Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටාර් රාජ්‍ය ත්රස්තවාදීන්ට සහාය දක්වන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, බහරේන්, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේමනය හා මාලදිවයින කටාර් රාජ්‍ය සමඟ පවත්වාගෙන යනු ලබන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට ඊයේ තීරණය කර තිබුණි. මෙම තත්වය මත දැනට කටාරයේ වාසය කරන 125000 කට ආසන්න ශ්‍රී ලාංකිකයන්ට ආහාර,සන්නිවේදන හා ගුවන්ගමන් සම්බන්ධ ගැටලු මතුවීමට ඉඩ ඇති බව

වාර්තාවේ.කටුනායක ගුවන් තොටුපලේ බැංකු ශාඛා කටාර් රියාල් රුපියල්වලට මාරු කිරීම ප්‍රතික්ෂේප කිරීමටද ඊයේ සිට පියවර ගෙන ඇත.

අරාබි රටවල් වල මෙම වෙනසට හේතුව සවුදි හා ඊජිප්තු නායකයින් සමග ඇමරිකානු ජනපති ට්‍රම්ප් පැවැත්වූ සාකච්ඡා බවත් වාර්තාවේ. ට්‍රම්ප්ගේ කොන්දේසි අනුව ත්‍රස්තවාදී සබඳතා ඇති අරාබි රටවල් කොන්කිරීම මගින් අනෙක් රටවල් වලට අනාගතයේ ගැටලු අවමවීම පෙන්වාදී ඇත.

ඊයේ නිවේදනය අනුව එමිරේට්, එට්හාස්, ෆ්ලයි ඩුබායි, එයා ඇරබියා

යන ගුවන් සේවාවන් කටාර් දක්වා වූ සියලු ගුවන් ගමන් අද(6) දින සිට නවතා දමා ඇත.

මේ තත්ත්වය යටතේ ගල්ෆ් කලාපය තුළ දැඩි නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් පවතී.

කටාර් වැසියන්ට හා එරටින් සංචාරය සඳහා පැමිණියවුන්ට පිටවීමට සති දෙකක කාලයක් ලබාදී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මෙම තීරණය මගින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කිසිදු බලපෑමක් නොවන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදීෙවිදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල කියා ඇත.

කටාරයේ පරිභෝජනය කෙරෙන ආහාරවලින් 40% ක් පමණම සවුදි අරාබියේ සිට ලොරිවලින් ප්‍රවාහනය කෙරෙන නිසා සබඳතා අත්හිටුවීම කටාරයේ ආහාර ස්ථාවරභාවයට ක්ෂණික බලපෑමක් ඇතිකරනු ඇතැයි පැවසේ. ආහාර සහ ජලය ගබඩා කරගැනීම පිණිස ජනතාව වෙළෙඳසල් වෙත ඇදීයමින් සිටි බව The Doha News පුවත්පත වාර්තා කර තිබුණි.

කටාරය සමග මෙම ගැටලු අනෙක් අරාබි රටවලට කලෙක සිට පැවතියද ඒවා කෙරෙහි නම්‍යශීලී ප්රතිපත්තියක එම රාජ්‍යය සිට නැත. අසල්වැසි රටවල් කටාරය වෙනස් කිරීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවූ බවද වාර්තා විය.

තමන්ට එරෙහි චෝදනා තරයේ බැහැර කරන බව කටාරයේ විදේශ අමාත්‍යාංශය දන්වා ඇත. තම ජනතාවට මෙමගින් බලපෑමක් ඇතිනොවීමට හැකි සියලු පියවර ගන්නා බවත් කටාර් රාජ්‍යය දන්වා ඇත.

uputaganimagosiplankaeken

[QUOTE="hi.dushan, post: 21755417, member: 219284"] [SIZE="4"]කටාර් රාජ්‍ය ත්රස්තවාදීන්ට සහාය දක්වන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, බහරේන්, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේමනය හා මාලදිවයින කටාර් රාජ්‍ය සමඟ පවත්වාගෙන යනු ලබන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට ඊයේ තීරණය කර තිබුණි. මෙම තත්වය මත දැනට කටාරයේ වාසය කරන 125000 කට ආසන්න ශ්‍රී ලාංකිකයන්ට ආහාර,සන්නිවේදන හා ගුවන්ගමන් සම්බන්ධ ගැටලු මතුවීමට ඉඩ ඇති බව වාර්තාවේ.කටුනායක ගුවන් තොටුපලේ බැංකු ශාඛා කටාර් රියාල් රුපියල්වලට මාරු කිරීම ප්‍රතික්ෂේප කිරීමටද ඊයේ සිට පියවර ගෙන ඇත. අරාබි රටවල් වල මෙම වෙනසට හේතුව සවුදි හා ඊජිප්තු නායකයින් සමග ඇමරිකානු ජනපති ට්‍රම්ප් පැවැත්වූ සාකච්ඡා බවත් වාර්තාවේ. ට්‍රම්ප්ගේ කොන්දේසි අනුව ත්‍රස්තවාදී සබඳතා ඇති අරාබි රටවල් කොන්කිරීම මගින් අනෙක් රටවල් වලට අනාගතයේ ගැටලු අවමවීම පෙන්වාදී ඇත. ඊයේ නිවේදනය අනුව එමිරේට්, එට්හාස්, ෆ්ලයි ඩුබායි, එයා ඇරබියා යන ගුවන් සේවාවන් කටාර් දක්වා වූ සියලු ගුවන් ගමන් අද(6) දින සිට නවතා දමා ඇත. මේ තත්ත්වය යටතේ ගල්ෆ් කලාපය තුළ දැඩි නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් පවතී. කටාර් වැසියන්ට හා එරටින් සංචාරය සඳහා පැමිණියවුන්ට පිටවීමට සති දෙකක කාලයක් ලබාදී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. කෙසේ වෙතත් මෙම තීරණය මගින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කිසිදු බලපෑමක් නොවන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදීෙවිදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල කියා ඇත. කටාරයේ පරිභෝජනය කෙරෙන ආහාරවලින් 40% ක් පමණම සවුදි අරාබියේ සිට ලොරිවලින් ප්‍රවාහනය කෙරෙන නිසා සබඳතා අත්හිටුවීම කටාරයේ ආහාර ස්ථාවරභාවයට ක්ෂණික බලපෑමක් ඇතිකරනු ඇතැයි පැවසේ. ආහාර සහ ජලය ගබඩා කරගැනීම පිණිස ජනතාව වෙළෙඳසල් වෙත ඇදීයමින් සිටි බව The Doha News පුවත්පත වාර්තා කර තිබුණි. කටාරය සමග මෙම ගැටලු අනෙක් අරාබි රටවලට කලෙක සිට පැවතියද ඒවා කෙරෙහි නම්‍යශීලී ප්රතිපත්තියක එම රාජ්‍යය සිට නැත. අසල්වැසි රටවල් කටාරය වෙනස් කිරීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවූ බවද වාර්තා විය. තමන්ට එරෙහි චෝදනා තරයේ බැහැර කරන බව කටාරයේ විදේශ අමාත්‍යාංශය දන්වා ඇත. තම ජනතාවට මෙමගින් බලපෑමක් ඇතිනොවීමට හැකි සියලු පියවර ගන්නා බවත් කටාර් රාජ්‍යය දන්වා ඇත. [/SIZE] uputaganimagosiplankaeken [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom