Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
44 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කඨින දාන මහා පින්කමේ ආනිසංස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඨින දාන මහා පින්කමේ ආනිසංස

අට මහ කුසල් බෞද්ධයන් අතර, ඉතා ප්‍රසිද්ධ ය.

එහි මුල් තැන ලැබෙන්නේ කඨිනයට යි. බුද්ධ ශාසනයේ උසස්ම ආනිශංස ගෙන දෙන මහ කුසල් අට හැටියට දක්වා තිබෙන්නේ.

කඨිනට්ඨ පරික්ඛාරං

වාසදානංච උත්තමං

බුද්ධ පමුඛ සංඝස්ස

දානං ධම්මස්ස ලේඛනං

ඛෙත්ත දානං ච බුද්ධස්ස

පටිමා කාරණං පිච

කරණං වච්චකුටියා

අට්ඨ පුඤ්ඤාති චුච්චරේ (කඨින විනිශ්චය)

ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ,

1. කඨින දානය,

2. අටපිරිකර පූජාව,

3. ආවාස සාදා පූජා කිරීම,

4. බුද්ධ ප්රමුඛ මහා සංඝයාට දන් දීම,

5. ධර්මය ලිවීම,

6. කෙත්වතු පිදීම,

7. බුද්ධ ප්‍රතිමා කරවීම,

8. වැසිකිලි කැසිකිළි සෑදීම යන පූජාවන් ය. පුරාණ ආචාර්යවරයන් වහන්සේ පැහැදිලි කර ඇති පරිදි මෙම අට මහ කුසල අතරින් ද, ප්රමුඛස්ථානයෙහිලා සලකා ඇත්තේ කඨින පූජාව යි.

පංචානන්තරිය පාප කර්මය කරගෙන නැති නම්, ඊළඟ භවය ඒකාන්තයෙන්ම සුගතිගාමී වීමට මෙම කඨින දාන මහා පින්කමේ ආනිසංස හේතු වන්නේ ය. කඨින දානය එසේ ඉදිරියෙන් සිටීමට හේතුව ලෙස සැලකෙන්නේ ස්ථිරසාර නොසෙල්වෙන අකම්ප්‍ය වූ ආනිශංස ලබාදෙන බැවින් යැයි දේශනාවන්හි සඳහන් වේ. කඨින දායකයෝ චුල්ලසෝතාපන්නයන් ලෙස සලකති. සෝවාන් නොවූවත්, සෝවාන් වූවකු ලෙස සලකා මෙම නම භාවිතා කළ බව පෙනේ. ඔහු කළ්‍යාණ පෘථග්ජනයකු ලෙස සලකා තිබේ. ඔහුගේ ගතිය, උපදින තැන ස්ථිර ය. කාම සුගති ප්‍රතිසන්ධියක් බව ස්ථිර වශයෙන් දක්වා ඇත.

වසරකට එක් තැනකදී එක් වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාව පිළිබඳ සඳහන් වේ. එසේ පූජා කිරීමටත් උපසම්පදා භික්ෂුවක් ඇසළ පෝය දිනට පසු දිනයේ පෙර වස් සමාදන්ව වස් කඩා නොගෙන වස් තුන් මාසය ගතකොට වප් පුර පසළොස්වක දිනයෙහි පවාරණ නම් විනය කර්මය සිදු කරගෙන කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් සපුරා තිබිය යුතු ය. එවැනි ස්ථානයකදී වූව ද වසරකට එක් වරක්, කර ගත හැකි මෙම පින්කම වූවත් කරගන්නට ලැබෙන්නේ මාසයක් ඇතුළත දිනකදී (වප් පුර පසළොස්වක දිනට පසු දින සිට ඉල් පුර පෝය දක්වා) පමණක් ය. වර්ෂයේ සෑම කාලයකම, සෑම දිනකම, සෑම තැනකදීම ම කර ගැනීමට හැකි පින්කමක් නොවේ. එම නිසාද කඨින දානය දුර්ලභ පින්කමකි.

කඨින චීවරයක් පරිවාර පරිස්කාර සමග පූජා කිරීමේදී, දුගතිගාමී වන්නේ නැහැ, ඒ ඒ ප්‍රදේශයන්හි ජීවත්වන විට මිනිසුන්ට ප්‍රධානියෙක් වනවා, දිව්‍ය හා මනුෂ්‍ය ලෝකවල පමණක් ඉපදෙනවා, සක්විති රජ සම්පත් ලැබෙනවා. සෑම ආත්මයකදීම සියලුම සැප සම්පත් ලැබෙනවා. ඉතා ධනවත් වනවා. ලක්ෂයක් මහා සංඝරත්නයට, දිනපතා සිය දිනක් සෑම භික්ෂූන් වහන්සේලාටම සිවුරු පූජා කළත් ඊට වඩා එක කඨිනයක් පූජා කිරීම මහත්ඵල පින් ලැබෙන බව පතපොතේ සඳහන් වනවා. දේපල ජලයෙන් ගින්නෙන් විනාශ වන්නේ නැහැ. හැම දෙනාගේම සිත් දිනා ගන්න පුළුවන් වනවා. සැම දෙනාගේ ම ගෞරවයට පාත්‍ර වනවා. කෙලෙස් නැසීමේ ප්‍රඥාව ලැබෙනවා, ධෛර්යවන්ත අයෙකු වනවා, මෛත්‍රී සහගත සිතිවිලි ඇති අයකු වනවා. ඉවසිලිවන්ත, උත්සාහ වන්තයකු වනවා. කීකරු යහපත් සේවක සේවිකාවන් ලැබෙනවා. අධික රාගයෙන් තොර අයෙකු වනවා, රූප සම්පත්තිය ඇතිවනවා, නීරෝගි වනවා, නිසි ආරක්ෂාව ඇති අයෙකු වනවා. වස විස ආදියෙන් හිංසා නොවීම, සත්‍ය වචන ඇති අයකුවීම, සම පැහැපත් වීම, සෑම ආත්මයකම යහපත් දරුවන් ලැබීම තමන්ගෙන් අන් අයට කරදරයක් නොවීම කිසිඳු ආත්මයකදී දෙපාවල රෝගාබාධ ඇති නොවීම, වැදගත් මව්පියන් ලැබීම, වටිනා ඇඳුම් පැළඳුම් ලැබීම, කීර්තිය ලැබීම, ප්‍රඥාව ලැබීම, ක්ෂණිකව යමක් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිවන් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිසි ආයුෂ ලැබීම වැනි කියා නිම කළ නොහැකි ආනිසංස ලැබෙන බව සඳහන් වනවා. කඨින චීවරයක් පූජා කිරීමට හැකි වන්නේ යම් බුදුවරයෙකුගේ ශාසනයක් තුළ පමණයි. වසරකට එක වරක් පමණයි මෙය පූජා කළ හැක්කේ. එයද කළ හැකි වන්නේ මනුෂ්‍යයන්ට පමණයි. දිවයලෝකවල සිටින අයට හෝ මෙම පින්කම කළ නොහැකියි. මිනිස් ලෝකයේද මෙම පින්කම සෑම තැනකදිම කළ නොහැකියි. බෞද්ධ භික්ෂූන් වහන්සේ නැතිනම් මේ කඨින චීවර පුජාව සිදු කරන්නටද බැරිය. කඨින පූජාව සමඟ අනෙකුත් පූජා භාණ්ඩ පූජා කිරීම මහා බලසම්පන්න කුසල් ලැබෙන පින් කමක්.

මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

කඨින දානය පිළිබඳ ඉතා ප්‍රකට ආනිසංස විස්තරය ඇතුළත් වන්නේ නාගිත ථෙරාපදානයේ ය. එහි සඳහන් වන්නේ කඨිනයේ උසස් බව දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් එහි භික්ෂු උපසම්පදාවෙන් පැවිද්ද ලැබූ සිවු පිළිසිඹියාවෙන් රහත් වූ පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා අනෝතත්ත විල් තෙරට වැඩමවා විශේෂ පින්කමක් සිදු කළ භික්ෂු නමක් සිටිනම් ඉදිරිපත් වන ලෙස දැක්වූ අවස්ථාවේදී නාහිත මහා රහතන් වහන්සේ ඉදිරිපත්ව තමන් කළ කඨින දානයේ ආනිසංස ප්‍රකාශ කළ ආකාරයයි.

නාගිත රහතන් වහන්සේ තමන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි බන්දුමතී නම් නුවර උසස් ප්‍රභූවරයකු ලෙස උපත ලබා විවිධ පින්කම් සිදුකරමින් සිටින අතර, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට වස් වසවා වස් තුන් මාසයෙහි උපස්ථාන කර කඨිනයක් පූජාකොට තමන්ට මෙම කඨින දානමය පින්කම ආශ්රවක්ෂය ඤාණය පිණිස හේතුවේවා යැයි ප්‍රාර්ථනා කළ බවප්‍රකාශ කළහ. නිවන ප්‍රාර්ථනා කරමින් කරගත් එම පින්කම නිසා, එදා පටන් කිසි අවස්ථාවක දුගතියක නූපන් බවත්, මනුෂ්‍ය හා දිව්‍ය ආත්මවලම පමණක් උන් වහන්සේ උපත ලද බවත් එහි දි සදහන් විය. මෙම කරුණු විස්තර වශයෙන් එහි සඳහන් කර ඇත.

යාවතා සබ්බ පරික්ඛාරේ

සංඝස්ස සතතං දදෙ

එකස්ස කඨින දානස්ස

කලංනාග්ඝති සොළසිං

ගිරිරාජ සමං රාසිං

සංඝෙදෙති තිචීචරං

එකස්ස කඨින දානස්ස

කලංනාග්ඝති සොළසිං

(30 – 31 නාගිතාපදානය)

භික්ෂු සංඝයාට නිතර පූජා කරන සියලු පරිෂ්කාරයන්ට වඩා එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස ඉතා විශාල බවත්, මහාමේරු පර්වතය තෙක් උසට තුන් සිවුරු ගොඩගසා සංඝයාට පූජා කළත් ඊට වඩා ආනිශංසයක් කඨින පූජාවෙන් ලැබෙන බවත් මෙම ගාථාවලින් දේශනා කර ඇත.

සිතූගේ නවාතැන

Other Threads

ඔබ කියවිය යුතු බෞද්ධ කතා

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

කළුතර පූජනීය බෝධීන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා

නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?

සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?

වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

සෙම්ප්රතිෂ්යාව

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

AC හීතල සමඟ එන ලෙඩ

ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන

දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම

අඹ කනවානම් මේකත් දැනගන්න.

18+++

Things You Should Know About Sex 18+

හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු

How to get a Baby Boy or Girl

Pubic Hair 21+++(යූනික රෝම)

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

නිරුවතින් වැඩ කරන කොම්පැණිය

ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම

නයි කයිද රෝස් පාන් කිව්වලු

ගණිකාවක් එක්ක ලැග්ගොත්

අනතුර අතලග

කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !

ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

First Time Naked

රසයි කුකුළු මස් වසයි කතාබස්

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි

කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ

අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය

ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි

මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත

පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න

යනකොට දඹදිව දැන ගමු මේ බව

ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš

කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ

ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ

මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?

අවමගුල් අගෝස්තුව ද?

නියම මිනිහෙක් වෙන්න බලන්න

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !

ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]

බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

කෝටිපතියාගේ ජීවිත කතාව

Whats app Lokka-Jan Koum

පට්ට පටපට

ගෑණු

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි

මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

මගුල් කාර් ටෝක්ස්

kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?

Amazing!!Cute puppy Born Now

Patta Couple Dance

Best magic Must watch

America’s Got Talent 2017 Magicians

Other threads

Natasha Belle Images collection 1 2

Colombo Stock Exchange (Daily Update)

Post your EBAY FEEDBACK Ratings Here

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

Best & Trust Online Shopping Sites-chatting thread

Malaysia Flight MH370 Missing-Web sites Gossips

Lasith Malinga -Slinger Malinga

[QUOTE="sherlock, post: 22407865, member: 106046"] [b]කඨින දාන මහා පින්කමේ ආනිසංස[/b] [IMG]https://i1.wp.com/i34.tinypic.com/2dw5ggp.jpg[/IMG] [SIZE="4"]අට මහ කුසල් බෞද්ධයන් අතර, ඉතා ප්‍රසිද්ධ ය. එහි මුල් තැන ලැබෙන්නේ කඨිනයට යි. බුද්ධ ශාසනයේ උසස්ම ආනිශංස ගෙන දෙන මහ කුසල් අට හැටියට දක්වා තිබෙන්නේ. කඨිනට්ඨ පරික්ඛාරං වාසදානංච උත්තමං බුද්ධ පමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලේඛනං ඛෙත්ත දානං ච බුද්ධස්ස පටිමා කාරණං පිච කරණං වච්චකුටියා අට්ඨ පුඤ්ඤාති චුච්චරේ (කඨින විනිශ්චය) ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ, 1. කඨින දානය, 2. අටපිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්රමුඛ මහා සංඝයාට දන් දීම, 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිලි කැසිකිළි සෑදීම යන පූජාවන් ය. පුරාණ ආචාර්යවරයන් වහන්සේ පැහැදිලි කර ඇති පරිදි මෙම අට මහ කුසල අතරින් ද, ප්රමුඛස්ථානයෙහිලා සලකා ඇත්තේ කඨින පූජාව යි. පංචානන්තරිය පාප කර්මය කරගෙන නැති නම්, ඊළඟ භවය ඒකාන්තයෙන්ම සුගතිගාමී වීමට මෙම කඨින දාන මහා පින්කමේ ආනිසංස හේතු වන්නේ ය. කඨින දානය එසේ ඉදිරියෙන් සිටීමට හේතුව ලෙස සැලකෙන්නේ ස්ථිරසාර නොසෙල්වෙන අකම්ප්‍ය වූ ආනිශංස ලබාදෙන බැවින් යැයි දේශනාවන්හි සඳහන් වේ. කඨින දායකයෝ චුල්ලසෝතාපන්නයන් ලෙස සලකති. සෝවාන් නොවූවත්, සෝවාන් වූවකු ලෙස සලකා මෙම නම භාවිතා කළ බව පෙනේ. ඔහු කළ්‍යාණ පෘථග්ජනයකු ලෙස සලකා තිබේ. ඔහුගේ ගතිය, උපදින තැන ස්ථිර ය. කාම සුගති ප්‍රතිසන්ධියක් බව ස්ථිර වශයෙන් දක්වා ඇත. වසරකට එක් තැනකදී එක් වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාව පිළිබඳ සඳහන් වේ. එසේ පූජා කිරීමටත් උපසම්පදා භික්ෂුවක් ඇසළ පෝය දිනට පසු දිනයේ පෙර වස් සමාදන්ව වස් කඩා නොගෙන වස් තුන් මාසය ගතකොට වප් පුර පසළොස්වක දිනයෙහි පවාරණ නම් විනය කර්මය සිදු කරගෙන කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් සපුරා තිබිය යුතු ය. එවැනි ස්ථානයකදී වූව ද වසරකට එක් වරක්, කර ගත හැකි මෙම පින්කම වූවත් කරගන්නට ලැබෙන්නේ මාසයක් ඇතුළත දිනකදී (වප් පුර පසළොස්වක දිනට පසු දින සිට ඉල් පුර පෝය දක්වා) පමණක් ය. වර්ෂයේ සෑම කාලයකම, සෑම දිනකම, සෑම තැනකදීම ම කර ගැනීමට හැකි පින්කමක් නොවේ. එම නිසාද කඨින දානය දුර්ලභ පින්කමකි. කඨින චීවරයක් පරිවාර පරිස්කාර සමග පූජා කිරීමේදී, දුගතිගාමී වන්නේ නැහැ, ඒ ඒ ප්‍රදේශයන්හි ජීවත්වන විට මිනිසුන්ට ප්‍රධානියෙක් වනවා, දිව්‍ය හා මනුෂ්‍ය ලෝකවල පමණක් ඉපදෙනවා, සක්විති රජ සම්පත් ලැබෙනවා. සෑම ආත්මයකදීම සියලුම සැප සම්පත් ලැබෙනවා. ඉතා ධනවත් වනවා. ලක්ෂයක් මහා සංඝරත්නයට, දිනපතා සිය දිනක් සෑම භික්ෂූන් වහන්සේලාටම සිවුරු පූජා කළත් ඊට වඩා එක කඨිනයක් පූජා කිරීම මහත්ඵල පින් ලැබෙන බව පතපොතේ සඳහන් වනවා. දේපල ජලයෙන් ගින්නෙන් විනාශ වන්නේ නැහැ. හැම දෙනාගේම සිත් දිනා ගන්න පුළුවන් වනවා. සැම දෙනාගේ ම ගෞරවයට පාත්‍ර වනවා. කෙලෙස් නැසීමේ ප්‍රඥාව ලැබෙනවා, ධෛර්යවන්ත අයෙකු වනවා, මෛත්‍රී සහගත සිතිවිලි ඇති අයකු වනවා. ඉවසිලිවන්ත, උත්සාහ වන්තයකු වනවා. කීකරු යහපත් සේවක සේවිකාවන් ලැබෙනවා. අධික රාගයෙන් තොර අයෙකු වනවා, රූප සම්පත්තිය ඇතිවනවා, නීරෝගි වනවා, නිසි ආරක්ෂාව ඇති අයෙකු වනවා. වස විස ආදියෙන් හිංසා නොවීම, සත්‍ය වචන ඇති අයකුවීම, සම පැහැපත් වීම, සෑම ආත්මයකම යහපත් දරුවන් ලැබීම තමන්ගෙන් අන් අයට කරදරයක් නොවීම කිසිඳු ආත්මයකදී දෙපාවල රෝගාබාධ ඇති නොවීම, වැදගත් මව්පියන් ලැබීම, වටිනා ඇඳුම් පැළඳුම් ලැබීම, කීර්තිය ලැබීම, ප්‍රඥාව ලැබීම, ක්ෂණිකව යමක් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිවන් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිසි ආයුෂ ලැබීම වැනි කියා නිම කළ නොහැකි ආනිසංස ලැබෙන බව සඳහන් වනවා. කඨින චීවරයක් පූජා කිරීමට හැකි වන්නේ යම් බුදුවරයෙකුගේ ශාසනයක් තුළ පමණයි. වසරකට එක වරක් පමණයි මෙය පූජා කළ හැක්කේ. එයද කළ හැකි වන්නේ මනුෂ්‍යයන්ට පමණයි. දිවයලෝකවල සිටින අයට හෝ මෙම පින්කම කළ නොහැකියි. මිනිස් ලෝකයේද මෙම පින්කම සෑම තැනකදිම කළ නොහැකියි. බෞද්ධ භික්ෂූන් වහන්සේ නැතිනම් මේ කඨින චීවර පුජාව සිදු කරන්නටද බැරිය. කඨින පූජාව සමඟ අනෙකුත් පූජා භාණ්ඩ පූජා කිරීම මහා බලසම්පන්න කුසල් ලැබෙන පින් කමක්. මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි. කඨින දානය පිළිබඳ ඉතා ප්‍රකට ආනිසංස විස්තරය ඇතුළත් වන්නේ නාගිත ථෙරාපදානයේ ය. එහි සඳහන් වන්නේ කඨිනයේ උසස් බව දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් එහි භික්ෂු උපසම්පදාවෙන් පැවිද්ද ලැබූ සිවු පිළිසිඹියාවෙන් රහත් වූ පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා අනෝතත්ත විල් තෙරට වැඩමවා විශේෂ පින්කමක් සිදු කළ භික්ෂු නමක් සිටිනම් ඉදිරිපත් වන ලෙස දැක්වූ අවස්ථාවේදී නාහිත මහා රහතන් වහන්සේ ඉදිරිපත්ව තමන් කළ කඨින දානයේ ආනිසංස ප්‍රකාශ කළ ආකාරයයි. නාගිත රහතන් වහන්සේ තමන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි බන්දුමතී නම් නුවර උසස් ප්‍රභූවරයකු ලෙස උපත ලබා විවිධ පින්කම් සිදුකරමින් සිටින අතර, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට වස් වසවා වස් තුන් මාසයෙහි උපස්ථාන කර කඨිනයක් පූජාකොට තමන්ට මෙම කඨින දානමය පින්කම ආශ්රවක්ෂය ඤාණය පිණිස හේතුවේවා යැයි ප්‍රාර්ථනා කළ බවප්‍රකාශ කළහ. නිවන ප්‍රාර්ථනා කරමින් කරගත් එම පින්කම නිසා, එදා පටන් කිසි අවස්ථාවක දුගතියක නූපන් බවත්, මනුෂ්‍ය හා දිව්‍ය ආත්මවලම පමණක් උන් වහන්සේ උපත ලද බවත් එහි දි සදහන් විය. මෙම කරුණු විස්තර වශයෙන් එහි සඳහන් කර ඇත. යාවතා සබ්බ පරික්ඛාරේ සංඝස්ස සතතං දදෙ එකස්ස කඨින දානස්ස කලංනාග්ඝති සොළසිං ගිරිරාජ සමං රාසිං සංඝෙදෙති තිචීචරං එකස්ස කඨින දානස්ස කලංනාග්ඝති සොළසිං (30 – 31 නාගිතාපදානය) භික්ෂු සංඝයාට නිතර පූජා කරන සියලු පරිෂ්කාරයන්ට වඩා එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස ඉතා විශාල බවත්, මහාමේරු පර්වතය තෙක් උසට තුන් සිවුරු ගොඩගසා සංඝයාට පූජා කළත් ඊට වඩා ආනිශංසයක් කඨින පූජාවෙන් ලැබෙන බවත් මෙම ගාථාවලින් දේශනා කර ඇත.[/SIZE] [SIZE="5"] [URL="https://sithugenawathana.blogspot.com/2017/10/blog-post_22.html"]සිතූගේ නවාතැන[/URL][/SIZE] [B][SIZE="6"]Other Threads[/SIZE][/B] [B][COLOR="black"][SIZE="5"]ඔබ කියවිය යුතු බෞද්ධ කතා[/SIZE][/COLOR][/B] [SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632325"]කළුතර පූජනීය බෝධීන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1720388"]අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා[/URL][/SIZE] [B][SIZE="5"]නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645963"]බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632198"]සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633415"]වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640342"]සෙම්ප්රතිෂ්යාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645986"]AC හීතල සමඟ එන ලෙඩ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1771859"]ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1789774&page=3"]දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම [/URL][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803152"]අඹ කනවානම් මේකත් දැනගන්න.[/URL] [B][SIZE="5"]18+++[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645352"]Things You Should Know About Sex 18+ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644438"]හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644218"]How to get a Baby Boy or Girl [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633413"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1671859"]නිරුවතින් වැඩ කරන කොම්පැණිය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1655308"]ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650914"]නයි කයිද රෝස් පාන් කිව්වලු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650909"]ගණිකාවක් එක්ක ලැග්ගොත් [/URL][/SIZE] [B][SIZE="5"]අනතුර අතලග [/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644996"]කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644619"]නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642888"]ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633100"]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642370"]ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639404"]මීගමු වෙරළේ කප්පම් කාරයෝ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639390"]First Time Naked [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645969"]පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1650906"]කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1731572"]අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1744459"]ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776339"]මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21820842#post21820842"]පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න [/URL][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803137"]යනකොට දඹදිව දැන ගමු මේ බව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803141"]ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803147"]කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803153"]ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1807656"]මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1808190"]අවමගුල් අගෝස්තුව ද?[/URL] [B][SIZE="5"] නියම මිනිහෙක් වෙන්න බලන්න[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641823"]ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641826"]ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641821"]බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"]නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21840071#post21840071"]කෝටිපතියාගේ ජීවිත කතාව [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803650"]Whats app Lokka-Jan Koum[/URL] [/SIZE] [B][SIZE="5"]පට්ට පටපට[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1776942"]ගෑණු [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645359"]පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645355"]මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය.. [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්# [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=371719"]kollek kohomada kellek eyata gelapenawada kiyala balanne? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=232711"]Amazing!!Cute puppy Born Now [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1721736"]Patta Couple Dance [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1605547"]Best magic Must watch[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803070"]America’s Got Talent 2017 Magicians [/URL][/SIZE] [B][SIZE="5"] Other threads[/SIZE][/B] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"] Natasha Belle Images collection 1 2 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634042"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1536870"]Best & Trust Online Shopping Sites-chatting thread [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1605547&page=9"]Malaysia Flight MH370 Missing-Web sites Gossips[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1803298"]Lasith Malinga -Slinger Malinga[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom