Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කටුනායක ගුවන් තොටුපළට අලුතෙන් Self-check-in මැශින් 20 ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම් මෙහෙයුම් සේවා සපයන්නා වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සහ බිම් මෙහෙයුම් අංශය (Airport and Ground Services) මඟින්, එම ගුවන් තොටුපළ භාවිතා කරන වෙනත් ගුවන් සේවාවන්හි මගීන් වෙනුවෙන් Self-check-in සේවාවන් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. සංචාරකයන් බහුලව පැමිණෙන ශීත සෘතුව ඉලක්ක කරගෙන මෙම හඳුන්වා දීම සිදු කර ඇති අතර, මෙම කාලසීමාව තුළ දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයන් 300,000 කට අධික පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ අංශය මඟින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන යටතේ පසුගිය මාසය තුළ කටුනායක ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තය තුළ නව Self-check-in යන්ත්‍ර 20 ක් ස්ථාපිත කරන ලද අතර, ඒ අනුව දැන් එම පරිශ්‍රය තුළ එබඳු යන්ත්‍ර 28 ක් ක්‍රියාත්මක වේ. මෙමඟින් ගුවන් තොටුපළේ කටයුතු වඩාත් කාර්යක්ෂම වී මගීන්ට වැඩි පහසුවක් හිමි වන අතරම, එය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය වැඩිදියුණු කිරීම සඳහා දරනු ලබන උත්සාහයන්ට සුවිශාල පිටිවහලක්ද වනු නිසැකය.

2023 වසරේදී මුලින්ම හඳුන්වා දෙන ලද මෙම Self-check-in යන්ත්‍ර මගීන් අතර ඉක්මනින්ම ජනප්‍රිය වූ අතර, සාම්ප්‍රදායික check-in කවුන්ටර වෙනුවට මෙම යන්ත්‍ර භාවිතා කිරීමට මගීන් වැඩි වැඩියෙන් පෙළඹෙනු දක්නට ලැබිණි. මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ සිට විදේශ රටවල් බලා ගමන් ගන්නා ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගීන් අතරින් 15% ක්ම මෙම යන්ත්‍ර භාවිතා කරති. මෙය පිටත් වීමේ පර්යන්තයේ තදබදය අවම කිරීමට සුවිශාල දායකත්වයක් ලබා දී ඇත. මෙම පහසුකම හේතුවෙන් මගීන්ට පෝලිම්වල රැඳී සිටීමෙන් තොරව සෘජුවම Self-check-in යන්ත්‍ර වෙත ගොස් සරල පියවර කිහිපයක් ඔස්සේ ආසන තෝරාගැනීම, ගුවන් යානයට ගොඩවීමේ අවසර පත්‍ර මුද්‍රණය කිරීම සහ බෑග් ටැග් ලබාගැනීම ආදිය සිදු කර, තම Check-in ක්‍රියාවලිය ඉක්මනින් සම්පූර්ණ කළ හැකි වේ.

"අපගේ සේවාවන් ලබන ගුවන් මගීන්ගෙන් 60% ක් පමණ වන අනෙකුත් ගුවන් සේවාවන්හි මගීන් වෙනුවෙන් මේ ආකාරයට Self-check-in පහසුකම හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. අපගේ අරමුණ වන්නේ සෑම මසකම කටුනායක ගුවන් තොටුපළින් විදෙස්ගත වන 300,000 කට අධික මගීන් පිරිසට වඩාත් හොඳ සේවාවක් ලබාදීමයි. අපගේ වැඩිදියුණු කරන ලද Self-check-in පහසුකම් ගුවන් තොටුපළේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට මහෝපකාරී වනු ඇති අතර, කලාපය තුළ ඩිජිටල් ගුවන් තොටුපළ විසඳුම් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට හිමි වී ඇති ඉහළ පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීමටද දායක වේවි. තම මගීන් සඳහා මෙම Self-check-in පහසුකම ලබාදීමට ඉදිරිපත් වී සිටින ප්‍රථම ගුවන් සේවය වන්නේ සිංගප්පූරුව ගුවන් සේවයයි. ඉදිරියේදී තවත් ගුවන් සේවා රැසක් තම මගීන්ට මෙම පහසුකම පිරිනමනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සහ බිම් මෙහෙයුම් සේවා ප්‍රධානී දීපාල් පල්ලෙගංගොඩ මහතා පැවසීය.

සෑම දිනකම මගීන් දහස් ගණනක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාවිතා කරන අතර, ඔවුන්ට අවශ්‍ය මූලික සේවාවන් සපයනු ලබන්නේ SriLankan ගුවන් සේවයේ ගුවන් තොටුපළ හා බිම් මෙහෙයුම් සේවා අංශය මගිනි. ඉදිරියේදී පැමිණෙන ශ්රීත සෘතුව හමුවේ මෙම මගීන් ප්‍රමාණය ඉහළ යන අවස්ථාවලදී පවා නවීනතම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් කිසිදු බාධාවකින් තොරව එම මගීන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සූදානමින් සිටී.

https://biz.adaderana.lk/ශ්‍රීලංකන්-ගුවන්-සේවයේ-ග-3/

[QUOTE="Draco Malfoy, post: 31068670, member: 570250"] [img]https://i.imgur.com/BsRziKW.jpeg[/img] කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම් මෙහෙයුම් සේවා සපයන්නා වන ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සහ බිම් මෙහෙයුම් අංශය (Airport and Ground Services) මඟින්, එම ගුවන් තොටුපළ භාවිතා කරන වෙනත් ගුවන් සේවාවන්හි මගීන් වෙනුවෙන් Self-check-in සේවාවන් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. සංචාරකයන් බහුලව පැමිණෙන ශීත සෘතුව ඉලක්ක කරගෙන මෙම හඳුන්වා දීම සිදු කර ඇති අතර, මෙම කාලසීමාව තුළ දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයන් 300,000 කට අධික පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ අංශය මඟින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන යටතේ පසුගිය මාසය තුළ කටුනායක ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තය තුළ[B] නව Self-check-in යන්ත්‍ර 20 ක් ස්ථාපිත කරන ලද අතර, ඒ අනුව දැන් එම පරිශ්‍රය තුළ එබඳු යන්ත්‍ර 28 ක් ක්‍රියාත්මක වේ.[/B] මෙමඟින් ගුවන් තොටුපළේ කටයුතු වඩාත් කාර්යක්ෂම වී මගීන්ට වැඩි පහසුවක් හිමි වන අතරම, එය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය වැඩිදියුණු කිරීම සඳහා දරනු ලබන උත්සාහයන්ට සුවිශාල පිටිවහලක්ද වනු නිසැකය. [B]2023 වසරේදී මුලින්ම හඳුන්වා දෙන ලද මෙම Self-check-in යන්ත්‍ර මගීන් අතර ඉක්මනින්ම ජනප්‍රිය වූ අතර, සාම්ප්‍රදායික check-in කවුන්ටර වෙනුවට මෙම යන්ත්‍ර භාවිතා කිරීමට මගීන් වැඩි වැඩියෙන් පෙළඹෙනු දක්නට ලැබිණි.[/B] මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ සිට විදේශ රටවල් බලා ගමන් ගන්නා ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගීන් අතරින් 15% ක්ම මෙම යන්ත්‍ර භාවිතා කරති. මෙය පිටත් වීමේ පර්යන්තයේ තදබදය අවම කිරීමට සුවිශාල දායකත්වයක් ලබා දී ඇත. මෙම පහසුකම හේතුවෙන් මගීන්ට පෝලිම්වල රැඳී සිටීමෙන් තොරව සෘජුවම Self-check-in යන්ත්‍ර වෙත ගොස් සරල පියවර කිහිපයක් ඔස්සේ ආසන තෝරාගැනීම, ගුවන් යානයට ගොඩවීමේ අවසර පත්‍ර මුද්‍රණය කිරීම සහ බෑග් ටැග් ලබාගැනීම ආදිය සිදු කර, තම Check-in ක්‍රියාවලිය ඉක්මනින් සම්පූර්ණ කළ හැකි වේ. [img]https://i.imgur.com/6yTBpMC.jpeg[/img] "අපගේ සේවාවන් ලබන ගුවන් මගීන්ගෙන් 60% ක් පමණ වන අනෙකුත් ගුවන් සේවාවන්හි මගීන් වෙනුවෙන් මේ ආකාරයට Self-check-in පහසුකම හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. අපගේ අරමුණ වන්නේ සෑම මසකම කටුනායක ගුවන් තොටුපළින් විදෙස්ගත වන 300,000 කට අධික මගීන් පිරිසට වඩාත් හොඳ සේවාවක් ලබාදීමයි. අපගේ වැඩිදියුණු කරන ලද Self-check-in පහසුකම් ගුවන් තොටුපළේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට මහෝපකාරී වනු ඇති අතර, කලාපය තුළ ඩිජිටල් ගුවන් තොටුපළ විසඳුම් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට හිමි වී ඇති ඉහළ පිළිගැනීම තවදුරටත් තහවුරු කිරීමටද දායක වේවි. තම මගීන් සඳහා මෙම Self-check-in පහසුකම ලබාදීමට ඉදිරිපත් වී සිටින ප්‍රථම ගුවන් සේවය වන්නේ සිංගප්පූරුව ගුවන් සේවයයි. ඉදිරියේදී තවත් ගුවන් සේවා රැසක් තම මගීන්ට මෙම පහසුකම පිරිනමනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් තොටුපළ සහ බිම් මෙහෙයුම් සේවා ප්‍රධානී දීපාල් පල්ලෙගංගොඩ මහතා පැවසීය. සෑම දිනකම මගීන් දහස් ගණනක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ භාවිතා කරන අතර, ඔවුන්ට අවශ්‍ය මූලික සේවාවන් සපයනු ලබන්නේ SriLankan ගුවන් සේවයේ ගුවන් තොටුපළ හා බිම් මෙහෙයුම් සේවා අංශය මගිනි. ඉදිරියේදී පැමිණෙන ශ්රීත සෘතුව හමුවේ මෙම මගීන් ප්‍රමාණය ඉහළ යන අවස්ථාවලදී පවා නවීනතම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් කිසිදු බාධාවකින් තොරව එම මගීන්ට ඉහළම තලයේ සේවාවක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සූදානමින් සිටී. [img]https://i.imgur.com/XjyoAnG.jpeg[/img] [URL]https://biz.adaderana.lk/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9c-3/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom