Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටුණායකත් අවුල් ජාලයක් වගේ.......??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඉන්දියාව තෝරා ගත්තත් එකයි නැතත් එකයි මම කිව්වේ උබේ සිගිති Air Traffic Management අදහස් ගැන .

උබ කියන විදියට හම්බන්තොට Flight බාන්න බැ කැලේ නිසා ඒක නිසා ඉන්දියාවට හරවලා යැවුවා කියන එක

මගේ මතේ නම් හම්බන්තොට උඩින් සුළි කුණාටුව කැරකුනා නිසා කොළඹ වගේම හම්බන්තොට ත් අනතුරු දායක නිසා හම්බන්තොට තෝරා නොගෙන ඉන්දියාවට හරවලා යවන්න ඇති

Air Lines හම්බන්තොට යන්නේ නැත්තේ Passengers ලා හම්බන්තොට ට ටිකට් බුක් කරන්නේ නැති නිසා මිසක් Air Port එකේ ප්රශ්නයක් නිසා නෙවෙයි බං

හැමෝම කැමති Colombo Airport එකෙන් බහින්න නේ . උබ වැරදියට පොට පටලවාගෙන ඉන්නේ.

උබ දන්නේ නැතුවාට මෙච්චර කල් ඔක්කොම Flight Divert කරේ හම්බන්තොට ට තමා

උබ ඔය නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරපං නැත්නම් දැනුමේ අවුල් එනවා

Pilot ට හිතෙන හිතෙන තැන් වල Plane එක බාන්න පුළුවන් කැපටන් ශා වගේ Flight Hijack එකක් කරගත්ත වෙලාවට නම්

Flight Divert කරන වේලාවකදී Air Port එක තෝරලා කියන්නේ Flight Traffic Controler. හැබැයි Pilot ට ඕනේ නම් ඒ Air Port එක Reject කරලා වෙන Air Port එකක් ඉල්ලන පුළුවන්

Pilot ට ඕනේ Air Port එකට Pilot ට හිතුමතේ Air Plane එක Divert කරන්න බෑ

Air Port එක තෝරා ගන්න එකයි Air Ports ටික Pilots දෙන එකයි හරියට වටහා ගනින් පටලවා ගන්නේ නැතුව

යටින් දාලා ඇති පොඩ්ඩක් කියවලා බලන්න සම්පූර්ණ ටිකම කියවන්න නැත්නම් ආයෙත් කියයි

The pilot-in-command makes the final decision to divert a flight, but they work in coordination with the airline's dispatchers who suggest suitable airports based on factors like safety, weather, and available maintenance and

facilities. The decision is made for safety reasons, and while the nearest airport might be chosen, the best option is often an airport where the airline has the right facilities to handle the aircraft and passengers efficiently.

Factors influencing the choice of airport

1.Safety and suitability: The airport must be safe and suitable for the aircraft's current condition, considering factors like runway length, navigation aids, and available maintenance personnel and parts.

2.Weather: The weather at the potential diversion airport must be within the acceptable limits for landing.

3.Airline infrastructure: Ideally, the flight diverts to an airport where the airline has its own staff, equipment, and can more easily arrange for passengers to continue their journey, according to Flightradar24.

4.Fuel: The amount of fuel on board is a critical factor, as the flight crew must ensure they have enough fuel to reach a suitable diversion airport.

5.Passenger needs: Airlines also consider what resources are available to help passengers continue their journey from the diversion airport.

[QUOTE="2osama, post: 31095396, member: 314982"] මට ඉන්දියාව තෝරා ගත්තත් එකයි නැතත් එකයි මම කිව්වේ උබේ සිගිති Air Traffic Management අදහස් ගැන . උබ කියන විදියට හම්බන්තොට Flight බාන්න බැ කැලේ නිසා ඒක නිසා ඉන්දියාවට හරවලා යැවුවා කියන එක😂 මගේ මතේ නම් හම්බන්තොට උඩින් සුළි කුණාටුව කැරකුනා නිසා කොළඹ වගේම හම්බන්තොට ත් අනතුරු දායක නිසා හම්බන්තොට තෝරා නොගෙන ඉන්දියාවට හරවලා යවන්න ඇති Air Lines හම්බන්තොට යන්නේ නැත්තේ Passengers ලා හම්බන්තොට ට ටිකට් බුක් කරන්නේ නැති නිසා මිසක් Air Port එකේ ප්රශ්නයක් නිසා නෙවෙයි බං හැමෝම කැමති Colombo Airport එකෙන් බහින්න නේ . උබ වැරදියට පොට පටලවාගෙන ඉන්නේ. උබ දන්නේ නැතුවාට මෙච්චර කල් ඔක්කොම Flight Divert කරේ හම්බන්තොට ට තමා😂 උබ ඔය නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරපං නැත්නම් දැනුමේ අවුල් එනවා 😂 Pilot ට හිතෙන හිතෙන තැන් වල Plane එක බාන්න පුළුවන් කැපටන් ශා වගේ Flight Hijack එකක් කරගත්ත වෙලාවට නම් 😥 Flight Divert කරන වේලාවකදී Air Port එක තෝරලා කියන්නේ Flight Traffic Controler. හැබැයි Pilot ට ඕනේ නම් ඒ Air Port එක Reject කරලා වෙන Air Port එකක් ඉල්ලන පුළුවන් Pilot ට ඕනේ Air Port එකට Pilot ට හිතුමතේ Air Plane එක Divert කරන්න බෑ Air Port එක තෝරා ගන්න එකයි Air Ports ටික Pilots දෙන එකයි හරියට වටහා ගනින් පටලවා ගන්නේ නැතුව යටින් දාලා ඇති පොඩ්ඩක් කියවලා බලන්න සම්පූර්ණ ටිකම කියවන්න නැත්නම් ආයෙත් කියයි The pilot-in-command makes the final decision to divert a flight, but they work in coordination with the airline's dispatchers who suggest suitable airports based on factors like safety, weather, and available maintenance and facilities. The decision is made for safety reasons, and while the [B]nearest airport might be chosen, th[/B]e best option is often an airport where the airline has the right facilities to handle the aircraft and passengers efficiently. [B][SIZE=5]Factors influencing the choice of airport[/SIZE][/B] 1.Safety and suitability: The airport must be safe and suitable for the aircraft's current condition, considering factors like runway length, navigation aids, and available maintenance personnel and parts. 2.Weather: The weather at the potential diversion airport must be within the acceptable limits for landing. 3.Airline infrastructure: Ideally, the flight diverts to an airport where the airline has its own staff, equipment, and can more easily arrange for passengers to continue their journey, according to Flightradar24. 4.Fuel: The amount of fuel on board is a critical factor, as the flight crew must ensure they have enough fuel to reach a suitable diversion airport. 5.Passenger needs: Airlines also consider what resources are available to help passengers continue their journey from the diversion airport. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom