Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඨින පින්කමක් සoවිධානය කරන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඨින පූජාව කියන්නේ මචන් තනියම කරන දෙයක් නෙවෙයි. ඒකට ගොඩක් උදවිය එකතු වෙනවා. ඕකේ ඉතින් එක එක පැතිවල විවිධ වෙනස්කම් තියෙනවා මුලින්ම පන්සලේ හාමුදුරුවෝ හම්බ වෙලා කඨින චීවර පූජාව බාර ගන්න කැමතියි කියන්න. පස්සේ හාමුදුරුවෝ එක ගැන කියයි. කොළඹ ගොඩක් පන්සල් වල අවුරුදු ගානකට පූජාව බාර ගෙන ඉවරයි. දැන් අපේ පංසලේ 2025 විතර වෙනකන් බාර ගෙන ඉවරයි. එහෙම උනොත් ඔයාට පුළුවන් වෙන කෙනෙක් එක්ක හවුලේ කඨින චීවර පූජාව කරන්න. බාර ගත්ත කෙනත් එක්ක කතා කරගන්න තියෙන්නේ.

කඨින චීවර පූජාව සිදු කරන්නේ වස් 3න් මාසේ ගෙවුනට පස්සේ. වස් තුන් මාසේ පුරාවට භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා බලන්න ඕනි ඕක ඉතින් සමස්ත දායකයන්ගේම වගකීමක්. ඔය තුන්මාසේ පුරාවට සතර පෝයටවත් පිංකම් තියනවා. ධර්මදේශනා එහෙම.

පන්සල කළ එළිකරලා. තීන්ත ටිකක් ගාලා ගන්න ඕනි. ඒවා ඉතින් දායකයෝ ගොඩක් දුරට බෙදාන සම්මාදම් වෙලා කරනවා. ස්මහර ඈයෝ තියෙන මසුරුකමට ද මන්දා තමන්ගේ සල්ලි වලින්ම තමන්ම කරන්න දගලනවා. තව කෙනෙක්ව සහභාගී කරගන්න කැමැත්තක් නෑ.

සමහර පංසල් වල සිවුරු රෙද්ද ගෙනහල්ලා එක කැබලි කරලා මහලා කඨින සිවුර හදනවා. ස්මහර පංසල්වල කෙලින්ම කඩෙන් ගේනවා. ඔය කලාතුරකින් පන්සල්වල සුදුරෙද්ද පඪු පොවලා මහලා කරලා ගන්නවා. එකයි මම කිව්වේ ඕක විවිධකාර වෙලා දැන්. සමහර විට කඨිනය බාර ගත්ත ප්‍රධාන පුද්ගලයා සිවුර තමන්ගේ සල්ලි වලින්ම කඨින සිවුර පූජා කරනවා. තවත් සමහරු කැමති කැමති අයගේ සල්ලි එකතු කරලා සිවුර අරන් සකසනවා. එතකොට තව පිරිසකට සම්මාදන් වෙන්න පුළුවන්නේ. කඨින පෙරහැරට උනත් සහභාගී වෙන්නේ දහ්ම් පාසල් දරුවෝමනේ. ඒගොලෝ ආචාර්ය මඩුල්ලත් එක්ක ඒදේවල් ගොඩක් දුරට කරගන්නවා. ඉතින් ඔය ළමයි ගම වටේම මල් බයිසිකල් පැද පැද, කස ගගහා ගිහින් ආවහම කෝපි එකක්, තේ එකක්, බනිස්ගෙඩියක් එහෙම දෙන්න ඕනි. සාංඝික දානේ දෙන්න ඕනි. ගොඩක් වෙලාවට සර්වරාත්‍රික පිරිත් දේශනාවක් එහෙමත් තියනවා.

යන ගාණ ඉතින් ඒ ඒ හැටියට තමයි. හිතාගන්න පුළුවන්නේ. දුෂ්කර ගමක පංසලේ ක්ඨින පූජාවට යන ගාණයි. කොළඹ පංසල් වල පූජාවට යන ගානයි වෙනස්. සල්ලි තිබ්බට මහා කුසල් කියලා නම් කරපු කුසල් කළාට ම මදි චේතනාව තමයි ප්‍රධාන.

[QUOTE="shadow134, post: 26272467, member: 575543"] කඨින පූජාව කියන්නේ මචන් තනියම කරන දෙයක් නෙවෙයි. ඒකට ගොඩක් උදවිය එකතු වෙනවා. ඕකේ ඉතින් එක එක පැතිවල විවිධ වෙනස්කම් තියෙනවා මුලින්ම පන්සලේ හාමුදුරුවෝ හම්බ වෙලා කඨින චීවර පූජාව බාර ගන්න කැමතියි කියන්න. පස්සේ හාමුදුරුවෝ එක ගැන කියයි. කොළඹ ගොඩක් පන්සල් වල අවුරුදු ගානකට පූජාව බාර ගෙන ඉවරයි. දැන් අපේ පංසලේ 2025 විතර වෙනකන් බාර ගෙන ඉවරයි. එහෙම උනොත් ඔයාට පුළුවන් වෙන කෙනෙක් එක්ක හවුලේ කඨින චීවර පූජාව කරන්න. බාර ගත්ත කෙනත් එක්ක කතා කරගන්න තියෙන්නේ. කඨින චීවර පූජාව සිදු කරන්නේ වස් 3න් මාසේ ගෙවුනට පස්සේ. වස් තුන් මාසේ පුරාවට භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා බලන්න ඕනි ඕක ඉතින් සමස්ත දායකයන්ගේම වගකීමක්. ඔය තුන්මාසේ පුරාවට සතර පෝයටවත් පිංකම් තියනවා. ධර්මදේශනා එහෙම. පන්සල කළ එළිකරලා. තීන්ත ටිකක් ගාලා ගන්න ඕනි. ඒවා ඉතින් දායකයෝ ගොඩක් දුරට බෙදාන සම්මාදම් වෙලා කරනවා. ස්මහර ඈයෝ තියෙන මසුරුකමට ද මන්දා තමන්ගේ සල්ලි වලින්ම තමන්ම කරන්න දගලනවා. තව කෙනෙක්ව සහභාගී කරගන්න කැමැත්තක් නෑ. සමහර පංසල් වල සිවුරු රෙද්ද ගෙනහල්ලා එක කැබලි කරලා මහලා කඨින සිවුර හදනවා. ස්මහර පංසල්වල කෙලින්ම කඩෙන් ගේනවා. ඔය කලාතුරකින් පන්සල්වල සුදුරෙද්ද පඪු පොවලා මහලා කරලා ගන්නවා. එකයි මම කිව්වේ ඕක විවිධකාර වෙලා දැන්. සමහර විට කඨිනය බාර ගත්ත ප්‍රධාන පුද්ගලයා සිවුර තමන්ගේ සල්ලි වලින්ම කඨින සිවුර පූජා කරනවා. තවත් සමහරු කැමති කැමති අයගේ සල්ලි එකතු කරලා සිවුර අරන් සකසනවා. එතකොට තව පිරිසකට සම්මාදන් වෙන්න පුළුවන්නේ. කඨින පෙරහැරට උනත් සහභාගී වෙන්නේ දහ්ම් පාසල් දරුවෝමනේ. ඒගොලෝ ආචාර්ය මඩුල්ලත් එක්ක ඒදේවල් ගොඩක් දුරට කරගන්නවා. ඉතින් ඔය ළමයි ගම වටේම මල් බයිසිකල් පැද පැද, කස ගගහා ගිහින් ආවහම කෝපි එකක්, තේ එකක්, බනිස්ගෙඩියක් එහෙම දෙන්න ඕනි. සාංඝික දානේ දෙන්න ඕනි. ගොඩක් වෙලාවට සර්වරාත්‍රික පිරිත් දේශනාවක් එහෙමත් තියනවා. යන ගාණ ඉතින් ඒ ඒ හැටියට තමයි. හිතාගන්න පුළුවන්නේ. දුෂ්කර ගමක පංසලේ ක්ඨින පූජාවට යන ගාණයි. කොළඹ පංසල් වල පූජාවට යන ගානයි වෙනස්. සල්ලි තිබ්බට මහා කුසල් කියලා නම් කරපු කුසල් කළාට ම මදි චේතනාව තමයි ප්‍රධාන. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom