Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඕසීට චන්දේ දීපු එවුන් ගේ පුත්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕසීට චන්දේ දීපු එවුන් ගේ පුත්තු

ලංකා දේශපාලනයේ පුනරුප්පත්තිය..

මුලින්ම ඉතිහාසයේ එක පිටුවකින්ම වැඩේ පටන් ගමු..අවාසනාව කියන්නේ ඉතිහාසය නැවත නැවතත් සිදු වෙනවා මිත්‍රයා..පුදුමේ කියන්නේ ඒ ඉතිහාසයට සම්බන්ධ සාහසිකයෝ තාමත් තිරයේ ඉදිරිපසින්ම ඉන්නවා..

1988 කියන්නේ මේ කතාව කියවන ගොඩක් අය ඉපදිලාවත් නැති කාලයක්..විජය කුමාරතුංග ශ්‍රී ලංකා මහජන පක්ශයේ පිහිටුවලා 1989 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනම දේශපාලන කටයුතු මෙහෙයවනවා..හැබැයි දේශපාලන සාහසිකයින් ගෙන් එතුමා ඝාතනය නොවෙන්න එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති නොවන්නට ඉඩ තිබුණා..ඒ තරම් ජනප්‍රසාදයක් විජය කුමාරතුංග උතුරේ මෙන්ම දකුණේ ලබාගෙන තිබුණා..

මේ මහජන පක්ශයේ හිටියා ඕසී අබේගුණසේකර කියලා පුද්ගලයෙක්, ඇත්තටම කිව්වොත් හොර වාමාංශිකයෙක් තමා මෙයා..මෙයා විජය කුමාරතුංග මහත්තයාගේ මරණෙන් පස්සේ මහජන පක්ෂයේ නායකයා වෙනවා ඊට පස්සේ ප්‍රේමදාසත් එක්ක සෙට් වෙලා ශ්‍රී ලංකා එකේ චන්ද ටික කඩන්න වෙනම ඉල්ලනවා විකල්පයක් වගේ..එදා විකල්පේ වුනේ ඕසී..

[ATTACH]76919[/ATTACH]

ඒ කාලෙත් අපේ ඈයෝ කිව්වේ අද කට්ටිය වගේම තමා..විකල්පෙකට චන්දේ දුන්නම සිංහල චන්ද කැඩෙන්න කොහොමද කියලා ලොරි ටෝක් දුන්නා..විකල්ප සෙට් එකකට චන්දේ දෙන්නම ඕනේ කියලා ජේවීපි එක කිව්වත් එයාලට ඉල්ලන්න ලැබුනේ නැහැ එයාලාට දාපු පක්ශ තහනම නිසා..ඉතින් එකම විකල්පේ එදා උනේ ඕසී..හැබැයි ඕසී කියන්නේ ප්‍රේමදාස විජය කුමාරතුංගටත් හොරෙන් ඇති කරපු උගුලක් කියලා එදා මිනිස්සු තේරුම් ගත්තෙම නැහැ..

ඕසීගේ පක්ෂයේ ප්‍රබලම සාමාජිකයෙක් තමා රාජිත සේනාරත්න..එදාත් හොර විකල්පය වෙනුවෙන් සිංහල චන්ද කඩන්න ඕසී වෙනුවෙන් ප්‍රේමදාසත් එක්ක ඩීල දැම්මේ රාජිත සේනාරත්න..

කොහොමහරි ඕසී කියන්නේ සිංහල චන්ද මෙන්ම උතුරේ බහුතර දමිළ චන්දත් කඩන්න දාපු ඉත්තෙක් කියලා මිනිස්සු තේරුම් ගත්තෙම නැහැ..විජේවීරත් මැතිණියත් එක්ක තරහට මැතිණියට විරුද්ධව ගේම ගැහුවා..අන්තිමට උන්නේ ප්‍රේමදාස 50% කඩඉම යාන්තන් දශමෙන් පන්නලා ජයග්‍රහණය කලා...මැතිණිය පාරද වුණා 44.95%ක් අරගෙන..ඔසීට ආවා 4.63%ක්..

[ATTACH]76918[/ATTACH]

ඉතින් එදා ඔසීටයි හොර වාමාංශිකයන්ටයි මිනිස්සු චන්දේ නොදී හිටියා නම් මැතිණිය දිනලා අදටත් රෝහණ විජේවීර ජීවතුන් අතර..ඒත් විජේවීර මැතිණියට සහය නොදී හිටපු එකෙන් උනේ ප්‍රේමදාස ඕසීගේ පිහිටෙන් චන්දේ දිනලා බලයට ආපු ගමන්ම විජේවීර ඇතුලු ජේවීපීයම සමූල ඝාතනය උන එක...

කොහොමහරි එදා මිනිස්සු හොදටම ඇන්දුනා කියලා තේරුම් ගන්නකොට වෙන්න ඕනේ ඒවා ඔක්කොම වෙලා ඉවරයි..

[ATTACH]76920[/ATTACH]

ඕසීත් ශේප් එකේ ජනාධිපතිවරණෙන් පස්සේ මුකුත් උනේ නැහැ වගේ යූඑන්පී එකට සෙට් වෙනවා..ඒ විතරක් නෙමේ යූඑන්පී එකේ ප්‍රබල තනතුරුත් ගන්නවා රාජිතත් එක්කම..කොහොමෙන් කොහොමහරි ඕසී කියන පාවා දෙන්නා 1994 දී යුඑන්පී ජනාධිපති අපේක්ශක ගාමිණි දිසානායක මහතාගේ රැලියට එල්ල වෙච්ච එල්ටීටී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අපාගත වෙනවා..කරුමෙක මහත කියන්නේ රාජිත සේනාරත්න ඒ බෝම්බෙන් සුලු තුවාල ලබලා ජීවීතේ බේරෙනවා..එතනින් එහාට වෙච්ච දේවල් ඉතින් මේ කාරණයට අදාළ නැහැ..

2018 ප්‍රාදේශීය සභා මැතිවරණෙදි විකල්ප කණ්ඩායම් රාශියක් යෙදෙව්වා කියලා චතුරත් රාජිතත් දෙන්නම ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකදී පිලිගත්තා..

ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ එදා රාජිතත් ඕසීගෙත් උගුලට අහු වෙච්ච තාත්තලාගේ පුත්තු අදටත් රාජිතත් උගේ පුතාගෙත් උගුලට අහු වෙන එක පුදුමයක් නෙමේ..

[QUOTE="udara65, post: 24812367, member: 494622"] [b]ඕසීට චන්දේ දීපු එවුන් ගේ පුත්තු[/b] [SIZE="4"][B]ලංකා දේශපාලනයේ පුනරුප්පත්තිය..[/B] මුලින්ම ඉතිහාසයේ එක පිටුවකින්ම වැඩේ පටන් ගමු..අවාසනාව කියන්නේ ඉතිහාසය නැවත නැවතත් සිදු වෙනවා මිත්‍රයා..පුදුමේ කියන්නේ ඒ ඉතිහාසයට සම්බන්ධ සාහසිකයෝ තාමත් තිරයේ ඉදිරිපසින්ම ඉන්නවා.. 1988 කියන්නේ මේ කතාව කියවන ගොඩක් අය ඉපදිලාවත් නැති කාලයක්..විජය කුමාරතුංග ශ්‍රී ලංකා මහජන පක්ශයේ පිහිටුවලා 1989 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනම දේශපාලන කටයුතු මෙහෙයවනවා..හැබැයි දේශපාලන සාහසිකයින් ගෙන් එතුමා ඝාතනය නොවෙන්න එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපති නොවන්නට ඉඩ තිබුණා..ඒ තරම් ජනප්‍රසාදයක් විජය කුමාරතුංග උතුරේ මෙන්ම දකුණේ ලබාගෙන තිබුණා.. මේ මහජන පක්ශයේ හිටියා ඕසී අබේගුණසේකර කියලා පුද්ගලයෙක්, ඇත්තටම කිව්වොත් හොර වාමාංශිකයෙක් තමා මෙයා..මෙයා විජය කුමාරතුංග මහත්තයාගේ මරණෙන් පස්සේ මහජන පක්ෂයේ නායකයා වෙනවා ඊට පස්සේ ප්‍රේමදාසත් එක්ක සෙට් වෙලා ශ්‍රී ලංකා එකේ චන්ද ටික කඩන්න වෙනම ඉල්ලනවා විකල්පයක් වගේ..එදා විකල්පේ වුනේ ඕසී.. [ATTACH]76919._xfImport[/ATTACH] ඒ කාලෙත් අපේ ඈයෝ කිව්වේ අද කට්ටිය වගේම තමා..විකල්පෙකට චන්දේ දුන්නම සිංහල චන්ද කැඩෙන්න කොහොමද කියලා ලොරි ටෝක් දුන්නා..විකල්ප සෙට් එකකට චන්දේ දෙන්නම ඕනේ කියලා ජේවීපි එක කිව්වත් එයාලට ඉල්ලන්න ලැබුනේ නැහැ එයාලාට දාපු පක්ශ තහනම නිසා..ඉතින් එකම විකල්පේ එදා උනේ ඕසී..හැබැයි ඕසී කියන්නේ ප්‍රේමදාස විජය කුමාරතුංගටත් හොරෙන් ඇති කරපු උගුලක් කියලා එදා මිනිස්සු තේරුම් ගත්තෙම නැහැ.. ඕසීගේ පක්ෂයේ ප්‍රබලම සාමාජිකයෙක් තමා රාජිත සේනාරත්න..එදාත් හොර විකල්පය වෙනුවෙන් සිංහල චන්ද කඩන්න ඕසී වෙනුවෙන් ප්‍රේමදාසත් එක්ක ඩීල දැම්මේ රාජිත සේනාරත්න.. කොහොමහරි ඕසී කියන්නේ සිංහල චන්ද මෙන්ම උතුරේ බහුතර දමිළ චන්දත් කඩන්න දාපු ඉත්තෙක් කියලා මිනිස්සු තේරුම් ගත්තෙම නැහැ..විජේවීරත් මැතිණියත් එක්ක තරහට මැතිණියට විරුද්ධව ගේම ගැහුවා..අන්තිමට උන්නේ ප්‍රේමදාස 50% කඩඉම යාන්තන් දශමෙන් පන්නලා ජයග්‍රහණය කලා...මැතිණිය පාරද වුණා 44.95%ක් අරගෙන..ඔසීට ආවා 4.63%ක්.. [ATTACH]76918._xfImport[/ATTACH] ඉතින් එදා ඔසීටයි හොර වාමාංශිකයන්ටයි මිනිස්සු චන්දේ නොදී හිටියා නම් මැතිණිය දිනලා අදටත් රෝහණ විජේවීර ජීවතුන් අතර..ඒත් විජේවීර මැතිණියට සහය නොදී හිටපු එකෙන් උනේ ප්‍රේමදාස ඕසීගේ පිහිටෙන් චන්දේ දිනලා බලයට ආපු ගමන්ම විජේවීර ඇතුලු ජේවීපීයම සමූල ඝාතනය උන එක... කොහොමහරි එදා මිනිස්සු හොදටම ඇන්දුනා කියලා තේරුම් ගන්නකොට වෙන්න ඕනේ ඒවා ඔක්කොම වෙලා ඉවරයි.. [ATTACH]76920._xfImport[/ATTACH] ඕසීත් ශේප් එකේ ජනාධිපතිවරණෙන් පස්සේ මුකුත් උනේ නැහැ වගේ යූඑන්පී එකට සෙට් වෙනවා..ඒ විතරක් නෙමේ යූඑන්පී එකේ ප්‍රබල තනතුරුත් ගන්නවා රාජිතත් එක්කම..කොහොමෙන් කොහොමහරි ඕසී කියන පාවා දෙන්නා 1994 දී යුඑන්පී ජනාධිපති අපේක්ශක ගාමිණි දිසානායක මහතාගේ රැලියට එල්ල වෙච්ච එල්ටීටී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අපාගත වෙනවා..කරුමෙක මහත කියන්නේ රාජිත සේනාරත්න ඒ බෝම්බෙන් සුලු තුවාල ලබලා ජීවීතේ බේරෙනවා..එතනින් එහාට වෙච්ච දේවල් ඉතින් මේ කාරණයට අදාළ නැහැ.. 2018 ප්‍රාදේශීය සභා මැතිවරණෙදි විකල්ප කණ්ඩායම් රාශියක් යෙදෙව්වා කියලා චතුරත් රාජිතත් දෙන්නම ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකදී පිලිගත්තා.. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ එදා රාජිතත් ඕසීගෙත් උගුලට අහු වෙච්ච තාත්තලාගේ පුත්තු අදටත් රාජිතත් උගේ පුතාගෙත් උගුලට අහු වෙන එක පුදුමයක් නෙමේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom