Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටක ලග්න හිමියන්ගේ ගතිගුණ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටක ලග්න හිමියන්ගේ ගතිගුණ.

මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.

මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

වෘෂභලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

කටක ලග්න හිමියන්ගේ ගතිගුණ.

හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි වලින් හෙබි තීක්ෂණ චින්තකයෝ වෙයි.දුටුදේ කිරීමෙහි සමතෙකි.කටක ලග්න හිමියා බොහෝ විට යහපත් බැවින් අනුන්ගේ බස් විශ්වාසකර ඊට නැමේ.එහෙත් මෝඩ නොවේ.උදාර අදහස් ඇත්තෝ වෙති.සමහර විටක බොහෝ ධන ඇත්තෝ වෙයි.නිර්භීත මෙන්ම බියගුලුද වේ.ම්ත්‍රයන් ඇති කරගන්නා ලෙසම ම්ත්‍රයන් නැති කර ගනී.විපතට බොහෝ දුරදීම බයවනෙක් බැවින් නොයෙක් ගුප්ත ශාස්ත්‍රයන් කෙරේ විස්ඝ්වාශය තැබීමටද මැලි නොවේ.ඒ සඳහා කල් ඇතුව සූදානම් වීමද බොහෝ දුරට දැකිය හැක.බොහෝ දුරට කටක ලග්න හිමියන්ගේ පාපග්රහ පිහිටීම් ප්‍රතිශතය අන් ලග්න හිමියන්ට වඩා වැඩි බව දැක අත.අනුන්ගේ විපතේදී බොහෝ සේ කම්පා වේ.කුඩා ස්තුන් පොඩි ළමුන් තමාට වඩා පහත් දුර්වල අය කෙරෙහිද දුර්වල සිත්වලින් හෙබි ස්ත්රීඉ පක්ෂය කෙරෙහිද හිතවත් වෙ.සියලු දුක් කරදර නින්දා අපහාස ඔස්සේ වුවද ප්‍රකට භාවය පැමිණීමේ වාසනා මහිමය කටක ලග්න හිමියාට අන් ලග්න හිමියන්ට වඩා වැඩිය.තරහ කල් නොපවතින් ඉවසිලි ගතිය අඩු චරිත වේ.මහා ව්‍යාපාර ගැන හිතන අතර කටයුතුද එලෙසම වේ.

ආගමික උත්සව වලට ප්‍රිය වේ.අවවාද දීමට අති දක්ෂයෝය.එහෙත් තමා ඒවායින් ආරක්ශාවීම ගන එතරම් නොතකයි.ලෝකයේ මහා ශ්රේශ්ඨයෝ මේ ලග්නෙන් ඉපදී සිටියහ.දැනුත් සිටී.උදාහරණ ලෙස අප ගෞතම බුදුරජාණන් වහන්සේද කටක ලග්න හිමියෙකි.කටක ලග්න හිමියා මේශ,මිථුන,මකර මෙන් ලෞකික අදහස් කෙරේ වැඩි නැබුරු තාවයක් නොමැත.ලෝකෝත්තර අදහස් බහුලවේ.

දුර්වලකම් ලෙස අධික අනුකම්පාවත් හදිසි කෝපයත් නොඉවසිලිවන්ත කමත්ය

ආමාශයේ රෝග,අර්ශස් රෝග පහසුවෙන් වැළැදේ.

පෞද්ගලිකව පවුසි වැඩිවශයෙන් ආශ්‍රය කිරීමට කමති ලග්නහිමියන්වේ.

වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.

මීළඟ ලිපියෙන් අපි සිංහ ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.

[QUOTE="pawusi, post: 10659246, member: 150474"] [b]කටක ලග්න හිමියන්ගේ ගතිගුණ.[/b] [CENTER][LEFT][B][SIZE=5][COLOR=Red]මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න. [/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=DarkOrange]මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට [/COLOR][/SIZE][/B] [COLOR=Red][SIZE=5][B]වෘෂභ[/B][/SIZE][/COLOR][B][SIZE=5][COLOR=DarkOrange]ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple][B]මිථුන[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrange]ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට [/COLOR][/SIZE][/B][/LEFT] [U][B][SIZE=6][COLOR=DarkOrange] කටක ලග්න හිමියන්ගේ ගතිගුණ.[/COLOR][/SIZE][/B][/U] [IMG]http://www.mysticscripts.com/astrology/vedic-astrology/lagnas/lagna-calculator//images/cancer.jpg[/IMG] [B][SIZE=5][COLOR=DarkSlateBlue]හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි වලින් හෙබි තීක්ෂණ චින්තකයෝ වෙයි.දුටුදේ කිරීමෙහි සමතෙකි.කටක ලග්න හිමියා බොහෝ විට යහපත් බැවින් අනුන්ගේ බස් විශ්වාසකර ඊට නැමේ.එහෙත් මෝඩ නොවේ.උදාර අදහස් ඇත්තෝ වෙති.සමහර විටක බොහෝ ධන ඇත්තෝ වෙයි.නිර්භීත මෙන්ම බියගුලුද වේ.ම්ත්‍රයන් ඇති කරගන්නා ලෙසම ම්ත්‍රයන් නැති කර ගනී.විපතට බොහෝ දුරදීම බයවනෙක් බැවින් නොයෙක් ගුප්ත ශාස්ත්‍රයන් කෙරේ විස්ඝ්වාශය තැබීමටද මැලි නොවේ.ඒ සඳහා කල් ඇතුව සූදානම් වීමද බොහෝ දුරට දැකිය හැක.බොහෝ දුරට කටක ලග්න හිමියන්ගේ පාපග්රහ පිහිටීම් ප්‍රතිශතය අන් ලග්න හිමියන්ට වඩා වැඩි බව දැක අත.අනුන්ගේ විපතේදී බොහෝ සේ කම්පා වේ.කුඩා ස්තුන් පොඩි ළමුන් තමාට වඩා පහත් දුර්වල අය කෙරෙහිද දුර්වල සිත්වලින් හෙබි ස්ත්රීඉ පක්ෂය කෙරෙහිද හිතවත් වෙ.සියලු දුක් කරදර නින්දා අපහාස ඔස්සේ වුවද ප්‍රකට භාවය පැමිණීමේ වාසනා මහිමය කටක ලග්න හිමියාට අන් ලග්න හිමියන්ට වඩා වැඩිය.තරහ කල් නොපවතින් ඉවසිලි ගතිය අඩු චරිත වේ.මහා ව්‍යාපාර ගැන හිතන අතර කටයුතුද එලෙසම වේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkSlateBlue]ආගමික උත්සව වලට ප්‍රිය වේ.අවවාද දීමට අති දක්ෂයෝය.එහෙත් තමා ඒවායින් ආරක්ශාවීම ගන එතරම් නොතකයි.ලෝකයේ මහා ශ්රේශ්ඨයෝ මේ ලග්නෙන් ඉපදී සිටියහ.දැනුත් සිටී.උදාහරණ ලෙස අප ගෞතම බුදුරජාණන් වහන්සේද කටක ලග්න හිමියෙකි.කටක ලග්න හිමියා මේශ,මිථුන,මකර මෙන් ලෞකික අදහස් කෙරේ වැඩි නැබුරු තාවයක් නොමැත.ලෝකෝත්තර අදහස් බහුලවේ[/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=DarkSlateBlue]. දුර්වලකම් ලෙස අධික අනුකම්පාවත් හදිසි කෝපයත් නොඉවසිලිවන්ත කමත්ය[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkSlateBlue]ආමාශයේ රෝග,අර්ශස් රෝග පහසුවෙන් වැළැදේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkSlateBlue]පෞද්ගලිකව පවුසි වැඩිවශයෙන් ආශ්‍රය කිරීමට කමති ලග්නහිමියන්වේ.[/COLOR][/SIZE][/B]:rolleyes: [B][SIZE=5][COLOR=Red]වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.:angry:[/COLOR][/SIZE][/B] [COLOR=Purple][B][SIZE=5]මීළඟ ලිපියෙන් අපි සිංහ ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.[/SIZE][/B][/COLOR]:rolleyes: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom