Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඖෂධ සම්බන්ධයෙන් දත යුතු දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඖෂධ සම්බන්ධයෙන් දත යුතු දේ

ඖෂධ සම්බන්ධයෙන් දත යුතු දේ

අසනීප තත්ත්වයක් ඇතිවිට ඖෂධ සම්බන්ධයෙන් අවධානය යොමුවන්නේ නිරායාසයෙනි. ඖෂධ නොඑසේ නම් බෙහෙත් යනු මොනවාදැයි නිසි ලෙස දැන ගැනීමෙන් අනතුරුව ඔබ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරයි. එසේ ම බොහෝ ප්රවේසම්වීමට ද උත්සාහ කරයි.

විවිධ ලෙඩ රෝග සඳහා නිතර ඖෂධ පානය කරන පුද්ගලයින් මෙන් ම කලාතුරකින් අසනීප සඳහා ඖෂධ පානය කරන පුද්ගලයින් ද හමු වේ. ඒ සියළු දෙනාට ඉතා වැදගත් තොරුතුරු රැසක් මෙමගින් ලබා ගත හැකි ය.

ඖෂධයක් යනු කුමක් ද?

සිරුරේ එක් ක්‍රියාවලියක් හෝ ක්‍රියාවලි කිහිපයක් වෙනස් කිරීමේ හැකියාව ඇති ආහාරමය නොවන රසායනික ද්‍රව්‍යයයක් ඖෂධයක් ලෙස හඳුන්වයි.

නිදසුනක් ලෙස : සිරුරරෙහි සිදුවන ක්‍රියාවලි කිහිපයක් පහත දැක් වේ.

* රුධිර පීඩනය නිසි මට්ටමකට පවත්වා ගැනීම

* රුධිර ග්ලූස්කෝස් මට්ටම නිසි පරිදි පවත්වා ගැනීම

මෙම ක්‍රියාවලි නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් පිළිවෙළින් අධික රුධිර පීඩනය සහ දියවැඩියාව ඇති වේ. ඒ හේතුවෙන් මෙම ක්‍රියාවලි යථා තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති රසායනික ද්‍රව්‍ය මෙම රෝග සඳහා ඖෂධ ලෙස භාවිතා කෙරේ. අධික රුධිර පීඩනය අඩු කළ රසායනික ද්‍රව්‍ය රුධිර පීඩනය පාලනය සඳහා සුදුසුයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කළ හැකි රසායනික ද්‍රව්‍ය දියවැඩියාව පාලනය සඳහා සුදුසු ය.

ඖෂධයක් හඳුන්වන නම තීරණයවන්නේ කෙසේ ද?

ඖෂධයක් සඳහා නම් නියම කරන ආකාර 03 ක් පවතී.

i) රසායනික නාමය (chemical name)

ii) ඖෂධ නාමය (generic name, iternational nonproprietary name)(INN)

iii) වෙළෙඳ නාමය (trade name, brand name, proprietary name)

රසායනික නාමය

රසායනික නාමයට වඩා මෙය සරළයි. ඖෂධයක රසායනික සංයුතියට අනුරූප ව ඒ අනුසාරයෙන් ඖෂධයට ලබාදුන් නාමය මෙයයි. ඖෂධ නාමය දැන සිටීම ඉතා වැදගත්. ලොව කෙතැනක සිටිය ද බටහිර වෛද්‍ය විද්‍යාව අනුව අන්තර්ජාතිකව පිළිගැනෙනුයේ මෙම නාමයයි.

වෙළෙඳ නාමය

යම් ඖෂධයක් නිෂ්පාදනය කළ වෙළෙඳ සමාගම මගින් ඖෂධයට ලබාදුන් නාමය වෙළෙඳ නාමය ලෙස හැඳින් වේ. එක ම ඖෂධය වෙළෙඳ සමාගම් ගණනාවක් මගින් නිපදවන්නේ නම් එකම ඖෂධය සඳහා වෙළෙඳ නාම රැසක් ඇති වේ. උදාහරණයක් ලෙස භාවිතා කරන පැරසිටමෝල් (paracetamol) සළකා බලමු. paracetamol නම් ඖෂධයේ රසායනික නාමයවනුයේ N - Acetly - p aminophenol ය. මෙම ඖෂධ නාමය paracetamol ය. මෙම ඖෂධය වෙළෙඳ සමාගම් ගණනාවක් මගින් නිපදවන බැවින් ඒ සඳහා panadol, calpol, pracetol ආදි වශයෙන් වෙළෙඳ නම් රැසක් ඇත.

ඖෂධ නාමයෙන් අලෙවි කරන ඖෂධ සහ එහි වෙළෙඳ නාම අලෙවි කරන ඖෂධ එකිනෙකට සමාන ද?

අඩංගු සක්‍රීය ඖෂධය එකම ය. ඖෂධයක් එහි ඖෂධ නාමයෙන් අලෙවි කළත් වෙළෙඳ නාමයෙන් අලෙවි කළත් එහි අඩංගු සක්‍රීය ඖෂධය එකම ය. නිදසුනක් ලෙස paracetamol යන ඖෂධ නාමයෙන් ලබා ගන්නා ඖෂධය panadol සහ calpol යන වෙළෙඳ නාමවලින් ලබා ගන්නා ඖෂධයන්හි අන්තර්ගත සක්‍රීය ඖෂධයවන්නේ paracetamol ය.

ඖෂධයේ අඩංගු ඖෂධ ප්‍රමාණය බොහෝදුරට සමානයි

උදාහරණයක් ලෙස paracetamol ඖෂධ නාමයෙන් අලෙවි කළත් panadol වැනි වෙළෙඳ නාමයෙන් අලෙවි කළත් එක් පෙත්තක අඩංගු සක්‍රීය ඖෂධ ප්රමාණයවනුයේ මිලි ග්‍රෑම් 500 කි. ගුණාත්මක භාවයෙන් බොහෝදුටට සමාන වේ.

ඖෂධ නාමයෙන් සහ එහි වෙළෙඳ නාමවලින් අලෙවි කෙරෙන ඖෂධ අතර වෙනස්කම් මොනවා ද?

ඖෂධ නාමයෙන් අලෙවි කරන ඖෂධ අලෙවි කරන ඖෂධ වෙළෙඳ නාමයෙන් අලෙවි කරන ඖෂධවලට වඩා බොහෝවිට මිලෙන් අඩු ය.

පෙනුමෙන් වෙනසක් විය හැකි ය.

නිදසුනක් ලෙස : ඇතැම් ඖෂධ නිෂ්පාදනවල ලුණු, මධ්‍යසාර, ලවණ සංයුතිය, රසකාරක, වර්ණකාරක, කල්තබා ගැනීම සඳහා භාවිත කරන ද්‍රව්‍යවල සංයුතිය වෙනස් විය හැකි ය. දියවැඩියාව අධික රුධිරු පීඩනය වැනි දිගු කාලීන රෝගී තත්ත්ව ඇත්නම් ගර්භණී සමයේ පසු වේ නම් හෝ කිරිදෙන මවක් නම් ඖෂධයේ අඩංගු අක්‍රීය ද්‍රව්‍ය ඔබට සුදුසුවන්නේදැයි විමසිලිමත් විය යුතු ය.

[QUOTE="Yevon1992, post: 17772371, member: 417171"] [b]ඖෂධ සම්බන්ධයෙන් දත යුතු දේ[/b] [CENTER][B][SIZE=5]ඖෂධ සම්බන්ධයෙන් දත යුතු දේ [/SIZE][/B] [/CENTER] [CENTER][IMG]https://www.softchalk.com/lessonchallenge09/lesson/Pharmacology/prescription_drugs.jpg[/IMG][/CENTER] [SIZE=4]අසනීප තත්ත්වයක් ඇතිවිට ඖෂධ සම්බන්ධයෙන් අවධානය යොමුවන්නේ නිරායාසයෙනි. ඖෂධ නොඑසේ නම් බෙහෙත් යනු මොනවාදැයි නිසි ලෙස දැන ගැනීමෙන් අනතුරුව ඔබ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරයි. එසේ ම බොහෝ ප්රවේසම්වීමට ද උත්සාහ කරයි.[/SIZE] [SIZE=4]විවිධ ලෙඩ රෝග සඳහා නිතර ඖෂධ පානය කරන පුද්ගලයින් මෙන් ම කලාතුරකින් අසනීප සඳහා ඖෂධ පානය කරන පුද්ගලයින් ද හමු වේ. ඒ සියළු දෙනාට ඉතා වැදගත් තොරුතුරු රැසක් මෙමගින් ලබා ගත හැකි ය.[/SIZE] [SIZE=4]ඖෂධයක් යනු කුමක් ද?[/SIZE] [SIZE=4]සිරුරේ එක් ක්‍රියාවලියක් හෝ ක්‍රියාවලි කිහිපයක් වෙනස් කිරීමේ හැකියාව ඇති ආහාරමය නොවන රසායනික ද්‍රව්‍යයයක් ඖෂධයක් ලෙස හඳුන්වයි.[/SIZE] [SIZE=4]නිදසුනක් ලෙස : සිරුරරෙහි සිදුවන ක්‍රියාවලි කිහිපයක් පහත දැක් වේ.[/SIZE] [SIZE=4]* රුධිර පීඩනය නිසි මට්ටමකට පවත්වා ගැනීම[/SIZE] [SIZE=4]* රුධිර ග්ලූස්කෝස් මට්ටම නිසි පරිදි පවත්වා ගැනීම [/SIZE] [SIZE=4]මෙම ක්‍රියාවලි නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් පිළිවෙළින් අධික රුධිර පීඩනය සහ දියවැඩියාව ඇති වේ. ඒ හේතුවෙන් මෙම ක්‍රියාවලි යථා තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති රසායනික ද්‍රව්‍ය මෙම රෝග සඳහා ඖෂධ ලෙස භාවිතා කෙරේ. අධික රුධිර පීඩනය අඩු කළ රසායනික ද්‍රව්‍ය රුධිර පීඩනය පාලනය සඳහා සුදුසුයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කළ හැකි රසායනික ද්‍රව්‍ය දියවැඩියාව පාලනය සඳහා සුදුසු ය.[/SIZE] [SIZE=4]ඖෂධයක් හඳුන්වන නම තීරණයවන්නේ කෙසේ ද?[/SIZE] [SIZE=4]ඖෂධයක් සඳහා නම් නියම කරන ආකාර 03 ක් පවතී.[/SIZE] [SIZE=4]i) රසායනික නාමය (chemical name) [/SIZE] [SIZE=4]ii) ඖෂධ නාමය (generic name, iternational nonproprietary name)(INN)[/SIZE] [SIZE=4]iii) වෙළෙඳ නාමය (trade name, brand name, proprietary name)[/SIZE] [SIZE=4]රසායනික නාමය [/SIZE] [SIZE=4]රසායනික නාමයට වඩා මෙය සරළයි. ඖෂධයක රසායනික සංයුතියට අනුරූප ව ඒ අනුසාරයෙන් ඖෂධයට ලබාදුන් නාමය මෙයයි. ඖෂධ නාමය දැන සිටීම ඉතා වැදගත්. ලොව කෙතැනක සිටිය ද බටහිර වෛද්‍ය විද්‍යාව අනුව අන්තර්ජාතිකව පිළිගැනෙනුයේ මෙම නාමයයි.[/SIZE] [SIZE=4]වෙළෙඳ නාමය [/SIZE] [SIZE=4]යම් ඖෂධයක් නිෂ්පාදනය කළ වෙළෙඳ සමාගම මගින් ඖෂධයට ලබාදුන් නාමය වෙළෙඳ නාමය ලෙස හැඳින් වේ. එක ම ඖෂධය වෙළෙඳ සමාගම් ගණනාවක් මගින් නිපදවන්නේ නම් එකම ඖෂධය සඳහා වෙළෙඳ නාම රැසක් ඇති වේ. උදාහරණයක් ලෙස භාවිතා කරන පැරසිටමෝල් (paracetamol) සළකා බලමු. paracetamol නම් ඖෂධයේ රසායනික නාමයවනුයේ N - Acetly - p aminophenol ය. මෙම ඖෂධ නාමය paracetamol ය. මෙම ඖෂධය වෙළෙඳ සමාගම් ගණනාවක් මගින් නිපදවන බැවින් ඒ සඳහා panadol, calpol, pracetol ආදි වශයෙන් වෙළෙඳ නම් රැසක් ඇත.[/SIZE] [SIZE=4]ඖෂධ නාමයෙන් අලෙවි කරන ඖෂධ සහ එහි වෙළෙඳ නාම අලෙවි කරන ඖෂධ එකිනෙකට සමාන ද?[/SIZE] [SIZE=4]අඩංගු සක්‍රීය ඖෂධය එකම ය. ඖෂධයක් එහි ඖෂධ නාමයෙන් අලෙවි කළත් වෙළෙඳ නාමයෙන් අලෙවි කළත් එහි අඩංගු සක්‍රීය ඖෂධය එකම ය. නිදසුනක් ලෙස paracetamol යන ඖෂධ නාමයෙන් ලබා ගන්නා ඖෂධය panadol සහ calpol යන වෙළෙඳ නාමවලින් ලබා ගන්නා ඖෂධයන්හි අන්තර්ගත සක්‍රීය ඖෂධයවන්නේ paracetamol ය.[/SIZE] [SIZE=4]ඖෂධයේ අඩංගු ඖෂධ ප්‍රමාණය බොහෝදුරට සමානයි[/SIZE] [SIZE=4]උදාහරණයක් ලෙස paracetamol ඖෂධ නාමයෙන් අලෙවි කළත් panadol වැනි වෙළෙඳ නාමයෙන් අලෙවි කළත් එක් පෙත්තක අඩංගු සක්‍රීය ඖෂධ ප්රමාණයවනුයේ මිලි ග්‍රෑම් 500 කි. ගුණාත්මක භාවයෙන් බොහෝදුටට සමාන වේ. [/SIZE] [SIZE=4]ඖෂධ නාමයෙන් සහ එහි වෙළෙඳ නාමවලින් අලෙවි කෙරෙන ඖෂධ අතර වෙනස්කම් මොනවා ද?[/SIZE] [SIZE=4]ඖෂධ නාමයෙන් අලෙවි කරන ඖෂධ අලෙවි කරන ඖෂධ වෙළෙඳ නාමයෙන් අලෙවි කරන ඖෂධවලට වඩා බොහෝවිට මිලෙන් අඩු ය. [/SIZE] [SIZE=4]පෙනුමෙන් වෙනසක් විය හැකි ය.[/SIZE] [SIZE=4]නිදසුනක් ලෙස : ඇතැම් ඖෂධ නිෂ්පාදනවල ලුණු, මධ්‍යසාර, ලවණ සංයුතිය, රසකාරක, වර්ණකාරක, කල්තබා ගැනීම සඳහා භාවිත කරන ද්‍රව්‍යවල සංයුතිය වෙනස් විය හැකි ය. දියවැඩියාව අධික රුධිරු පීඩනය වැනි දිගු කාලීන රෝගී තත්ත්ව ඇත්නම් ගර්භණී සමයේ පසු වේ නම් හෝ කිරිදෙන මවක් නම් ඖෂධයේ අඩංගු අක්‍රීය ද්‍රව්‍ය ඔබට සුදුසුවන්නේදැයි විමසිලිමත් විය යුතු ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom