Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
15 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඨින පින්කමක් සoවිධානය කරන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 2500 කට කලින් ඔහොම දේශණා කරල තියන්නෙ හාමුදුරුවන්ට පුද සත්කාර කරල ඒගොල්ලන්ව පවත්වාගෙන ගියොත් ඒගොල්ලන්ට ලේසියෙන්ම බුද්ධ ධර්මය මිනිස්සුන්ට උගන්වමින් ඉන්න පුළුවන් නිසා. ඒත් දැන් වෙලා තියන්නෙ ඕක overdo කරන්න ගිහින් සංඝයාට සැප pro max කරල V8 සංඝ සතු කර කර ඉන්න එක. දැනටමත් තියන සැප, 10 ගුණයකින් වැඩි කළා කියල ඒගොල්ලො බුදු දහම ප්‍රචාරණය සහ මිනිස්සුන්ට බුදු දහම ඉගැන්වීම 10 ගුණයකින් වැඩි වෙන්නෙ නෑ. අඩු වෙනව විතරයි හාමුදුරුවො සැප සයුරේ ගිලුනම. කඨින චීවරයක් දෙන්න කියන්නෙ අටපිරිකරක් දෙන්න කියන්නෙ බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ජීවිතේම කැප කරන් වැඩ කරන හාමුදුරුවොන්ට අඳින්න ඇඳුම් දෙන එක පිනක් නිසා. එතකොට ඔයත් ඒ ධර්ම ප්රචාරයට දායක වෙලා පිං රැස් කරන නිසා. හැබැයි දැන් අඳින්න සිවුරුත් වැඩියි දෙන අට පිරිකරත් වැඩියි දෙන එක අටපිරිකරක්වත් ඔය එක හාමුදුරුවෙක් වත් අරින්නෙත් නෑ කඩේට token එක වගේ දීල මුදල් කරගන්නව. එතකොට බැලුවම වක්‍රාකාරව හාමුදුරුවන්ට මුදල් දීල අට මහා පිංකම් කරනව කියල ඔයා කරල තියන්නෙ පවක්.

අනික බුදු හාමුදුරුවන්ගෙ කාලෙ දැන් වගේ ඉස්පිරිතාල තිබ්බෙ නෑ. ගොඩ වෙද්දු ටිකක් හිටිය පැළ කඩල උරච්චි කරන. ඉතින් අට මහා පිංකම් වලට ඉස්පිරිතාලෙ වේදනාවෙන් ඉන්න ලෙඩ්ඩුන්ට life support machine කියල එකතු කරන්න බෑ ඒ කාලෙ සරලවම දැන් හරියට පිනක් කරගන්න පුළුවන් ක්‍රම තිබ්බෙ නැති නිසා. ඒකයි කිව්වෙ බුදු හාමුදුරුවො දැන් හිටියනම් අනුගාමික සංඝයා වහන්සේලට දෙන අනවශ්‍ය සැප දැක්කනම් ඔය අට මහා පිංකම් revise කරනව.

බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.

තවත් උදාහරණයක්. අට මහා පිංකම් කියල නාකි educated අය කරන්නෙම මේක. BMICH book fair තියන කාලෙට ධර්මය තියන පාලි පොත් ටොන් ගනන් අරන් පන්සල් වලට පූජා කරනව. පන්සල් වල ඔය හැම පොතක්ම තියනව copies දෙක තුන ගොඩ ගැහෙන එක විතරයි වෙන්නෙ. කවුරුත් බලන්නෙත් නෑ පාලි මගුල් බලන්න දන්නෙත් නෑ. හැබැයි එහෙයියෙක් නොවී බුදු හාමුදුරුවො ඔය දේශනා කරල තියන දේ වර්තමාන context එකකින් හිතල නිකන් අද කාලෙ කවුරුත් නොබලන පොත් ගගහ සල්ලි නාස්ති නොකර ධර්මය සාමාන්‍ය තේරෙන භාශාවෙන් බයිල නැතුව සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් theoretically හොඳට පැහැදිලි කරන youtube එකක් හදන්න fund කරන්න එහෙම පුළුවන් ඔය හොඳට ඉංග්‍රීසි දන්න ඉන්ජිනේරු උපාධි කරල මහණ වෙච්ච හාමුදුරුවො ටිකක් අල්ලගන. සුද්දො මිලියන ගණන් ඉන්නව දෙය්යො මැවුව කියන එව පුස්සක් බව තේරිලා alternative එකක් හොයන. ඒගොල්ලන්ට buddhist teachings පිළිබඳව හොයාගන්න easy sources අඩුයි අද කාලෙ ඕන මගුලක් ඉගනගන්න youtube එකට දුවන්නෙ. එහෙ ගිහාම එව නෑ පොඩි introduction එකක් දෙකක් මිසක්. ඒව කරන්න බෑ මොකද අවුරුදු 2500 කට කලින් අට මහා පිංකම් වල දේශණා කරල නෑනෙ youtube channel වලට fund කරන්න කියල  . ඉතින් පොත් ගගහ සල්ලි නාස්ති කර කර ඉන්නව අට මහා පිංකම්™ verified පිං points ගන්න

අවුරුදු 2500ක් පරණ ලියවිච්ච දේ ඔහේ අරන් implement කරල පිං බලාපොරොත්තු වෙනවට වඩා මොළය ටිකක් පාවිච්චි කරල බුදුන් වහන්සේ කියපු දේවල් දර්ශනයක් විදිහට හිතල උන් වහන්සේ දැන් ජීවත් වුණානම් මොනා දේශනා කරයිද කියල අද context එකෙන් හිතල පින් දහම් කලානම් බුදු හාමුදුරුවො ඒ කාලෙත් expect කරපු මොලේ තියන බෞද්ධයෙක් වෙන්න පුලුවන්.

[QUOTE="hancok, post: 26272478, member: 119642"] අවුරුදු 2500 කට කලින් ඔහොම දේශණා කරල තියන්නෙ හාමුදුරුවන්ට පුද සත්කාර කරල ඒගොල්ලන්ව පවත්වාගෙන ගියොත් ඒගොල්ලන්ට ලේසියෙන්ම බුද්ධ ධර්මය මිනිස්සුන්ට උගන්වමින් ඉන්න පුළුවන් නිසා. ඒත් දැන් වෙලා තියන්නෙ ඕක overdo කරන්න ගිහින් සංඝයාට සැප pro max කරල V8 සංඝ සතු කර කර ඉන්න එක. දැනටමත් තියන සැප, 10 ගුණයකින් වැඩි කළා කියල ඒගොල්ලො බුදු දහම ප්‍රචාරණය සහ මිනිස්සුන්ට බුදු දහම ඉගැන්වීම 10 ගුණයකින් වැඩි වෙන්නෙ නෑ. අඩු වෙනව විතරයි හාමුදුරුවො සැප සයුරේ ගිලුනම. කඨින චීවරයක් දෙන්න කියන්නෙ අටපිරිකරක් දෙන්න කියන්නෙ බුදු දහමේ චිරස්ථිතිය උදෙසා ජීවිතේම කැප කරන් වැඩ කරන හාමුදුරුවොන්ට අඳින්න ඇඳුම් දෙන එක පිනක් නිසා. එතකොට ඔයත් ඒ ධර්ම ප්රචාරයට දායක වෙලා පිං රැස් කරන නිසා. හැබැයි දැන් අඳින්න සිවුරුත් වැඩියි දෙන අට පිරිකරත් වැඩියි දෙන එක අටපිරිකරක්වත් ඔය එක හාමුදුරුවෙක් වත් අරින්නෙත් නෑ කඩේට token එක වගේ දීල මුදල් කරගන්නව. එතකොට බැලුවම වක්‍රාකාරව හාමුදුරුවන්ට මුදල් දීල අට මහා පිංකම් කරනව කියල ඔයා කරල තියන්නෙ පවක්. අනික බුදු හාමුදුරුවන්ගෙ කාලෙ දැන් වගේ ඉස්පිරිතාල තිබ්බෙ නෑ. ගොඩ වෙද්දු ටිකක් හිටිය පැළ කඩල උරච්චි කරන. ඉතින් අට මහා පිංකම් වලට ඉස්පිරිතාලෙ වේදනාවෙන් ඉන්න ලෙඩ්ඩුන්ට life support machine කියල එකතු කරන්න බෑ ඒ කාලෙ සරලවම දැන් හරියට පිනක් කරගන්න පුළුවන් ක්‍රම තිබ්බෙ නැති නිසා. ඒකයි කිව්වෙ බුදු හාමුදුරුවො දැන් හිටියනම් අනුගාමික සංඝයා වහන්සේලට දෙන අනවශ්‍ය සැප දැක්කනම් ඔය අට මහා පිංකම් revise කරනව. [LIST] [*][B]බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.[/B] [/LIST] තවත් උදාහරණයක්. අට මහා පිංකම් කියල නාකි educated අය කරන්නෙම මේක. BMICH book fair තියන කාලෙට ධර්මය තියන පාලි පොත් ටොන් ගනන් අරන් පන්සල් වලට පූජා කරනව. පන්සල් වල ඔය හැම පොතක්ම තියනව copies දෙක තුන ගොඩ ගැහෙන එක විතරයි වෙන්නෙ. කවුරුත් බලන්නෙත් නෑ පාලි මගුල් බලන්න දන්නෙත් නෑ. හැබැයි එහෙයියෙක් නොවී බුදු හාමුදුරුවො ඔය දේශනා කරල තියන දේ වර්තමාන context එකකින් හිතල නිකන් අද කාලෙ කවුරුත් නොබලන පොත් ගගහ සල්ලි නාස්ති නොකර ධර්මය සාමාන්‍ය තේරෙන භාශාවෙන් බයිල නැතුව සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් theoretically හොඳට පැහැදිලි කරන youtube එකක් හදන්න fund කරන්න එහෙම පුළුවන් ඔය හොඳට ඉංග්‍රීසි දන්න ඉන්ජිනේරු උපාධි කරල මහණ වෙච්ච හාමුදුරුවො ටිකක් අල්ලගන. සුද්දො මිලියන ගණන් ඉන්නව දෙය්යො මැවුව කියන එව පුස්සක් බව තේරිලා alternative එකක් හොයන. ඒගොල්ලන්ට buddhist teachings පිළිබඳව හොයාගන්න easy sources අඩුයි අද කාලෙ ඕන මගුලක් ඉගනගන්න youtube එකට දුවන්නෙ. එහෙ ගිහාම එව නෑ පොඩි introduction එකක් දෙකක් මිසක්. ඒව කරන්න බෑ මොකද අවුරුදු 2500 කට කලින් අට මහා පිංකම් වල දේශණා කරල නෑනෙ youtube channel වලට fund කරන්න කියල :rofl: . ඉතින් පොත් ගගහ සල්ලි නාස්ති කර කර ඉන්නව අට මහා පිංකම්™ verified පිං points ගන්න අවුරුදු 2500ක් පරණ ලියවිච්ච දේ ඔහේ අරන් implement කරල පිං බලාපොරොත්තු වෙනවට වඩා මොළය ටිකක් පාවිච්චි කරල බුදුන් වහන්සේ කියපු දේවල් දර්ශනයක් විදිහට හිතල උන් වහන්සේ දැන් ජීවත් වුණානම් මොනා දේශනා කරයිද කියල අද context එකෙන් හිතල පින් දහම් කලානම් බුදු හාමුදුරුවො ඒ කාලෙත් expect කරපු මොලේ තියන බෞද්ධයෙක් වෙන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom