කංචන තෙල් ගෙනා සමාගමටම නැවතත් තෙල් කොන්ත‍්‍රාත්තුව දෙයි..

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Mama nam danne ehema gahala thiyenawa nam eliyata ei ? Ai ban hadisi chara uba gahuwe ne neda? Gahuvanam policeyata bara weyan
    ඒ කියන්නේ දැන් හොරු අල්ලන්න හදිසියකුත් නැද්ද
    උඹලා දවසින් දවස පල්ලහට වැටෙනවනේ බන්
    තව ටික දවසකින් කිව්වොත් මහින්ද හොරා කාලාත් නෑ කියල මේ යන විදියට ලොකු පුදුමෙකුත් නෑ බන්

    ඇයි බන් මේ මුසල කොටා මෙච්චර කිච වෙන්නේ
    දැන් අර කට උල් කරලා දෙන උකේ ටෝක් මුකුත්ම නෑ නේද

    මේ වටේ ගිහින් කෙදිරි ගාන විදිහට නම් එහෙම කොමිස් ගෑහිල්ලක් වෙලා නෑ වගේ. අනික එහෙම දෙයක් වෙලා තිබ්බා නම් මේ වෙනකොට ඈක්ශන් එකක් අරගන්න ඕනේ සහා ඒ කොමිස් එක නෑතිව තෙල් මිල පට්ට විදිහට අඩු වෙලා තියෙන්න ඕනේ
    මට හිතා ගන්න බෑ බන් මුන්ගේ ලොජික්
    කලින් ගැහුවලු. දැන් ගහන්නේ නෑලු. ගාණ එකමයි
    ------ Post added on Nov 6, 2024 at 7:27 PM
     
    • Like
    Reactions: malakadss

    Similar threads