කට්ට තට්ටයා සහ කුළඟන මැසිම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    සිරාවටම බන්
    තට්ටයොත් ඒවගේ තමයි.පට්ට ආඩම්බරයි.

    එල එල කළුවො කොහෙන්ද ගත්තෙ? කීයක් උනාද?
    ------ Post added on Jun 16, 2025 at 8:17 AM
    20K සමිතියට ගත්තෙ.
     
    • Love
    Reactions: Back.kcaB

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    20K සමිතියට ගත්තෙ.
    සමිතියේ ගෑණු ගහන්න දෙනවද බන්? 😍 පිට ගම් වල අයට සාමාජික දෙන්නේ නැද්ද? මාත් ඇවිල්ලා බැඳෙන්න. චුට්ටක් අහල බලපන්. 🤷‍♂️
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    සවුන්ඩ් කොහොමද? හොඳට තියෙනවද?
    අඩුකුලේ සවුන්ඩ් තමා. ඔය ගානට ඉතින් මහලොකු බේස් එකක් එක්ක හම්බෙන්නෙ නෑනෙ. මයික් එකෙන් කතා කරන ටික ඇහෙන්න තිබ්බම මදැයි. ඊයෙ බනක් කිව්ව මේකෙන්. අවුලක් නෑ.
     
    • Like
    Reactions: Back.kcaB

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අඩුකුලේ සවුන්ඩ් තමා. ඔය ගානට ඉතින් මහලොකු බේස් එකක් එක්ක හම්බෙන්නෙ නෑනෙ. මයික් එකෙන් කතා කරන ටික ඇහෙන්න තිබ්බම මදැයි. ඊයෙ බනක් කිව්ව මේකෙන්. අවුලක් නෑ.
    තෝ දැන් බනත් කියන්න පටන් ගත්තද? 🤣