Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටුණායකත් අවුල් ජාලයක් වගේ.......??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නට්ටෙ ඉඳන් ගොමනෙ!

OCC (Ops Control Cntr) (UL Flight Ops cntr)

මේකෙ ඉන්නවා Dispatchers කියල සෙට් එකක්. උන් තමයි යන්න තියෙන routes, A/C capability, Weather, Delays, Diversions වගේ ඔක්කොම consider කරලා flight plan එකක් design කරන්නෙ.

උඹ කියනවා වගේ Fuel නෙමෙයි diversion එකකදි ප්‍රධාන සාධකය. (Flight plan එක හදද්දි adequate alternate airports, routes, required fuel, A/C capabilities, pax comfort/ accommodation, airline maintenance bases වගේ factors ගොඩාක් consider කරනවා. Not JUST fuel)

Cpt. ඇවිත් FLT OPs Dispatcher දෙන Flight plan එක MCDU එක through FMC එකට enter කරනවා.

Normal flight path එකේ ගිහින් land කරනවනම් අවුලක් නෑ.

හැබැයි මොකක් හරි case එකක් [A/C issue, Destination severe WX conditions, PAX emergency (health, etc)] ආවොත් divert කරන්න පුළුවන් අර alternate flight paths වලට.

එතකොට බලනවා, ඒ අදාළ airport එකේ NOTAMs, WX, Visibility Index, [Runway capabilities (not just the length, PCN, PCI, etc බලන්නෙ Flight Plan එක හදද්දිමයි.)], Economically viable solution එක මොකක්ද, PAX ට accomodation දෙන්නෙ කොහොමද, (මත්තල land කරොත් උන්ව ආයෙ BIA අරන් එන්න පුළුවන්ද, Most imporantly ඒ වැඩේ safely කරගන්න පුළුවන් ද, පාරවල් යට වෙන්න පුළුවන්, ගස් වැටෙන්න පුලුවන්, cyclone එක නිසා මත්තලටත් ආයෙ land කරගන්න බැරි උනොත් ලෙඩක්නෙ.

ඕවත් හිතලා, Mainly PAX, Crew & A/C safety එක consider කරලා FLIGHT CREW එක FLIGHT OPs (FOC) එකෙනුත් inputs අරගෙන decide කරන්නෙ අපේ ඊළඟ step එක මෙන්න මේකයි කියලා.

එතකොට Flight Crew එක ඒ අදාළ ATC contact කරගෙන අහගන්නවා WX, Visibility, Cross Wind, Windshear, Runway availability වගේ ගොඩක් දේවල්.

ඒවා අවුලක් නැත්නම් PIC (Pilot in-charge) ඒ කියන්නෙ බොහෝවිට Cpt. or Senior Cpt. DECIDE කරනවා මම land කරන්නෙ මෙන්න මේ airport එකට කියලා.

ATC ට order කරන්න බෑ උඹට එහෙම කරන්න බෑ මෙහෙට land කරපං කියලා.

මොකද උඩ situation එක හරියටම දන්නෙ Flight Crew එක මිසක් යට ඉන්න ATC වත් OPs එකේ set එකවත් නෙමෙයි.

So the ultimate decision is made by the PIC!

Source - OM, FCOM, MOE, මගෙ experience,

උඹට වඩා airlines ගානක මම වැඩ කරලා තියෙනවා. මගෙ පවුලෙ pilots ල දෙන්නෙක් ඉන්නවා. මම Maintenance Engineering background එකක් තියෙන එකෙක්.

බොරුවට කෙස් පැලෙන තර්ක දැම්මට වැඩක් නෑ මචන් උඹ හරියට දෙයක් දන්නෙ නැත්තන්.

[QUOTE="jackpolkichcha, post: 31098165, member: 540446"] නට්ටෙ ඉඳන් ගොමනෙ! OCC (Ops Control Cntr) (UL Flight Ops cntr) මේකෙ ඉන්නවා Dispatchers කියල සෙට් එකක්. උන් තමයි යන්න තියෙන routes, A/C capability, Weather, Delays, Diversions වගේ ඔක්කොම consider කරලා flight plan එකක් design කරන්නෙ. උඹ කියනවා වගේ Fuel නෙමෙයි diversion එකකදි ප්‍රධාන සාධකය. (Flight plan එක හදද්දි adequate alternate airports, routes, required fuel, A/C capabilities, pax comfort/ accommodation, airline maintenance bases වගේ factors ගොඩාක් consider කරනවා. Not JUST fuel) Cpt. ඇවිත් FLT OPs Dispatcher දෙන Flight plan එක MCDU එක through FMC එකට enter කරනවා. Normal flight path එකේ ගිහින් land කරනවනම් අවුලක් නෑ. හැබැයි මොකක් හරි case එකක් [A/C issue, Destination severe WX conditions, PAX emergency (health, etc)] ආවොත් divert කරන්න පුළුවන් අර alternate flight paths වලට. එතකොට බලනවා, ඒ අදාළ airport එකේ NOTAMs, WX, Visibility Index, [Runway capabilities (not just the length, PCN, PCI, etc බලන්නෙ Flight Plan එක හදද්දිමයි.)], Economically viable solution එක මොකක්ද, PAX ට accomodation දෙන්නෙ කොහොමද, (මත්තල land කරොත් උන්ව ආයෙ BIA අරන් එන්න පුළුවන්ද, Most imporantly ඒ වැඩේ safely කරගන්න පුළුවන් ද, පාරවල් යට වෙන්න පුළුවන්, ගස් වැටෙන්න පුලුවන්, cyclone එක නිසා මත්තලටත් ආයෙ land කරගන්න බැරි උනොත් ලෙඩක්නෙ. ඕවත් හිතලා, Mainly PAX, Crew & A/C safety එක consider කරලා FLIGHT CREW එක FLIGHT OPs (FOC) එකෙනුත් inputs අරගෙන decide කරන්නෙ අපේ ඊළඟ step එක මෙන්න මේකයි කියලා. එතකොට Flight Crew එක ඒ අදාළ ATC contact කරගෙන අහගන්නවා WX, Visibility, Cross Wind, Windshear, Runway availability වගේ ගොඩක් දේවල්. ඒවා අවුලක් නැත්නම් [B]PIC (Pilot in-charge) ඒ කියන්නෙ බොහෝවිට Cpt. or Senior Cpt. DECIDE[/B] කරනවා මම land කරන්නෙ මෙන්න මේ airport එකට කියලා. ATC ට order කරන්න බෑ උඹට එහෙම කරන්න බෑ මෙහෙට land කරපං කියලා. මොකද උඩ situation එක හරියටම දන්නෙ Flight Crew එක මිසක් යට ඉන්න ATC වත් OPs එකේ set එකවත් නෙමෙයි. So the ultimate decision is made by the PIC! [SIZE=5]Source - OM, FCOM, MOE, මගෙ experience, [/SIZE] [SIZE=3]උඹට වඩා airlines ගානක මම වැඩ කරලා තියෙනවා. මගෙ පවුලෙ pilots ල දෙන්නෙක් ඉන්නවා. මම Maintenance Engineering background එකක් තියෙන එකෙක්. [/SIZE] බොරුවට කෙස් පැලෙන තර්ක දැම්මට වැඩක් නෑ මචන් උඹ හරියට දෙයක් දන්නෙ නැත්තන්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom