Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
කටු අකුලේ මල් ඇහැරේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලමුව ඔබ සහා ඔබගේ සගයන්ට සිරස නමා ආචාර කරමි.

මෙවෑනිම දුශ්කර ගමක හෑදී වෑඩුනු පුද්ගලයෙකු වශයෙන් ඔබගේ සත් ක්‍රියාව මම ඉතා අගය කරමි, නමුත් මෙහි ඔබ අප නොඩකින ඉමක් වෙත ඔබ ගෙනයන්නට මදකට අවසර..

මෙවෑනි ගම්මාන වලට ගොස් පොඩි උන්ට පොත්පත්, මහ උන්ට කන්න බොන්න දේ, අර ණ්ය මේ ණය දෙන මහත්වරු, සන්විදාන ඕනෑ තරම් අප (මම ) දෑක ඈත.. මෙය එද සිට අද දක්වාම සිදුවෙන්නකි.. නමුත් සිදුවී ඈත්තේ මොන කෙන්ගෙඩියක්ද? 1% 2% පමනක් උසස් අද්යාපනය ලබයි, විශ්ව විද්‍යාලයට යයි, අනිත් උන්ට උරුම වන්නේ පිය උරුමයෙන් එන හේන කුබුර පමනි.. කෙල්ලන් කොලබ ඈවිත් ගාමන්ට් කෑල්ලක් වී කොලබ කොල්ලෙක් අතින් සල්ලන් වී අවුරුද්දට සෑරයක් දෙසෑරයක් ගමේ ගොස් ගමේ උන්ට කොලබ පාර්ට් දමා ආයෙත් කොලබ විත් සුපුරුදු මුඩුක්කු බෝඩිම් ජීවිතය ගත කරයි..

මහ උන් හෑමදාම එක තෑනය.. උන්ට ලොකු එද වේල හොයා ගෑනීම පමනකි.. පොඩි උන්ට උගන්නන්න ලොකු ඕනා කමක් තිබ්බත් , තමන් සතු සියලුම වස්තුව වියදම් කිරීමට කෑමති උනත්.. උන්ට උගන්නනේ කොහොමද, උගන්නන්නේ මොනෑවාද කියා ඈබිත්තකවත් දෑනුමක් තෙරුමක් නෑත...

පොඩි උනුත් ඉස්කොලේ යන්න ඕන හින්ද ඉස්කොලේ යයි. ඉස්කොලේ උගන්න්න පොතෙ පතෙ තිබෙන දේ අරෙන්නට වෙන දන්න දෙයක් නෑත.. ඈත පලාත්වල ඉස්කෝලවල උගන්නන ගුරුවරුන්ද අමු ගොඩයන්ය (වෙන සුදුසු වචනයක් නෑත ) ඔවුටද ලමයෙක් හෝ උන්ගේ දෙමවුපියන් නිසි මාවතකට යොමු කිරීමට රට ලෝකය ගෑන ඈසූ පිරූ දනුමක් නෑත..

මෙය ලන්කාව තුල සමාජගත කර ඈති පිලිලයකි.. 1948 සිට අද දක්වා ආන්ඩු කල සියල්ලන් මීට වගකිව යුතුය.. සමාජයේ මෙවෑනි පන්තියක නියෝජනය දේශපාලකයාට වාසියකි.

මෙම ප්‍රපන්චිතය දෙස පර්යෙශනාත්මක ඈසකින් බලන ඕනෑම කෙනෙකුට වෑටහෙන එකම දේ නම්, පොත් පත් කෑම භීම බෙදනවාට වද.. ගම්වල මහ උන්ගේ හා පොඩි උන්ගේ ආකල්පමය වෙනසක් ඈති කල හෑකිනම් එය ඉතා වටිනා බවය..

පොඩි උන්ට, මහ උන්ට, උගන්නන උන්ට උගන්න්න්නේ මොකටද,ඉගෙනගන්නේ මොකටද, මොනවාද, කෙසේද කියා තෙරුම් කර දිය යුතුය... සියල්ලටම වඩා මෙ ලොකයේ ලන්කාව එකම රට නොවන බව මොවුන්ට පෑහදිලි කර තිය යුතුය.. ලෝකය දකින්නට.. අද්යාපනයේ ඉම කුමක්ද තෙරුම් ගන්නට අපි මොවුන්ට අවස්තා සලසා තිය යුතුය.. නෑතිනම් මින් ඉදිරියටත් කිසිවක් වෙනස් නොවනු ඈත..

ගමේ අතරමන් වු කොලුවා ගොඩයෙක් ද, බම්බලපිටියේ අතරමන් වු එකා පොශ් එකෙක් ද වනනේ ඔබත් මමත් අයත්වන මේ සමාජයේම වරදිනි, නොසෑලකිලිමත්කමිනි.

මේ නිසා දුකට හේතුව සොයා දුක නෑතිකිරීමට ගත යුතු ක්‍රියාමාර්ගයක් මිස දුක වෑසීම පමනක් මගින් මල සෑමදා කටු අකුලේම පිපීම වෑලකිය නොහෑකි වනු ඈත..

[QUOTE="don03, post: 10921949, member: 275887"] [SIZE=4]පලමුව ඔබ සහා ඔබගේ සගයන්ට සිරස නමා ආචාර කරමි. මෙවෑනිම දුශ්කර ගමක හෑදී වෑඩුනු පුද්ගලයෙකු වශයෙන් ඔබගේ සත් ක්‍රියාව මම ඉතා අගය කරමි, නමුත් මෙහි ඔබ අප නොඩකින ඉමක් වෙත ඔබ ගෙනයන්නට මදකට අවසර.. මෙවෑනි ගම්මාන වලට ගොස් පොඩි උන්ට පොත්පත්, මහ උන්ට කන්න බොන්න දේ, අර ණ්ය මේ ණය දෙන මහත්වරු, සන්විදාන ඕනෑ තරම් අප (මම ) දෑක ඈත.. මෙය එද සිට අද දක්වාම සිදුවෙන්නකි.. නමුත් සිදුවී ඈත්තේ මොන කෙන්ගෙඩියක්ද? 1% 2% පමනක් උසස් අද්යාපනය ලබයි, විශ්ව විද්‍යාලයට යයි, අනිත් උන්ට උරුම වන්නේ පිය උරුමයෙන් එන හේන කුබුර පමනි.. කෙල්ලන් කොලබ ඈවිත් ගාමන්ට් කෑල්ලක් වී කොලබ කොල්ලෙක් අතින් සල්ලන් වී අවුරුද්දට සෑරයක් දෙසෑරයක් ගමේ ගොස් ගමේ උන්ට කොලබ පාර්ට් දමා ආයෙත් කොලබ විත් සුපුරුදු මුඩුක්කු බෝඩිම් ජීවිතය ගත කරයි.. මහ උන් හෑමදාම එක තෑනය.. උන්ට ලොකු එද වේල හොයා ගෑනීම පමනකි.. පොඩි උන්ට උගන්නන්න ලොකු ඕනා කමක් තිබ්බත් , තමන් සතු සියලුම වස්තුව වියදම් කිරීමට කෑමති උනත්.. උන්ට උගන්නනේ කොහොමද, උගන්නන්නේ මොනෑවාද කියා ඈබිත්තකවත් දෑනුමක් තෙරුමක් නෑත... පොඩි උනුත් ඉස්කොලේ යන්න ඕන හින්ද ඉස්කොලේ යයි. ඉස්කොලේ උගන්න්න පොතෙ පතෙ තිබෙන දේ අරෙන්නට වෙන දන්න දෙයක් නෑත.. ඈ[/SIZE][SIZE=4]ත[/SIZE][SIZE=4] පලාත්වල ඉස්කෝලවල උගන්නන ගුරුවරුන්ද අමු ගොඩයන්ය (වෙන සුදුසු වචනයක් නෑත ) ඔවුටද ලමයෙක් හෝ උන්ගේ දෙමවුපියන් නිසි මාවතකට යොමු කිරීමට රට ලෝකය ගෑන ඈසූ පිරූ දනුමක් නෑත.. මෙය ලන්කාව තුල සමාජගත කර ඈති පිලිලයකි.. 1948 සිට අද දක්වා ආන්ඩු කල සියල්ලන් මීට වගකිව යුතුය.. සමාජයේ මෙවෑනි පන්තියක නියෝජනය දේශපාලකයාට වාසියකි. මෙම ප්‍රපන්චිතය දෙස පර්යෙශනාත්මක ඈසකින් බලන ඕනෑම කෙනෙකුට වෑටහෙන එකම දේ නම්, පොත් පත් කෑම භීම බෙදනවාට වද.. ගම්වල මහ උන්ගේ හා පොඩි උන්ගේ ආකල්පමය වෙනසක් ඈති කල හෑකිනම් එය ඉතා වටිනා බවය.. [/SIZE][B][SIZE=4]පොඩි උන්ට, මහ උන්ට, උගන්නන උන්ට උගන්න්න්නේ මොකටද,ඉගෙනගන්නේ මොකටද, මොනවාද, කෙසේද කියා තෙරුම් කර දිය යුතුය... සියල්ලටම වඩා මෙ ලොකයේ ලන්කාව එකම රට නොවන බව මොවුන්ට පෑහදිලි කර තිය යුතුය.. ලෝකය දකින්නට.. [/SIZE][/B][SIZE=4][B]අද්යාපනයේ ඉම කුමක්ද තෙරුම් ගන්නට අපි මොවුන්ට අවස්තා සලසා තිය යුතුය.. නෑතිනම් මින් ඉදිරියටත් කිසිවක් වෙනස් නොවනු ඈත..[/B] ගමේ අතරමන් වු කොලුවා ගොඩයෙක් ද, බම්බලපිටියේ අතරමන් වු එකා පොශ් එකෙක් ද වනනේ ඔබත් මමත් අයත්වන මේ සමාජයේම වරදිනි, නොසෑලකිලිමත්කමිනි. මේ නිසා දුකට හේතුව සොයා දුක නෑතිකිරීමට ගත යුතු ක්‍රියාමාර්ගයක් මිස දුක වෑසීම පමනක් මගින් මල සෑමදා කටු අකුලේම පිපීම වෑලකිය නොහෑකි වනු ඈත..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom