Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රහට උයමු....අන්නාසි ව්‍යංජනය - EK Coockery Class 17
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රහට උයමු....අන්නාසි ව්‍යංජනය - EK Coockery Class 17

අද අන්නාසි ව්‍යංජනයක් හදමු!!!!

මේ උයමනේ ප්‍රධාන ස්තූතිය හිමිවිය යුත්තේ යුරාජ් ටය. ගිය

ඉරිදා උදේ පාන්දරම මේ හාදයා මට කතා කර කෑදර හඩකින් ඇසුවේ "අද නිවාඩු නේද? මුකුත් උයන්නේ නැද්ද?" කියාය.

අන්නාසි වලට අසාත්මිකතා දක්වන අය ආහාරයට ගැනීම නොමැනවි. එසේම අම්ල-පිත්ත (ගැස්ට්‍රයිටිස්) තිබෙන අයද වැඩි පුර ගිල දැමීමෙන් වළකිනු මැනවි!!

අවශ්‍ය ද්‍රව්‍ය

1. පැසුනු අන්නාසි තරමක ගෙඩි දෙකක් - මේව නම් අපේ වත්තේ බඩුය. නෙලා ගත් ගමන් ය.

2. තෙල් මේස හැදි 2ක් පමණ

3. දිය කිරි සහ මිටි කිරි ස්වල්පය බැගින්

4. එනසාල් 2ක් සහ කරාබු නැටි 2ක්

5. කුරුදු

6. උලුහාල් සහ ලුණු

7. ගම්මිරිස් කුඩු

8. කහ කුඩු ස්වල්පයක්

9. තුනපහ කුඩු මේස හැදි 2ක්

10. මිරිස් කුඩු මේස හැදි 2ක්

11. කැබළි මිරිස් මේස හැදි 1ක්

12. කරපිංචා

13. සිහින් ව ලියූ සුදු ළූණු සහ ඉගුරු ස්වල්පයක්

14. රම්පෙ සහ සේර ස්වල්පයක්

15. සීනි මේස හැදි 1ක්

16. කැපූ ලොකු ළූණූ

17. සිහින් පෙති කැපූ සුදු ළූණු

18. සිහින් ව ලියූ අමු මිරිස්

19. පෙති කැපූ ලොකු ළූණු

20. දෙහි ගෙඩි බාගයක ඇඹුල්

සාදන ක්‍රමය

අ. අන්නාසි පොතු ඉවත් කර කොටස් වලට කපා ගන්න.

ආ. මිරිස් කුඩු සහ තුනපහ කුඩු බදුනක් ලිප තබා කබලේ බැද ගන්න.

ඇ. එය රන්වන් පාට වන විට කැපූ අන්නාසි කැබළි එක්කරන්න.

ඈ. බැදුණු මිරිස් සහ තුනපහ සමග කවලම් කර මෙය මදක් රත්වන්නට තබන්න.

ඉ. මෙයට ම කුරුදු, උලුහාල් සහ ලුණු, ගම්මිරිස් කුඩු,කහ කුඩු,කරපිංචා,සිහින් ව ලියූ සුදු ළූණු සහ ඉගුරු,රම්පෙ සහ සේර,කැපූ ලොකු ළූණූ එක්කර දිය කිරි එක් කරන්න.

ඊ. මෙය වසා මද ගින්නේ කිරි සිදෙන තුරු උයා ගන්න.

උ. දිය කිරි සිදෙන විට මිටි කිරි කෝප්ප බාගයක් පමන එක්ක කර එය සිදෙන තෙක් මද ගින්නේ පිස ගන්න. මෙය බදුනෙන් ඉවත් කර ගන්න.

ඌ. මෙම බදුනට ම තෙල් ටික ලිප තබා රත් වන විට, සිහින් පෙති කැපූ සුදු ළූණු,සිහින් ව ලියූ අමු මිරිස්,පෙති කැපූ ලොකු ළූණු, කැබළි මිරිස් දමන්න. මෙය බැදෙන විට එයට සීනි එක්කරන්න.

එ. මෙම බැදුමට කලින් පිස තිබු අන්නාසි ව්‍යංජනය එක්කර ගන්න.

ඔ. දිය ගතිය සිදෙන තුරු පිස ගන්න.නිවුණු පසුව කෑමට පෙර දෙහි බෑ බාගයක ඇඹුල් එක් කර ගෙන හොදින් මිශ්‍රකර ගන්න.

මෙම අන්නාසි ව්‍යංජනය ඕනෑම කෑමක් සමග ඔට්ටුය.

දැනට අනිත් අය ගේ දැන ගැනීම පිණිස බම්ප් එකක් දමන්න. මෙය පිලියෙළ කර ඔබේ ව්‍යංජනයේ ෆොටෝ එකක් මෙහි පෝස්ට් කිරිම කරන ලබන උපරිම කෘතඥතාවය වේ.

ෆොටෝ වෙනදා තරම් කොලිටි නැත. ගත්තේ ජංගම දුරකථනයෙනි. ඒ ගැන කමත්වා!!!!!!

[QUOTE="dath kimbula, post: 12864513, member: 329688"] [b]කටට රහට උයමු....අන්නාසි ව්‍යංජනය - EK Coockery Class 17[/b] [SIZE=5][COLOR=RoyalBlue][B]අද අන්නාසි ව්‍යංජනයක් හදමු!!!! [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid]මේ උයමනේ ප්‍රධාන ස්තූතිය හිමිවිය යුත්තේ යුරාජ් ටය. ගිය ඉරිදා උදේ පාන්දරම මේ හාදයා මට කතා කර කෑදර හඩකින් ඇසුවේ "අද නිවාඩු නේද? මුකුත් උයන්නේ නැද්ද?" කියාය.[/COLOR][/SIZE]:baffled::lol: [COLOR=Red][B][SIZE=4]අන්නාසි වලට අසාත්මිකතා දක්වන අය ආහාරයට ගැනීම නොමැනවි. එසේම අම්ල-පිත්ත (ගැස්ට්‍රයිටිස්) තිබෙන අයද වැඩි පුර ගිල දැමීමෙන් වළකිනු මැනවි!![/SIZE][/B][/COLOR] [U][SIZE=5][COLOR=RoyalBlue][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/COLOR][/SIZE][/U] [IMG]http://img217.imageshack.us/img217/8408/paavq.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]1. පැසුනු අන්නාසි තරමක ගෙඩි දෙකක් - මේව නම් අපේ වත්තේ බඩුය. නෙලා ගත් ගමන් ය.:cool::cool: 2. තෙල් මේස හැදි 2ක් පමණ 3. දිය කිරි සහ මිටි කිරි ස්වල්පය බැගින් 4. එනසාල් 2ක් සහ කරාබු නැටි 2ක් 5. කුරුදු 6. උලුහාල් සහ ලුණු 7. ගම්මිරිස් කුඩු 8. කහ කුඩු ස්වල්පයක් 9. තුනපහ කුඩු මේස හැදි 2ක් 10. මිරිස් කුඩු මේස හැදි 2ක් 11. කැබළි මිරිස් මේස හැදි 1ක් 12. කරපිංචා 13. සිහින් ව ලියූ සුදු ළූණු සහ ඉගුරු ස්වල්පයක් 14. රම්පෙ සහ සේර ස්වල්පයක් 15. සීනි මේස හැදි 1ක් 16. කැපූ ලොකු ළූණූ 17. සිහින් පෙති කැපූ සුදු ළූණු 18. සිහින් ව ලියූ අමු මිරිස් 19. පෙති කැපූ ලොකු ළූණු 20. දෙහි ගෙඩි බාගයක ඇඹුල් [/COLOR][/SIZE] [U][B][SIZE=5][COLOR=RoyalBlue]සාදන ක්‍රමය[/COLOR][/SIZE][/B][/U] [IMG]http://img844.imageshack.us/img844/7979/pabs.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]අ. අන්නාසි පොතු ඉවත් කර කොටස් වලට කපා ගන්න. ආ. මිරිස් කුඩු සහ තුනපහ කුඩු බදුනක් ලිප තබා කබලේ බැද ගන්න. ඇ. එය රන්වන් පාට වන විට කැපූ අන්නාසි කැබළි එක්කරන්න. ඈ. බැදුණු මිරිස් සහ තුනපහ සමග කවලම් කර මෙය මදක් රත්වන්නට තබන්න. [/COLOR][/SIZE] [IMG]http://img535.imageshack.us/img535/858/pacsb.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]ඉ. මෙයට ම කුරුදු, උලුහාල් සහ ලුණු, ගම්මිරිස් කුඩු,කහ කුඩු,කරපිංචා,සිහින් ව ලියූ සුදු ළූණු සහ ඉගුරු,රම්පෙ සහ සේර,කැපූ ලොකු ළූණූ එක්කර දිය කිරි එක් කරන්න. ඊ. මෙය වසා මද ගින්නේ කිරි සිදෙන තුරු උයා ගන්න. උ. දිය කිරි සිදෙන විට මිටි කිරි කෝප්ප බාගයක් පමන එක්ක කර එය සිදෙන තෙක් මද ගින්නේ පිස ගන්න. මෙය බදුනෙන් ඉවත් කර ගන්න. ඌ. මෙම බදුනට ම තෙල් ටික ලිප තබා රත් වන විට, සිහින් පෙති කැපූ සුදු ළූණු,සිහින් ව ලියූ අමු මිරිස්,පෙති කැපූ ලොකු ළූණු, කැබළි මිරිස් දමන්න. මෙය බැදෙන විට එයට සීනි එක්කරන්න. [/COLOR][/SIZE] [IMG]http://img694.imageshack.us/img694/4113/padqr.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]එ. මෙම බැදුමට කලින් පිස තිබු අන්නාසි ව්‍යංජනය එක්කර ගන්න. ඔ. දිය ගතිය සිදෙන තුරු පිස ගන්න.නිවුණු පසුව කෑමට පෙර දෙහි බෑ බාගයක ඇඹුල් එක් කර ගෙන හොදින් මිශ්‍රකර ගන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]මෙම අන්නාසි ව්‍යංජනය ඕනෑම කෑමක් සමග ඔට්ටුය.:cool:;) [/COLOR][/SIZE] [COLOR=SeaGreen][B][SIZE=4]දැනට අනිත් අය ගේ දැන ගැනීම පිණිස බම්ප් එකක් දමන්න. මෙය පිලියෙළ කර ඔබේ ව්‍යංජනයේ ෆොටෝ එකක් මෙහි පෝස්ට් කිරිම කරන ලබන උපරිම කෘතඥතාවය වේ.[/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=DarkOrange]ෆොටෝ වෙනදා තරම් කොලිටි නැත. ගත්තේ ජංගම දුරකථනයෙනි. ඒ ගැන කමත්වා!!!!!![/COLOR][/SIZE] [IMG]http://imageshack.us/photo/my-images/217/paavq.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom