Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල් මිල යළි ඉහළ යන ලකුණු!

කටාර් රාජ්‍ය සමග සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 4 ක් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමත් සමග මේ වන විට ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ත්‍රස්තවාදී හා අන්තවාදී කණ්ඩායම්වලට කටාර් රාජ්‍යයේ අනුග්‍රහය හිමිවන බවට වූ චෝදනාව මත සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් රාජ්‍ය සමග පවත්වන ලද තානාපති සබඳතා මේ වන විට නවතා දමා තිබෙනවා.

එමිරේට්ස්, එතිහාඩ්, සෞදි ඇරබියන් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා කටාර් රාජ්‍ය සමග වූ තම ගුවන් ගමන්ද නවතා දමා තිබෙනවා.

මෙම අර්බුදකාරී වතාවරණය තුළ අද දිනය තුළ දී Brent බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 50.21 දක්වා සහ WTI බොරතෙල් බැරලයක් ඩොලර් 47.90 දක්වා සියයට 0.5 බැගින් ඉහළ ගොස් තිබෙනවා.

ලෝකයේ 17 වැනි විශාලතම බොරතෙල් නිෂ්පාදකයා සහ OPEC සංවිධානයේ 9 වැනි විශාලතම බොරතෙල් සැපයුම්කරුවා වන, කටාර් දේශයේ සැපයුම් අඩපණ වීම ලෝක තෙල් මිල ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

මෙම පසුබිම තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර ආසියානු කොටස් වෙළෙඳපොළ කිහිපයක්ම දිනය තුළ පහළ ගොස් තිබේ.

[QUOTE="lodbrok, post: 21752348, member: 558599"] [SIZE="5"]තෙල් මිල යළි ඉහළ යන ලකුණු! [/SIZE] [SIZE="2"][COLOR="Purple"]කටාර් රාජ්‍ය සමග සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 4 ක් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමත් සමග මේ වන විට ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ත්‍රස්තවාදී හා අන්තවාදී කණ්ඩායම්වලට කටාර් රාජ්‍යයේ අනුග්‍රහය හිමිවන බවට වූ චෝදනාව මත සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් රාජ්‍ය සමග පවත්වන ලද තානාපති සබඳතා මේ වන විට නවතා දමා තිබෙනවා. එමිරේට්ස්, එතිහාඩ්, සෞදි ඇරබියන් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා කටාර් රාජ්‍ය සමග වූ තම ගුවන් ගමන්ද නවතා දමා තිබෙනවා. මෙම අර්බුදකාරී වතාවරණය තුළ අද දිනය තුළ දී Brent බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 50.21 දක්වා සහ WTI බොරතෙල් බැරලයක් ඩොලර් 47.90 දක්වා සියයට 0.5 බැගින් ඉහළ ගොස් තිබෙනවා. ලෝකයේ 17 වැනි විශාලතම බොරතෙල් නිෂ්පාදකයා සහ OPEC සංවිධානයේ 9 වැනි විශාලතම බොරතෙල් සැපයුම්කරුවා වන, කටාර් දේශයේ සැපයුම් අඩපණ වීම ලෝක තෙල් මිල ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බවයි විශ්ලේෂකයින් පවසන්නේ. මෙම පසුබිම තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර ආසියානු කොටස් වෙළෙඳපොළ කිහිපයක්ම දිනය තුළ පහළ ගොස් තිබේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom