Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කට ප්‍රවේසම් කරමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට ප්‍රවේසම් කරමු!

කට ප්‍රවේසම් කරමු!

රමළාන් සමය තුළ අපි විවිධ යාඥාවන්හි නියැලෙමින් ලබාගත් පන්නරය අති මහත්ය. ඒ අතුරින් අපේ කට ප්‍රවේසම් කරගැනීමටත් මනා අභ්‍යාසයක් ලැබෙයි. එයට පහත සඳහන් ප්‍රකාශයන් කදිම නිදසුනකි:

”කවුරුන් අසත්‍ය කථා කිරීමෙන්, අසත්‍ය ලෙස හැසිරීමෙන් වැළකි නොසිටීද ඔහු පිපාසයෙන් හා නිරාහාරව සිටීමෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නොමැත” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි*.

”ඔබ උපවාසයෙන් පසුවන විට කෙනෙකු ඔබට බැණ වදී නම්, නැතහොත් ඔබත් සමග සණ්ඩු සරුවල් වෙයි නම්, මා උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පවසන්න.” යනුවෙන් නබි (සල්* තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි, මුස්ලිම්*.

අපට රමළාන් සමය තුළ ලැබුනු මෙම අභ්‍යාසය අඛණ්ඩව පවත්වාගත යුතුය.

ශුද්ධවූ අල්කුර්ආනය විශ්වාසවන්තයින්ගේ ගුණාංගයන් පිළිබඳ පවසන විට මෙසේ පවසයි:

”ඔවුන් අනවශ්‍ය දේ ශ්‍රවණය කළ විට එය පිළිකුල් කරන අතර අපගේ කි්රයාවන් අපට ඔබ කරන දේ ඔබට, ඔබට සාමය අපි අඥාන වන්තයින් ප්‍රිය නොකරමු යනුවෙන් ඔවුන් පවසති.” (ශු අල්කුර්ආනය 28: 55*.

”පරම දයාළු (අල්ලාහ්ගේ* දාසයන් මහ පොළොව මත ගමන් කරන විට යටහත් පහත්ව ගමන් කරති, ඔවුන් අඥානයින් හමුවූ විට ඔබට සාමය (සලාම්* යනුවෙන් පවසා (ඔවුන්ගෙන් ඈත්වී යති*” (ශු අල්කුර්ආන් 25: 63*.

”තවද ඔවුන් අසත්‍ය වෙනුවෙන් සාක්ෂි නොදෙන අතර, අනවශ්‍ය දේ දකින විට ගෞරවාන්විතව එය මග හරිති” (ශු අල්කුර්ආනය 25: 72*.

සැබෑවූ අල්ලාහ්ගේ දාසයා අඥානව නොහැසිරෙන අතර, එවැනි චරිත හමුවූ විට පවා එම ගනයට නොවැටී ඥානාන්විතව ඔවුන් මගහරින බව ඉහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් තුළින් තහවුරු වෙයි.

විශ්වාසවන්තයින් සැම විටම තමන් කරන, කියන සියල්ල සටහන්වෙමින් පවතින බව අමතක නොකළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනය එම කාරණය මෙසේ සඳහන් කරයි: ”සැබවින්ම ඔබ වෙනුවෙන් ආරක්ෂකයින් පත් කොට ඇත. (ඔවුන්* ගෞරවාන්විත සටහන් කරුවන් වේ. ඔබ කරන දේ ඔවුන් දන්නේය.” (ශු අල්කුර්ආනය 82: 10-12*.

”ඔවුන් කථා කරන වචනයක්වූව ද එය සටහන්වෙමින් පවති.” (ශු අල්කුර්ආනය 50: 18*.

”කුමක් පිළිබඳ ඔබට නිසි (ඥානයක්* නොපවතීද එය පසුපස ලූහු බඳින්නට එපා. සැබවින්ම (විනිශ්ච දිනයෙහි* දෙසවන්, දෙනෙත්, සිත මේ සියල්ලෙහි කි‍්‍රයා කාරකම් පිළිබඳ ප්‍රශ්න කරනු ලබයි” (ශු අල්කුර්ආනය 17: 36*.

[QUOTE="sirajstc, post: 9239888, member: 91140"] [b]කට ප්‍රවේසම් කරමු![/b] [SIZE=3]කට ප්‍රවේසම් කරමු! රමළාන් සමය තුළ අපි විවිධ යාඥාවන්හි නියැලෙමින් ලබාගත් පන්නරය අති මහත්ය. ඒ අතුරින් අපේ කට ප්‍රවේසම් කරගැනීමටත් මනා අභ්‍යාසයක් ලැබෙයි. එයට පහත සඳහන් ප්‍රකාශයන් කදිම නිදසුනකි: ”කවුරුන් අසත්‍ය කථා කිරීමෙන්, අසත්‍ය ලෙස හැසිරීමෙන් වැළකි නොසිටීද ඔහු පිපාසයෙන් හා නිරාහාරව සිටීමෙන් අල්ලාහ්ට කිසිදු අවශ්‍යතාවක් නොමැත” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි*. ”ඔබ උපවාසයෙන් පසුවන විට කෙනෙකු ඔබට බැණ වදී නම්, නැතහොත් ඔබත් සමග සණ්ඩු සරුවල් වෙයි නම්, මා උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පවසන්න.” යනුවෙන් නබි (සල්* තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි, මුස්ලිම්*. අපට රමළාන් සමය තුළ ලැබුනු මෙම අභ්‍යාසය අඛණ්ඩව පවත්වාගත යුතුය. ශුද්ධවූ අල්කුර්ආනය විශ්වාසවන්තයින්ගේ ගුණාංගයන් පිළිබඳ පවසන විට මෙසේ පවසයි: ”ඔවුන් අනවශ්‍ය දේ ශ්‍රවණය කළ විට එය පිළිකුල් කරන අතර අපගේ කි්රයාවන් අපට ඔබ කරන දේ ඔබට, ඔබට සාමය අපි අඥාන වන්තයින් ප්‍රිය නොකරමු යනුවෙන් ඔවුන් පවසති.” (ශු අල්කුර්ආනය 28: 55*. ”පරම දයාළු (අල්ලාහ්ගේ* දාසයන් මහ පොළොව මත ගමන් කරන විට යටහත් පහත්ව ගමන් කරති, ඔවුන් අඥානයින් හමුවූ විට ඔබට සාමය (සලාම්* යනුවෙන් පවසා (ඔවුන්ගෙන් ඈත්වී යති*” (ශු අල්කුර්ආන් 25: 63*. ”තවද ඔවුන් අසත්‍ය වෙනුවෙන් සාක්ෂි නොදෙන අතර, අනවශ්‍ය දේ දකින විට ගෞරවාන්විතව එය මග හරිති” (ශු අල්කුර්ආනය 25: 72*. සැබෑවූ අල්ලාහ්ගේ දාසයා අඥානව නොහැසිරෙන අතර, එවැනි චරිත හමුවූ විට පවා එම ගනයට නොවැටී ඥානාන්විතව ඔවුන් මගහරින බව ඉහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආන් පාඨයන් තුළින් තහවුරු වෙයි. විශ්වාසවන්තයින් සැම විටම තමන් කරන, කියන සියල්ල සටහන්වෙමින් පවතින බව අමතක නොකළ යුතුයි. ශුද්ධවූ අල්කුර්ආනය එම කාරණය මෙසේ සඳහන් කරයි: ”සැබවින්ම ඔබ වෙනුවෙන් ආරක්ෂකයින් පත් කොට ඇත. (ඔවුන්* ගෞරවාන්විත සටහන් කරුවන් වේ. ඔබ කරන දේ ඔවුන් දන්නේය.” (ශු අල්කුර්ආනය 82: 10-12*. ”ඔවුන් කථා කරන වචනයක්වූව ද එය සටහන්වෙමින් පවති.” (ශු අල්කුර්ආනය 50: 18*. ”කුමක් පිළිබඳ ඔබට නිසි (ඥානයක්* නොපවතීද එය පසුපස ලූහු බඳින්නට එපා. සැබවින්ම (විනිශ්ච දිනයෙහි* දෙසවන්, දෙනෙත්, සිත මේ සියල්ලෙහි කි‍්‍රයා කාරකම් පිළිබඳ ප්‍රශ්න කරනු ලබයි” (ශු අල්කුර්ආනය 17: 36*. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom