Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩ්ඩ" ප්රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බණ්ඩාරනායක යනු අමුම අමු කුහක කැපාඩි කලු සුද්දකු බව නම් නොකිවමනාය. සියල්ලන්ම එය දනී. අර කිව්වත් වගේ ඉංග්‍රීසීන් බාරගත්තේ සිංහලේය. බාර දුන්නෙ ශ්‍රී ලංකාවය. එයද බාර දුන්නා නොව තමංෙග් පදේට නටන කලු සුද්දන්ව තනතුරුවලට පත්කලා පමණකි. එම කරුමය අප තවම ගෙවමු.

සිංහල රාජ්‍ය භාෂාව කිරීමත්, අධ්‍යාපන ක්‍රමය සිංහල කිරීමත් මෙහි දී උත්ගත වන ගැටලුවක් නොවේය. මෙමගින් උත්ගත වූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම නමට පමණක් සිදුවීම නිසා උත්ගතවූ අවශේෂ ගැටලූ වලට ලක් වැසියන්ට මුහුණ පාන්නට සිදුවීමය. ඒ හරහා සුද්දාට අවශ්‍ය වූ ලංකාව දිගටම සිය ග්‍රහණයේම පවත්වාගන්නට උන්ට හැකිවිය. එයට බණ්ඩාරනායකලා ඩී.එස්. ලා වැනි ගොඩ සුද්දන් මහත්වූ දායකත්වයක්ද සැපයීය.

සිංහලයට වුනේ අනෙකකි. මතුපිටින් සිංහලයට පිලිගැනීමක් ලබා දෙන්නා සේ කටයුතු කළ මෙම කලු සුද්දන් නැතහොත් කුපාඩියන් සිය මාතෘ භූමිය සුද්දට කැත නැතුව පාවා දීමෙන් සුද්දාගේ දික් විජය ප්‍රතිපත්තිය වඩාත් ලාබෙට කලුසුද්දන් හරහා කරගන යාමට හැකි වීම එක අතකට සුද්දා ලැබු ජයග්‍රහණයකි.

ජපානයද දූපත් රාජ්‍යකි. ජපන් බස කතා කරන්නේද මුලු ලෝකෙන්ම ජපනුන් පමණි. එනමුත් ජපානය තුල ජපන් බසට ඇත්තේ අනුපමේය තත්වයකි. එමගින් ජපානය තුල ජීවත්වන්නට නම් ජපන් බස දැන සීටීම අත්‍යවශ්‍යතාවයක් බවට පත්ව ඇත. එමෙන්ම ජපන් ජාතිකයන් ජාත්‍යන්තරයද ඉහලින්ම ජයගෙන අැත. එයට ජපන් බස හරස් වී ඇති බවක් කීකලෙකවත් අසන්නට දකින්නට ලැබී නැත. එයට හේතුව ජපනා හපනා වීම පමනකුදු නොව ජපානය තුල සිය ජාතිකත්වයට බසට නිසිතැන ගෞරවය ලැබී තිබීමය.

සිදුවිය යුත්තේ අපේ රට තුල අධ්‍යාපන ක්‍රමය යටත්විජිත වහල් භාවයෙන් මුදා දෙපයින් නැගී සිටුවීමය. එමගින් අදට වඩා ජාත්‍යන්තරය ජයගත හැකි ප්‍රෞඩ ජාතියක් මේ කුඩා භූමිය තුලින්ද මතුවනු නිසැකය.

[QUOTE="ndp.mymail, post: 19486074, member: 162278"] බණ්ඩාරනායක යනු අමුම අමු කුහක කැපාඩි කලු සුද්දකු බව නම් නොකිවමනාය. සියල්ලන්ම එය දනී. අර කිව්වත් වගේ ඉංග්‍රීසීන් බාරගත්තේ සිංහලේය. බාර දුන්නෙ ශ්‍රී ලංකාවය. එයද බාර දුන්නා නොව තමංෙග් පදේට නටන කලු සුද්දන්ව තනතුරුවලට පත්කලා පමණකි. එම කරුමය අප තවම ගෙවමු. සිංහල රාජ්‍ය භාෂාව කිරීමත්, අධ්‍යාපන ක්‍රමය සිංහල කිරීමත් මෙහි දී උත්ගත වන ගැටලුවක් නොවේය. මෙමගින් උත්ගත වූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම නමට පමණක් සිදුවීම නිසා උත්ගතවූ අවශේෂ ගැටලූ වලට ලක් වැසියන්ට මුහුණ පාන්නට සිදුවීමය. ඒ හරහා සුද්දාට අවශ්‍ය වූ ලංකාව දිගටම සිය ග්‍රහණයේම පවත්වාගන්නට උන්ට හැකිවිය. එයට බණ්ඩාරනායකලා ඩී.එස්. ලා වැනි ගොඩ සුද්දන් මහත්වූ දායකත්වයක්ද සැපයීය. සිංහලයට වුනේ අනෙකකි. මතුපිටින් සිංහලයට පිලිගැනීමක් ලබා දෙන්නා සේ කටයුතු කළ මෙම කලු සුද්දන් නැතහොත් කුපාඩියන් සිය මාතෘ භූමිය සුද්දට කැත නැතුව පාවා දීමෙන් සුද්දාගේ දික් විජය ප්‍රතිපත්තිය වඩාත් ලාබෙට කලුසුද්දන් හරහා කරගන යාමට හැකි වීම එක අතකට සුද්දා ලැබු ජයග්‍රහණයකි. ජපානයද දූපත් රාජ්‍යකි. ජපන් බස කතා කරන්නේද මුලු ලෝකෙන්ම ජපනුන් පමණි. එනමුත් ජපානය තුල ජපන් බසට ඇත්තේ අනුපමේය තත්වයකි. එමගින් ජපානය තුල ජීවත්වන්නට නම් ජපන් බස දැන සීටීම අත්‍යවශ්‍යතාවයක් බවට පත්ව ඇත. එමෙන්ම ජපන් ජාතිකයන් ජාත්‍යන්තරයද ඉහලින්ම ජයගෙන අැත. එයට ජපන් බස හරස් වී ඇති බවක් කීකලෙකවත් අසන්නට දකින්නට ලැබී නැත. එයට හේතුව ජපනා හපනා වීම පමනකුදු නොව ජපානය තුල සිය ජාතිකත්වයට බසට නිසිතැන ගෞරවය ලැබී තිබීමය. සිදුවිය යුත්තේ අපේ රට තුල අධ්‍යාපන ක්‍රමය යටත්විජිත වහල් භාවයෙන් මුදා දෙපයින් නැගී සිටුවීමය. එමගින් අදට වඩා ජාත්‍යන්තරය ජයගත හැකි ප්‍රෞඩ ජාතියක් මේ කුඩා භූමිය තුලින්ද මතුවනු නිසැකය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom