් ලොකු උදවුවක් ඕන...මට විස්තර ඕන කරනවා ලංකාව ඇර වෙනත් රටකට පී.ආර් (PR) යන්න. ඔසීනම් පට්ට, කැනඩා සුපිරි, නිවුසීලන්ඩ් දන්නේ නෑ. සහ අනෙත් රටවල්

මගේ විස්තර මම කියන්නම්,

මගේ වයස අවුරුදු 27 යි

මම ප්‍රමාණ සමීක්ශක් කෙනෙක් (QS)

මට අදට වර්කින් Experience තියෙනවා අවුරුදු 8ක් (QS & Planning-MS project)

මම දැනට වැඩ කරන්නේ ඕමාන් වල Consultant QS කෙනෙක් විදියට (Rods & Infrastructures & Port (අවුරුදු 4ක් තිස්සේ)

මට QS Diploma එකක් සහ HND එකක් තියෙනවා

මගේ බිරිද ගැන කිවුවොත්

ඇගේ වයස අවුරුදු 25 යි

ඇයත් මා සමගම දැනට වැඩ කරන්නේ ඕමාන් වල (අවුරුදු 4ක් තිස්සේ)

ඇයත් ප්‍රමාණ සමීක්ශක් කෙනෙක් (QS)

ඇයට අදට Experience තියෙනවා අවුරුදු 8ක් (QS)

ඇයට QS ඩිප්ලෝම එකක් පමනයි තියෙන්නේ

මෙන්න මේව තමා අපි දෙන්නට තියෙන සුදුසුකම්. අපිට පොඩ්ඩක් උදවු කරන්න, වෙන රටකට පැනගෙන ස්තාවරයකට එන්න..

මචං මට පොඩ්ඩක් විස්තර අතුව පැහැදිලි කරල දෙන්න මචං...

කීයක් වගේ යාවිද?? අපිට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන්ද?? නැත්තම් Consultancy Company එකකට යන්න වේවිද??

බොහෝම ස්තූතියි..

[QUOTE="Palihawadana1990, post: 23490354, member: 376674"] [b]ඕස්ට්‍රේලියාව හෝ වෙනත් රටකට[/b] [COLOR="SeaGreen"][SIZE="4"]මචංලා.. මට උබලගෙන් ලොකු උදවුවක් ඕන...මට විස්තර ඕන කරනවා ලංකාව ඇර වෙනත් රටකට පී.ආර් (PR) යන්න. ඔසීනම් පට්ට, කැනඩා සුපිරි, නිවුසීලන්ඩ් දන්නේ නෑ. සහ අනෙත් රටවල් මගේ විස්තර මම කියන්නම්, මගේ වයස අවුරුදු 27 යි මම ප්‍රමාණ සමීක්ශක් කෙනෙක් (QS) මට අදට වර්කින් Experience තියෙනවා අවුරුදු 8ක් (QS & Planning-MS project) මම දැනට වැඩ කරන්නේ ඕමාන් වල Consultant QS කෙනෙක් විදියට (Rods & Infrastructures & Port (අවුරුදු 4ක් තිස්සේ) මට QS Diploma එකක් සහ HND එකක් තියෙනවා මගේ බිරිද ගැන කිවුවොත් ඇගේ වයස අවුරුදු 25 යි ඇයත් මා සමගම දැනට වැඩ කරන්නේ ඕමාන් වල (අවුරුදු 4ක් තිස්සේ) ඇයත් ප්‍රමාණ සමීක්ශක් කෙනෙක් (QS) ඇයට අදට Experience තියෙනවා අවුරුදු 8ක් (QS) ඇයට QS ඩිප්ලෝම එකක් පමනයි තියෙන්නේ මෙන්න මේව තමා අපි දෙන්නට තියෙන සුදුසුකම්. අපිට පොඩ්ඩක් උදවු කරන්න, වෙන රටකට පැනගෙන ස්තාවරයකට එන්න.. මචං මට පොඩ්ඩක් විස්තර අතුව පැහැදිලි කරල දෙන්න මචං... කීයක් වගේ යාවිද?? අපිට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන්ද?? නැත්තම් Consultancy Company එකකට යන්න වේවිද?? බොහෝම ස්තූතියි..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom