Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටුගෙයි_සොරකම_-_මාලා_නාටකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුගෙයි_සොරකම_-_මාලා_නාටකය

කටුගෙයි සොරකම - මාලා නාටකය . . .

ඉතිහාසය තුල නොහැකියාවේ මහා කළු පැල්ලම සනිටුහන් කල අති ශූක්ෂම කටුගෙයි සොරකම එයට සම්බන්ධ වූ බලවන්තයන්ට වහා වහා පිළියම් අවැසි මහා හිසරදයක් වී ඇත. එය දිනපතා තිර රචනය කරමින්, අහිංසක මිනිසුන් කෲර ලෙස බිලිගනිමින්, මහ ජනතාව මහ දවල් ගොනාට අන්දමින් රඟ දක්වන වියරු මාලානාටකය ඉතා හොඳින් ලොකයාට සහතික කරයි . . .

අගනගරය පුරා පෝස්ටර් අලවමින් ලෝක ප්රසිද්ධ ක්රීඩකයෙක් සෙව්වේ එම ක්රීඩකයාගේ හිස්වැසුම කිසිදු අඩුපාඩුවක් නැතිව චිත්රණය කරමිනි. එය දුටු යුක්තිය සොයන මහජනතාව සියල්ල ගොන්නු වූවා නොවේද ?

දැන් මෙම මාලා නාටකයේ තවත් රසබර මෙන්ම ඇගකිලිපොලා යන ජවනිකා ඇතුලත් කොටස් කිහිපයක් තව නොබෝ දිනකින් ලෝ වැසියාට දැක බලා ගැනීමට හැකිවනවා නොවනුමානයි . . .

තවමත් මෙම මලා නාටකයේ කතා රචකයා හඳුනාගෙන නොමැති අතර දැනටමත් ඔහු මලා නාටක වලට පිරිනමන ජත්යන්තර සම්මාන ගනනාවකට සුදුසුකම් ලබා ඇත . . .

[QUOTE="chathupatiya, post: 13264314, member: 48903"] [b]කටුගෙයි_සොරකම_-_මාලා_නාටකය[/b] [SIZE="4"][COLOR="Purple"]කටුගෙයි සොරකම - මාලා නාටකය . . . ඉතිහාසය තුල නොහැකියාවේ මහා කළු පැල්ලම සනිටුහන් කල අති ශූක්ෂම කටුගෙයි සොරකම එයට සම්බන්ධ වූ බලවන්තයන්ට වහා වහා පිළියම් අවැසි මහා හිසරදයක් වී ඇත. එය දිනපතා තිර රචනය කරමින්, අහිංසක මිනිසුන් කෲර ලෙස බිලිගනිමින්, මහ ජනතාව මහ දවල් ගොනාට අන්දමින් රඟ දක්වන වියරු මාලානාටකය ඉතා හොඳින් ලොකයාට සහතික කරයි . . . අගනගරය පුරා පෝස්ටර් අලවමින් ලෝක ප්රසිද්ධ ක්රීඩකයෙක් සෙව්වේ එම ක්රීඩකයාගේ හිස්වැසුම කිසිදු අඩුපාඩුවක් නැතිව චිත්රණය කරමිනි. එය දුටු යුක්තිය සොයන මහජනතාව සියල්ල ගොන්නු වූවා නොවේද ? දැන් මෙම මාලා නාටකයේ තවත් රසබර මෙන්ම ඇගකිලිපොලා යන ජවනිකා ඇතුලත් කොටස් කිහිපයක් තව නොබෝ දිනකින් ලෝ වැසියාට දැක බලා ගැනීමට හැකිවනවා නොවනුමානයි . . . තවමත් මෙම මලා නාටකයේ කතා රචකයා හඳුනාගෙන නොමැති අතර දැනටමත් ඔහු මලා නාටක වලට පිරිනමන ජත්යන්තර සම්මාන ගනනාවකට සුදුසුකම් ලබා ඇත . . .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom