Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කකුල් අස්සේ ලැප්ටොප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කකුල් අස්සේ ලැප්ටොප්

කකුල් අස්සේ ගහගෙන ලැප්ටොප් උස්සපු සුද්දීගේ කථාව

ශිවන්තිගෙ ගෑනු කල්ලියේ සුද්දි මව්බිම පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාව

නම මොකක්ද?

මගේ ඇත්ත නම නම් වෙන එකක් හැබැයි ෆීල්ඩ් එකේ කියන්නෙ සුද්දි කියලා.

මමත් ඔයාට සුද්දි කිව්වට කමක් නැද්ද?

කමක් නෑ. හැබැයි මහත්තයෝ මගේ ෆොටෝ නම් ගන්න එපා.දැනටමත් මාව පොලිසියෙන් හොයනවා.

බය නැද්ද?

බයක් නෙවෙයි මට තියෙන්නේ දුකක්

ඇයි ඒ?

මට ළමයි දෙන්නෙක් ඉන්න නිසා

ඔයා අපිට ඇත්තම කියන්න කැමැතිද?

ඔව්

ඇයි මව්බිම එක්ක කතා කරන්න හිතුණේ?

කවදා හරි ඇත්ත මිනිස්සු දැනගන්න ඕන නිසා. ඔය පත්තරවල පතුරු ගහන තිහේ කල්ලියේ ගෑනු ගැන මිනිස්සු දැනගන්න ඕන. එකෙක්වත් දන්නේ නෑ අපි හොරකම් කරන්නේ ඇයි කියලා. මහත්තයලවත් මේක රටට හරියට කියන්න.

කොහොම කළත් හොරකමක් අපිට සාධාරණීකරණය කරන්න බෑ.

ඔව් මම දන්නවා. ඒත් මහත්තයෝ අපි මේකෙන් ජීවත් වුණා

ශිවන්ති කියන්නේ ඔයාලගේ කණ්ඩායමේ නායිකාවද?

එහෙම එකක් නෑ. එයා තමයි අපේ වෘත්තිය නැති කළේ. පාවල දුන්නේ මහත්තයෝ අපි හොරකම් කළේ රෙදි විතරයි. එයා තමයි වැඩි තණ්හාවට ගිහින් ලැප්ටොප් කකුල් දෙක අස්සේ ගහගන්න ගිහින් මාට්ටු වුණේ.

සුද්දි කොහොමද මුලින්ම රෙදි හොරකම් කරන්න පුරුදු වුණේ?

මහත්තයෝ මාව විශ්වාස කරන්න. මම කවමදාවත් ඉස්කෝලෙකට ගිහින් නෑ. අකුරු ලියන්න බෑ. මම පුංචි කාලේ කොළඹ ගෙදරක වැඩ කළා. අපි දුප්පත්කමේ අන්තයටම ගිහින් හිටියේ. මට මතකයි මම පුංචි කාලේ කන්න දෙයක් නැතුව තුන් වේලක්ම ගොරකා විතරක් කෑවා.

අපේ අම්මලාට සතපහක ආදායමක් නැතිව ඉන්නකොට පුංචිම කාලේ කොළඹ බංගලාවක වැඩට දුන්නා. ඒ කාලෙත් මම විඳින්න තියෙන අපා දුක් ඔක්කොම වින්දා, ගුටි කෑවා. මම වැඩිවියට පත්වුණෙත් ඒ ගෙදරකදි. එතකොට මට අවුරුදු 13ක් විතර වෙන්න ඇති. ඒ වයසෙදිම මට පෙම්වතෙක් හම්බ වුණා.

ඊට පස්සේ මම එයා සමග විවාහ වුණා. මුලින් මුලින් එයා ගංජාවලට ඇබ්බැහි වෙලා ඊට පස්සේ කුඩු ගහන්න පටන් ගත්තා. මට ඒ කසාදෙන් ඉතිරි වුණේ පුතා විතරයි.

ඊට පස්සේ?

මම ගෙදර ඇවිත් ඉන්නකොට අපේ ලොකු අම්ම කෙනකුත් මේ රස්සාව කළා.

මොන රස්සාවද?

රෙදි හොරකම් කරන එක අවුරුදු 14කට ඉස්සර. එයා කිව්ව සුද්දි උඹ නිකං ගෙදරට වෙලා ඉන්නවා නම් වරෙන් මාත් එක්ක ඔත්තු බලන්න. මම උඹට දවසට 150ක් දෙන්නම් කියලා.

මොන ඔත්තුද බලන්නේ?

ලොකු අම්මා කඩේකට ගිහින් රෙදි උස්සනකොට මම ඔත්තු බලනවා.

සුද්දි කවද්ද ඉස්සෙල්ලාම හොරකමක් කළේ?

මම ලොකු අම්මත් එක්ක ඔත්තු බලන්න ගිහින් සති කීපයකින් වැඩේ අල්ලගත්තා. නුවර කඩේකින් මට ලොකු අම්මා පෙන්නුව සුද්දි අරක අද උඹ කකුල් දෙක අස්සේ ගහගනින් කියලා. මට තාම මතකයි කාකි පාට ගවුමක්. කඩේ අය එහා මෙහා වෙනකං ඉඳලා මම ඒක කකුල් දෙක අස්සේ ගහගත්තා.

බය හිතුණේ නැද්ද?

මට අහස පොළොව එකපාර කඩා වැටෙනවා වගේ දැනුණා. ඇගපත හීතල වුණා. දාඩිය දැම්මා.ඒත් ලොකු අම්මා මගේ දිහා බලාගෙන හිටියා. එදා මගේ පළමුවැනි හොරකම සාර්ථකව කළා.

කකුල් දෙක අස්සේ රෙදි ගහගෙන ඇවිදින්නෙ කොහොමද?

පළපුරුද්ද තමයි. ඕනම දෙයක් එක දිගට කරනකොට පුරුදු වෙනවා.

එක පාරට එක ඇඳුමද කකුල් දෙක අස්සේ ගහගන්නෙ?

මම ඩෙනිම් කලිසම් දෙකක්, සපත්තු දෙකක්, සාරි දෙකක්, කකුල් අස්සේ එකපාර ගහගෙන ඇවිත් තියෙනවා.

වැටෙන්නෙ නැද්ද ඇවිදිනකොට?

මම මුලින්ම කිව්වෙ පළපුරුද්ද තමයි. මම චීත්ත පීස් එක කකුල් දෙක අස්සේ ගහගෙන ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ අවුරුදු 14ක්ම රෙදි කකුල් දෙක අස්සේ ගහන් ඇවිත් කකුල් කළුවෙච්ච හැටි. (ඇයගේ කලවා පෙන්වයි.) මගේ කකුල් කැපිලා . මේ

තියෙන්නේ ඒ පාරවල්.

අහුවෙලා නැද්ද?

කුරුණෑගල බැහැලා ඉඳිද්දි අහුවුණා. පොලිසියෙන් මම එදා හොඳටම ගුටි කෑවා.

අර ඛෙල්ලෙ වැල දාගෙන මැරුණු කෙනායි ඔයාලාගෙයි තියෙන සම්බන්ධය මොකක්ද?

සමිරාජ් මල්ලිට මමත් ගොඩක් ආදරෙයි. එයා හරි හොඳ කෙනෙක්. ඔය ශිවන්ති සල්ලිවලට ඇග විකුණපු ගෑනියෙක්. එයාට සමිරාජ් මල්ලි හමු වුණෙත් හෝටලයකදී. ඊට පස්සේ ඒ දෙන්න එකට ජීවත් වුණා. සමිරාජ් මල්ලි ගොඩක් ශිවන්තිට ආදරය කළා. සමිරාජ් මල්ලි හොඳට ඉගෙනගනිපු මල්ලි කෙනෙක්. පස්සේ ඒ දෙන්න එකතු වෙලා අපේ බිස්නස් එක කරන්න ගත්තා. ටික කලක් යද්දි රෙදි විතරක් නෙවෙයි ලැප්ටොප්, ටෙලිෆෝන්, ටී.වී. පවා ශිවන්ති කකුල් දෙක අස්සේ ගහගෙන එන්න පුරුදු වුණා. ඔහොම යද්දී ශිවන්ති තව කෙනෙක් එක්ක යාළු වුණා. ඒ දුකට තමයි සමිරාජ් ඛෙල්ලේ වැල දාගත්තේ.

සුද්දිත් ශිවන්තිත් එක්ක හොරකමේ ගිහින් තියෙනවාද?

අනේ මහත්තයෝ හොරකම කියන්න එපා. ඇත්තටම අපි කළේ තියෙන මිනිස්සුන්ගෙන් ටිකක් ගත්ත එක විතරයිනෑ

මම ඇහුවේ ශිවන්ති එක්ක රෙදි උස්සලා තියෙනවාද කියලා ඔව් මමයි ශිවන්තියි සමිරාජ් මල්ලියි ත්‍රීවීල් එකේ ගිහින් රෙදි උස්සනවා. සමිරාජ් තමයි ඔත්තු බලන්නේ අපි දෙන්න උස්සනවා

වැඩිපුරම රෙදි ගන්න යන්නෙ මොන කඩවලටද?

මම දැනට ලංකාවේ හැම නගරයකම ඒ කියන්නේ පේදුරු තුඩුව ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා හැම තැනම මේ ජොබ් එක කරලා තියෙනවා. අපි එක ටවුන් එකකට බැස්සාම එක්කෙනෙක් කඩ හතකටවත් යනවා. කොහොමත් අපි එක්කෙනෙක් දවසට රුපියල් හත් අටදාහක ටාගට් එකකට යනවා.

ඔය ගන්න රෙදි විකුණන්නේ කාටද?

අපේ බිස්නස් එක කරන ගොඩක් අය එකම ගමේ. මේ ගම් ටික ගොඩක් ප්‍රසිද්ධයි මේ බිස්නස් එකට. ඉතිං අපේ බඩු ගන්න පොඩි මුදලාලිලා හොයාගෙන ගමට එනවා. කඩේ රුපියල් දෙදහක් වෙන එක අපි රුපියල් 1000ට දෙනවා.

සුද්දිත් ලස්සනට අඳින්න ආසයිද?

ඔව්. මම පුංචි කාලේ ඉඳලම ලස්සනට අඳින්න ආසයි. මට දැන් ඕන තරම් රෙදි තියෙනවා. හෑන් බෑග් තියෙනවා. සපත්තු තියෙනවා.

සුද්දි දැන් කසාඳ බැඳලද ඉන්නෙ?

ඔව්. එයා රජයේ රැකියාවක් කරන්නෙ.

එයා දන්නවද ඔයා ඔය වැඩේ කරනවා කියලා?

ඔව්.. එයා හැමදාම මට එපා කියනවා. ඒත් මම මේකට ඇබ්බැහි වෙලා. මම හිතනවා ඇගඟවිකුණන්නේ නැතිව මේ වැඩේ කරන එක හොඳයි කියලා

වැඩිපුරම යන්නෙ මොන වගේ නගරවලටද?

සුපිරිම තැන කිරිබත්ගොඩ තමයි. ඒත් අපි දැන් කිරිබත්ගොඩ සුද්ද කරලා ඉවරයි. එක කඩේකට එකපාරයි අපි යන්නෙ

දුවයි පුතයි කියන්නේ නැද්ද අම්මේ ඕක කරන්න එපා කියලා?

ඒ දෙන්නම දන්නෙ නෑ. මම ඒ දෙන්නට ලස්සනට ඇඳුම් අන්දනවා

ඒ ඇඳුනුත් හොරකම් කරපුවා?

මට ඒක එච්චර දැනෙන්නේ නෑ. අපේ මිනිස්සු මීට වඩා වැරැදි වැඩ කොච්චර කරනවාද?

අපි හොරකම් කරපු එක කඩයක්වත් වැහිලා නෑනේ. තවම ඒවා තියෙනවා

සුද්දි පන්සල් යනවද?

ඔව්. හැබැයි මහත්තයෝ මට පන්සිල් ගන්න බෑ. මම බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නකොට එක එක විකාර පේනවා. රෙදි පේනවා, පොලිසිය පේනවා

පොලිසියට අහුවෙලා ගුටිකාලා තියෙනවා කිව්වා නේද?

ඔව්... පොලිසියේදී ගෑනියකුට ගහන්නෙත් පිරිමි. ඔය බොරු කතා පොලිස් කාන්තාවෝ බලනවා කියන එක

ඔය ඇෙග් තියෙන කැපුම් පාර මොකක්ද?

(ඇයගේ ඛෙල්ල ප්‍රදේශයේ කැපුම් පාරක් ඇත.මට ගොඩක් තරහ යනවා. සමහර වෙලාවට මට ආදරේ ගොඩක් ඕන වෙනවා. මගේ මහත්තයා මට දෙයියෙක්. මට තරහා ගිය වෙලාවක මම මගේ ඇගම කපා ගත්තා.

මේ දවස්වල ඔයාව පොලිසියෙන් හොයනවා නේද?

ඔව්... මම පාරටවත් බහින්නෙ නෑ. මහත්තයලා වුණත් කවුරුවත් නැති තැනකදී හමු වුණේ ඒකයි

සුද්දි වෙඩින් සාරි උස්සන්න දක්ෂයි කියන්නේ ඇත්තද?

ඔව්. මම රුපියල් හැට හැත්තදාහේ සාරි උස්සලා තියෙනවා

කොහොමද ඕක කරන්නේ?

අපි තුන්දෙනෙක්වත් යනවා. එක්කෙනෙක් මුලින් ගිහිල්ලා සාරි ගොඩ ඇද ඇද සාරි තෝරනවා. ඊට පස්සේ මමත් යනවා. සාරි ඉස්සරහ ඉන්න කෙනා වැහෙන්න සාරි පොට දිග ඇරලා එක්කෙනෙක් බලනවා. දෙවැනියා බලනකොට අපි දන්නවා දැන් කකුල් දෙක අස්සට සාරිය යන්න ඕන වෙලාව හරි කියලා

ගමේ අය දන්නේ නැද්ද?

ඔක්කොම දන්නවා. අපේ මීරිගම ටවුන් එකේ එක කඩයකටවත් අපි බැහැලා නෑ. ගමේ ත්‍රීවීල්වල ඉන්න මල්ලිලා සමහර වෙලාවට කියනවා සුද්දි අක්කේ අහවල් කඩේ මරු සපත්තු ෆෙයාර් එකක් තියෙනවා. ගෙනත් දියන්කො කියලා. රුපියල් හාරදාහේ පන්දාහේ සපත්තු දෙක මම උන්ට රුපියල් පන්සීයට දාහට ගෙනත් දෙනවා. අපේ ගමේ කෙල්ලෝ කොල්ලෝ හොඳට අඳිනවා

සුද්දිට රෙදිවල ගුණ අගුණ හඳුනා ගන්නත් හොඳ පළපුරුද්දක් ඇති නේද?

මට ඕනම රෙද්දක් අතගෑව ගමන් කියන්න පුළුවන්. වැඩියෙන්ම වටින්නේ ඩෙනිම්. ඩෙනිම්වල කොලිටි එක තෝරන්න මම හොඳට දන්නවා

දැන් හැම කඩයකම CCTV කැමරා තියෙනවා. කොහොමද බේරෙන්නේ?

අපි දැන් කැමරා තියෙන කඩවලට යන්නේ නෑ. තාක්ෂණයත් එක්ක අපේ වෘත්තියටත් බලපෑමක් ආවා.

ඔයාලගේ කල්ලියේ ගොඩක් අය ගණිකා වෘත්තියෙත් යෙදෙනවා, සුද්දිත් එහෙමද?

මම අනිත් අය ගැන දන්නෙ නෑ. මම නම් එහෙම නෑ. මගේ එකම ලෝකෙ මගේ පොඩි උන් දෙන්නා. කෙල්ල මේ අවුරුද්දේ පහ වසරේ. එයා ගිය පාර විභාගයෙන් 4 වැනියා. මම දැන් මේ ඔක්කොම නවත්වන්න ඕන මහත්තයෝ. (ඇයගේ කඳුළු බිඳු එකින් එක බිම වැටෙයි.)

ශිවන්ති පොලිසියට අහුවුණායින් පස්සෙද ඔය තීරණයට ආවේ?

ඔව්. දැන් මේ ජොබ් එකෙන් අයින් වෙන්න කාලේ හරි. මම මේ පුරුද්ද නවත්වනවා

හම්බකරපු සල්ලිවලට මොකද කළේ?

පුංචි ගෙයක් හදා ගත්තා. දුවව ඉස්කෝලෙ එක්කරන් යන්න ස්කූටර් බයික් එකක් ගත්තා. තුන්වේලටම මම ගෙදර හොඳට කන්න බොන්න දුන්නා. හැම සිංහල අවුරුද්දකටම ගමේ නෑ හිතමිතුරන්ට වෙන වෙනම රෙදි පාර්සල් දුන්නා

ඇත්තමද?

අම්මපල්ලා, දෙයි හාමුදුරුවන් පල්ලා, මගේ දරුවෝ දෙන්න පල්ලා.

ඇයගේ කඳුළු මා ඉදිරිපිට තිඛෙන මේසය මතට වැටී බිඳුවෙන් බිඳුව මහපොළොවට වැටෙයි. මහපොළොව ඇයගේ කඳුළු ආදරයෙන් දරාගනියි. මේ ක්‍රමය තුළ නිර්මාණය වූ සුද්දිලා, ශිවන්තිලා මේ පොළොවේම දූවරුන්ය, අම්මාවරුන්ය, ආදරය, අහිමි සමාජයකසුද්දිලා පිළිබඳ ඇත්තේ කනගාටුවකි.

දැනටමත් පොලිසියට කට්ටි පනිමින් සිටින සුද්දි ජාතික පුවත්පතකට ඇයගේ කතාව කියන්නට ඉදිරිපත් වුණේ රටටම කීමට ඇයට ලොකු කතාවක් ඇති නිසාවෙනි. ඇය අන්තිමටමා වෙත පැවැසූ කාරණයෙන් මම තවමත් වික්ෂිප්ත වී සිටිමි.

මහත්තයෝ සමහරවිට මහත්තයලාටත් ආරංචි වෙයි සුද්දිත් එල්ලිලා මැරිලා කියලා. ඒත් දැන් මගේ හිත නිදහස්. දෙයි හාමුදුරුවන් පල්ලා මම ආයෙත් හොරකම් කරන්නේ නෑ

[QUOTE="sebastian show, post: 14280945, member: 388298"] [b]කකුල් අස්සේ ලැප්ටොප්[/b] [SIZE="5"][B][COLOR="Purple"][SIZE="6"][COLOR="purple"][B]කකුල් අස්සේ ගහගෙන ලැප්ටොප් උස්සපු සුද්දීගේ කථාව[/B][/COLOR][/SIZE] ශිවන්තිගෙ ගෑනු කල්ලියේ සුද්දි මව්බිම පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාව නම මොකක්ද? මගේ ඇත්ත නම නම් වෙන එකක් හැබැයි ෆීල්ඩ් එකේ කියන්නෙ සුද්දි කියලා. මමත් ඔයාට සුද්දි කිව්වට කමක් නැද්ද? කමක් නෑ. හැබැයි මහත්තයෝ මගේ ෆොටෝ නම් ගන්න එපා.දැනටමත් මාව පොලිසියෙන් හොයනවා. බය නැද්ද? බයක් නෙවෙයි මට තියෙන්නේ දුකක් ඇයි ඒ? මට ළමයි දෙන්නෙක් ඉන්න නිසා ඔයා අපිට ඇත්තම කියන්න කැමැතිද? ඔව් ඇයි මව්බිම එක්ක කතා කරන්න හිතුණේ? කවදා හරි ඇත්ත මිනිස්සු දැනගන්න ඕන නිසා. ඔය පත්තරවල පතුරු ගහන තිහේ කල්ලියේ ගෑනු ගැන මිනිස්සු දැනගන්න ඕන. එකෙක්වත් දන්නේ නෑ අපි හොරකම් කරන්නේ ඇයි කියලා. මහත්තයලවත් මේක රටට හරියට කියන්න. කොහොම කළත් හොරකමක් අපිට සාධාරණීකරණය කරන්න බෑ. ඔව් මම දන්නවා. ඒත් මහත්තයෝ අපි මේකෙන් ජීවත් වුණා ශිවන්ති කියන්නේ ඔයාලගේ කණ්ඩායමේ නායිකාවද? එහෙම එකක් නෑ. එයා තමයි අපේ වෘත්තිය නැති කළේ. පාවල දුන්නේ මහත්තයෝ අපි හොරකම් කළේ රෙදි විතරයි. එයා තමයි වැඩි තණ්හාවට ගිහින් ලැප්ටොප් කකුල් දෙක අස්සේ ගහගන්න ගිහින් මාට්ටු වුණේ. සුද්දි කොහොමද මුලින්ම රෙදි හොරකම් කරන්න පුරුදු වුණේ? මහත්තයෝ මාව විශ්වාස කරන්න. මම කවමදාවත් ඉස්කෝලෙකට ගිහින් නෑ. අකුරු ලියන්න බෑ. මම පුංචි කාලේ කොළඹ ගෙදරක වැඩ කළා. අපි දුප්පත්කමේ අන්තයටම ගිහින් හිටියේ. මට මතකයි මම පුංචි කාලේ කන්න දෙයක් නැතුව තුන් වේලක්ම ගොරකා විතරක් කෑවා. අපේ අම්මලාට සතපහක ආදායමක් නැතිව ඉන්නකොට පුංචිම කාලේ කොළඹ බංගලාවක වැඩට දුන්නා. ඒ කාලෙත් මම විඳින්න තියෙන අපා දුක් ඔක්කොම වින්දා, ගුටි කෑවා. මම වැඩිවියට පත්වුණෙත් ඒ ගෙදරකදි. එතකොට මට අවුරුදු 13ක් විතර වෙන්න ඇති. ඒ වයසෙදිම මට පෙම්වතෙක් හම්බ වුණා. ඊට පස්සේ මම එයා සමග විවාහ වුණා. මුලින් මුලින් එයා ගංජාවලට ඇබ්බැහි වෙලා ඊට පස්සේ කුඩු ගහන්න පටන් ගත්තා. මට ඒ කසාදෙන් ඉතිරි වුණේ පුතා විතරයි. ඊට පස්සේ? මම ගෙදර ඇවිත් ඉන්නකොට අපේ ලොකු අම්ම කෙනකුත් මේ රස්සාව කළා. මොන රස්සාවද? රෙදි හොරකම් කරන එක අවුරුදු 14කට ඉස්සර. එයා කිව්ව සුද්දි උඹ නිකං ගෙදරට වෙලා ඉන්නවා නම් වරෙන් මාත් එක්ක ඔත්තු බලන්න. මම උඹට දවසට 150ක් දෙන්නම් කියලා. මොන ඔත්තුද බලන්නේ? ලොකු අම්මා කඩේකට ගිහින් රෙදි උස්සනකොට මම ඔත්තු බලනවා. සුද්දි කවද්ද ඉස්සෙල්ලාම හොරකමක් කළේ? මම ලොකු අම්මත් එක්ක ඔත්තු බලන්න ගිහින් සති කීපයකින් වැඩේ අල්ලගත්තා. නුවර කඩේකින් මට ලොකු අම්මා පෙන්නුව සුද්දි අරක අද උඹ කකුල් දෙක අස්සේ ගහගනින් කියලා. මට තාම මතකයි කාකි පාට ගවුමක්. කඩේ අය එහා මෙහා වෙනකං ඉඳලා මම ඒක කකුල් දෙක අස්සේ ගහගත්තා. බය හිතුණේ නැද්ද? මට අහස පොළොව එකපාර කඩා වැටෙනවා වගේ දැනුණා. ඇගපත හීතල වුණා. දාඩිය දැම්මා.ඒත් ලොකු අම්මා මගේ දිහා බලාගෙන හිටියා. එදා මගේ පළමුවැනි හොරකම සාර්ථකව කළා. කකුල් දෙක අස්සේ රෙදි ගහගෙන ඇවිදින්නෙ කොහොමද? පළපුරුද්ද තමයි. ඕනම දෙයක් එක දිගට කරනකොට පුරුදු වෙනවා. එක පාරට එක ඇඳුමද කකුල් දෙක අස්සේ ගහගන්නෙ? මම ඩෙනිම් කලිසම් දෙකක්, සපත්තු දෙකක්, සාරි දෙකක්, කකුල් අස්සේ එකපාර ගහගෙන ඇවිත් තියෙනවා. වැටෙන්නෙ නැද්ද ඇවිදිනකොට? මම මුලින්ම කිව්වෙ පළපුරුද්ද තමයි. මම චීත්ත පීස් එක කකුල් දෙක අස්සේ ගහගෙන ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ අවුරුදු 14ක්ම රෙදි කකුල් දෙක අස්සේ ගහන් ඇවිත් කකුල් කළුවෙච්ච හැටි. (ඇයගේ කලවා පෙන්වයි.) මගේ කකුල් කැපිලා . මේ තියෙන්නේ ඒ පාරවල්. අහුවෙලා නැද්ද? කුරුණෑගල බැහැලා ඉඳිද්දි අහුවුණා. පොලිසියෙන් මම එදා හොඳටම ගුටි කෑවා. අර ඛෙල්ලෙ වැල දාගෙන මැරුණු කෙනායි ඔයාලාගෙයි තියෙන සම්බන්ධය මොකක්ද? සමිරාජ් මල්ලිට මමත් ගොඩක් ආදරෙයි. එයා හරි හොඳ කෙනෙක්. ඔය ශිවන්ති සල්ලිවලට ඇග විකුණපු ගෑනියෙක්. එයාට සමිරාජ් මල්ලි හමු වුණෙත් හෝටලයකදී. ඊට පස්සේ ඒ දෙන්න එකට ජීවත් වුණා. සමිරාජ් මල්ලි ගොඩක් ශිවන්තිට ආදරය කළා. සමිරාජ් මල්ලි හොඳට ඉගෙනගනිපු මල්ලි කෙනෙක්. පස්සේ ඒ දෙන්න එකතු වෙලා අපේ බිස්නස් එක කරන්න ගත්තා. ටික කලක් යද්දි රෙදි විතරක් නෙවෙයි ලැප්ටොප්, ටෙලිෆෝන්, ටී.වී. පවා ශිවන්ති කකුල් දෙක අස්සේ ගහගෙන එන්න පුරුදු වුණා. ඔහොම යද්දී ශිවන්ති තව කෙනෙක් එක්ක යාළු වුණා. ඒ දුකට තමයි සමිරාජ් ඛෙල්ලේ වැල දාගත්තේ. සුද්දිත් ශිවන්තිත් එක්ක හොරකමේ ගිහින් තියෙනවාද? අනේ මහත්තයෝ හොරකම කියන්න එපා. ඇත්තටම අපි කළේ තියෙන මිනිස්සුන්ගෙන් ටිකක් ගත්ත එක විතරයිනෑ මම ඇහුවේ ශිවන්ති එක්ක රෙදි උස්සලා තියෙනවාද කියලා ඔව් මමයි ශිවන්තියි සමිරාජ් මල්ලියි ත්‍රීවීල් එකේ ගිහින් රෙදි උස්සනවා. සමිරාජ් තමයි ඔත්තු බලන්නේ අපි දෙන්න උස්සනවා වැඩිපුරම රෙදි ගන්න යන්නෙ මොන කඩවලටද? මම දැනට ලංකාවේ හැම නගරයකම ඒ කියන්නේ පේදුරු තුඩුව ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා හැම තැනම මේ ජොබ් එක කරලා තියෙනවා. අපි එක ටවුන් එකකට බැස්සාම එක්කෙනෙක් කඩ හතකටවත් යනවා. කොහොමත් අපි එක්කෙනෙක් දවසට රුපියල් හත් අටදාහක ටාගට් එකකට යනවා. ඔය ගන්න රෙදි විකුණන්නේ කාටද? අපේ බිස්නස් එක කරන ගොඩක් අය එකම ගමේ. මේ ගම් ටික ගොඩක් ප්‍රසිද්ධයි මේ බිස්නස් එකට. ඉතිං අපේ බඩු ගන්න පොඩි මුදලාලිලා හොයාගෙන ගමට එනවා. කඩේ රුපියල් දෙදහක් වෙන එක අපි රුපියල් 1000ට දෙනවා. සුද්දිත් ලස්සනට අඳින්න ආසයිද? ඔව්. මම පුංචි කාලේ ඉඳලම ලස්සනට අඳින්න ආසයි. මට දැන් ඕන තරම් රෙදි තියෙනවා. හෑන් බෑග් තියෙනවා. සපත්තු තියෙනවා. සුද්දි දැන් කසාඳ බැඳලද ඉන්නෙ? ඔව්. එයා රජයේ රැකියාවක් කරන්නෙ. එයා දන්නවද ඔයා ඔය වැඩේ කරනවා කියලා? ඔව්.. එයා හැමදාම මට එපා කියනවා. ඒත් මම මේකට ඇබ්බැහි වෙලා. මම හිතනවා ඇගඟවිකුණන්නේ නැතිව මේ වැඩේ කරන එක හොඳයි කියලා වැඩිපුරම යන්නෙ මොන වගේ නගරවලටද? සුපිරිම තැන කිරිබත්ගොඩ තමයි. ඒත් අපි දැන් කිරිබත්ගොඩ සුද්ද කරලා ඉවරයි. එක කඩේකට එකපාරයි අපි යන්නෙ දුවයි පුතයි කියන්නේ නැද්ද අම්මේ ඕක කරන්න එපා කියලා? ඒ දෙන්නම දන්නෙ නෑ. මම ඒ දෙන්නට ලස්සනට ඇඳුම් අන්දනවා ඒ ඇඳුනුත් හොරකම් කරපුවා? මට ඒක එච්චර දැනෙන්නේ නෑ. අපේ මිනිස්සු මීට වඩා වැරැදි වැඩ කොච්චර කරනවාද? අපි හොරකම් කරපු එක කඩයක්වත් වැහිලා නෑනේ. තවම ඒවා තියෙනවා සුද්දි පන්සල් යනවද? ඔව්. හැබැයි මහත්තයෝ මට පන්සිල් ගන්න බෑ. මම බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නකොට එක එක විකාර පේනවා. රෙදි පේනවා, පොලිසිය පේනවා පොලිසියට අහුවෙලා ගුටිකාලා තියෙනවා කිව්වා නේද? ඔව්... පොලිසියේදී ගෑනියකුට ගහන්නෙත් පිරිමි. ඔය බොරු කතා පොලිස් කාන්තාවෝ බලනවා කියන එක ඔය ඇෙග් තියෙන කැපුම් පාර මොකක්ද? (ඇයගේ ඛෙල්ල ප්‍රදේශයේ කැපුම් පාරක් ඇත.මට ගොඩක් තරහ යනවා. සමහර වෙලාවට මට ආදරේ ගොඩක් ඕන වෙනවා. මගේ මහත්තයා මට දෙයියෙක්. මට තරහා ගිය වෙලාවක මම මගේ ඇගම කපා ගත්තා. මේ දවස්වල ඔයාව පොලිසියෙන් හොයනවා නේද? ඔව්... මම පාරටවත් බහින්නෙ නෑ. මහත්තයලා වුණත් කවුරුවත් නැති තැනකදී හමු වුණේ ඒකයි සුද්දි වෙඩින් සාරි උස්සන්න දක්ෂයි කියන්නේ ඇත්තද? ඔව්. මම රුපියල් හැට හැත්තදාහේ සාරි උස්සලා තියෙනවා කොහොමද ඕක කරන්නේ? අපි තුන්දෙනෙක්වත් යනවා. එක්කෙනෙක් මුලින් ගිහිල්ලා සාරි ගොඩ ඇද ඇද සාරි තෝරනවා. ඊට පස්සේ මමත් යනවා. සාරි ඉස්සරහ ඉන්න කෙනා වැහෙන්න සාරි පොට දිග ඇරලා එක්කෙනෙක් බලනවා. දෙවැනියා බලනකොට අපි දන්නවා දැන් කකුල් දෙක අස්සට සාරිය යන්න ඕන වෙලාව හරි කියලා ගමේ අය දන්නේ නැද්ද? ඔක්කොම දන්නවා. අපේ මීරිගම ටවුන් එකේ එක කඩයකටවත් අපි බැහැලා නෑ. ගමේ ත්‍රීවීල්වල ඉන්න මල්ලිලා සමහර වෙලාවට කියනවා සුද්දි අක්කේ අහවල් කඩේ මරු සපත්තු ෆෙයාර් එකක් තියෙනවා. ගෙනත් දියන්කො කියලා. රුපියල් හාරදාහේ පන්දාහේ සපත්තු දෙක මම උන්ට රුපියල් පන්සීයට දාහට ගෙනත් දෙනවා. අපේ ගමේ කෙල්ලෝ කොල්ලෝ හොඳට අඳිනවා සුද්දිට රෙදිවල ගුණ අගුණ හඳුනා ගන්නත් හොඳ පළපුරුද්දක් ඇති නේද? මට ඕනම රෙද්දක් අතගෑව ගමන් කියන්න පුළුවන්. වැඩියෙන්ම වටින්නේ ඩෙනිම්. ඩෙනිම්වල කොලිටි එක තෝරන්න මම හොඳට දන්නවා දැන් හැම කඩයකම CCTV කැමරා තියෙනවා. කොහොමද බේරෙන්නේ? අපි දැන් කැමරා තියෙන කඩවලට යන්නේ නෑ. තාක්ෂණයත් එක්ක අපේ වෘත්තියටත් බලපෑමක් ආවා. ඔයාලගේ කල්ලියේ ගොඩක් අය ගණිකා වෘත්තියෙත් යෙදෙනවා, සුද්දිත් එහෙමද? මම අනිත් අය ගැන දන්නෙ නෑ. මම නම් එහෙම නෑ. මගේ එකම ලෝකෙ මගේ පොඩි උන් දෙන්නා. කෙල්ල මේ අවුරුද්දේ පහ වසරේ. එයා ගිය පාර විභාගයෙන් 4 වැනියා. මම දැන් මේ ඔක්කොම නවත්වන්න ඕන මහත්තයෝ. (ඇයගේ කඳුළු බිඳු එකින් එක බිම වැටෙයි.) ශිවන්ති පොලිසියට අහුවුණායින් පස්සෙද ඔය තීරණයට ආවේ? ඔව්. දැන් මේ ජොබ් එකෙන් අයින් වෙන්න කාලේ හරි. මම මේ පුරුද්ද නවත්වනවා හම්බකරපු සල්ලිවලට මොකද කළේ? පුංචි ගෙයක් හදා ගත්තා. දුවව ඉස්කෝලෙ එක්කරන් යන්න ස්කූටර් බයික් එකක් ගත්තා. තුන්වේලටම මම ගෙදර හොඳට කන්න බොන්න දුන්නා. හැම සිංහල අවුරුද්දකටම ගමේ නෑ හිතමිතුරන්ට වෙන වෙනම රෙදි පාර්සල් දුන්නා ඇත්තමද? අම්මපල්ලා, දෙයි හාමුදුරුවන් පල්ලා, මගේ දරුවෝ දෙන්න පල්ලා. ඇයගේ කඳුළු මා ඉදිරිපිට තිඛෙන මේසය මතට වැටී බිඳුවෙන් බිඳුව මහපොළොවට වැටෙයි. මහපොළොව ඇයගේ කඳුළු ආදරයෙන් දරාගනියි. මේ ක්‍රමය තුළ නිර්මාණය වූ සුද්දිලා, ශිවන්තිලා මේ පොළොවේම දූවරුන්ය, අම්මාවරුන්ය, ආදරය, අහිමි සමාජයකසුද්දිලා පිළිබඳ ඇත්තේ කනගාටුවකි. දැනටමත් පොලිසියට කට්ටි පනිමින් සිටින සුද්දි ජාතික පුවත්පතකට ඇයගේ කතාව කියන්නට ඉදිරිපත් වුණේ රටටම කීමට ඇයට ලොකු කතාවක් ඇති නිසාවෙනි. ඇය අන්තිමටමා වෙත පැවැසූ කාරණයෙන් මම තවමත් වික්ෂිප්ත වී සිටිමි. මහත්තයෝ සමහරවිට මහත්තයලාටත් ආරංචි වෙයි සුද්දිත් එල්ලිලා මැරිලා කියලා. ඒත් දැන් මගේ හිත නිදහස්. දෙයි හාමුදුරුවන් පල්ලා මම ආයෙත් හොරකම් කරන්නේ නෑ[/COLOR][/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/321297_322258877875142_1450517668_n.jpg[/IMG] [IMG]http://www.f1online.de/premid/000613000/613708.jpg[/IMG] [IMG]http://previews.agefotostock.com/previewimage/bajaage/57505afa2712769ba16d573850ced376/BWI-BLWS158088.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom