Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටට රසට මාලු ටිකක් කමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රසට මාලු ටිකක් කමු

මේ කියන්න යන්නේ එපාම කරපු ඒත් රසම රස කෑමක් ගැනයි...  හදන්න ඕන වෙන්නෙ Fugu කියන මාලුවා තමා....

මෙන්න මෙයා...

මෙයාව රසකර කර කන්න නම් ඉතින් ජපානෙට ම යන්න වෙනවා! සල්ලිත් යහමින් තියෙන්න ඕනෙ?

මෙයාව අපි මාලු කනවා වගේ හිතෙන හිතෙන විදිහට හදාගෙන කන්න නම් බෑ. ඒකට විශේෂ පුහුනුවක් ඕනෙ. ජපානෙ මෙයාව ගෙවල් වල හදාගෙන කන්න නම් තහනම්. හදාගෙන කන්න නම් Fugu Licence එකක් තියෙන්නම ඕනෙ.

හැබැයි! භයානකම කථාවතමයි මේ...

මේ Fugu මත්ස්‍යයා ගේ බඩවැල්, අභිජනන ඉන්ද්‍රීයන් ඇතුලත හා අක්මාවෙහි උග්‍ර විශ වර්ගයක් වන Tetrodotoxin අන්තර් ගතලු.

මෙය කෙතරම් භිහිසුනුද කිවහොත්, මෙය අප කවුරුත් දන්නා Cyanide වලට වඩා, 1200ය වාරයකටත් වඩා බල ගතුයි. මෙම විෂ, Fugu මත්ස්‍යයා තුල ඇල්පෙනෙති හිසක් තරම් කුඩා මාත්ත්රාවක් පැතිර ඇති අතර, තනි Fugu මත්ස්‍යයෙකුට ක්ෂනිකව මිනිසුන් 30 දෙනෙකු ට වඩා වැඩි ප්‍රමානයක් මරා දැමීමට පහසුවෙන් පුලුවන්ලු.

මෙම ඉහළ අවධානම නිසා ම අරක්කැමියනට fugu-සූදානම් කිරීමේ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වසර දෙකක් හෝ තුනක අනිවාර්ය පුහුණු කාලයක් සම්පුර්න කල යුතුය. මීට ඉහත කාල වකවානුවල ජපානයේ මෙම පුහුනු කාලය අවුරුදු 7ක් තරම් දීර්ග විය.

මෙම විශේෂඥ අරක්කැමියන් අතින් පිලිගැන්වෙන තනි Fugu Fish Dish එකක් $200කට වඩා වැඩි මිලකට ජපානයේ අලෙවි වේ.

දැනට ජපානයේ Fugu මත්ස්‍යයා ගෙන් පිලියෙල කරන කෑම වර්ග 40 කට වඩා ඇති අතර, ජපානයේ මිනිසුන් වසරකට Fugu මත්ස්යය ටොන් 10,000 කට වඩා කනවලු.

මෙන්න Fugu මාලුවා හදන හැටි...

[YOUTUBE]WBc8e7fkc6E[/YOUTUBE]

මේකට කරුණු හොයලා, ඇට-කස-කස...  තටමලා ගැහුවෙ මම මයි යකෝ...  හූවකින් හරි සලකපල්ලා...

[QUOTE="ElaMans, post: 17649109, member: 507858"] [b]කටට රසට මාලු ටිකක් කමු[/b] [CENTER][SIZE="5"][B]මේ කියන්න යන්නේ එපාම කරපු ඒත් රසම රස කෑමක් ගැනයි... :yes: හදන්න ඕන වෙන්නෙ Fugu කියන මාලුවා තමා.... :D[/B][/SIZE] [SIZE="5"][B]මෙන්න මෙයා... :P[/B][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1d/Fugu.Tsukiji.CR.jpg/300px-Fugu.Tsukiji.CR.jpg[/IMG] [SIZE="5"][B]මෙයාව රසකර කර කන්න නම් ඉතින් ජපානෙට ම යන්න වෙනවා! සල්ලිත් යහමින් තියෙන්න ඕනෙ? [/B][/SIZE] [IMG]http://www.zillow.com/blog/files/2013/01/Gift-money.jpg[/IMG] [SIZE="5"][B]මෙයාව අපි මාලු කනවා වගේ හිතෙන හිතෙන විදිහට හදාගෙන කන්න නම් බෑ. ඒකට විශේෂ පුහුනුවක් ඕනෙ. ජපානෙ මෙයාව ගෙවල් වල හදාගෙන කන්න නම් තහනම්. හදාගෙන කන්න නම් Fugu Licence එකක් තියෙන්නම ඕනෙ. [/B][/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f9/Fugu_official_license_-_march_-_2013.jpg/220px-Fugu_official_license_-_march_-_2013.jpg[/IMG] ----------------------------------------------------------------------------------- [SIZE="6"][B][COLOR="Red"]හැබැයි! භයානකම කථාවතමයි මේ... :oo:[/COLOR][/B][/SIZE] [SIZE="5"][B]මේ Fugu මත්ස්‍යයා ගේ බඩවැල්, අභිජනන ඉන්ද්‍රීයන් ඇතුලත හා අක්මාවෙහි උග්‍ර විශ වර්ගයක් වන Tetrodotoxin අන්තර් ගතලු. :baffled: මෙය කෙතරම් භිහිසුනුද කිවහොත්, මෙය අප කවුරුත් දන්නා Cyanide වලට වඩා, 1200ය වාරයකටත් වඩා බල ගතුයි. මෙම විෂ, Fugu මත්ස්‍යයා තුල ඇල්පෙනෙති හිසක් තරම් කුඩා මාත්ත්රාවක් පැතිර ඇති අතර, තනි Fugu මත්ස්‍යයෙකුට ක්ෂනිකව මිනිසුන් 30 දෙනෙකු ට වඩා වැඩි ප්‍රමානයක් මරා දැමීමට පහසුවෙන් පුලුවන්ලු. :oo: මෙම ඉහළ අවධානම නිසා ම අරක්කැමියනට fugu-සූදානම් කිරීමේ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වසර දෙකක් හෝ තුනක අනිවාර්ය පුහුණු කාලයක් සම්පුර්න කල යුතුය. මීට ඉහත කාල වකවානුවල ජපානයේ මෙම පුහුනු කාලය අවුරුදු 7ක් තරම් දීර්ග විය. :baffled: [/B][/SIZE] [SIZE="5"][B]මෙම විශේෂඥ අරක්කැමියන් අතින් පිලිගැන්වෙන තනි Fugu Fish Dish එකක් $200කට වඩා වැඩි මිලකට ජපානයේ අලෙවි වේ. :yes: දැනට ජපානයේ Fugu මත්ස්‍යයා ගෙන් පිලියෙල කරන කෑම වර්ග 40 කට වඩා ඇති අතර, ජපානයේ මිනිසුන් වසරකට Fugu මත්ස්යය ටොන් 10,000 කට වඩා කනවලු. :oo:[/B][/SIZE] ----------------------------------------------------------------------------------- [SIZE="6"][B][COLOR="DarkGreen"]මෙන්න Fugu මාලුවා හදන හැටි...[/COLOR] :oo:[/B][/SIZE] [YOUTUBE]WBc8e7fkc6E[/YOUTUBE] [SIZE="6"][B][COLOR="Purple"]මේකට කරුණු හොයලා, ඇට-කස-කස... :baffled: තටමලා ගැහුවෙ මම මයි යකෝ... :angry: හූවකින් හරි සලකපල්ලා... :D[/COLOR][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom