කට-ගදගහනවට

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
උබලට මොලේ නැහැ කට ගඳ ගහන්වට ඔය කිසිම බෙහෙතක් ඔන නැහැ පඩ යනකොට සුවදයි ද නැහැ නේ අහෙම වෙන්නේ බඩේ අනන් මනන් කපුව තැම්පත් වෙල අපි කන්නේ කොත්තු චනිස් අනමන් තෙල් අවනේ ඉතින් ගැස් එක උඩ දානව යටින් යන්න කලින් එතකොට අපි එක පාලනය කරන්න ඔන හැම වෙලෙම වදුර බොන්න ඔන උබලා බොරු කියනවා නම් කට ගද කෙනෙක් වතුර හොදට නැගිට්ටහමට්යි නිදියන කොටයි බොන්න නිකන්ම කට ගද නැති වෙනවා