Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඖෂධ ජාවාරම:shocked:
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව ඖෂධ පනත් කෙටුම්පතක් අනුමැතිය සඳහා අද (08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

1970 දශකයේදී ඉදිරිපත් කෙරුණු සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය හෑල්ලුවට ලක් කෙරෙන මෙම නව පනතට කැබිනට් අනුමැතිය ලබා දිමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගැනීමට නියමිතය.

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මගින් වෛද්‍යවරුන්ට වෙළඳ නාමය භාවිත නොකිරීමට හා ඖෂධ නාමය භාවිත කිරීමට නියෝග කෙරුණු අතර, ඖෂධවලට පාලන මිලක් නියම කෙරිණි.

මේ අතර 2005 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව ඖෂධ පනතක් ඉදිරිපත් කෙරුණු අතර, මෙහිදී ගුණාත්මක බවින් යුත් ඖෂධ මිල අඩුවෙන් ලබාදීම කෙරෙහි අවධානය යොමු කෙරිණි. එමෙන්ම ඒ අනුව නීති හා නියෝග සකස් කෙරිණි.

නමුත් හදිසියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන මෙම නව ඖෂධ පනතින් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය පමණක් නොව, 2005වසරේ ඉදිරිපත් කළ ඖෂධ ප්‍රතිපත්ති පවා හෑල්ලූවට ලක් කර ඇත. මෙම නව පනතින් වෛද්‍යවරුන්ට කැමති ලෙස ඖෂධ නාමය හෝ වෙළඳ නාමය සඳහන් කිරීමේ අවස්ථාව ලබා දී ඇත.

2005පනතින් ඖෂධ ගෙන්වීම හා බෙදාහැරීමේ අයිතිය අධිකාරියක් යටතට පත් කොට තිබූ අතර, මෙහි සේවයට බඳවා ගනු ලබන්නේ ඖෂධ සමාගම්වල ආසන්න වසර 05ක කාලයක් සේවය නොකළ අය ය. එමෙන්ම මෙම අධිකාරියේ සේවය කරන්නවුන්ට අධිකාරියේ සේවයෙන් පසු අවුරුදු 05ක් යන තුරු ඖෂධ සමාගම්වල සේවය කිරීමට නීතියෙන් තහනම් ය.

නමුත් මෙම නව පනතින් ඖෂධ ගෙන්වීමේ හා බෙදාහැරීමේ අයිතිය පවරා ඇත්තේ කළමනාකරණ මණ්ඩලයකටය. නමුත් මෙම මණ්ඩලයට අදාළ කටයුත්ත සඳහා කිසිදු බලයක් පවරා නොමැත. එනම් නීති විරෝධී ඖෂධ ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීමට ඔවුන්ට කිසිදු බලයක් නැත.

එමෙන්ම රජය විසින් මීට පෙර පැවසුවේනව පනතක් ඉදිරිපත් කිරීමේදී ඒ පිළිඳව විද්වතුන්ගෙන් හා මහජන අදහස් විමසා එයට අදාලව මෙම පනත සකස් කරන බවකි. නමුත් මෙතෙක් ඒ සම්බන්ධ කිසිදු පියවරක් ගෙන නොමැත.

ඖෂධ ජාවාරම ලොව දෙවැනි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට හා අවි ජාවාරමට පමණි. ලොව බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද මිල අඩු ඖෂධ අධික මිලට විකිණීම සිදු වේ. මේ සම්බන්ධ නිල දැන්වීමක් සෑම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා අළෙවි සැලකම ප්‍රදර්ශනය කර ඇත.

[QUOTE="Sri_Sampath, post: 16632526, member: 264139"] [SIZE="5"][COLOR="DarkRed"]:shocked: [CENTER]:shocked:නව ඖෂධ පනත් කෙටුම්පතක් අනුමැතිය සඳහා අද (08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.:shocked: [/CENTER] 1970 දශකයේදී ඉදිරිපත් කෙරුණු සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය හෑල්ලුවට ලක් කෙරෙන මෙම නව පනතට කැබිනට් අනුමැතිය ලබා දිමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බලයෙන් සම්මත කර ගැනීමට නියමිතය. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මගින් වෛද්‍යවරුන්ට වෙළඳ නාමය භාවිත නොකිරීමට හා ඖෂධ නාමය භාවිත කිරීමට නියෝග කෙරුණු අතර, ඖෂධවලට පාලන මිලක් නියම කෙරිණි. මේ අතර 2005 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව ඖෂධ පනතක් ඉදිරිපත් කෙරුණු අතර, මෙහිදී ගුණාත්මක බවින් යුත් ඖෂධ මිල අඩුවෙන් ලබාදීම කෙරෙහි අවධානය යොමු කෙරිණි. එමෙන්ම ඒ අනුව නීති හා නියෝග සකස් කෙරිණි. නමුත් හදිසියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන මෙම නව ඖෂධ පනතින් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය පමණක් නොව, 2005වසරේ ඉදිරිපත් කළ ඖෂධ ප්‍රතිපත්ති පවා හෑල්ලූවට ලක් කර ඇත. මෙම නව පනතින් වෛද්‍යවරුන්ට කැමති ලෙස ඖෂධ නාමය හෝ වෙළඳ නාමය සඳහන් කිරීමේ අවස්ථාව ලබා දී ඇත. 2005පනතින් ඖෂධ ගෙන්වීම හා බෙදාහැරීමේ අයිතිය අධිකාරියක් යටතට පත් කොට තිබූ අතර, මෙහි සේවයට බඳවා ගනු ලබන්නේ ඖෂධ සමාගම්වල ආසන්න වසර 05ක කාලයක් සේවය නොකළ අය ය. එමෙන්ම මෙම අධිකාරියේ සේවය කරන්නවුන්ට අධිකාරියේ සේවයෙන් පසු අවුරුදු 05ක් යන තුරු ඖෂධ සමාගම්වල සේවය කිරීමට නීතියෙන් තහනම් ය. නමුත් මෙම නව පනතින් ඖෂධ ගෙන්වීමේ හා බෙදාහැරීමේ අයිතිය පවරා ඇත්තේ කළමනාකරණ මණ්ඩලයකටය. නමුත් මෙම මණ්ඩලයට අදාළ කටයුත්ත සඳහා කිසිදු බලයක් පවරා නොමැත. එනම් නීති විරෝධී ඖෂධ ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීමට ඔවුන්ට කිසිදු බලයක් නැත. එමෙන්ම රජය විසින් මීට පෙර පැවසුවේනව පනතක් ඉදිරිපත් කිරීමේදී ඒ පිළිඳව විද්වතුන්ගෙන් හා මහජන අදහස් විමසා එයට අදාලව මෙම පනත සකස් කරන බවකි. නමුත් මෙතෙක් ඒ සම්බන්ධ කිසිදු පියවරක් ගෙන නොමැත. ඖෂධ ජාවාරම ලොව දෙවැනි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට හා අවි ජාවාරමට පමණි. ලොව බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද මිල අඩු ඖෂධ අධික මිලට විකිණීම සිදු වේ. මේ සම්බන්ධ නිල දැන්වීමක් සෑම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා අළෙවි සැලකම ප්‍රදර්ශනය කර ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom