Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටකතාහදන්නේ ඊර්ෂ්‍යාව හින්දයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටකතාහදන්නේ ඊර්ෂ්‍යාව හින්දයි

කටකතාහදන්නේ ඊර්ෂ්‍යාව හින්දයි

යොවුන් වියේ පසුවන ඇය සැබැවින්ම සොඳුරු සමනළියකි. නිරතුරු මුවඟ රැඳෙන නිරහංකාර හසරැල්ලත් කාන්තිමත් නෙත් සඟලත් ඇගේ වතට ගෙන එන්නේ නැවුම් ආකර්ෂණයකි.

විටෙක දඟකාර, තවත් විටෙක අවිහිංසක මේ සොඳුරු රුවැති යෞවනිය ගැන කතාබහ කරන විට මගේත් ඔබේත් සිත අද්දර ලැගුම් ගන්නේ මේ දිනවල විකාශය වන ‘ගැහැනු ළමයි’ ටෙලි නාට්‍යයයි.

’ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයත් එක්ක ආයෙමත් ප්‍රමුදි කාර්ය බහුලයි වගේ නේද?

ඇත්තටම මේ දවස්වල නම් තරමක් කාර්ය බහුලයි. ‘ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයේ සෝමේ ගෙ චරිතය රඟපාන්නෙ මම. මේ දවස්වල එහි ඉතිරි දර්ශනවල රූගත කිරීම් සඳහා සහභාගි වෙනවා.

සෝමේ ගෙ චරිතය ප්‍රමුදිට අභියෝගයක් වුණේ නැත්ද?

ඇත්තටම අභියෝගයක් වුණා. මොකද මම මේ වගේ චරිතයක් රඟපාල තිබුණේ නැහැ. මීට කලින් විකාශය වුණු ‘සිහින වසන්තයක්’ ටෙලිනාට්‍යයේ සුවිමාලීගේ ළමා කාලය රඟපෑවේ මම. ඒක තරමක් දුරට ළමා චරිතවලින් ඈත්වුණු නව යොවුන් වියේ පසුවන පාසලේ සිසුවියක ගේ චරිතයක්.

ඒ චරිතයත් එක්ක යොවුන් වයසේ චරිත නිරූපණය කරන්නට මට අවස්ථාව ලැබුණා. අනෙක තවදුරටත් අපිට ළමා වියේ චරිත රඟපාන්න බැහැ. ඒ චරිතය මම නොහිතපු විදියට ජනප්‍රිය වුණා. ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා.

ඔබ තවමත් පාසල් යන යුවතියක් සෝමේගෙ චරිතය ඔබට ගැළපෙනවා කියල හිතනවද?

මේ චරිතය රඟපාන්න මට කතා කරන කොට තරමක චකිතයක් ඇතිවුණා. මම එයට ආසවුණේ නැහැ. මොකද නවකතාවේ එන ආකාරයට සෝමෙ කියන්නෙ සමාජයේ සිටින නරක චරිතයක්. ඇගේ දඟකාරකම්, වැරදි හැසිරීම් නිසා අවසානයේ ඇය මවක් බවට පත්වෙනවා.

සෝමෙ ගෙ චරිතය රඟපාන කොට මේ වගේ අවස්ථා නිරූපණය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම ඒ චරිතය රඟපෑම ප්‍රතික්ෂේප කළා. ඒත් මගේ අම්මා පිටපත කියවලා මේ අභියෝගය බාරගන්න මා ධෛර්යවත් කළා. මෙහි අධ්යක්ෂ චතුර ජයතිලක මාමාත් මේ චරිතය කරන්න බයවෙන්න එපා කියල මට කරුණු කාරණා වටහලා දුන්නා.

ඔවුන් කිව්වෙ මේක හොඳ චරිතයක්, මෙයින් සමාජයට ගොඩක් හොඳ පණිවිඩයක් දෙනවා කියලයි. ඇත්තටම මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක දැන් මට තේරෙනවා මේ චරිතය හොඳ චරිතයක් බව. ටෙලිනාට්‍යයේදී මේ චරිතය ලස්සනයට නිර්මාණය කරල තිබෙනවා.

කලාවේ නිරත වෙන කොට පාසල් අධ්‍යාපන කටයුතු අතපසු වෙන්නේ නැත්ද?

මම ලබන වසරේ උසස් පෙළ ලියනවා. ඒ නිසා පාඩම්වලත් මේ දිනවල නිරත වෙනවා. කලා විෂයයන් ඔස්සේ උසස් පෙළට මුහුණ දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. අධ්‍යාපනය නිසාම කලා කටයුතු තරමක් දුරට සීමා කරන්නට සිදුවුණා.

මේ නිසා ටෙලිනාට්‍ය සහ අනෙකුත් කලා කටයුතුවලට මට ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕනෙ මට ටෙලිනාට්‍යවලට ආරාධනා කරපු අධ්‍යක්ෂකවරුන්ට. අධ්‍යාපනයයි කලාවයි සමබරව කරගෙන යාම තමයි මගේ බලාපොරොත්තුව.

ඔබේ රංගනයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේද?

මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සෝමේ ගෙ චරිතය හුඟාක් දඟකාර දඩබ්බර චරිතයක්. මට රඟපාන්න ලැබුණු වෙනස්ම ආරක චරිතයක්. ඒ නිසාම ප්‍රේක්ෂකයන් මා දිහා බලන කෝණය වෙනස්. ඔවුන්ගෙන් මට නිතරම ප්‍රතිචාර ලැබෙනවා. හුඟාක් හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. හුඟාක් දෙනා මගේ රඟපෑම් ගැන සතුටු වෙනවා.

ක්ෂේත්රයේ පවතින විවිධ කටකතා ගැන ඔබ මොකද හිතන්නේ? මේවා ගැන විශ්වාස කරනවාද?

ඇත්තටම මේ ක්ෂේත්රයේ නොයෙක් විදියේ කටකතා පැතිරී යනවා. අපිත් එක්ක එකට ඉන්න යාළුවන් ගැන පවා විවිධ කටකතා තියනවා. ඒවා ඇත්තටම බොරු දේවල්. මම නම් කවදාවත් කටකතා පිළිගන්නෙ නැහැ. විශ්වාස කරන්නෙත් නැහැ. අනෙක මේ සේරම දේවල් කරන්නෙ ඊර්ෂ්‍යාව හින්දයි.

යොවුන් වියේ පසුවන සුන්දර යුවතියක් විදියට ආදරය ගැන ඔබ දරන්නේ මොනවගේ ආකල්පයක්ද?

ආදරය කියන දේ හැම කෙනෙක්ටම අත්‍යවශ්‍ය දෙයක්. පොඩිකාලෙ ඉඳලම අපි ආදරය බලාපොරොත්තු වෙනවා. ඒ අතින් අද මා මට අවශ්‍ය ආදරය නොමසුරුව විඳිනවා. ඒ මගේ මව්පියන්ගෙන්. සහෝදරයන්ගෙන්. ඔවුන්ගෙන් ලැබෙන ආදරය, සහයෝගය, ආරක්ෂාව මත මගේ ජීවිතය සුරක්ෂිතයි කියා මා විශ්වාස කරනවා.

ගැහැනු ළමයි ටෙලිනාට්‍ය රූගත කිරීම් කරන අතරතුර නොහිතපු විදියේ අත්දැකීමකට මුහුණ පාන්නත් සිදුවුණ බව ආරංචියි.?

ඔව්. ඇත්තටම ඒ සිදුවීම නම් බයටත් වඩා හරිම විනෝදජනක සිදුවීමක්. මම මේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වුණු මුල්ම දවසෙ අඟුලක නැගල මල් අරගෙන පන්සල් යන දර්ශනයක් රූගත කරන්න තිබුණා.

ඔන්න දැන් රූගත කිරීම් ආරම්භ කළා. අපි අඟුලේ ගඟ මැද යනවා. අඟුලේ සමබරතාව රකින්න ඕන හින්දා ඒකෙ දෙපැත්තෙ සවිකරල තියෙන ඔරු දෙකට වතුර ටික ටික පුරවනවා.

කොහොම හරි අඟුලේ එක පැත්තකට වතුර වැඩිවෙලා මඟක් දුර යනකොට අපි ඔක්කොම එක්ක ගඟට පෙරළුණා. සේරම බයට මහ හයියෙන් කෑගැහුවා. ඒත් හැමදෙනාම හොඳින් අඟුල අල්ලගෙන හිටපු නිසා කිසිම කෙනෙකුට අනතුරක් වුණේ නැහැ.

ඉතිං ප්‍රමුදි මොනවද ඔයාගෙ අනාගත බලාපොරොත්තු?

උසස් පෙළ විභාගය හොඳින් සමත්වීම තමයි මූලිකම බලාපොරොත්තුව. ඉන්පස්සේ ලංකාවේ හෝ විදේශයකදී හෝ වැඩිදුරටත් ඉගෙනීමේ කටයුතුවල යෙදෙන්න හිතන් ඉන්නවා.

ඔබට ලියන්න ඔබේ ලිපිනය දැනගන්න රසික රසිකාවියන් කැමැත්තෙන් ඇති?

175/35ඒ, වීර මාවත, දෙපානම, පන්නිපිටිය.

Source Rasaduna paper eken

http://bit.ly/3Gd88

[QUOTE="elaballa, post: 5737748, member: 244468"] [b]කටකතාහදන්නේ ඊර්ෂ්‍යාව හින්දයි[/b] [B]කටකතාහදන්නේ ඊර්ෂ්‍යාව හින්දයි [/B] [COLOR=#ff00ff][B]යො[/B][/COLOR]වුන් වියේ පසුවන ඇය සැබැවින්ම සොඳුරු සමනළියකි. නිරතුරු මුවඟ රැඳෙන නිරහංකාර හසරැල්ලත් කාන්තිමත් නෙත් සඟලත් ඇගේ වතට ගෙන එන්නේ නැවුම් ආකර්ෂණයකි. විටෙක දඟකාර, තවත් විටෙක අවිහිංසක මේ සොඳුරු රුවැති යෞවනිය ගැන කතාබහ කරන විට මගේත් ඔබේත් සිත අද්දර ලැගුම් ගන්නේ මේ දිනවල විකාශය වන ‘ගැහැනු ළමයි’ ටෙලි නාට්‍යයයි. [B][COLOR=#993399]’ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයත් එක්ක ආයෙමත් ප්‍රමුදි කාර්ය බහුලයි වගේ නේද?[/COLOR][/B] ඇත්තටම මේ දවස්වල නම් තරමක් කාර්ය බහුලයි. ‘ගැහැනු ළමයි’ ටෙලිනාට්‍යයේ සෝමේ ගෙ චරිතය රඟපාන්නෙ මම. මේ දවස්වල එහි ඉතිරි දර්ශනවල රූගත කිරීම් සඳහා සහභාගි වෙනවා. [COLOR=#993399][B]සෝමේ ගෙ චරිතය ප්‍රමුදිට අභියෝගයක් වුණේ නැත්ද?[/B][/COLOR] ඇත්තටම අභියෝගයක් වුණා. මොකද මම මේ වගේ චරිතයක් රඟපාල තිබුණේ නැහැ. මීට කලින් විකාශය වුණු ‘සිහින වසන්තයක්’ ටෙලිනාට්‍යයේ සුවිමාලීගේ ළමා කාලය රඟපෑවේ මම. ඒක තරමක් දුරට ළමා චරිතවලින් ඈත්වුණු නව යොවුන් වියේ පසුවන පාසලේ සිසුවියක ගේ චරිතයක්. ඒ චරිතයත් එක්ක යොවුන් වයසේ චරිත නිරූපණය කරන්නට මට අවස්ථාව ලැබුණා. අනෙක තවදුරටත් අපිට ළමා වියේ චරිත රඟපාන්න බැහැ. ඒ චරිතය මම නොහිතපු විදියට ජනප්‍රිය වුණා. ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. [COLOR=#993399][B]ඔබ තවමත් පාසල් යන යුවතියක් සෝමේගෙ චරිතය ඔබට ගැළපෙනවා කියල හිතනවද?[/B][/COLOR] මේ චරිතය රඟපාන්න මට කතා කරන කොට තරමක චකිතයක් ඇතිවුණා. මම එයට ආසවුණේ නැහැ. මොකද නවකතාවේ එන ආකාරයට සෝමෙ කියන්නෙ සමාජයේ සිටින නරක චරිතයක්. ඇගේ දඟකාරකම්, වැරදි හැසිරීම් නිසා අවසානයේ ඇය මවක් බවට පත්වෙනවා. සෝමෙ ගෙ චරිතය රඟපාන කොට මේ වගේ අවස්ථා නිරූපණය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම ඒ චරිතය රඟපෑම ප්‍රතික්ෂේප කළා. ඒත් මගේ අම්මා පිටපත කියවලා මේ අභියෝගය බාරගන්න මා ධෛර්යවත් කළා. මෙහි අධ්යක්ෂ චතුර ජයතිලක මාමාත් මේ චරිතය කරන්න බයවෙන්න එපා කියල මට කරුණු කාරණා වටහලා දුන්නා. ඔවුන් කිව්වෙ මේක හොඳ චරිතයක්, මෙයින් සමාජයට ගොඩක් හොඳ පණිවිඩයක් දෙනවා කියලයි. ඇත්තටම මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක දැන් මට තේරෙනවා මේ චරිතය හොඳ චරිතයක් බව. ටෙලිනාට්‍යයේදී මේ චරිතය ලස්සනයට නිර්මාණය කරල තිබෙනවා. [COLOR=#993399][B]කලාවේ නිරත වෙන කොට පාසල් අධ්‍යාපන කටයුතු අතපසු වෙන්නේ නැත්ද?[IMG]http://www.silumina.lk/2009/10/18/av0910183-1.jpg[/IMG][/B][/COLOR] මම ලබන වසරේ උසස් පෙළ ලියනවා. ඒ නිසා පාඩම්වලත් මේ දිනවල නිරත වෙනවා. කලා විෂයයන් ඔස්සේ උසස් පෙළට මුහුණ දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. අධ්‍යාපනය නිසාම කලා කටයුතු තරමක් දුරට සීමා කරන්නට සිදුවුණා. මේ නිසා ටෙලිනාට්‍ය සහ අනෙකුත් කලා කටයුතුවලට මට ලැබුණු ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕනෙ මට ටෙලිනාට්‍යවලට ආරාධනා කරපු අධ්‍යක්ෂකවරුන්ට. අධ්‍යාපනයයි කලාවයි සමබරව කරගෙන යාම තමයි මගේ බලාපොරොත්තුව. [COLOR=#993399][B]ඔබේ රංගනයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේද?[/B][/COLOR] මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සෝමේ ගෙ චරිතය හුඟාක් දඟකාර දඩබ්බර චරිතයක්. මට රඟපාන්න ලැබුණු වෙනස්ම ආරක චරිතයක්. ඒ නිසාම ප්‍රේක්ෂකයන් මා දිහා බලන කෝණය වෙනස්. ඔවුන්ගෙන් මට නිතරම ප්‍රතිචාර ලැබෙනවා. හුඟාක් හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. හුඟාක් දෙනා මගේ රඟපෑම් ගැන සතුටු වෙනවා. [COLOR=#993399][B]ක්ෂේත්රයේ පවතින විවිධ කටකතා ගැන ඔබ මොකද හිතන්නේ? මේවා ගැන විශ්වාස කරනවාද?[/B][/COLOR] ඇත්තටම මේ ක්ෂේත්රයේ නොයෙක් විදියේ කටකතා පැතිරී යනවා. අපිත් එක්ක එකට ඉන්න යාළුවන් ගැන පවා විවිධ කටකතා තියනවා. ඒවා ඇත්තටම බොරු දේවල්. මම නම් කවදාවත් කටකතා පිළිගන්නෙ නැහැ. විශ්වාස කරන්නෙත් නැහැ. අනෙක මේ සේරම දේවල් කරන්නෙ ඊර්ෂ්‍යාව හින්දයි. [COLOR=#993399][B]යොවුන් වියේ පසුවන සුන්දර යුවතියක් විදියට ආදරය ගැන ඔබ දරන්නේ මොනවගේ ආකල්පයක්ද?[/B][/COLOR] ආදරය කියන දේ හැම කෙනෙක්ටම අත්‍යවශ්‍ය දෙයක්. පොඩිකාලෙ ඉඳලම අපි ආදරය බලාපොරොත්තු වෙනවා. ඒ අතින් අද මා මට අවශ්‍ය ආදරය නොමසුරුව විඳිනවා. ඒ මගේ මව්පියන්ගෙන්. සහෝදරයන්ගෙන්. ඔවුන්ගෙන් ලැබෙන ආදරය, සහයෝගය, ආරක්ෂාව මත මගේ ජීවිතය සුරක්ෂිතයි කියා මා විශ්වාස කරනවා. [COLOR=#993399][B]ගැහැනු ළමයි ටෙලිනාට්‍ය රූගත කිරීම් කරන අතරතුර නොහිතපු විදියේ අත්දැකීමකට මුහුණ පාන්නත් සිදුවුණ බව ආරංචියි.?[/B][/COLOR] ඔව්. ඇත්තටම ඒ සිදුවීම නම් බයටත් වඩා හරිම විනෝදජනක සිදුවීමක්. මම මේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වුණු මුල්ම දවසෙ අඟුලක නැගල මල් අරගෙන පන්සල් යන දර්ශනයක් රූගත කරන්න තිබුණා. ඔන්න දැන් රූගත කිරීම් ආරම්භ කළා. අපි අඟුලේ ගඟ මැද යනවා. අඟුලේ සමබරතාව රකින්න ඕන හින්දා ඒකෙ දෙපැත්තෙ සවිකරල තියෙන ඔරු දෙකට වතුර ටික ටික පුරවනවා. කොහොම හරි අඟුලේ එක පැත්තකට වතුර වැඩිවෙලා මඟක් දුර යනකොට අපි ඔක්කොම එක්ක ගඟට පෙරළුණා. සේරම බයට මහ හයියෙන් කෑගැහුවා. ඒත් හැමදෙනාම හොඳින් අඟුල අල්ලගෙන හිටපු නිසා කිසිම කෙනෙකුට අනතුරක් වුණේ නැහැ. [COLOR=#993399][B]ඉතිං ප්‍රමුදි මොනවද ඔයාගෙ අනාගත බලාපොරොත්තු?[/B][/COLOR] උසස් පෙළ විභාගය හොඳින් සමත්වීම තමයි මූලිකම බලාපොරොත්තුව. ඉන්පස්සේ ලංකාවේ හෝ විදේශයකදී හෝ වැඩිදුරටත් ඉගෙනීමේ කටයුතුවල යෙදෙන්න හිතන් ඉන්නවා. [COLOR=#993399][B]ඔබට ලියන්න ඔබේ ලිපිනය දැනගන්න රසික රසිකාවියන් කැමැත්තෙන් ඇති?[/B][/COLOR] [FONT=Verdana]175/35[/FONT]ඒ, වීර මාවත, දෙපානම, පන්නිපිටිය. Source Rasaduna paper eken [URL]http://bit.ly/3Gd88[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom