Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
43 minutes ago
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කට්ටඩි මගෝඩි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙකියන්න යන්නෙ කට්ටඩියන් තොවිල් වලදි අහිංසක මිනිසුන් රවටන කූට උපක්‍රම ගැන. සමහර අයනම් දන්නවත් ඇති.

-පුහුලෙන් ලේ ගැනීම-

තොවිලෙ කරන්නෙ රෑටනම් ගුරුන්නාන්සෙ පුහුල කපන පිහිය හවසට ඉල්ලගන්නව. පිහිය අරගෙන කාටවත් නොපෙනෙන්න වදමල් පොඩිකරල පිහියෙ උලනව. ඉතින් රෑට තොවිලෙ කරල පුහුල ගුරාගෙ බඩ උඩ තියල (කුණුහර්පයක්ද මන්ද ) තීන්දුව කපනව කියල පුහුල කපනව. රතුපාට වදමල් කහට පුහුලෙ වතුර සාවරෙත් එක්ක ලේ වගේ වැක්කෙරෙනව. අනේ ඉතිම් බලන් ඉන්න උන්ගෙ ඇස් උඩ.

-ඇගිලි දෙකෙන් දෙහි කැපීම-

දෙහිගෙඩිය අරගෙන කටුවකින් දෙහිගෙඩිය වටේටම ඇතුලට වෙනකම් ලගින් ලගින් සිදුරු කරනව. පස්සෙ දෙහිගෙඩිය අතින් හොදට පොඩිකරනව. එතකොට අර සිදුරු සේරම නොපෙනී යනව. ඉතින් තොවිලෙ වෙලාවෙදි උඩ පැනල හූ කියල ඇගිලිදෙක ගිරයක්වගේ හදල දෙහි ගෙඩිය තදකරනව. අර සිදුරු නිසා ලස්සනට දෙහිගෙඩියෙ පලුවෙන්වෙනව. ඔයාලත් අත්හදා බලන්න.

-මලපෙරේතය බීපු ඇතුල හිස් බිත්තර-

තොවිලෙට යන්න කලින් කට්ටඩිය බිත්තරයක් අරන් සිරින්ජයකින් ඒක සිදුරු කරල සාරය අයින් කරල විට කන හුනු වලින් සුක්ශමව සිදුර වහනව. තොවිලෙ කරත්දි මලපෙරේත තටුවෙ තියෙන බිත්තර එක්ක අර හිස් බිත්තරය මාරුකරනව. මේක ගොඩක් වෙලාවට ගුරාගෙ ගෝලය තමයි කරන්නෙ. ඉතින් ගුරුන්නාන්සෙ ආරුඩෙන් උඩපැන පැන ගිහින් වැඩාර් වගේ මලපෙරේතයබීපු හිස් බිත්තරේ පෙන්නනව.

-පිටිඅත්ලෙන් මතුවන මිනී ඔළුව-

හැමෝටම හොරෙන් අරලිය ගසක කිරි අරගෙන අතේ උඩපැත්තෙ අදිනව මිනී ඔළුවක්. ටිකවෙලාවක් යත්දි අරලියකිරි වේලිලා මිනීඔළුව නොපෙනී යනව. පස්සෙ මිනිස්සු ඉන්නතැනට ගිහින් කඩදාසි කොලේක බොරුවට මන්තරයක් ලියල ඒක පුච්චල අළුවලින් අර මිනීඔළුව ඇන්ද තැන පිහිදනව. ලස්සනට අළුවලින් මිනීඔළුවක් මතුවෙනව. මිනිස්සු හිතන්නෙ කඩදාසියෙ ලියුව මන්තරෙන් ඕක උනා කියල.

-ල් ගලන්න දෙහි කැපීම-

කුකුලගෙ ලේ අරන් සිරිංජයකින් දෙහිගෙඩියෙ ඇතුලට විදිනව. දෙහි කපත්දි එලියට එන්නෙ ඒ කුකුල් ලේ.

තවගොඩක් තියෙනව කියන්න අමාරුයි සමහරදේවල් කියල අපි මොකටද කාගෙවත් රැකියාවක් විනාස කරන්නෙ.

කනප්පුව ඇවිද්දවන එකත් සරල භෟතික විද්‍යා කරුණක්. කුල්ල පාකිරීමත් එහෙමයි. ඉතිම් මේගැන මීටවඩා විස්තර අහන්න එපා! ඕනනම් තොවිලයක් කරන්නම් මැජික් වලින්. මේවගෙ ඇත්තක් නැත්තෙමත් නෑ, ඒත් ගොඩක් තියෙන්නෙ බොරු.

ඉස්සුවේ මෙතනින්

[QUOTE="Little DJ, post: 22012439, member: 320663"] [IMG]https://1.bp.blogspot.com/-JSJ8l3ZH_1M/WTZZf9MRY-I/AAAAAAAAAJA/Q7fRiNxxmGcIkicMotOCYcdDBOl7bsoEgCLcB/s640/images%2B%25281%2529.jpg[/IMG] [COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4]මෙකියන්න යන්නෙ කට්ටඩියන් තොවිල් වලදි අහිංසක මිනිසුන් රවටන කූට උපක්‍රම ගැන. සමහර අයනම් දන්නවත් ඇති.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4][B]-පුහුලෙන් ලේ ගැනීම-[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4]තොවිලෙ කරන්නෙ රෑටනම් ගුරුන්නාන්සෙ පුහුල කපන පිහිය හවසට ඉල්ලගන්නව. පිහිය අරගෙන කාටවත් නොපෙනෙන්න වදමල් පොඩිකරල පිහියෙ උලනව. ඉතින් රෑට තොවිලෙ කරල පුහුල ගුරාගෙ බඩ උඩ තියල (කුණුහර්පයක්ද මන්ද :D) තීන්දුව කපනව කියල පුහුල කපනව. රතුපාට වදමල් කහට පුහුලෙ වතුර සාවරෙත් එක්ක ලේ වගේ වැක්කෙරෙනව. අනේ ඉතිම් බලන් ඉන්න උන්ගෙ ඇස් උඩ.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4][B]-ඇගිලි දෙකෙන් දෙහි කැපීම-[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4]දෙහිගෙඩිය අරගෙන කටුවකින් දෙහිගෙඩිය වටේටම ඇතුලට වෙනකම් ලගින් ලගින් සිදුරු කරනව. පස්සෙ දෙහිගෙඩිය අතින් හොදට පොඩිකරනව. එතකොට අර සිදුරු සේරම නොපෙනී යනව. ඉතින් තොවිලෙ වෙලාවෙදි උඩ පැනල හූ කියල ඇගිලිදෙක ගිරයක්වගේ හදල දෙහි ගෙඩිය තදකරනව. අර සිදුරු නිසා ලස්සනට දෙහිගෙඩියෙ පලුවෙන්වෙනව. ඔයාලත් අත්හදා බලන්න.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4][B]-මලපෙරේතය බීපු ඇතුල හිස් බිත්තර-[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4]තොවිලෙට යන්න කලින් කට්ටඩිය බිත්තරයක් අරන් සිරින්ජයකින් ඒක සිදුරු කරල සාරය අයින් කරල විට කන හුනු වලින් සුක්ශමව සිදුර වහනව. තොවිලෙ කරත්දි මලපෙරේත තටුවෙ තියෙන බිත්තර එක්ක අර හිස් බිත්තරය මාරුකරනව. මේක ගොඩක් වෙලාවට ගුරාගෙ ගෝලය තමයි කරන්නෙ. ඉතින් ගුරුන්නාන්සෙ ආරුඩෙන් උඩපැන පැන ගිහින් වැඩාර් වගේ මලපෙරේතයබීපු හිස් බිත්තරේ පෙන්නනව.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4][B]-පිටිඅත්ලෙන් මතුවන මිනී ඔළුව-[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4]හැමෝටම හොරෙන් අරලිය ගසක කිරි අරගෙන අතේ උඩපැත්තෙ අදිනව මිනී ඔළුවක්. ටිකවෙලාවක් යත්දි අරලියකිරි වේලිලා මිනීඔළුව නොපෙනී යනව. පස්සෙ මිනිස්සු ඉන්නතැනට ගිහින් කඩදාසි කොලේක බොරුවට මන්තරයක් ලියල ඒක පුච්චල අළුවලින් අර මිනීඔළුව ඇන්ද තැන පිහිදනව. ලස්සනට අළුවලින් මිනීඔළුවක් මතුවෙනව. මිනිස්සු හිතන්නෙ කඩදාසියෙ ලියුව මන්තරෙන් ඕක උනා කියල.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4][B]-ල් ගලන්න දෙහි කැපීම-[/B][/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica] [SIZE=4]කුකුලගෙ ලේ අරන් සිරිංජයකින් දෙහිගෙඩියෙ ඇතුලට විදිනව. දෙහි කපත්දි එලියට එන්නෙ ඒ කුකුල් ලේ.[/SIZE][/FONT][/COLOR] [SIZE=4] [/SIZE][COLOR=#1d2129][FONT=Helvetica][SIZE=4] තවගොඩක් තියෙනව කියන්න අමාරුයි සමහරදේවල් කියල අපි මොකටද කාගෙවත් රැකියාවක් විනාස කරන්නෙ. කනප්පුව ඇවිද්දවන එකත් සරල භෟතික විද්‍යා කරුණක්. කුල්ල පාකිරීමත් එහෙමයි. ඉතිම් මේගැන මීටවඩා විස්තර අහන්න එපා! ඕනනම් තොවිලයක් කරන්නම් මැජික් වලින්. මේවගෙ ඇත්තක් නැත්තෙමත් නෑ, ඒත් ගොඩක් තියෙන්නෙ බොරු. [COLOR=Blue][URL="http://holmanadawiya.blogspot.com/2017/06/blog-post_98.html"]ඉස්සුවේ මෙතනින්[/URL][/COLOR] [/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom