කට පරිස්සම් කර ගනිමු!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,562
    2,006
    113
    ඉතින් බණ අහන්නෙත් ඉපදුනාට පස්සේ නෙවෙයිද ?

    බන ඇහෙන එකත් ලෝකෙම (සංඛතය) තමයි. ලෝකෙ ඇතුලෙන්ම, ලෝකෙන් මිදෙන විදිහ ඇහෙන්නේ.


    එතන කියන්නේ කොතනද ? මෙතන absolute reality එකක් නැත්නම් එතන තියෙන්නේ කොහොමද ?
    දැන් ඔයා මෙච්චර වෙලා කිව්වේ ඕක දකින්න බෑ කියල නේද ? දැන් එහෙනම් ආගමෙන් ඕක දකින්න පුළුවන් කියන්නේ කොහොමද ? එහෙනම් science වලින් absolute reality එක දකින්න බැරි ඇයි ?

    භාෂාවක limitations තියෙනවා. 'දකිනවා' කිව්වහම අපිට එන අදහස පුද්ගලයෙක් දකිනවා.. කියන එක.
    අනාත්ම එක්ක, 'පුද්ගලයෙක් දකිනවා' කියලා යෙදෙන්න බැහැ, ඒත් සම්මුතිය ඇතුලේ වෙන කියන්න විදිහකුත් නැහැ.

    science වලින් පරමාර්ථය දකින්න බැරි, science එපමණින්ම සංඛතය වෙලා ඉවර නිසා. සංඛතය ඇතුලේ පරමාර්ථය කියලා මොකක් හරි හදාගන්න තමයි පුලුවන්. ඔය දැන් යතාර්ථය පැහැදිලි කරන්න හදල තියෙන scientific models වගේ. යතාර්ථය හොයාගන්න බැහැ.

    අවුරුදු 16දී ගිහින් බැලුවා . ඇත්තට වැඩිය සුරංගනා කතා වැඩි .

    අහල බලන්න ආයේ.


    deeper truth

    යට තියෙන assumptions අලුත් වෙන එක විතරයි වෙන්නෙ. අත්තිවාරම බොල්. අත්තිවාරමේ හැමතිස්සෙම තියෙන්නේ assumptions. කාලෙන් කාලෙට කඩාගෙන යනවා. ආයේ අලුත් assumptions උඩ හදනවා.
    ------ Post added on Jan 1, 2026 at 11:35 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    මේ තට්ටයා නම් මහ පිස්සු හුකන්නෙක්. මම හිතන්නේ මූව trending වේගෙන එද්දී එක පාරටම කන්තෝරුවේ තට්ටයා මූව අභිබවා trending වුණා. දැන් මූට තරහයි. 🤷🏻‍♂️