Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
6 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21

මේ එළකිරියන් හට උයන්නට උගන්වන්ට පටන් ගත් ත්‍රෙඩ් පෙළක 21 වැනි ත්‍රෙඩ් එක...........

පෆ් පේස්ට්‍රි/Puff Pastry

[FONT=&quot]නිවසේ දී ම පෆ් පේස්ට්‍රි [/FONT]Puff Pastry[FONT=&quot] හදා ගනිමු!!![/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පළමුවෙන් ම කිවයුතු කරුණු දෙකක් පවතී.[/FONT]

[FONT=&quot]

[/FONT]

1.[FONT=&quot]පෆ් පේස්ට්‍රි යනු ඉතා ඉහල මේද ප්‍රමාණයක් අඩංගු වන ආහාරයක් බැවින් නිතර ආහාරයට ගැනීම නුසුදුසු බව.[/FONT]

[FONT=&quot]

[/FONT]

2.[FONT=&quot]පෆ් පේස්ට්‍රි නිෂ්පාදනය කිරීම බේකරි කර්මාන්තයේ සෛද්ධාන්ත දැඩි ලෙස භාවිතා කරන අවස්ථාවක් බව. (මේ සෛද්ධාන්ත කලින් අවස්ථාවලදී සාකච්ඡා නොකරන ලද නිසා මෙම හුයේ දී ඒ ගැන යම් වැටහිමක්, එම අදාල ස්ථාන වලදී ඔබට ලබා දෙනු ඇත)[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අවශ්‍ය ද්‍රව්‍ය- (මෙම අනුපාත තිරිගු පිටි කිලෝවක් සදහා බව සළකන්න. පිටි ප්‍රමාණය අඩු වන විට ඒ හා සමානුපාතිකව අනෙකුත් ද්‍රව්‍ය ද අඩු විය යුතුය)[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

1.[FONT=&quot]හලා ගත් තිරිගු පිටි කි. 1යි[/FONT]

2.[FONT=&quot]මාගරීන් ග්‍රෑම් 100ක්[/FONT]

3.[FONT=&quot]පේස්ට්‍රි මාගරීන් ග්‍රෑම් 300ක්*(පහත බලන්න)[/FONT]

4.[FONT=&quot]අයිස් කැට සහිත ජලය මි.ලී. 200ක්**(පහත බලන්න)[/FONT]

5.[FONT=&quot]යීස්ට් ග්‍රෑම් 12ක්[/FONT]

6.[FONT=&quot]සීනි ග්‍රෑම් 75ක්[/FONT]

7.[FONT=&quot]ලුණු කුඩු ග්‍රෑම් 12ක්[/FONT]

8.[FONT=&quot]බිත්තරයක සුදුමදය සහ කහ මදය වෙන් වෙන් ව.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]*පේස්ට්‍රි මාගරීන් ලෙස හැදින්වෙන මාගරීන් විශේෂය, අධි ඝණත්ව-අධි තාපාංක ([/FONT]High Density-High melting Point[FONT=&quot])මාගරීන් විශේෂයකි. සාමාන්‍ය මාගරීන් වල ද්‍රවාංකය සෙල්සියස් 49ක් පමණ වන නමුත් මේ මාගරීන් විශේෂයේ ද්‍රවාංකය සෙල්සියස් 98-103 අතරය. සාමාන්‍යයෙන් මිළ දී ගැනීමට අඩුය. බේකරියකින් ටිකක් ලබා ගත හැකිය. වෙළද පොලේ ග්‍රෑම්120 පමණ වන පේස්ට්‍රි මාගරීන් කැට කලාතුරකින් දැකිය හැකිය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]** අයිස් කැට සහිත ජලය යනු අනිවාර්යෙන් සෙල්සියස් 0 හි පවතින ජලය වේ.මෙහි පිටි මෝලිය ඇනිය යුත්තේ අයිස් ජලයෙනි. නැතහොත් යීස්ට් වල ක්‍රියාතාරීත්වය ඉක්මන් වී, පේස්ට්‍රි මෝලිය හෑදීමට පෙර ම එය පිපෙන්නට පටන් ගනී. මෙම පිපිමේ ක්‍රියාව මෝලිය නිම කරන තෙක් අනිවාර්යෙන් නැවැත්විය යුතුය. මෙනිසා සෙල්සියස් 0 හි ජලය මෙම මෝලිය ඇනීමට භාවිතා වේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සාමාන්‍ය පිටි මෝලියක් තැනීමට වඩා අඩු සීනි සහ මාගරීන් ප්‍රමාණයක් මෙහිදී භාවිතා වන බව කලින් මාළුපාන්,කිඹුලා බනිස් සහ පීට්සා ත්‍රෙඩ් කියවූ ඔබේ මතකයට නැගෙනු ඇතැයි සිතමි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පේස්ට්‍රි මෝලිය ඇනීම.[/FONT]

[FONT=&quot]

[/FONT]

A.[FONT=&quot] පිටි, සීනි සහ යීස්ට් අතින් කලවම් කර ගෙන මික්සර් එකක ඩෝ හූක්ස් ආධාරයෙන් බිත්තර සුදුමදය සහ අයිස් ජලය මදින් මද එක්කර අතේ නොඇලෙන බෝලයක් මට්ටමට සෙමෙන් විනාඩි 10ත් පමණ මිශ්‍ර කර ගන්න.[/FONT]

B.[FONT=&quot] මෙයට සාමාන්‍ය මාගරීන් එක්කර විනාඩි 5ක් සෙමෙන් මිශ්‍ර කරන්න.[/FONT]

C.[FONT=&quot] දැන් මෙයට ලුණු එක්කර විනාඩි 5ක් සෙමෙන් මිශ්‍ර කරන්න.[/FONT]

D.[FONT=&quot] පදම නිවැරදි නම්, රූපයේ ලෙසට අතෙහි නොඇලෙන මෘදු පිටි මෝලියක් ලැබේ.[/FONT]

[FONT=&quot]මේ පිටි මෝලිය අනා අවසන් වූ විගසම පෆ් පේස්ට්‍රි මෝලිය හදා ගැනීම නුවණට හුරුය. නැතහොත් මෙම මෝලය පිපීමට පටන් ගනී. එවිට වැඩ අල වීමේ හැකියාව ඉතා ඉහලය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

E.[FONT=&quot] පිටි ඉසින ලද ලෑල්ලක් මත කලින් සෑදූ පිටි මෝලිය තුනී කරන්න.[/FONT]

F.[FONT=&quot] එය මිලිමීටර 5ක් පමණ ගණකම් වන පරිදි රෝලින් පින් එකක ආධාරයෙන් තුනී කර ගන්න. එසේ තුනී කරගත් වපසරියෙන් අඩක් වැසෙන සේ පේස්ට්‍රි මාගරීන් මිලිමීටර 2-3ක් උසට අතුරා ගන්න.[/FONT]

G. [FONT=&quot]පේස්ට්‍රි මාගරීන් ඇතුරූ අඩ වැසෙන සේ පේස්ට්‍රි මාගරීන් තවරා නැති අඩ නවන්න.[/FONT]

H. [FONT=&quot]දැන් කලින් වපසරියෙන් අඩක් ලෙස පෙනෙන මාගරීන් සහිත පිටි මෝලිය නැවත කලින් වපසරියට එන සේ රෝලින් පින් එකෙන් තුනී කර ගන්න. මෙම [/FONT]E,F,G,H[FONT=&quot] යන පියවර නැවත නැවත 8 වරක් සිදු කරන්න.[/FONT]

I. [FONT=&quot]මෙවිට ඔබට පිටි තට්ටු [/FONT]2 X 2 X 2 X 2 X 2 X 2 X 2 X 2 =256[FONT=&quot] වන පේස්ට්‍රි මෝලියක් ලබා ගත හැකිය. නැවත දෙවරක් ඔබ මේ පියවර ගෙන ගියහොත් තට්ටු 1024ක් සහිත පේස්ට්‍රි මෝලියක් ලැබේ.[/FONT] [FONT=&quot]අවසන් ලෙසට නැවීමෙන් පසුව මෝලිය මිලි මීටර 10ක ගණකමකින් යුතුව නිමා තර ගන්න. මේ මෝලිය අධි ශීතකරණයක තබා පසුව වුව ද ප්‍රයෝජනයට ගත හැකිය.[/FONT]

J. [FONT=&quot]පේස්ට්‍රි සකසා ගැනීමට මෙම මෝලියෙන් අඩක් පමණ පිටි ඉසින ලද ලෑල්ලක් මත තබා රෝලින් පින් එකකින් මිලිමීටර 3ක් පමණ ගණකමට තුනී කර ගන්න. කැමති හැඩයකට පිහියකින් කපා ගන්න. එම කොටස් මැදට කැමති දෙයක් (සදා ගත් එළවළු පිරවුමක්, තැම්බූ බිත්තර සහ සීනි සම්බෝල, සොසේජස්) තබා පිටි මෝලි කෙළවර දෙකක් එක් එක් මුහුණත් මත ජලය තවරා හොදින් තද කර අලවා ගන්න.[/FONT]

K. [FONT=&quot]මෙසේ පිළියෙළ කර ගත් පේස්ට්‍රි පැය 4-6 අතර කාලයක් අවන් ට්‍රේ මත පිපෙන්නට තබන්න.[/FONT]

L.[FONT=&quot] එයින් පසු වතුර මදක් එක් කර හොදින් ගසා ගත් කලින් ඉවත් කර ගත් බිත්තර කහ මදය පේස්ට්‍රි මතු පිට බුරුසුවක ආධාරයෙන් ගාගන්න.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

M.[FONT=&quot] සෙල්සියස් 160-170 උෂ්ණත්වය ඇති අවන් එකක් විනාඩි 30-35ක් පමණ වේලා පුළුස්සා ගන්න.[/FONT]

N.[FONT=&quot] පුළුස්සා ගත් ඔබේ පෆ් පේස්ට්‍රි මෙසේ දිස්වනු ඇත.[/FONT]

O. [FONT=&quot]පිටි ග්‍රෑම් 400කින් පේස්ට්‍රි 16ක් සෑදුවෙමි..............[/FONT]

P.[FONT=&quot] දත් කිඹුළා විසින් එළකිරිය වෙනුවෙන් ම සාදන ලදී. [/FONT]

[FONT=&quot]මට දිය හැකි හොදම රෙප් එක කොල්ලනි, මේවා හදා උඹලා ලකුණු දා ගැනීමයි.....ඒසේ ලකුණු දාගත් ඒවායේ ඡායාරූප මෙහි පළ කිරීමයි.[/FONT]

[FONT=&quot]මගේ සූප ශ්රාස්ත්ර ත්‍රෙඩ් පෙන්නන්ට බැරි, ෆේක් අටවා ගෙන මඩ ගහන සහ ඇඩිමින් ගේ අවවාද ලැබ දැන් ලොන්ත කොකටු සෙයියාවෙන් ඉන්නා සුනඛ පුතනුවන් හට ඔන්න දැන් වැඩ ඇල්ලිය හැකිය......!!!!!!![/FONT]

[QUOTE="dath kimbula, post: 14949737, member: 329688"] [b]කටට රහට උයමු...පෆ් පේස්ට්‍රි/Puff Pastry-EK Coockery Class 21[/b] [SIZE=4][COLOR=Blue]මේ එළකිරියන් හට උයන්නට උගන්වන්ට පටන් ගත් ත්‍රෙඩ් පෙළක 21 වැනි ත්‍රෙඩ් එක........... [U][SIZE=5][COLOR=RoyalBlue][B]පෆ් පේස්ට්‍රි/Puff Pastry[/B][/COLOR][/SIZE][/U] [/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Blue][FONT="]නිවසේ දී ම පෆ් පේස්ට්‍රි [/FONT]Puff Pastry[FONT="] හදා ගනිමු!!![/FONT][/COLOR][/SIZE][/B] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [COLOR=DarkOrange][B][SIZE=4][FONT="]පළමුවෙන් ම කිවයුතු කරුණු දෙකක් පවතී.[/FONT][/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][COLOR=Red][B][FONT=Calibri][SIZE=5]1.[/SIZE][/FONT][/B][FONT="]පෆ් පේස්ට්‍රි යනු ඉතා ඉහල මේද ප්‍රමාණයක් අඩංගු වන ආහාරයක් බැවින් නිතර ආහාරයට ගැනීම නුසුදුසු බව.[/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][COLOR=Red][FONT="] [/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][COLOR=DarkRed][SIZE=5][B][FONT=Calibri]2.[/FONT][/B][/SIZE][FONT="]පෆ් පේස්ට්‍රි නිෂ්පාදනය කිරීම බේකරි කර්මාන්තයේ සෛද්ධාන්ත දැඩි ලෙස භාවිතා කරන අවස්ථාවක් බව. (මේ සෛද්ධාන්ත කලින් අවස්ථාවලදී සාකච්ඡා නොකරන ලද නිසා මෙම හුයේ දී ඒ ගැන යම් වැටහිමක්, එම අදාල ස්ථාන වලදී ඔබට ලබා දෙනු ඇත)[/FONT][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="][SIZE=5][U][COLOR=RoyalBlue][B]අවශ්‍ය ද්‍රව්‍ය- [/B][/COLOR][/U][/SIZE](මෙම අනුපාත තිරිගු පිටි කිලෝවක් සදහා බව සළකන්න. පිටි ප්‍රමාණය අඩු වන විට ඒ හා සමානුපාතිකව අනෙකුත් ද්‍රව්‍ය ද අඩු විය යුතුය)[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img153/235/pp1a.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]1.[/FONT][FONT="]හලා ගත් තිරිගු පිටි කි. 1යි[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]2.[/FONT][FONT="]මාගරීන් ග්‍රෑම් 100ක්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]3.[/FONT][FONT="]පේස්ට්‍රි මාගරීන් ග්‍රෑම් 300ක්*[SIZE=4](පහ[SIZE=4]ත බලන්න[SIZE=4])[/SIZE][/SIZE][/SIZE][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]4.[/FONT][FONT="]අයිස් කැට සහිත ජලය මි.ලී. 200ක්**(පහත බලන්න)[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]5.[/FONT][FONT="]යීස්ට් ග්‍රෑම් 12ක්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]6.[/FONT][FONT="]සීනි ග්‍රෑම් 75ක්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]7.[/FONT][FONT="]ලුණු කුඩු ග්‍රෑම් 12ක්[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]8.[/FONT][FONT="]බිත්තරයක සුදුමදය සහ කහ මදය වෙන් වෙන් ව.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]*පේස්ට්‍රි මාගරීන් ලෙස හැදින්වෙන මාගරීන් විශේෂය, අධි ඝණත්ව-අධි තාපාංක ([/FONT]High Density-High melting Point[FONT="])මාගරීන් විශේෂයකි. සාමාන්‍ය මාගරීන් වල ද්‍රවාංකය සෙල්සියස් 49ක් පමණ වන නමුත් මේ මාගරීන් විශේෂයේ ද්‍රවාංකය සෙල්සියස් 98-103 අතරය. සාමාන්‍යයෙන් මිළ දී ගැනීමට අඩුය. බේකරියකින් ටිකක් ලබා ගත හැකිය. වෙළද පොලේ ග්‍රෑම්120 පමණ වන පේස්ට්‍රි මාගරීන් කැට කලාතුරකින් දැකිය හැකිය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]** අයිස් කැට සහිත ජලය යනු අනිවාර්යෙන් සෙල්සියස් 0 හි පවතින ජලය වේ.මෙහි පිටි මෝලිය ඇනිය යුත්තේ අයිස් ජලයෙනි. නැතහොත් යීස්ට් වල ක්‍රියාතාරීත්වය ඉක්මන් වී, පේස්ට්‍රි මෝලිය හෑදීමට පෙර ම එය පිපෙන්නට පටන් ගනී. මෙම පිපිමේ ක්‍රියාව මෝලිය නිම කරන තෙක් අනිවාර්යෙන් නැවැත්විය යුතුය. මෙනිසා සෙල්සියස් 0 හි ජලය මෙම මෝලිය ඇනීමට භාවිතා වේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]සාමාන්‍ය පිටි මෝලියක් තැනීමට වඩා අඩු සීනි සහ මාගරීන් ප්‍රමාණයක් මෙහිදී භාවිතා වන බව කලින් මාළුපාන්,කිඹුලා බනිස් සහ පීට්සා ත්‍රෙඩ් කියවූ ඔබේ මතකයට නැගෙනු ඇතැයි සිතමි.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE][SIZE=5] [U][COLOR=RoyalBlue][B][FONT="]පේස්ට්‍රි මෝලිය ඇනීම.[/FONT][/B][/COLOR][/U][/SIZE] [IMG]http://imageshack.us/a/img402/9831/pp2ee.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]A.[/FONT][FONT="] පිටි, සීනි සහ යීස්ට් අතින් කලවම් කර ගෙන මික්සර් එකක ඩෝ හූක්ස් ආධාරයෙන් බිත්තර සුදුමදය සහ අයිස් ජලය මදින් මද එක්කර අතේ නොඇලෙන බෝලයක් මට්ටමට සෙමෙන් විනාඩි 10ත් පමණ මිශ්‍ර කර ගන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]B.[/FONT][FONT="] මෙයට සාමාන්‍ය මාගරීන් එක්කර විනාඩි 5ක් සෙමෙන් මිශ්‍ර කරන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]C.[/FONT][FONT="] දැන් මෙයට ලුණු එක්කර විනාඩි 5ක් සෙමෙන් [SIZE=4]මි[/SIZE]ශ්‍ර කරන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]D.[/FONT][FONT="] පදම නිවැරදි නම්, රූපයේ ලෙසට අතෙහි නොඇලෙන මෘදු පිටි මෝලියක් ලැබේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]මේ පිටි මෝලිය අනා අවසන් වූ විගසම පෆ් පේස්ට්‍රි මෝලිය හදා ගැනීම නුවණට හුරුය. නැතහොත් මෙම මෝලය පිපීමට පටන් ගනී. එවිට වැඩ අල වීමේ හැකියාව ඉතා ඉහලය.[/FONT][/COLOR][/SIZE]:dull: [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img842/1064/pp3m.jpg[/IMG][SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]E.[/FONT][FONT="] පිටි ඉසින ලද ලෑල්ලක් මත කලින් සෑදූ පිටි මෝලිය තුනී කරන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]F.[/FONT][FONT="] එය මිලිමීටර 5ක් පමණ ගණකම් වන පරිදි රෝලින් පින් එකක ආධාරයෙන් තුනී කර ගන්න. එසේ තුනී කරගත් වපසරියෙන් අඩක් වැසෙන සේ පේස්ට්‍රි මාගරීන් මිලිමීටර 2-3ක් උසට අතුරා ගන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]G. [/FONT][FONT="]පේස්ට්‍රි මාගරීන් ඇතුරූ අඩ වැසෙන සේ පේස්ට්‍රි මාගරීන් තවරා නැති අඩ නවන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]H. [/FONT][FONT="]දැන් කලින් වපසරියෙන් අඩක් ලෙස පෙනෙන මාගරීන් සහිත පිටි මෝලිය නැවත කලින් වපසරියට එන සේ රෝලින් පින් එකෙන් තුනී කර ගන්න. මෙම [/FONT]E,F,G,H[FONT="] යන පියවර නැවත නැවත 8 වරක් සිදු කරන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img24/5795/pp4b.jpg[/IMG] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]I.[/FONT] [FONT="]මෙවිට ඔබට පිටි තට්ටු [/FONT]2 X 2 X 2 X 2 X 2 X 2 X 2 X 2 =256[FONT="] වන පේස්ට්‍රි මෝලියක් ලබා ගත හැකිය. නැවත දෙවරක් ඔබ මේ පියවර ගෙන ගියහොත් තට්ටු 1024ක් සහිත පේස්ට්‍රි මෝලියක් ලැබේ.[/FONT] [FONT="]අවසන් ලෙසට නැවීමෙන් පසුව මෝලිය මිලි මීටර 10ක ගණකමකින් යුතුව නිමා තර ගන්න. මේ මෝලිය අධි ශීතකරණයක තබා පසුව වුව ද ප්‍රයෝජනයට ගත හැකිය.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]J. [/FONT][FONT="]පේස්ට්‍රි සකසා ගැනීමට මෙම මෝලියෙන් අඩක් පමණ පිටි ඉසින ලද ලෑල්ලක් මත තබා රෝලින් පින් එකකින් මිලිමීටර 3ක් පමණ ගණකමට තුනී කර ගන්න. කැමති හැඩයකට පිහියකින් කපා ගන්න. එම කොටස් මැදට කැමති දෙයක් (සදා ගත් එළවළු පිරවුමක්, තැම්බූ බිත්තර සහ සීනි සම්බෝල, සොසේජස්) තබා පිටි මෝලි කෙළවර දෙකක් එක් එක් මුහුණත් මත ජලය තවරා හොදින් තද කර අලවා ගන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]K. [/FONT][FONT="]මෙසේ පිළියෙළ කර ගත් පේස්ට්‍රි පැය 4-6 අතර කාලයක් අවන් ට්‍රේ මත පිපෙන්නට තබන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]L.[/FONT][FONT="] එයින් පසු වතුර මදක් එක් කර[SIZE=4] [SIZE=4]හ[SIZE=4]ොදින් ගසා ගත්[/SIZE][/SIZE][/SIZE] කලින් ඉවත් කර ගත් බිත්තර කහ මදය [SIZE=4]ප[SIZE=4]ේස්ට්රි මතු පිට [/SIZE][/SIZE]බුරුසුවක ආධාරයෙන් ගාගන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img7/5264/pp5v.jpg[/IMG] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]M.[/FONT][FONT="] සෙල්සියස් 160-170 උෂ්ණත්වය ඇති අවන් එකක් විනාඩි 30-35ක් පමණ වේලා පුළුස්සා ගන්න.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT=Calibri]N.[/FONT][FONT="] පුළුස්සා ගත් ඔබේ පෆ් පේස්ට්‍රි මෙසේ දිස්වනු ඇත.[/FONT][/COLOR][/SIZE]:P [SIZE=4][COLOR=Blue][FONT=Calibri]O. [/FONT][FONT="]පිටි ග්‍රෑම් 400කින් පේස්ට්‍රි 16ක් සෑදුවෙමි..............[/FONT][/COLOR][/SIZE]:cool::cool: [SIZE=4][COLOR=Blue][FONT=Calibri]P.[/FONT][FONT="] දත් කිඹුළා විසින් එළකිරිය වෙනුවෙන් ම සාදන ලදී. [/FONT]:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed][FONT="]මට දිය හැකි හොදම රෙප් එක කොල්ලනි, මේවා හදා උඹලා ලකුණු දා ගැනීමයි.....ඒසේ ලකුණු දාගත් ඒවායේ ඡායාරූප මෙහි පළ කිරීමයි.[/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]:cool::cool:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="][COLOR=DarkOrange]මගේ සූප ශ්රාස්ත්ර ත්‍රෙඩ් පෙන්නන්ට බැරි, ෆේක් අටවා ගෙන මඩ ගහන සහ ඇඩිමින් ගේ අවවාද ලැබ දැන් ලොන්ත කොකටු සෙයියාවෙන් ඉන්නා සුනඛ පුතනුවන් හට ඔන්න දැන් වැඩ ඇල්ලිය හැකිය......!!!!!!![/COLOR]:P:P:dull:[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom