Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රහට උයමු.....මාළුපාන් -EK cookery class (3)

ගෙදර දී ම මාළුපාන් හදමු........

කලින් දාපු කටට රටහ උයමු.....EK cookery class (1) ත්‍රෙඩ් එකම සෑහෙන ප්‍රතිචාර ලැබුණා...රිප්ලයි කරපු බොහෝ අය ඉල්ලලා හිටපු දෙයක් හදන හැටි දාන්නයි හදන්නේ.......

ඉතින් මෙන්න පොරොන්දු වෙච්ච විදියට ම මාළුපාන් හදන හැටි.........

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ පුමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට)

1. පිටි 1kg

2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g)

3. මාගරීන් 100g

4. සීනි 100g

5. ලුණු 12g

6. බිත්තර සුදු මදයක්

පිටි මෝලිය තැනීම.

මේ සදහා මේන්න මේ උපකරණය තියනවා නම් වඩා හොදයි. නැතිනම් මේ දක්වලා තියන කාලය වගේ 3ගුණයක් වේලා මේ මිශ්‍රණ අතින් අනන්න වෙන එක පණ යන වැඩක්. ඒ වගේම මේ මිශ්‍රණ ඝණකමට හුගක් වෙලා මිශ්‍රවෙන්න දෙන්න එපා. මේ රොටේටරි බීටරය පිලිස්සෙනවා.(මේක ලියන එකා එහෙම බීටර් 2ක් පුච්චපු එකෙක්)මේකේ පිටි මෝලි අනන්න වෙනම "ඩෝ හූක්ස්" නම් විශේෂිත බීටර් බ්ලේඩ් දෙකක් එනවා. පහල පෙන්නා ඇත්තේ ඒ "ඩෝ හූක්ස්"

පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A)

මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B)

පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C)

අවසානයේ දී පිටි මෝලිය මෙලෙස දිස්වේ. (ඉහත රූපයේ D)

මෙම පිටි මෝලිය විනාඩි 10ක් පිපෙන්නට හරින්න (ඉහත රූපයේ E)

පිපුණු මෝලිය 40-50g පමණ කොටස් වලට වෙන් කරන්න.(ඉහත රූපයේ F)

මෙම කොටස් නැවත පිපෙන්නට විනාඩි 10ක් තබන්න.(ඉහත රූපයේ G)

මාළුපාන් කරිය සාදා ගැනීම.

අවශ්‍ය දේ...

7. තම්බා පොඩිකර පිළියෙළ කරගත් මාළු 100g

8. තම්බා පොඩි කරගත් අර්තාපල් 200g

9. සිහින් ව ලියා ගත් කැරට් 50g

10. සිහින් ව ලියා ගත් ලීක්ස් කද කොටස 50g

11. සිහින් ව ලියා ගත් ළූණු 50g

12. සිහින් ව ලියා ගත් සුදුළූණු බික් 8ක් පමණ

13. සිහින් ව ලියා ගත් ඉගුරු 1cm පමණ

14,15,16,17 - සිහින් ව ලියා ගත් කරපිංචා, රම්පෙ, අමු මිරිස් සහ සේර කුඩා කැබැල්ලක්.

18,19 - රස අනුව ලුණු සහ ගම්මිරිස්

20 කුරුදු 2cm පමණ, උළුහාල් ඇට 20ක් පමණ, සිහින්ව ඇඹරූ එනසාල් සහ කරාබු නැටි ස්වල්පයක්

21,22 - වියලි බැසිල් සහ තෛයිම් කොළ ස්වල්පයක් (නැති වුණත් අවුලක් නැත)

පළමුව සුදුළූණු,ඉගුරු,කරපිංචා, රම්පෙ, අමු මිරිස් සහ සේර,කුරුදු,උළුහාල්,එනසාල් සහ කරාබු නැටි තෙල් ස්වල්පයක් ලිප තබා බදින්න.(ඉහත රූපයේ H) මෙයට මාළු දමා බැදෙන්නට හරින්න.(ඉහත රූපයේ I) එයට පසුව ළූණු එක්කරන්න.මෙවිට ම ලුණු සහ ගම්මිරිස් එක්කරන්න.(ඉහත රූපයේ J) එය බැදුනාට පසුව එයට කැරට් සහ ලීක්ස් එක්කර බැදෙන්නට හරින්න.(ඉහත රූපයේ K) අවසානයේ අල එක්කර හොදින් මිශුකර ලිපෙන් බා ගෙන නිවෙන්නට තබන්න.(ඉහත රූපයේ L & M)

මාළුපාන් "එතීම"

වෙන් කර පිපෙන්නට තැබූ පිටි ගුලියක් රොල්න් පින් එකක ආධාරයෙන් රූපයේ ලෙසට පැති තුනකට විහිදෙන ලෙසට තුනී කරගන්න.(ඉහත රූපයේ N) ලෑල්ලට ඇලීම වැළකීමට පිටි ටිකක් ඉසින්න.

මෙම පිටි කොටස මැදට කරිය අවශ්‍ය කරන ප්‍රමාණය තබන්න.(ඉහත රූපයේ O)

විහිදුනු කොටස් තුන එක්ක මත එකක් වන සේ කරිය වැසෙන්නට දමන්න.(ඉහත රූපයේ P)

එම කොටස් 3 එක් වෙන පැත්ත යටට සිටින සේ දාළුපාන් එක උඩටහරවා ගන්න.(ඉහත රූපයේ Q)

මෙම මාළුපාන් මාගරීන් තැවරූ ට්‍රේ මත තබා පිපෙන්නට විනාඩි 45ක් තබන්න.(ඉහත රූපයේ R)

කලින් බිත්තර සුදු මදය වෙන් කිරීමේදී ඉවත් කළ කහ මදයට ජලය ස්වල්පයක් එක්කර හොදින් තට්ටු කොට මෘදු බුරුසුවකින් මෙම පිපුණු මාළුපාන් මතුපිට වැසෙන සේ ගාන්න.(ඉහත රූපයේ S)මෙයට කියන්නේ Egg Wash කරනවා කියා.

180*C උෂ්ණත්වයක විනාඩි 35-40ක් පමණ මේ මාළුපාන් පුළුස්සා ගන්න.පිළිස්සුණු මාළුපාන් මෙලෙස දිස්වේ.(ඉහත රූපයේ T සහU)

මම පිටි 400g කින් මාළුපාන් 12ක් හැදුවා....Sorry, ඔතන තියෙන්නේ 11යි. බාපු ගමන් පුත්තරයා එකකට විද්දා....!!!!

අර කඩේ තියන මාළුපාන් වල කාගෙන කාගෙන ගියාම අන්තිමට නේ කරිය අහු වෙන්නේ....මේව යේ එහෙම නෑ.....බලන්න.......!!!!

දැනට බම්ප් එකක් දාලා හදලා බලලා රස ගුණ ගැන සහ දැන ගතයුතු දේවල් ගැන කමෙන්ට් එකක් දාන්න.......!!!!

[QUOTE="dath kimbula, post: 10371580, member: 329688"] [b]කටට රහට උයමු.....මාළුපාන් -EK cookery class (3)[/b] [SIZE="5"][B][COLOR="Navy"]ගෙදර දී ම මාළුපාන් හදමු........[/COLOR][/B][/SIZE] [COLOR="Blue"][SIZE="4"]කලින් දාපු [URL="http://www.elakiri.com/forum/showthread.php?p=10328098#post10328098"]කටට රටහ උයමු.....EK cookery class (1)[/URL] ත්‍රෙඩ් එකම සෑහෙන ප්‍රතිචාර ලැබුණා...රිප්ලයි කරපු බොහෝ අය ඉල්ලලා හිටපු දෙයක් හදන හැටි දාන්නයි හදන්නේ....... ඉතින් මෙන්න පොරොන්දු වෙච්ච විදියට ම මාළුපාන් හදන හැටි......... [B][COLOR="Purple"]අවශ්‍ය ද්‍රව්‍ය[/COLOR][/B] පිටි මිශ්‍රණය සදහා (මේ ප්‍රමාණ තිරිගු පිටි කිලෝ 1ක් සදහා. මේ පුමාණ වලට සමානුපාතිකව ගන්න පිටි අඩුවෙන් ගන්න කොට) [IMG]http://img853.imageshack.us/img853/6922/bread1.jpg[/IMG] 1. පිටි 1kg 2. යිස්ට් (සාමාන්‍යයෙන් ගන්නේ 12g -ඔය පැකට් එකක ප්‍රමාණය.නමුත් අඩුවෙන් ගන්න. 8g විතර. මම මේ අරගෙන තියන පිටි 400g වලට දැම්මේ යීස්ට් 4g) 3. මාගරීන් 100g 4. සීනි 100g 5. ලුණු 12g 6. බිත්තර සුදු මදයක් [B][COLOR="Purple"]පිටි මෝලිය තැනීම.[/COLOR][/B] [IMG]http://img805.imageshack.us/img805/3480/bread2.jpg[/IMG] මේ සදහා මේන්න මේ උපකරණය තියනවා නම් වඩා හොදයි. නැතිනම් මේ දක්වලා තියන කාලය වගේ 3ගුණයක් වේලා මේ මිශ්‍රණ අතින් අනන්න වෙන එක පණ යන වැඩක්. ඒ වගේම මේ මිශ්‍රණ ඝණකමට හුගක් වෙලා මිශ්‍රවෙන්න දෙන්න එපා. මේ රොටේටරි බීටරය පිලිස්සෙනවා.(මේක ලියන එකා එහෙම බීටර් 2ක් පුච්චපු එකෙක්)මේකේ පිටි මෝලි අනන්න වෙනම "ඩෝ හූක්ස්" නම් විශේෂිත බීටර් බ්ලේඩ් දෙකක් එනවා. පහල පෙන්නා ඇත්තේ ඒ "ඩෝ හූක්ස්" [IMG]http://img14.imageshack.us/img14/1074/bread3.jpg[/IMG] පිටි, යීස්ට් සහ සීනි හොදින් මිශ්‍ර කරගන්න. මෙයට ජලය 200g පමණ මිශ්‍ර කර අතේ නොඇලෙන මිශ්‍රණයක් හදා ගන්න.විනාඩි 5ක් පමණ බීට් කරන්න. (ඉහත රූපයේ A) මෙයට මාගරීන් එක්කොට විනාඩි 10ක් බීට් කරන්න.(ඉහත රූපයේ B) පසුව ලුණු එකතු කොට නැවත විනාඩි 10ක් බීට් කරන්න. (ඉහත රූපයේ C) අවසානයේ දී පිටි මෝලිය මෙලෙස දිස්වේ. (ඉහත රූපයේ D) [IMG]http://img194.imageshack.us/img194/5599/bread4.jpg[/IMG] මෙම පිටි මෝලිය විනාඩි 10ක් පිපෙන්නට හරින්න (ඉහත රූපයේ E) පිපුණු මෝලිය 40-50g පමණ කොටස් වලට වෙන් කරන්න.(ඉහත රූපයේ F) මෙම කොටස් නැවත පිපෙන්නට විනාඩි 10ක් තබන්න.(ඉහත රූපයේ G) [COLOR="Purple"][B]මාළුපාන් කරිය සාදා ගැනීම.[/B][/COLOR] [B]අවශ්‍ය දේ...[/B] [IMG]http://img851.imageshack.us/img851/5294/cury1z.jpg[/IMG] 7. තම්බා පොඩිකර පිළියෙළ කරගත් මාළු 100g 8. තම්බා පොඩි කරගත් අර්තාපල් 200g 9. සිහින් ව ලියා ගත් කැරට් 50g 10. සිහින් ව ලියා ගත් ලීක්ස් කද කොටස 50g 11. සිහින් ව ලියා ගත් ළූණු 50g 12. සිහින් ව ලියා ගත් සුදුළූණු බික් 8ක් පමණ 13. සිහින් ව ලියා ගත් ඉගුරු 1cm පමණ 14,15,16,17 - සිහින් ව ලියා ගත් කරපිංචා, රම්පෙ, අමු මිරිස් සහ සේර කුඩා කැබැල්ලක්. 18,19 - රස අනුව ලුණු සහ ගම්මිරිස් 20 කුරුදු 2cm පමණ, උළුහාල් ඇට 20ක් පමණ, සිහින්ව ඇඹරූ එනසාල් සහ කරාබු නැටි ස්වල්පයක් 21,22 - වියලි බැසිල් සහ තෛයිම් කොළ ස්වල්පයක් (නැති වුණත් අවුලක් නැත) [IMG]http://img831.imageshack.us/img831/3185/cury2.jpg[/IMG] පළමුව සුදුළූණු,ඉගුරු,කරපිංචා, රම්පෙ, අමු මිරිස් සහ සේර,කුරුදු,උළුහාල්,එනසාල් සහ කරාබු නැටි තෙල් ස්වල්පයක් ලිප තබා බදින්න.(ඉහත රූපයේ H) මෙයට මාළු දමා බැදෙන්නට හරින්න.(ඉහත රූපයේ I) එයට පසුව ළූණු එක්කරන්න.මෙවිට ම ලුණු සහ ගම්මිරිස් එක්කරන්න.(ඉහත රූපයේ J) එය බැදුනාට පසුව එයට කැරට් සහ ලීක්ස් එක්කර බැදෙන්නට හරින්න.(ඉහත රූපයේ K) අවසානයේ අල එක්කර හොදින් මිශුකර ලිපෙන් බා ගෙන නිවෙන්නට තබන්න.(ඉහත රූපයේ L & M) [B][COLOR="Purple"]මාළුපාන් "එතීම"[/COLOR][/B] [IMG]http://img685.imageshack.us/img685/6172/makek.jpg[/IMG] [IMG]http://img713.imageshack.us/img713/2425/finalbb.jpg[/IMG] වෙන් කර පිපෙන්නට තැබූ පිටි ගුලියක් රොල්න් පින් එකක ආධාරයෙන් රූපයේ ලෙසට පැති තුනකට විහිදෙන ලෙසට තුනී කරගන්න.(ඉහත රූපයේ N) ලෑල්ලට ඇලීම වැළකීමට පිටි ටිකක් ඉසින්න. මෙම පිටි කොටස මැදට කරිය අවශ්‍ය කරන ප්‍රමාණය තබන්න.(ඉහත රූපයේ O) විහිදුනු කොටස් තුන එක්ක මත එකක් වන සේ කරිය වැසෙන්නට දමන්න.(ඉහත රූපයේ P) එම කොටස් 3 එක් වෙන පැත්ත යටට සිටින සේ දාළුපාන් එක උඩටහරවා ගන්න.(ඉහත රූපයේ Q) මෙම මාළුපාන් මාගරීන් තැවරූ ට්‍රේ මත තබා පිපෙන්නට විනාඩි 45ක් තබන්න.(ඉහත රූපයේ R) කලින් බිත්තර සුදු මදය වෙන් කිරීමේදී ඉවත් කළ කහ මදයට ජලය ස්වල්පයක් එක්කර හොදින් තට්ටු කොට මෘදු බුරුසුවකින් මෙම පිපුණු මාළුපාන් මතුපිට වැසෙන සේ ගාන්න.(ඉහත රූපයේ S)මෙයට කියන්නේ Egg Wash කරනවා කියා. 180*C උෂ්ණත්වයක විනාඩි 35-40ක් පමණ මේ මාළුපාන් පුළුස්සා ගන්න.පිළිස්සුණු මාළුපාන් මෙලෙස දිස්වේ.(ඉහත රූපයේ T සහU) [IMG]http://img233.imageshack.us/img233/674/godau.jpg[/IMG] මම පිටි 400g කින් මාළුපාන් 12ක් හැදුවා....Sorry, ඔතන තියෙන්නේ 11යි. බාපු ගමන් පුත්තරයා එකකට විද්දා....!!!! [IMG]http://img121.imageshack.us/img121/9060/cutd.jpg[/IMG] අර කඩේ තියන මාළුපාන් වල කාගෙන කාගෙන ගියාම අන්තිමට නේ කරිය අහු වෙන්නේ....මේව යේ එහෙම නෑ.....බලන්න.......!!!! දැනට බම්ප් එකක් දාලා හදලා බලලා රස ගුණ ගැන සහ දැන ගතයුතු දේවල් ගැන කමෙන්ට් එකක් දාන්න.......!!!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom