Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩ්ඩ_නිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනම් මම එකට ලිඳට බැහැලම ඉන්නම්. මේක වුනේ මචාන්ස් ලා මට මතක විදිහට මම නමය - දහය වසරේ ඉන්නකොට වෙන්න ඇති. මට කඩ්ඩ අරහන් කියන්නේ නහුතෙටම අරහන් ඒ දවස් වල. විසි තිස් ගනන් තමා මට කඩ්ඩට ලකුණු. ඉතින් ඒ දවස් වල අපේ ගෙවල් වල මචං internet නෑ. මම යනවා හංදියේ cafe එකට. ඉතින් ඒ දවස් වල cafe එකකට ගිහින් google account එකට log වෙන එකත් හෙන ලොකු seen එකක්. ඉතින් මම දැන් cafe එකෙන් එලිඅයට යන්න cafe එකේ අය්යට සල්ලි දෙන්න ඉතින් පොර ගාවට ගියා. මට මචන් අර sign out කියන එක කියවා ගන්න බෑ. ඉතින් මචන් එකේ spelling තියෙන්නේ S-I-G-N out කියලානේ. මම ඕකට අර අය්යට කිව්වා. අය්යේ මම ''සිග්න් අවුට්'' වුනා කියලා. ඒකත් බොහෝම අමාරුවෙන් තමා කියෝ ගත්තේ. අය්යට පොඩි හිනාවක් ගියා. පස්සේ අය්යියා ඉඳන් කිව්වා මල්ලි ''සිග්න් අවුට්'' නෙමේ ''සයින් අවුට්'' කියලා. මට ඉතින් මාර චාටර් එක . කොහොම හරි එදා ඉඳන් හරියට සයින් අවුට් කියලා pronounce කර ගන්නවා.

තව සීන් තියනවා ඒවා පස්සේ කියන්නම්කෝ

[QUOTE="මම කට්ටා, post: 14724429, member: 402124"] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]ඔන්න එහෙනම් මම එකට ලිඳට බැහැලම ඉන්නම්.:P:lol: මේක වුනේ මචාන්ස් ලා මට මතක විදිහට මම නමය - දහය වසරේ ඉන්නකොට වෙන්න ඇති.:frown: මට කඩ්ඩ අරහන් කියන්නේ නහුතෙටම අරහන් ඒ දවස් වල.:lol: විසි තිස් ගනන් තමා මට කඩ්ඩට ලකුණු.:yes: ඉතින් ඒ දවස් වල අපේ ගෙවල් වල මචං internet නෑ:no:. මම යනවා හංදියේ cafe එකට. ඉතින් ඒ දවස් වල cafe එකකට ගිහින් google account එකට log වෙන එකත් හෙන ලොකු seen එකක්.:D ඉතින් මම දැන් cafe එකෙන් එලිඅයට යන්න cafe එකේ අය්යට සල්ලි දෙන්න ඉතින් පොර ගාවට ගියා:D. මට මචන් අර sign out කියන එක කියවා ගන්න බෑ.:no: ඉතින් මචන් එකේ spelling තියෙන්නේ S-I-G-N out කියලානේ. මම ඕකට අර අය්යට කිව්වා. අය්යේ මම ''සිග්න් අවුට්'' වුනා කියලා. ඒකත් බොහෝම අමාරුවෙන් තමා කියෝ ගත්තේ.:lol: අය්යට පොඩි හිනාවක් ගියා. පස්සේ අය්යියා ඉඳන් කිව්වා මල්ලි ''සිග්න් අවුට්'' නෙමේ ''සයින් අවුට්'' කියලා. මට ඉතින් මාර චාටර් එක :lol:. කොහොම හරි එදා ඉඳන් හරියට සයින් අවුට් කියලා pronounce කර ගන්නවා. :p[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][B][SIZE="4"][COLOR="DarkRed"]තව සීන් තියනවා ඒවා පස්සේ කියන්නම්කෝ :P:P:P:P[/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom