Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

උයමු “නෙළුම් අල”.....!!!!!!

අපේ බොහොම සම්ප්‍රදායික ආහාරයක් මෙවර උයන්න කියල දෙනවා. විශේෂයෙන් ම මේකෙ තියන වටිනකම වෙන්නේ නෙළුම් අල වල තියෙන්නේ තන්තු,ජලය සහවිටමින්/ඛණිජ ලවන පමණක් වීම. මෙහි කැලරි ප්‍රමාණය ඉතාම අඩු නිසාත් ආයුර්වේදයේ සදහන් වන පරිදි සිසිල්කාරක ආහාරයක් නිසාත් මේ පායන අල්ලපනල්ලේ වටිනව කියල මට හිතෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

1. පිට පොත්ත සූරා, දෙපැත්තට ඇති පුරුක් කපා, අලයේ ඇති සිදුරු තුලින් ගලා යන ජලය කීපවරක් යවා හොදින් පිරිසිදු කළ නෙළුම් අල (අලයේ සිදුරු තුලින් ජලය යැවීම අනිවාර්යය දෙයක්.හේතුව අල ඇතුලේ මඩ තිබුනොත් ඒවා මෙයින් ඉවත් වනවා)

2. රම්පෙ

3. කරපිංචා ඉති 3ක් පමණ

4. තුනපහ කුඩු මේස හැන්දැක් පමණ

5. කුරුදු

6. උළුහාල්

7. අබ කුඩු ස්වල්පයක්

8. කහ කුඩු ස්වල්පයක්

9. ගම්මිරිස් කුඩු ස්වල්පයක්

10. මිරිස් කුඩු මේස හැදි කාලක් පමණ

11. රස අනුව ලුණු

12. සුදු ළූණු සෑහෙන ප්‍රමාණයක්

13. රතු ළූණු සෑහෙන ප්‍රමාණයක්

14. අබ ඇට 20ක් පමණ

15. අමු මිරිස් කරල් දෙකක් පමණ

16. වියළි මිරිස් කරල් දෙකක් පමණ

17. දියකිරි කෝප්ප බාගයක් සහ මිටි කිරි කෝප්ප බාගයක් (රූපයේ නැත.-sorry!)

18. තෙල් මේස හැදි 2ක් පමණ (රූපයේ නැත.-sorry!)

සෑදීමේ ක්‍රමවේදය

A. නෙළුම් අල ඉතාමත් සිහින් ව ලියා ගන්න. (මේ සදහා මම භාවිතා කරන්නේ caver knife එකක්. බලන්න නෙළුම් අල පෙත්ත යටින් ඇති පිහි තලය පේන ආකාරය. ඒ තරමට සිහින්)

B. ලියාගත් නෙළුම් අල රම්පෙ, කරපිංචා, තුනපහ, කුරුදු, උළුහාල්, අබ කුඩු, කහ කුඩු, ගම්මිරිස්, මිරිස්, ලුණු, සුදු ළූණු, රතු ළූණු, අමු මිරිස් යන අඩු වැඩිය සමග දිය කිරි කොප්ප බාගයක් සමග ලිප තබා හොදින් තැම්බෙන්නට හරින්න.(රූපය ඉතා හොදින් බැලුව හොත් ඔබට කැකුළු හාල් ඇට 10ක් පමණ එක්කර ඇති බව දකින්නට ලැබෙයි. කැකුළු හාල් මෙයට එක්කල විට නෙළුම් අල මෙළෙක් වී තැම්බෙනවා. නැතිනම් ලියා ගත් නෙළුම් අල ලුණු සහ කහ සමග ප්‍රෙෂර් කුකර් එකක තබා විසිල් 3ක් පමණ වදින තෙක් තැබුවත් නෙළුම් අල ඉතාමත් මෙලෙක් වීම සිදුවනවා.එලෙස තම්බා ගත් නෙළුම් අල මෙලෙස අඩු වැඩිය සමග ලිප තබා ගත හැකියි)

C. නෙළුම් අල තැම්බුණ පසුව මිටි කිරි කෝප්ප බාගය මෙයට එක්කර ගෙන කිරි නටන තුරු පිස ගන්න.

D. කිරි නැටූ පසු නෙළුම් අල වෙනත් බදුනකට මාරු කර ගන්න. ඒ බදුන ම ලිප තබා තෙල් මේස හැදි 2ක් එක්කර, තෙග් රත් වූ පසු එයට රම්පෙ, කරපිංචා, කුරුදු, සිහින් පෙති කැපූ සුදු ළූණු, සිහින් පෙති කැපූ රතු ළූණු, අබ ඇට, සිහින් ව ලියූ අමු මිරිස්, කැබලි කඩා ගත් වියළි මිරිස් යන මේවා එක්කර ගන්න.

D. මෙලෙස රතු ළූණු දුඹුරු පැහැ වන තෙක් බැදගන්න. රම්පෙ සහ කරපිංචා බැදෙන විට මතුවන ලාක්ෂණික සුවද එන තෙක් බැද ගැනීම වඩා හොදය.

E. කලින් පිස ගත් නෙළුම් අල මෙයට එක් කරන්න. හොදින් කලවම් කර විනාඩි 2ක් පමණ තබා ලිප ගිනි නිවා දමන්න.

F. හොදින් පිසුණු නෙළුම් අල ව්‍යංජනය මෙලෙස දිස් වන අතර, පොල් සම්බෝල සහ කට්ට කරවල හොදි සමග බත් පිගන් 2-3ක් පමණ අනුමත විය හැකි බවද දන්වනු කැමැත්තෙමි.

[QUOTE="dath kimbula, post: 11367700, member: 329688"] [b]කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.[/b] [B][SIZE="5"][COLOR="RoyalBlue"]උයමු “නෙළුම් අල”.....!!!!!![/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="Blue"]අපේ බොහොම සම්ප්‍රදායික ආහාරයක් මෙවර උයන්න කියල දෙනවා. විශේෂයෙන් ම මේකෙ තියන වටිනකම වෙන්නේ නෙළුම් අල වල තියෙන්නේ තන්තු,ජලය සහවිටමින්/ඛණිජ ලවන පමණක් වීම. මෙහි කැලරි ප්‍රමාණය ඉතාම අඩු නිසාත් ආයුර්වේදයේ සදහන් වන පරිදි සිසිල්කාරක ආහාරයක් නිසාත් මේ පායන අල්ලපනල්ලේ වටිනව කියල මට හිතෙනවා.[/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="RoyalBlue"]අවශ්‍ය ද්‍රව්‍ය[/COLOR][/SIZE][/B] [IMG]http://img217.imageshack.us/img217/771/lotus1w.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]1. පිට පොත්ත සූරා, දෙපැත්තට ඇති පුරුක් කපා, අලයේ ඇති සිදුරු තුලින් ගලා යන ජලය කීපවරක් යවා හොදින් පිරිසිදු කළ නෙළුම් අල (අලයේ සිදුරු තුලින් ජලය යැවීම අනිවාර්යය දෙයක්.හේතුව අල ඇතුලේ මඩ තිබුනොත් ඒවා මෙයින් ඉවත් වනවා) 2. රම්පෙ 3. කරපිංචා ඉති 3ක් පමණ 4. තුනපහ කුඩු මේස හැන්දැක් පමණ 5. කුරුදු 6. උළුහාල් 7. අබ කුඩු ස්වල්පයක් 8. කහ කුඩු ස්වල්පයක් 9. ගම්මිරිස් කුඩු ස්වල්පයක් 10. මිරිස් කුඩු මේස හැදි කාලක් පමණ 11. රස අනුව ලුණු 12. සුදු ළූණු සෑහෙන ප්‍රමාණයක් 13. රතු ළූණු සෑහෙන ප්‍රමාණයක් 14. අබ ඇට 20ක් පමණ 15. අමු මිරිස් කරල් දෙකක් පමණ 16. වියළි මිරිස් කරල් දෙකක් පමණ 17. දියකිරි කෝප්ප බාගයක් සහ මිටි කිරි කෝප්ප බාගයක් (රූපයේ නැත.-sorry!) 18. තෙල් මේස හැදි 2ක් පමණ (රූපයේ නැත.-sorry!) [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"][B]සෑදීමේ ක්‍රමවේදය[/B][/COLOR][/SIZE] [IMG]http://img163.imageshack.us/img163/2920/lotus2.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]A. නෙළුම් අල ඉතාමත් සිහින් ව ලියා ගන්න. (මේ සදහා මම භාවිතා කරන්නේ caver knife එකක්. බලන්න නෙළුම් අල පෙත්ත යටින් ඇති පිහි තලය පේන ආකාරය. ඒ තරමට සිහින්) B. ලියාගත් නෙළුම් අල රම්පෙ, කරපිංචා, තුනපහ, කුරුදු, උළුහාල්, අබ කුඩු, කහ කුඩු, ගම්මිරිස්, මිරිස්, ලුණු, සුදු ළූණු, රතු ළූණු, අමු මිරිස් යන අඩු වැඩිය සමග දිය කිරි කොප්ප බාගයක් සමග ලිප තබා හොදින් තැම්බෙන්නට හරින්න.(රූපය ඉතා හොදින් බැලුව හොත් ඔබට කැකුළු හාල් ඇට 10ක් පමණ එක්කර ඇති බව දකින්නට ලැබෙයි. කැකුළු හාල් මෙයට එක්කල විට නෙළුම් අල මෙළෙක් වී තැම්බෙනවා. නැතිනම් ලියා ගත් නෙළුම් අල ලුණු සහ කහ සමග ප්‍රෙෂර් කුකර් එකක තබා විසිල් 3ක් පමණ වදින තෙක් තැබුවත් නෙළුම් අල ඉතාමත් මෙලෙක් වීම සිදුවනවා.එලෙස තම්බා ගත් නෙළුම් අල මෙලෙස අඩු වැඩිය සමග ලිප තබා ගත හැකියි) C. නෙළුම් අල තැම්බුණ පසුව මිටි කිරි කෝප්ප බාගය මෙයට එක්කර ගෙන කිරි නටන තුරු පිස ගන්න. D. කිරි නැටූ පසු නෙළුම් අල වෙනත් බදුනකට මාරු කර ගන්න. ඒ බදුන ම ලිප තබා තෙල් මේස හැදි 2ක් එක්කර, තෙග් රත් වූ පසු එයට රම්පෙ, කරපිංචා, කුරුදු, සිහින් පෙති කැපූ සුදු ළූණු, සිහින් පෙති කැපූ රතු ළූණු, අබ ඇට, සිහින් ව ලියූ අමු මිරිස්, කැබලි කඩා ගත් වියළි මිරිස් යන මේවා එක්කර ගන්න.[/COLOR][/SIZE] [IMG]http://img545.imageshack.us/img545/9905/lotus3w.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]D. මෙලෙස රතු ළූණු දුඹුරු පැහැ වන තෙක් බැදගන්න. රම්පෙ සහ කරපිංචා බැදෙන විට මතුවන ලාක්ෂණික සුවද එන තෙක් බැද ගැනීම වඩා හොදය. E. කලින් පිස ගත් නෙළුම් අල මෙයට එක් කරන්න. හොදින් කලවම් කර විනාඩි 2ක් පමණ තබා ලිප ගිනි නිවා දමන්න. [COLOR="DarkOrange"]F. හොදින් පිසුණු නෙළුම් අල ව්‍යංජනය මෙලෙස දිස් වන අතර, පොල් සම්බෝල සහ කට්ට කරවල හොදි සමග බත් පිගන් 2-3ක් පමණ අනුමත විය හැකි බවද දන්වනු කැමැත්තෙමි.[/COLOR]:yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom