Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
15 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඨින පින්කමක් සoවිධානය කරන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. පන්සලට යන්න

2. නායක හාමුදුරුවො හම්බෙන්න

3. කටිනෙ බාරගන්න, එහෙමත් නැත්නන් දැනට බාරගත්ත කෙනා එක්ක හවුලෙ කරන්න එකග වෙන්න හාමුදුරුවො දැනුවත්ව

4. පන්සලෙ අඩු පාඩු බලන්න ( තාප්පෙ තීන්ත ගාන්න, දාන සාලාව තෙමෙනවද බලන්න, ) මේ අඩුපාඩුවක් හදන්න එකග වෙන්න ( තමන්ට පුලුවන් තරමින්, මේක අනිවාර්ය නැහැ )

5. ඒකට කොටේසන් එකක් ගන්න

6. කල් ඇතුව ඒව හදන්න ඕන, බාස්ල හොයන්න ඕනෙ, උන්ට කන්න දෙන්න ඕනෙ ( සමහරු කටිනෙ කිව්වම නිකන් වැඩ කරන්නෙ, හැමෝම නෙවෙවි , ඇති හැකි විදියට )

7. තව වියදම් සෙට් වෙනවා, ලේසි වැඩක් නෙවෙ. කටින කාලෙ හැමදාම පන්සල් යන්නත් ඕනෙ

අපේ නැන්දම්ම කරා, ලක්ස 3.5 වගේ ගියා මතකයි.

[QUOTE="Solo Rider, post: 26269612, member: 575911"] [SIZE=5]1. පන්සලට යන්න 2. නායක හාමුදුරුවො හම්බෙන්න 3. කටිනෙ බාරගන්න, එහෙමත් නැත්නන් දැනට බාරගත්ත කෙනා එක්ක හවුලෙ කරන්න එකග වෙන්න හාමුදුරුවො දැනුවත්ව 4. පන්සලෙ අඩු පාඩු බලන්න ( තාප්පෙ තීන්ත ගාන්න, දාන සාලාව තෙමෙනවද බලන්න, ) මේ අඩුපාඩුවක් හදන්න එකග වෙන්න ( තමන්ට පුලුවන් තරමින්, මේක අනිවාර්ය නැහැ ) 5. ඒකට කොටේසන් එකක් ගන්න 6. කල් ඇතුව ඒව හදන්න ඕන, බාස්ල හොයන්න ඕනෙ, උන්ට කන්න දෙන්න ඕනෙ ( සමහරු කටිනෙ කිව්වම නිකන් වැඩ කරන්නෙ, හැමෝම නෙවෙවි , ඇති හැකි විදියට ) 7. තව වියදම් සෙට් වෙනවා, ලේසි වැඩක් නෙවෙ. කටින කාලෙ හැමදාම පන්සල් යන්නත් ඕනෙ අපේ නැන්දම්ම කරා, ලක්ස 3.5 වගේ ගියා මතකයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom