Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කට්ටා ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටාගේ සුවිසැරිය

ඇය සළු අඳින වේලේ කට මත සිටිමී

උදයෙම සැමට කලියෙන් ඇගෙ මුව සිඹිමී

කිසිවකු නොදුටු තැන් ඇගෙ දැක සසල වෙමී

දවසම දෙතන පහසට තුරුළුව නිදමී

දෙතනක සුවය විඳ විඳ සිටි මගේ සුර

සිහිනය බොඳකළා ඇය වී මවක තර

තනයෙන් ගලවලා බිළිඳුන් අඳින අර

ඇඳුමට ඇමිණුවා මා තෙමමින් නිතර

බිළිඳුගෙ පස්ස පැත්තට යට වී සිටිය

කාලය නිම උනා ගඳ ඉවසං බැරිය

පසුදා ගෙදර සැමියට අවනත වුණි ය

සිප් එක කැඩුණ කලිසමකට ඇමිනුණි ය

ඇමිණුනු වෙලේ සිට පැයකට දෙතුන් වරේ

වැසිකිළියට දුවයි මේකා සැරින් සැරේ

ගලවයි නමයි මට වද දී චූත් කරේ

මූටයි සීනි මූ එක්කම මාත් මැරේ

හවසත් බුවා යලි වැසිකිළියට ඇදුණා

ඒ බව දැනී මම හිමිහිට කෙලින් වුණා

එලියට ගන්න යද්දිම අරකේ ඇණුනා

රිදුණා ඌට මට පවු කියලත් හිතුණා

රෑ බෝ වුණා – නිවසේ විදුලිය නිවලා

“කටුවක් ඇණුනි අද බෑ ගෑණියෙ” කියලා

සැමියා ඇයට කී කට හඬ මට ඇහිලා

හිනැහුණු සැරට දන්නෙම නෑ මං වැටිලා

වැටුණ තැනින් යළි මා අහුලා ගත්තේ

ලොකුම දුවයි ටයි පටියට ගහගත්තේ

ඇගෙ හුරුබුහුටි දෙතනට තද කර ගත්තේ

මවගේ ලැමට වැඩියෙන් මගෙ හිත ගත්තේ

උදයෙම අමුණගෙන පාසැල වෙත යන්නී

ඇගෙ යෙහෙලියන් හා කෙලියට යොමුවන්නී

ඒ අතරේ වරෙක වලියට බර වන්නී

දෙකකට නොවේ හතරකටම හිරවන්නී

දවසක් මොකද්දෝ වැඩකට මා ගලවා

ඩෙස් එක උඩින් අමතක කොට මා තැබුවා

තව කෙල්ලක පැමිණ මා අතමිට මොලවා

ඇගෙ නිවසට ගියා අරගෙන මා ඔසවා

ඇගෙ කාමරයෙ කොනකට කර මා ගැසුවා

කිරි සුදු සිරුර අඟලක හැර මා දුටුවා

පසුදින උදෑසන මගෙ කන කිති කැව්වා

ඇගෙ යට සායෙ බුරුලක ගැන ඈ දෙඩුවා

දැන් දැන් මගේ හොඳ කල එනු පෙනෙන්නේ

ඇගෙ මුදු ඇඟිලි මා සියොලඟ වෙලෙන්නේ

සියුමැලි අතින් යට සායේ ගසන්නේ

එහි ඇමිණිනිලා මුදු බඳ මා ඉඹින්නේ

සුවඳට ඇගේ මගෙ හද ඉවසුම් නැතුවා

යකඩින් කළත් මගෙ කටු හිත උණු කෙරුවා

දවසම ඇගේ පහසට මා මත් කෙරුවා

සතුටින් ඇගේ දහඩිය රසයත් බැලුවා

උස්සන ලද්දේ ~ සහන් පද්මසංඛ පීරිස් ~ ගෙනි.

[QUOTE="maraputha, post: 18511379, member: 521165"] [SIZE="5"][B]කට්ටාගේ සුවිසැරිය[/B][/SIZE] [SIZE="4"]ඇය සළු අඳින වේලේ කට මත සිටිමී උදයෙම සැමට කලියෙන් ඇගෙ මුව සිඹිමී කිසිවකු නොදුටු තැන් ඇගෙ දැක සසල වෙමී දවසම දෙතන පහසට තුරුළුව නිදමී දෙතනක සුවය විඳ විඳ සිටි මගේ සුර සිහිනය බොඳකළා ඇය වී මවක තර තනයෙන් ගලවලා බිළිඳුන් අඳින අර ඇඳුමට ඇමිණුවා මා තෙමමින් නිතර බිළිඳුගෙ පස්ස පැත්තට යට වී සිටිය කාලය නිම උනා ගඳ ඉවසං බැරිය පසුදා ගෙදර සැමියට අවනත වුණි ය සිප් එක කැඩුණ කලිසමකට ඇමිනුණි ය ඇමිණුනු වෙලේ සිට පැයකට දෙතුන් වරේ වැසිකිළියට දුවයි මේකා සැරින් සැරේ ගලවයි නමයි මට වද දී චූත් කරේ මූටයි සීනි මූ එක්කම මාත් මැරේ හවසත් බුවා යලි වැසිකිළියට ඇදුණා ඒ බව දැනී මම හිමිහිට කෙලින් වුණා එලියට ගන්න යද්දිම අරකේ ඇණුනා රිදුණා ඌට මට පවු කියලත් හිතුණා රෑ බෝ වුණා – නිවසේ විදුලිය නිවලා “කටුවක් ඇණුනි අද බෑ ගෑණියෙ” කියලා සැමියා ඇයට කී කට හඬ මට ඇහිලා හිනැහුණු සැරට දන්නෙම නෑ මං වැටිලා වැටුණ තැනින් යළි මා අහුලා ගත්තේ ලොකුම දුවයි ටයි පටියට ගහගත්තේ ඇගෙ හුරුබුහුටි දෙතනට තද කර ගත්තේ මවගේ ලැමට වැඩියෙන් මගෙ හිත ගත්තේ උදයෙම අමුණගෙන පාසැල වෙත යන්නී ඇගෙ යෙහෙලියන් හා කෙලියට යොමුවන්නී ඒ අතරේ වරෙක වලියට බර වන්නී දෙකකට නොවේ හතරකටම හිරවන්නී දවසක් මොකද්දෝ වැඩකට මා ගලවා ඩෙස් එක උඩින් අමතක කොට මා තැබුවා තව කෙල්ලක පැමිණ මා අතමිට මොලවා ඇගෙ නිවසට ගියා අරගෙන මා ඔසවා ඇගෙ කාමරයෙ කොනකට කර මා ගැසුවා කිරි සුදු සිරුර අඟලක හැර මා දුටුවා පසුදින උදෑසන මගෙ කන කිති කැව්වා ඇගෙ යට සායෙ බුරුලක ගැන ඈ දෙඩුවා දැන් දැන් මගේ හොඳ කල එනු පෙනෙන්නේ ඇගෙ මුදු ඇඟිලි මා සියොලඟ වෙලෙන්නේ සියුමැලි අතින් යට සායේ ගසන්නේ එහි ඇමිණිනිලා මුදු බඳ මා ඉඹින්නේ සුවඳට ඇගේ මගෙ හද ඉවසුම් නැතුවා යකඩින් කළත් මගෙ කටු හිත උණු කෙරුවා දවසම ඇගේ පහසට මා මත් කෙරුවා සතුටින් ඇගේ දහඩිය රසයත් බැලුවා[/SIZE] උස්සන ලද්දේ ~ සහන් පද්මසංඛ පීරිස් ~ ගෙනි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom