Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කංසා ගැහුවම වදිනව කියන්නෙ මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කංසා ගැහුවම වදිනව කියන්නෙ මොකක්ද?

කංසා එක්ක ගණුදෙනු කරන අය, භක්තියෙන් අදහන අය, කංසා ජොයින්ට් එකකින් හෝ කුමන හෝ ආකාරයෙන් ඇඟට දාගත්තට , ගොඩක් අය වැදුන/ වදින්නෙ නෑ කියල කිව්වට, මේ වදිනව කියන්නෙ මොකක්ද කියල හරියට දන්නෙ නෑනෙ... ඒ ගැන තමා මේ ලිපිය ලියන්නෙ..

අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන කංසා වර්ග දෙක තමා "සැටීවා" සහ "ඉන්ඩිකා". මේ දෙකම වදින විදියෙ සමානකම් වගේම විශේෂ වෙනස්කමුත් තියනව.

කංසා පැලයේ නිපදවෙන රසායනික ද්‍රව්‍යක් තමා "කැනබිනොයිඩ්" කියන්නෙ. මේ "කැනබිනොයිඩ්" වලත් ඔය වදින්න සහ ගොඩක්ම අවදානය ගන්න රසායනික ද්‍රව්‍ය දෙකක් තමා "THC" සහ "CBD" කියන්නෙ.. මේවා එක්ක ගනුදෙනු කරන්නම හැදුනු පද්ධතියක් හැම මානවයෙක්ගෙම ඇඟ ඇතුලෙ තියෙනවා ඒකට කියන්නෙ එන්ඩොනැනොබියඩ් සිස්ටම් එක කියලා..(හැම මිනිහෙක්ම ගංජාකාරයෙක්) ඒක මුලු ශරීරය පුරාම විහිදුනු පද්ධතියක්.. ආහාර ජීර්න පද්ධතිය, රුධිර වාහිනී පද්ධතිය වගේම එකක්.. හම ආශ්‍රිතව ඉතා ආසන්නයෙ මේක තියෙනවා.. කංසා ඇඟට වැටුනු ගමන් මේ සිස්ටම් එක On වෙන්න පටන් ගන්නවා.. ඒවගෙ තියෙන අඟුලු වලින් මේ Thc, Cbd ඇඟට ඇතුලු කරගන්නවා..

උඩින් කියපු Thc Cbd දෙකෙනුත් අපිට හයි වෙන්න, එහෙම නැත්නම් වදින්න මනස ක්‍රියාකාරී වෙන්න බලපාන්නෙ THC.(ටෙට්ට්රාහයිඩ්රොකැනොබිනෝල්) මේ කියන THC ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න අපිට වෙන හයි එක, එහෙම නැත්නම් වදින ප්‍රමාණය වැඩී වෙන එක

වදින විදිය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්, ඒත් ඒ අතරෙ පොදු ලක්ෂණ කිහිපයක් තියනව.

*ශබ්දයට සංවේදී බව

*කුසගින්න වැඩි වීම

අපිට කංස බිව්වම එන නිදහස් හැඟීම අපිට එන්නෙ කංස වල තියන මේ THC නිසා. ඒ වගේම මේ THC අපේ ඇඟේ තියන "ඩොපමීන්" ලෙවල් එකත් වැඩි කරනව

(අපේ අපේ ඇඟේ තියනව පණිවුඩ ගෙනියන රසායනික ද්‍රව්‍ය. අපේ ඇඟේ ස්නායු අතරෙ හෝ ස්නායු වල ඉඳන් මාංශපේශී වලට පණිවුඩ ගෙනියන රසායනික ද්‍රව්‍ය වලින් එකක් තමා ඩොපමීන් කියන්නෙ. ඩොපමීන් වලට අපි මොලේ තියන ආතල් ෆීලින් එකක් දැනෙන්න සලස්වන රසානයනික ද්‍රව්‍යක් කිව්වත් වැරදි නෑ, මොකද ඒක තමා අපේ මොලයේ සතුට ඇති කරන කොටස එක්ක ගණුදෙනු කරන්නෙ. මීට අමතරව ඩොපමීන් අපි ඇවිදින එකට, මතකය, ඒකාග්‍රතාවය කියන දේවල් වලටත් බලපානව)

දැන් හිතාගන්න පුලුවන් නෙ අපි පිස්සු කෙලින්නෙ ඇයි කියල?

වදින එකට කංසා වල සුවඳේ බලපෑම

ලඟ පාත මොකා ගංජ ගැහුවත් පොඩ්ඩක් ඉව කරල බලල, මොකෙක් හරි ගංජ ගහනව කියන්නෙ කංස වල තියන ටර්පීන් කියන රසායනික ද්‍රව්‍ය නිසා... මේක තමා කංස වල සුවඳට බලපාන්නෙ... ඒ වගේම මේකත් අපිට වදින එකට බලපාව කියල අලුතින් හොයාගෙන තියනව.. තාම ඒ ගැන වැඩි විස්තර නෑ.

දැන් අපි බලමු වදින එකට CBD වල දායකත්වය.

CBD කියන්නෙ THC වල අනිත් පැත්ත කියන්නත් පුලුවන්, මොකද CBD වල අපේ මනස වැඩියෙන් ක්‍රියාකාරී කරන ප්‍රතිපල නෑ. හැබැයි බොහොම වටින ගුණාත්මක ප්‍රතිඵල තියනව.

CBD වලින් අපේ තියන වේදනාවල් අඩු කිරීම, මාංශ පේශී වල තද ගතිය අඩු කිරීම වගේ අපිව සැහැල්ලු කරන එහෙම නැත්නම් රිලෑක්ස්(Relax) ප්‍රතිඵල ගේනව. මේක තමා අපි වෙදකම් වලදි (Medical Marijuana) වැඩි අවදානයක් යොමු කරන රසායන ද්‍රව්‍ය.

දැන් බලමු වදින්නෙ කොහොමද සහ ඒක එක එක්කෙනාට වෙනස් වෙන්නෙ ඇයි කියල.

අපේ මොලේ හැදිල තියෙන්නෙ ස්නායු සහ ස්නායු පද්ධති මිලියන ගානකින්. මේ ස්නායු පිහිටල තියෙන්නෙ එකන් එකකට ඉතාම ලඟින් පොඩි ඉඩක් විතරක් තියෙන්න. මේ ස්නායු අතරෙ තියන රසායනික ද්‍රව්‍යක් තමා ස්නායු අතරෙ පණිවුඩ ගෙනියන්නෙ. මේ රසායන ද්‍රව්‍ය ප්‍රතිග්‍රාහක එහෙම නැත්නම් ඒ රසායනික ද්‍රව්‍ය වලින් දෙන පණිවුඩය අදුරගන්න අණුවකට සම්බන්ධ උනාම තමා අපිට ඇඟට වේදනාවක්, බයක් හෝ මොකක් හරි හැඟීමක් ආවම ඒ ගැන අපේ මොලේ දැනුවත් කරන්නෙ.

මෙන්න මෙහෙම නිදහස් වෙන රසායනික ද්‍රව්‍ය සහ කංස වල තියන රසායණික ද්‍රව්‍ය වල සමානකමක් තියනව.

එතකොට අපි කංසා පානය කලාම ඔය කියන රසායණ ද්‍රව්‍ය අර අණු වලට සම්බන්ධ වෙලා පණිවිඩ ගෙනියනව, ඒව සම්බන්ද වෙන්නෙ ඒව අපේ ශරීරයෙම් නිකුත් කරන රසායන ද්‍රව්‍ය වලට කංසා වල තියන රසායන ද්‍රව්‍යත් සමාන නිසා.

මේකෙන් පලවෙනි රසායන ද්‍රව්‍ය තමා CB1 කියන්නෙ, මේක තියෙන්නෙ ගොඩක් අපේ ඉගෙනීම, මතකය, සතුට, සාංකාව, වේදනාව, සහ චලන පාලනය කියන දේවල් මොලයේ තියන කොටසෙ.

අනික රසායන ද්‍රව්‍ය තමා CB2, මේක තියෙන්නෙ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අදාල කොටසෙ.

කංස බොනකොට අපි මේ කියන රසායන ද්‍රව්‍ය අනෙක් ස්නායු ක්‍රියාකාරීත්වය අඩු කරල ස්නායු ක්‍රියාකාරීත්වයෙන් කිහිපයක් පමණක් වැඩි කරනව. මේ නිසා තමා කංස ගැහුවම සමහරු ආතල් එකේ ඉන්නෙ සහ සමහර අය මූඩ් ගහන්නෙ, දුක් වෙන්නෙ හෝ ඇඬන්නෙ.

වැදුනම දැනෙන සාමාන්‍ය දේවල් තමා

*තියුණු සංවේදීතාව

*කාලය පිලිබඳ අඩු අවබෝධය

*සිතේ ස්වභාවයේ වෙනස්කම්

*චලනයේ වෙනස්කම්( ඇවිදින්න අමාරුයි වගේ)

ගංජ වදින්න කොච්චර වෙලා යනවද?

ඒක තීරණය වෙන්නෙ ගහන විදිය අනුව තමා...

කංසා දුම පානයෙන් අපේ රුධිරයට ඉක්මනටම මේ කංසා වල තියන රසායනික ද්‍රව්‍ය එකතු වෙනව.

කංසා වලින් ලැබෙන කික් එකට තමා අපි වදිනවා කියන්නෙ, කික් එක කියන්නෙ Tune වෙනවා කියන එක, ටියුන් වෙනවා කියන්නෙ Bliss කියන එකට Bliss කියන්නෙ ආනන්දය ලැබෙනවා කියන එක ආනන්දය කියන්නෙ Happines කියන එකට සතුටට පත් උනා කියන එකට.. සතුට අපිට ගහනවා කියන එක සරලවම.. සතුට අපිට එලව එලව ගහනවා කංසා බිවුවම සතුට ගහනකොට ඔයාට රිදෙයිද?? නෑනෙ නේ..  දැන් අපිට දුක, වේදනාව, වෛරය, ඊරිසියාව ගැහුවොත් කොහොමද අනිවා අපිට බොක්ක්ටම දැනිලා රිදෙයි, ඇඩෙයි, ලේ කෝප වෙයි.. අන්න ඒකයි ආනන්දය ලැබෙනවා අපි වදිනවා , High වෙනවා කියන්නෙ කංසා එක්ක ඇඟ ටියුන් වෙන එකට.. මේ හැමෝටම තේරෙන සරලම විදිහට කියලා තියෙන්නෙ මේක වෙනමම විශයක් ඉගෙන ගන්න අයට..

ත්‍රෛලෝක කියන්නෙ ම ඒකයි.. අපේ සිත, ගත, මනස මේ කියන මනුස්ස ශරීරය හැදිලා තියෙන ලෝක තුනම ටියුන් වෙනවා කංසා නිසා ඒ නිසයි කංස අවුරුදු 12000 ක තිස්සෙ ඉදලා මානවා වර්ගයා තාම භාවිතා කරන්නෙ, සහ ලෝකය පුරා ව්‍යාප්ත උනේ.. තාම මිනිස්සු කංසා ඕන කියන්නෙ නීතී වෙනස් කරගන්න අරගල කරන්නෙ ඒකයි..

මූලාශ්‍ර වසන්ත සේන වැලිඅංග සර් ගෙ පොත් සහ අන්තර්ජාලයේ ඇති ලිපි වලින්.

[QUOTE="IMUNA, post: 29178146, member: 392391"] කංසා ගැහුවම වදිනව කියන්නෙ මොකක්ද? කංසා එක්ක ගණුදෙනු කරන අය, භක්තියෙන් අදහන අය, කංසා ජොයින්ට් එකකින් හෝ කුමන හෝ ආකාරයෙන් ඇඟට දාගත්තට , ගොඩක් අය වැදුන/ වදින්නෙ නෑ කියල කිව්වට, මේ වදිනව කියන්නෙ මොකක්ද කියල හරියට දන්නෙ නෑනෙ... ඒ ගැන තමා මේ ලිපිය ලියන්නෙ.. 👉👈 අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන කංසා වර්ග දෙක තමා "සැටීවා" සහ "ඉන්ඩිකා". මේ දෙකම වදින විදියෙ සමානකම් වගේම විශේෂ වෙනස්කමුත් තියනව. කංසා පැලයේ නිපදවෙන රසායනික ද්‍රව්‍යක් තමා "කැනබිනොයිඩ්" කියන්නෙ. මේ "කැනබිනොයිඩ්" වලත් ඔය වදින්න සහ ගොඩක්ම අවදානය ගන්න රසායනික ද්‍රව්‍ය දෙකක් තමා "THC" සහ "CBD" කියන්නෙ.. මේවා එක්ක ගනුදෙනු කරන්නම හැදුනු පද්ධතියක් හැම මානවයෙක්ගෙම ඇඟ ඇතුලෙ තියෙනවා ඒකට කියන්නෙ එන්ඩොනැනොබියඩ් සිස්ටම් එක කියලා..(හැම මිනිහෙක්ම ගංජාකාරයෙක්) ඒක මුලු ශරීරය පුරාම විහිදුනු පද්ධතියක්.. ආහාර ජීර්න පද්ධතිය, රුධිර වාහිනී පද්ධතිය වගේම එකක්.. හම ආශ්‍රිතව ඉතා ආසන්නයෙ මේක තියෙනවා.. කංසා ඇඟට වැටුනු ගමන් මේ සිස්ටම් එක On වෙන්න පටන් ගන්නවා.. ඒවගෙ තියෙන අඟුලු වලින් මේ Thc, Cbd ඇඟට ඇතුලු කරගන්නවා.. උඩින් කියපු Thc Cbd දෙකෙනුත් අපිට හයි වෙන්න, එහෙම නැත්නම් වදින්න මනස ක්‍රියාකාරී වෙන්න බලපාන්නෙ THC.(ටෙට්ට්රාහයිඩ්රොකැනොබිනෝල්) මේ කියන THC ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න අපිට වෙන හයි එක, එහෙම නැත්නම් වදින ප්‍රමාණය වැඩී වෙන එක වදින විදිය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්, ඒත් ඒ අතරෙ පොදු ලක්ෂණ කිහිපයක් තියනව. *ශබ්දයට සංවේදී බව *කුසගින්න වැඩි වීම අපිට කංස බිව්වම එන නිදහස් හැඟීම අපිට එන්නෙ කංස වල තියන මේ THC නිසා. ඒ වගේම මේ THC අපේ ඇඟේ තියන "ඩොපමීන්" ලෙවල් එකත් වැඩි කරනව (අපේ අපේ ඇඟේ තියනව පණිවුඩ ගෙනියන රසායනික ද්‍රව්‍ය. අපේ ඇඟේ ස්නායු අතරෙ හෝ ස්නායු වල ඉඳන් මාංශපේශී වලට පණිවුඩ ගෙනියන රසායනික ද්‍රව්‍ය වලින් එකක් තමා ඩොපමීන් කියන්නෙ. ඩොපමීන් වලට අපි මොලේ තියන ආතල් ෆීලින් එකක් දැනෙන්න සලස්වන රසානයනික ද්‍රව්‍යක් කිව්වත් වැරදි නෑ, මොකද ඒක තමා අපේ මොලයේ සතුට ඇති කරන කොටස එක්ක ගණුදෙනු කරන්නෙ. මීට අමතරව ඩොපමීන් අපි ඇවිදින එකට, මතකය, ඒකාග්‍රතාවය කියන දේවල් වලටත් බලපානව) දැන් හිතාගන්න පුලුවන් නෙ අපි පිස්සු කෙලින්නෙ ඇයි කියල? වදින එකට කංසා වල සුවඳේ බලපෑම ලඟ පාත මොකා ගංජ ගැහුවත් පොඩ්ඩක් ඉව කරල බලල, මොකෙක් හරි ගංජ ගහනව කියන්නෙ කංස වල තියන ටර්පීන් කියන රසායනික ද්‍රව්‍ය නිසා... මේක තමා කංස වල සුවඳට බලපාන්නෙ... ඒ වගේම මේකත් අපිට වදින එකට බලපාව කියල අලුතින් හොයාගෙන තියනව.. තාම ඒ ගැන වැඩි විස්තර නෑ. දැන් අපි බලමු වදින එකට CBD වල දායකත්වය. CBD කියන්නෙ THC වල අනිත් පැත්ත කියන්නත් පුලුවන්, මොකද CBD වල අපේ මනස වැඩියෙන් ක්‍රියාකාරී කරන ප්‍රතිපල නෑ. හැබැයි බොහොම වටින ගුණාත්මක ප්‍රතිඵල තියනව. CBD වලින් අපේ තියන වේදනාවල් අඩු කිරීම, මාංශ පේශී වල තද ගතිය අඩු කිරීම වගේ අපිව සැහැල්ලු කරන එහෙම නැත්නම් රිලෑක්ස්(Relax) ප්‍රතිඵල ගේනව. මේක තමා අපි වෙදකම් වලදි (Medical Marijuana) වැඩි අවදානයක් යොමු කරන රසායන ද්‍රව්‍ය. දැන් බලමු වදින්නෙ කොහොමද සහ ඒක එක එක්කෙනාට වෙනස් වෙන්නෙ ඇයි කියල. අපේ මොලේ හැදිල තියෙන්නෙ ස්නායු සහ ස්නායු පද්ධති මිලියන ගානකින්. මේ ස්නායු පිහිටල තියෙන්නෙ එකන් එකකට ඉතාම ලඟින් පොඩි ඉඩක් විතරක් තියෙන්න. මේ ස්නායු අතරෙ තියන රසායනික ද්‍රව්‍යක් තමා ස්නායු අතරෙ පණිවුඩ ගෙනියන්නෙ. මේ රසායන ද්‍රව්‍ය ප්‍රතිග්‍රාහක එහෙම නැත්නම් ඒ රසායනික ද්‍රව්‍ය වලින් දෙන පණිවුඩය අදුරගන්න අණුවකට සම්බන්ධ උනාම තමා අපිට ඇඟට වේදනාවක්, බයක් හෝ මොකක් හරි හැඟීමක් ආවම ඒ ගැන අපේ මොලේ දැනුවත් කරන්නෙ. මෙන්න මෙහෙම නිදහස් වෙන රසායනික ද්‍රව්‍ය සහ කංස වල තියන රසායණික ද්‍රව්‍ය වල සමානකමක් තියනව. එතකොට අපි කංසා පානය කලාම ඔය කියන රසායණ ද්‍රව්‍ය අර අණු වලට සම්බන්ධ වෙලා පණිවිඩ ගෙනියනව, ඒව සම්බන්ද වෙන්නෙ ඒව අපේ ශරීරයෙම් නිකුත් කරන රසායන ද්‍රව්‍ය වලට කංසා වල තියන රසායන ද්‍රව්‍යත් සමාන නිසා. මේකෙන් පලවෙනි රසායන ද්‍රව්‍ය තමා CB1 කියන්නෙ, මේක තියෙන්නෙ ගොඩක් අපේ ඉගෙනීම, මතකය, සතුට, සාංකාව, වේදනාව, සහ චලන පාලනය කියන දේවල් මොලයේ තියන කොටසෙ. අනික රසායන ද්‍රව්‍ය තමා CB2, මේක තියෙන්නෙ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අදාල කොටසෙ. කංස බොනකොට අපි මේ කියන රසායන ද්‍රව්‍ය අනෙක් ස්නායු ක්‍රියාකාරීත්වය අඩු කරල ස්නායු ක්‍රියාකාරීත්වයෙන් කිහිපයක් පමණක් වැඩි කරනව. මේ නිසා තමා කංස ගැහුවම සමහරු ආතල් එකේ ඉන්නෙ සහ සමහර අය මූඩ් ගහන්නෙ, දුක් වෙන්නෙ හෝ ඇඬන්නෙ. වැදුනම දැනෙන සාමාන්‍ය දේවල් තමා *තියුණු සංවේදීතාව *කාලය පිලිබඳ අඩු අවබෝධය *සිතේ ස්වභාවයේ වෙනස්කම් *චලනයේ වෙනස්කම්( ඇවිදින්න අමාරුයි වගේ) ගංජ වදින්න කොච්චර වෙලා යනවද? ඒක තීරණය වෙන්නෙ ගහන විදිය අනුව තමා... කංසා දුම පානයෙන් අපේ රුධිරයට ඉක්මනටම මේ කංසා වල තියන රසායනික ද්‍රව්‍ය එකතු වෙනව. කංසා වලින් ලැබෙන කික් එකට තමා අපි වදිනවා කියන්නෙ, කික් එක කියන්නෙ Tune වෙනවා කියන එක, ටියුන් වෙනවා කියන්නෙ Bliss කියන එකට Bliss කියන්නෙ ආනන්දය ලැබෙනවා කියන එක ආනන්දය කියන්නෙ Happines කියන එකට සතුටට පත් උනා කියන එකට.. සතුට අපිට ගහනවා කියන එක සරලවම.. සතුට අපිට එලව එලව ගහනවා කංසා බිවුවම සතුට ගහනකොට ඔයාට රිදෙයිද?? නෑනෙ නේ.. 😅 දැන් අපිට දුක, වේදනාව, වෛරය, ඊරිසියාව ගැහුවොත් කොහොමද අනිවා අපිට බොක්ක්ටම දැනිලා රිදෙයි, ඇඩෙයි, ලේ කෝප වෙයි.. අන්න ඒකයි ආනන්දය ලැබෙනවා අපි වදිනවා , High වෙනවා කියන්නෙ කංසා එක්ක ඇඟ ටියුන් වෙන එකට.. මේ හැමෝටම තේරෙන සරලම විදිහට කියලා තියෙන්නෙ මේක වෙනමම විශයක් ඉගෙන ගන්න අයට.. ත්‍රෛලෝක කියන්නෙ ම ඒකයි.. අපේ සිත, ගත, මනස මේ කියන මනුස්ස ශරීරය හැදිලා තියෙන ලෝක තුනම ටියුන් වෙනවා කංසා නිසා ඒ නිසයි කංස අවුරුදු 12000 ක තිස්සෙ ඉදලා මානවා වර්ගයා තාම භාවිතා කරන්නෙ, සහ ලෝකය පුරා ව්‍යාප්ත උනේ.. තාම මිනිස්සු කංසා ඕන කියන්නෙ නීතී වෙනස් කරගන්න අරගල කරන්නෙ ඒකයි.. ❤️✊ මූලාශ්‍ර වසන්ත සේන වැලිඅංග සර් ගෙ පොත් සහ අන්තර්ජාලයේ ඇති ලිපි වලින්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom