Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩ්ඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අ අ කියන්නේ නැතිව aaam කියන්න පුරුදු වෙයන් වචන අතර හිරවෙනකොට.

i.e: " you know aaam we got a situation last night" ඔය වගේ.

දෙවනි දේ හිතන එක කෙලින්ම ඉංග්‍රීසිවලට හරවන්න පුරුදු වෙයන්. ඒක මුලින් අමාරුයි. පුරුදු උනාට පස්සෙ නතිං.

අපි වාක්‍යයක් කියද්දි

ඒක හිතෙන් හැදෙනවා (සිංහලෙන් නෙමෙයි අපිට දැනෙනවා) ඒක අපි සිංහලෙන් කියනවා.

ඉංග්‍රීසියෙන් කතාකරද්දි වෙන වැරැද්ද තමයි ඔය හිතන දේ සිංහලට හරවලා ඒකෙන් ඉංග්‍රීසියට හරවන්න යන එක. ඒක අසාර්ථකයි මචෝ. ඩිරෙක්ට් ඉංග්‍රීසියට හරවන්න පුරුදු වෙන්න.

ඒක පුරුදු උනාම ලැංවේජ් දෙක අතර ස්විච් වෙන්න පුලුවන් මාර ලේසියෙන්. මට ඉස්සර ඉංග්‍රීසි බෑ හතේ අටේ ඉන්න කාලෙ. ඊට පස්සෙ නමයට එද්දි මහන්සි වෙලා මහන්සිවෙලා ටෙස්ට්වල ඉහල ලකුණු ගත්තා. කාලයක්යනකොට කතාකරන්න අමාරුයි කියන එක තේරුනා. ඊට පස්සෙ මං කල්පනා කලා මට ලියන්න පුලුවන් නම් ඇයි කතාකරන්න බැරි කියන එක. මොකද මං වාග්මාලාව දන්නවා. පස්සෙ මට තේරුනා හිතේ තියන දේ වචනවලට හැරවෙච්චි ඉන්ටර්මීඩියේට් ලැංවේජ් එකක් හරහා එන නිසයි ඩිලේ වෙන්නේ කියලා. මම ඒක මඟහරවාගන්න උත්සාහ කලා. ඒක හරිගියා. ඒක පුරුදු උනාට පස්සේ කතාකිරිල්ල නතිං.

ජය....

[QUOTE="maxtalker, post: 24850219, member: 52708"] [SIZE="4"]අ අ කියන්නේ නැතිව aaam කියන්න පුරුදු වෙයන් වචන අතර හිරවෙනකොට. i.e: " you know aaam we got a situation last night" ඔය වගේ. දෙවනි දේ හිතන එක කෙලින්ම ඉංග්‍රීසිවලට හරවන්න පුරුදු වෙයන්. ඒක මුලින් අමාරුයි. පුරුදු උනාට පස්සෙ නතිං. අපි වාක්‍යයක් කියද්දි ඒක හිතෙන් හැදෙනවා (සිංහලෙන් නෙමෙයි අපිට දැනෙනවා) ඒක අපි සිංහලෙන් කියනවා. ඉංග්‍රීසියෙන් කතාකරද්දි වෙන වැරැද්ද තමයි ඔය හිතන දේ සිංහලට හරවලා ඒකෙන් ඉංග්‍රීසියට හරවන්න යන එක. ඒක අසාර්ථකයි මචෝ. ඩිරෙක්ට් ඉංග්‍රීසියට හරවන්න පුරුදු වෙන්න. ඒක පුරුදු උනාම ලැංවේජ් දෙක අතර ස්විච් වෙන්න පුලුවන් මාර ලේසියෙන්. මට ඉස්සර ඉංග්‍රීසි බෑ හතේ අටේ ඉන්න කාලෙ. ඊට පස්සෙ නමයට එද්දි මහන්සි වෙලා මහන්සිවෙලා ටෙස්ට්වල ඉහල ලකුණු ගත්තා. කාලයක්යනකොට කතාකරන්න අමාරුයි කියන එක තේරුනා. ඊට පස්සෙ මං කල්පනා කලා මට ලියන්න පුලුවන් නම් ඇයි කතාකරන්න බැරි කියන එක. මොකද මං වාග්මාලාව දන්නවා. පස්සෙ මට තේරුනා හිතේ තියන දේ වචනවලට හැරවෙච්චි ඉන්ටර්මීඩියේට් ලැංවේජ් එකක් හරහා එන නිසයි ඩිලේ වෙන්නේ කියලා. මම ඒක මඟහරවාගන්න උත්සාහ කලා. ඒක හරිගියා. ඒක පුරුදු උනාට පස්සේ කතාකිරිල්ල නතිං. ජය....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom