Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කච්චතිව් සමීපයේ ධීවර කටයුතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කච්චතිව් සමීපයේ ධීවර කටයුතු

කච්චතිව් සමීපයේ ධීවර කටයුතු බෑ - ඉන්දීය රජය පිළිගනියි

කච්චතිව් දූපත ආසන්න මුහුදේ ධීවර කටයුතුවල නිරතවීමට ඉන්දීය ධීවරයින්ට අයිතියක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය විසින් අවධාරණය කර තිබේ.

1974-76 වකවානුවේ ඉන්දීය රජය විසින් ගිවිසුම්ප්‍රකාරව කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබාදුන් බවත්, ඒ අනුව ඒ අවට මුහුදු තීරයේද අයිතිය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවත් ඉන්දීය රජය පෙන්වාදී ඇත.

මැඩ්රාස් මහාධිකරණයේ මහජන සුබසිද්ධිය වෙනුවෙන් ගොනු කළ පෙත්සමකට අදාළව කෙරුණු නඩු විභාගයකදී අනාවරණය කෙරුණේ ගිවිසුම්ප්‍රකාරව සංචාරක ලියවිලි,වීසා ආදිය නොමැතිව වන්දනාවට හා සංචාරයට කච්චතිව් දූපතට ඉන්දීය වැසියන්ට පැමිණිය හැකි බවයි.

එහෙත් ඒ ආශ්රිත මුහුදේ ධීවර කටයුතු කිරීම උදෙසා එමගින් අයිතියක් නොපැවරෙන බවත්, මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරතවීම වරදක් බවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

එසේ වුවද ඉන්දීය ධීවරයින්ට පහරදීමට හෝ වධහිංසා කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ට අයිතියක් නොමැති බවද මෙහිදී අවධාරණය කර තිබේ.

මැඩ්රාස් මහාධ්කරණයේ වැඩබලන ප්‍රධාන විනිසුරු ශතිස් කේ. අග්නිහොට්රි, විනිසුරු එම්.එම් සුන්දරේශ්, යන විනිසුරුවරුන් හමුවේ අදාළ පෙත්සම සලකා බලන ලද අතර එය වැඩිදුර විභාග කිරීම සති දෙකකට කල්තබා ඇති බව පී.ටී.අයි පුවත් සේවය උපුටා දක්වයි.

අදදෙරන

[QUOTE="Lewke, post: 16846982, member: 510552"] [b]කච්චතිව් සමීපයේ ධීවර කටයුතු[/b] [CENTER][SIZE="4"][B]කච්චතිව් සමීපයේ ධීවර කටයුතු බෑ - ඉන්දීය රජය පිළිගනියි[/B][/SIZE][/CENTER] [SIZE="3"]කච්චතිව් දූපත ආසන්න මුහුදේ ධීවර කටයුතුවල නිරතවීමට ඉන්දීය ධීවරයින්ට අයිතියක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය විසින් අවධාරණය කර තිබේ. 1974-76 වකවානුවේ ඉන්දීය රජය විසින් ගිවිසුම්ප්‍රකාරව කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට ලබාදුන් බවත්, ඒ අනුව ඒ අවට මුහුදු තීරයේද අයිතිය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවත් ඉන්දීය රජය පෙන්වාදී ඇත. මැඩ්රාස් මහාධිකරණයේ මහජන සුබසිද්ධිය වෙනුවෙන් ගොනු කළ පෙත්සමකට අදාළව කෙරුණු නඩු විභාගයකදී අනාවරණය කෙරුණේ ගිවිසුම්ප්‍රකාරව සංචාරක ලියවිලි,වීසා ආදිය නොමැතිව වන්දනාවට හා සංචාරයට කච්චතිව් දූපතට ඉන්දීය වැසියන්ට පැමිණිය හැකි බවයි. එහෙත් ඒ ආශ්රිත මුහුදේ ධීවර කටයුතු කිරීම උදෙසා එමගින් අයිතියක් නොපැවරෙන බවත්, මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරතවීම වරදක් බවත් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. එසේ වුවද ඉන්දීය ධීවරයින්ට පහරදීමට හෝ වධහිංසා කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ට අයිතියක් නොමැති බවද මෙහිදී අවධාරණය කර තිබේ. මැඩ්රාස් මහාධ්කරණයේ වැඩබලන ප්‍රධාන විනිසුරු ශතිස් කේ. අග්නිහොට්රි, විනිසුරු එම්.එම් සුන්දරේශ්, යන විනිසුරුවරුන් හමුවේ අදාළ පෙත්සම සලකා බලන ලද අතර එය වැඩිදුර විභාග කිරීම සති දෙකකට කල්තබා ඇති බව පී.ටී.අයි පුවත් සේවය උපුටා දක්වයි.[/SIZE] අදදෙරන [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom