Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕස්ත්‍රේලියාවේ යනවා නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕස්ත්‍රේලියාවේ යනවා නම්

මේක දාන්න හිතුනේ ගොඩක් අය ඕස්ත්‍රේලියාවේ යන්න සිහින දකින නිසා ඒ ගැන දැනුවත් කරන්න ඕන උන නිසයි. මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නේ ඕස්ත්‍රේලියාවේ දේශගුණය, ජීවත් වෙනකොට ඇති වෙන දේශගුණික සහා පාරිසරික බාදක , භායනක තත්වයන් විස්තර කිරිමටයි . ඕස්ත්‍රේලියාව කියන්නේ යුරෝපේ වගේ සෞම්‍යය දේශගුණයක් තියෙන රටක් නෙවෙයි, ලංකාව වගේ 118 ගුණයක් පමණ විශාල වූ දැවැන්ත වියළු ,රළු ,භායනක සත්වයන් ගැවසෙන මහද්වීපයක්. රට මැද ගොඩක් වියළියි, උෂ්ණත්වය ඉවසා ගන්න බැරි තරමට වැඩියි ,50c වගේ, මුහුද බඩ ප්‍රදේශ වල උෂ්ණත්වය අඩු උනත් අර්ද්‍රතාව වැඩි නිසා ඇගට දැනෙන උෂ්ණත්වය වැඩියි. කර්කටක නිවර්තනය අවට සහා එයින් උඩ රටවලට සාමන්‍යයෙන් ශීතසෘතුව උදා වෙන්නේ දෙසැම්බර් වගේ ,ග්‍රීස්ම සෘතුව උදා වෙන්නේ ජූලි වගේ නමුත් ඕස්ත්‍රේලියා වගේ මකර නිවර්තනයේ සමිපයේ තියෙන රටවල් වල ග්‍රීස්ම සෘතුව උදා වෙන්නේ දෙසැම්බර් වගේ, ඒක පෙබරවාරි දක්වා පවතිනවා. ජනවාරි වල උෂ්ණත්වය තමයි වැඩිම. එම නිසා තමන් යන්න ඉන්න පැත්තේ උෂ්ණත්වය බලනකොට ජනවාරි වල උෂ්ණත්වය බලන්න. මේ පහත වගුවට අනුව, සිඩ්නි, මෙල්බර්න්, වොලොන්ගන්, ටුවුම්බා, මැන්ඩුරා, නිව් කාසල්, රොකින්හැම් වල ග්‍රීස්ම සෘතුවේ උෂ්ණත්වය ලංකාවේ සාමාන්‍යය උෂ්ණත්වයට සමානයි.

ඕස්ත්‍රේලියාවේ විවිධ ආකාරයේ භායනක සත්වයන් ඉන්නවා, උග්‍ර විෂ සහිත සර්පයන්, දැවැන්ත කිඹූලන්, ඒ වගේම වෙරළ බඩ නිරතුරුවම වගේ මිනි මෝරු කැරකෙනවා ගොදුරු සොයමින් එම නිසා මුහුදේ වගේම ජලාශ වල පීනන එකත් අවදානම් ,දන්න පැත්තක හැරෙන්න, රට එහෙම් පිටින්ම මුඩු බිමක් වගේ ,විශේෂයෙන්ම රටතුලට වෙන්න නමුත් වෙරළබඩ නම් පරිසරය ටිකක් විතර හොදයි. ජීවිතය දුෂ්කර වෙන්න පුලුවන් හොද ආදයමක් නැත්නම්. ඒක නිසා යනවා නම් හොද පැත්තක් බලලා, ඒ පැත්තේ දේශගුණය බලලා, හොද පඩියක් තියෙන මොකක් හරි ජොබ් එහෙකට යන්න නැත්නම් නොයා ඉන්න එක හොදයි. මම මේ කියන විස්තරයට ඕස්ත්‍රේලියාවේ කොටසක් වන තස්මේනියාව අයිති වෙන්නේ නෑ, මෙතනට අයිති වෙන්නේ ඕස්ත්‍රේලියානු මහා භූමිප්‍රදේශය පමණයි.

ඕස්ත්රේලියවේ දුෂ්කරත්වය

උෂ්ණත්වය

උෂ්ණත්වය අධික ලෙස වැඩියි. උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 50c වෙනකම් යනවා, සාමාන්‍යයෙන් නගර වල 30~35c වගේ තමයි තියෙන්නේ ඌෂ්ණ කාලයට.

ආර්ද්‍රතාව

ආර්ද්‍රතාව ගොඩක් වැඩියි වෙරළබඩ ප්‍රදේශවල, රට ඇතුලත ගොඩක් වියළියි, උෂ්ණත්වය වැඩියි. ආර්ද්‍රතාව වැඩි උනාම අපිට දැනෙන උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වයට වඩා ගොඩක් වැඩියි. උදාහරණයට පරිසරයේ උෂ්ණත්වය 30c නම් ආර්ද්‍රතාව 80% වගේ නම් අපිට දැනෙන උෂ්ණත්වය 43c වගේ

මෝරුන්ගෙන් සිදුවන අනතුරු අධික වීම

රස්නෙයි කියලා මුහුදේ නාන්න, පීනන්න හම්බ වෙන්නේ නෑ, රටේ මුළු වෙරළබඩ ප්රදේශවලම වගේ මෝරු පිරිලා ඉන්නවා, සිඩ්නි වල තමයි දැනට වැඩියෙන්ම මෝර ප්‍රහාර වාර්තා වෙලා තියෙන්නේ.

රස්නේ වැඩි කමට අව්වට හම පිච්චෙනවා

සුදු හමක් තියෙනවා නම්, අව්වේ වැඩිපුර ගැවසෙනවා නම් ඉක්මනටම දුඹුරු වෙන්න පුලුවන්, දුඹුරු හමක් නම් කළු වෙන්න පුලුවන්.

ඌෂ්ණ කාලයට වෙරළවල් මිනිස්සුන්ගෙන් පිරිලා තියෙනවා

හොදට අත පය දික් කරලා ඉන්න බෑ, හොදට හුළං පාරක් වද්දගන්න බෑ, මින්ස්සු ගොඩේ ඉන්න වෙන්නේ.

විදුලි බිල වැඩියි.

විදුලි බිල වැඩි නිසා A/C දාන්නත් හම්බ වෙන්නේ නෑ මොකද බිල වැඩියෙන් එනවා. හොද ජොබ් එකක් තියෙනවා නම් ෂේප් නැත්නම් රස්නේ කාලයට අපායේ ඉන්නවා වගේ තමයි. නමුත් ගෙදර හොදට හදලා තියෙනවා නම් ,ඇතුලට රස්නේ වැඩියේ එන්නේ නැත්නම් පොඩ්ඩක් විතර ෂේප්. ලංකාවේ ගොඩක් ගෙවල් වල රස්නය වැඩි ඒවා හදලා තියෙන්නේ සිමෙන්ති ගඩොල් වලින්, ෂිට් දාලා ඉතින් රස්නෙයි, මැටි ගඩොල් වලින් හදලා, උළු දාලා, සිවිලිමක් දාලා වත්තේ වටේ ගස් ටිකක් වැව්වා නම් සුපිරියටම ශීතලේ ඉන්න පුලුවන්.

මදුරුවෝ හැම තැනම වගේ.

ලෝකයේ භායනකතම සත්තු ඉන්නේ ඕස්ත්‍රේලියාවේ, මේ සත්තු වැඩියෙන්ම හැබැයි ඉන්නේ රට ඇතුලට වෙන්නයි, මුහුදෙයි. නමුත් වෙරළබඩ නගර වල ගෙවල් වලටත් මකුනේ, සර්පයෙන්ගේ ප්‍රශ්ණ එන්න පුලුවන්.

මාර්බල් කෝන් - අධික විෂ සහිත ගොලුබෙල්ලෙක්

කොමන් ඩෙත් ඇඩර් - අධික විෂ සහිත සර්පයෙක්

කෝස්ටල් ටයිපන් - අධික විෂ සහිත සර්පයෙක්

කැසෝවරි - දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන ලොකු කුරුල්ලෙක්

බ්ළු රින්ග් බූවල්ලා - අධික විෂ සහිත බූවල්ලෙක්

ගොලායිත් මකුණා - ලොව සිටින විශාලතම මකුණු විශේෂ වලින් එකක්

සිඩ්නි ෆනල් - මරාන්තික විෂ සහිත විශාල මකුනෙක්, නයෙක් වගේ විසයි

කරදිය ජලාශ කිඹුලන් - ලොව සිටින බිහිසුනුම ,විශාලතම කිඹූලන් විශේෂයක්.

ඊස්ටර්න් බ්‍රවුන් ස්නේක් - විෂ සහිත සර්පයෙක්

ව්යාඝ්ර මෝරා , මහා ශ්වේත මෝරා ,වෘෂභ මෝරා - ලොව බිහිසුනුම ,විශාලත්වයෙන් වැඩි ,මිනි මෝරු විශේෂ දෙකක්, මුන් ඕස්ත්‍රේලියාවේ වෙරළබඩ බහුල ලෙස දක්නට ලැබෙනවා. මුහුදේ ඈතට යන්න ඕනෙත් නෑ, මුහුදේ වෙරළට කිට්ටුව හිටියත් ඇති ඇවිත් හපන්න පුලුවන්

ඉරුකැන්ජි - උග්‍ර විස සහිත, ජලයේ වාසය කරන ඉතා කුඩා ජෙලිෆිස් වර්ගයක්.

පෙට්ටි ජෙලිෆිස් - විෂ සහිත , ඉතා වේදනා කාරි ප්‍රහාර එල්ලකරන ජෙලිෆිස් වර්ගයක්.

උෂ්ණත්වය වැඩි කමට, තාර උණුවෙල දිය වෙනවා, සෙරෙප්පු සපත්තු වල අඩි දිය වෙනවා.

[QUOTE="Chamath2015, post: 19530241, member: 546605"] [b]ඕස්ත්‍රේලියාවේ යනවා නම්[/b] [SIZE="5"][COLOR="Blue"][SIZE="5"][COLOR="Blue"] [CENTER][IMG]http://i.imgur.com/gmkjREa.png[/IMG][/CENTER] මේක දාන්න හිතුනේ ගොඩක් අය ඕස්ත්‍රේලියාවේ යන්න සිහින දකින නිසා ඒ ගැන දැනුවත් කරන්න ඕන උන නිසයි. මෙම ලිපියෙන් ගෙනහැර දක්වන්නේ ඕස්ත්‍රේලියාවේ දේශගුණය, ජීවත් වෙනකොට ඇති වෙන දේශගුණික සහා පාරිසරික බාදක , භායනක තත්වයන් විස්තර කිරිමටයි . ඕස්ත්‍රේලියාව කියන්නේ යුරෝපේ වගේ සෞම්‍යය දේශගුණයක් තියෙන රටක් නෙවෙයි, ලංකාව වගේ 118 ගුණයක් පමණ විශාල වූ දැවැන්ත වියළු ,රළු ,භායනක සත්වයන් ගැවසෙන මහද්වීපයක්. රට මැද ගොඩක් වියළියි, උෂ්ණත්වය ඉවසා ගන්න බැරි තරමට වැඩියි ,50c වගේ, මුහුද බඩ ප්‍රදේශ වල උෂ්ණත්වය අඩු උනත් අර්ද්‍රතාව වැඩි නිසා ඇගට දැනෙන උෂ්ණත්වය වැඩියි. කර්කටක නිවර්තනය අවට සහා එයින් උඩ රටවලට සාමන්‍යයෙන් ශීතසෘතුව උදා වෙන්නේ දෙසැම්බර් වගේ ,ග්‍රීස්ම සෘතුව උදා වෙන්නේ ජූලි වගේ නමුත් ඕස්ත්‍රේලියා වගේ මකර නිවර්තනයේ සමිපයේ තියෙන රටවල් වල ග්‍රීස්ම සෘතුව උදා වෙන්නේ දෙසැම්බර් වගේ, ඒක පෙබරවාරි දක්වා පවතිනවා. ජනවාරි වල උෂ්ණත්වය තමයි වැඩිම. එම නිසා තමන් යන්න ඉන්න පැත්තේ උෂ්ණත්වය බලනකොට ජනවාරි වල උෂ්ණත්වය බලන්න. මේ පහත වගුවට අනුව, සිඩ්නි, මෙල්බර්න්, වොලොන්ගන්, ටුවුම්බා, මැන්ඩුරා, නිව් කාසල්, රොකින්හැම් වල ග්‍රීස්ම සෘතුවේ උෂ්ණත්වය ලංකාවේ සාමාන්‍යය උෂ්ණත්වයට සමානයි. [IMG]http://i.imgur.com/gLrSOUE.png[/IMG] ඕස්ත්‍රේලියාවේ විවිධ ආකාරයේ භායනක සත්වයන් ඉන්නවා, උග්‍ර විෂ සහිත සර්පයන්, දැවැන්ත කිඹූලන්, ඒ වගේම වෙරළ බඩ නිරතුරුවම වගේ මිනි මෝරු කැරකෙනවා ගොදුරු සොයමින් එම නිසා මුහුදේ වගේම ජලාශ වල පීනන එකත් අවදානම් ,දන්න පැත්තක හැරෙන්න, රට එහෙම් පිටින්ම මුඩු බිමක් වගේ ,විශේෂයෙන්ම රටතුලට වෙන්න නමුත් වෙරළබඩ නම් පරිසරය ටිකක් විතර හොදයි. ජීවිතය දුෂ්කර වෙන්න පුලුවන් හොද ආදයමක් නැත්නම්. ඒක නිසා යනවා නම් හොද පැත්තක් බලලා, ඒ පැත්තේ දේශගුණය බලලා, හොද පඩියක් තියෙන මොකක් හරි ජොබ් එහෙකට යන්න නැත්නම් නොයා ඉන්න එක හොදයි. මම මේ කියන විස්තරයට ඕස්ත්‍රේලියාවේ කොටසක් වන තස්මේනියාව අයිති වෙන්නේ නෑ, මෙතනට අයිති වෙන්නේ ඕස්ත්‍රේලියානු මහා භූමිප්‍රදේශය පමණයි. [/COLOR][/SIZE] [COLOR="Red"]ඕස්ත්රේලියවේ දුෂ්කරත්වය[/COLOR] [U]උෂ්ණත්වය [/U] උෂ්ණත්වය අධික ලෙස වැඩියි. උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 50c වෙනකම් යනවා, සාමාන්‍යයෙන් නගර වල 30~35c වගේ තමයි තියෙන්නේ ඌෂ්ණ කාලයට. [IMG]http://i.imgur.com/2SXS3En.png[/IMG] [U]ආර්ද්‍රතාව [/U] ආර්ද්‍රතාව ගොඩක් වැඩියි වෙරළබඩ ප්‍රදේශවල, රට ඇතුලත ගොඩක් වියළියි, උෂ්ණත්වය වැඩියි. ආර්ද්‍රතාව වැඩි උනාම අපිට දැනෙන උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වයට වඩා ගොඩක් වැඩියි. උදාහරණයට පරිසරයේ උෂ්ණත්වය 30c නම් ආර්ද්‍රතාව 80% වගේ නම් අපිට දැනෙන උෂ්ණත්වය 43c වගේ [IMG]http://images.ccohs.ca/oshanswers/Chart025.gif[/IMG] [IMG]http://i.imgur.com/5tSeTb5.png[/IMG] [U]මෝරුන්ගෙන් සිදුවන අනතුරු අධික වීම[/U] රස්නෙයි කියලා මුහුදේ නාන්න, පීනන්න හම්බ වෙන්නේ නෑ, රටේ මුළු වෙරළබඩ ප්රදේශවලම වගේ මෝරු පිරිලා ඉන්නවා, සිඩ්නි වල තමයි දැනට වැඩියෙන්ම මෝර ප්‍රහාර වාර්තා වෙලා තියෙන්නේ. [IMG]http://i.imgur.com/fDoZ42o.png[/IMG] [U]රස්නේ වැඩි කමට අව්වට හම පිච්චෙනවා[/U] සුදු හමක් තියෙනවා නම්, අව්වේ වැඩිපුර ගැවසෙනවා නම් ඉක්මනටම දුඹුරු වෙන්න පුලුවන්, දුඹුරු හමක් නම් කළු වෙන්න පුලුවන්. [IMG]http://i.imgur.com/uBzdGso.png[/IMG] [U]ඌෂ්ණ කාලයට වෙරළවල් මිනිස්සුන්ගෙන් පිරිලා තියෙනවා [/U] හොදට අත පය දික් කරලා ඉන්න බෑ, හොදට හුළං පාරක් වද්දගන්න බෑ, මින්ස්සු ගොඩේ ඉන්න වෙන්නේ. [IMG]http://i.imgur.com/arOehPY.jpg[/IMG] [U]විදුලි බිල වැඩියි.[/U] විදුලි බිල වැඩි නිසා A/C දාන්නත් හම්බ වෙන්නේ නෑ මොකද බිල වැඩියෙන් එනවා. හොද ජොබ් එකක් තියෙනවා නම් ෂේප් නැත්නම් රස්නේ කාලයට අපායේ ඉන්නවා වගේ තමයි. නමුත් ගෙදර හොදට හදලා තියෙනවා නම් ,ඇතුලට රස්නේ වැඩියේ එන්නේ නැත්නම් පොඩ්ඩක් විතර ෂේප්. ලංකාවේ ගොඩක් ගෙවල් වල රස්නය වැඩි ඒවා හදලා තියෙන්නේ සිමෙන්ති ගඩොල් වලින්, ෂිට් දාලා ඉතින් රස්නෙයි, මැටි ගඩොල් වලින් හදලා, උළු දාලා, සිවිලිමක් දාලා වත්තේ වටේ ගස් ටිකක් වැව්වා නම් සුපිරියටම ශීතලේ ඉන්න පුලුවන්. [IMG]http://i.imgur.com/yl3QuPK.png[/IMG] [U]මදුරුවෝ හැම තැනම වගේ. [/U] [IMG]http://i.imgur.com/aE7wpET.png[/IMG] [U]ලෝකයේ භායනකතම සත්තු ඉන්නේ ඕස්ත්‍රේලියාවේ, මේ සත්තු වැඩියෙන්ම හැබැයි ඉන්නේ රට ඇතුලට වෙන්නයි, මුහුදෙයි. නමුත් වෙරළබඩ නගර වල ගෙවල් වලටත් මකුනේ, සර්පයෙන්ගේ ප්‍රශ්ණ එන්න පුලුවන්. [/U] [IMG]http://i.imgur.com/NQunAsx.jpg[/IMG] මාර්බල් කෝන් - අධික විෂ සහිත ගොලුබෙල්ලෙක් කොමන් ඩෙත් ඇඩර් - අධික විෂ සහිත සර්පයෙක් කෝස්ටල් ටයිපන් - අධික විෂ සහිත සර්පයෙක් කැසෝවරි - දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන ලොකු කුරුල්ලෙක් [IMG]http://i.imgur.com/Q25Tdg9.png[/IMG] බ්ළු රින්ග් බූවල්ලා - අධික විෂ සහිත බූවල්ලෙක් ගොලායිත් මකුණා - ලොව සිටින විශාලතම මකුණු විශේෂ වලින් එකක් [IMG]http://i.imgur.com/9BBkRPU.png[/IMG] සිඩ්නි ෆනල් - මරාන්තික විෂ සහිත විශාල මකුනෙක්, නයෙක් වගේ විසයි [IMG]http://i.imgur.com/5xDJeW7.png[/IMG] කරදිය ජලාශ කිඹුලන් - ලොව සිටින බිහිසුනුම ,විශාලතම කිඹූලන් විශේෂයක්. [IMG]http://i.imgur.com/rPWYLhd.png[/IMG] ඊස්ටර්න් බ්‍රවුන් ස්නේක් - විෂ සහිත සර්පයෙක් [IMG]http://i.imgur.com/aG76PWY.png[/IMG] ව්යාඝ්ර මෝරා , මහා ශ්වේත මෝරා ,වෘෂභ මෝරා - ලොව බිහිසුනුම ,විශාලත්වයෙන් වැඩි ,මිනි මෝරු විශේෂ දෙකක්, මුන් ඕස්ත්‍රේලියාවේ වෙරළබඩ බහුල ලෙස දක්නට ලැබෙනවා. මුහුදේ ඈතට යන්න ඕනෙත් නෑ, මුහුදේ වෙරළට කිට්ටුව හිටියත් ඇති ඇවිත් හපන්න පුලුවන් [IMG]http://i.imgur.com/ePYzEUE.png[/IMG] ඉරුකැන්ජි - උග්‍ර විස සහිත, ජලයේ වාසය කරන ඉතා කුඩා ජෙලිෆිස් වර්ගයක්. [IMG]http://i.imgur.com/KRr1RIp.png[/IMG] පෙට්ටි ජෙලිෆිස් - විෂ සහිත , ඉතා වේදනා කාරි ප්‍රහාර එල්ලකරන ජෙලිෆිස් වර්ගයක්. [IMG]http://i.imgur.com/aY3Qg6N.png[/IMG] [IMG]http://i.imgur.com/lBDab7j.png[/IMG] [U]උෂ්ණත්වය වැඩි කමට, තාර උණුවෙල දිය වෙනවා, සෙරෙප්පු සපත්තු වල අඩි දිය වෙනවා. [/U] [IMG]http://i.imgur.com/urx6AFK.png[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom