Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩුගන්නාව_බිංගේ පැල්මක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩුගන්නාව_බිංගේ පැල්මක්

කඩුගන්නාව සුප්‍රකට බිංගේ ගලෙහි පැල්මක් හේතුවෙන් එතුළින් වාහන ගමනා ගමනය සහමුලින් තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා තිබෙනු දක්නට ලැබෙයි.කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරීමේදි ස්වභාවික චමත්කාරයට හානි නොවන අයුරින් මෙම බිංගෙය ක්‍රි.ව.1828 - 1830 දී පමණ ඉදිකර ඇති බව එහි ඇති සමරු ඵලකයේ සඳහන් වේ.මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බිංගෙය මත ඇති පැල්ම නිරීක්ෂණය කිරීමට අද (අප්‍රේල් 23) එම ස්ථානයට ලඟා වූහ.

මාසයකට ආසන්න කාලයක පටන් මෙම ඓතිහාසික ගලේ කොටසකින් ගල් කඩා වැටෙමින් තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කළත් මේ දක්වා කිසිදු පියවරක් නොගත් බව ඔවුහු තවදුරටත් පැවසූහ.කඩුගන්නාව බිංගෙය අවට ප්‍රදේශය මහනුවර නගරයට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය ගිමන් නිවන ස්ථානයකි.

මහනගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කඩුගන්නාව බිංගෙය පිවිසුම සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන විසිහතරක් වියදම් කර ඇතත්, එහි ආරක්ෂාවට කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.

මිලියන විසිහතරක මුදල සම්පූර්ණයෙන් වියදම් කර ඇත්තේ සංචාරකයන්ට ගිමන් නිවා ගැනීමට ආසන සහ විදුලි බුබුළු සවි කළ උද්‍යාන සකස් කිරීමටය. නමුත් මෙම උද්‍යාන තුළ සංචාරකයන්ට පානීය ජල පහසුකම් හෝ වැසිකිලි පහසුකම් නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.බිංගෙය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සමග ඊයේ (අප්‍රේල් 22) ස්ථාන පරීක්ෂණයක් සිදුකල බව මාර්ග සංවර්ධන අධිකාරිය කඩුගන්නාව කාර්යාලයේ විධායක ඉංජිනේරු කමල් ජයවීර මහතා පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත බිංගෙය සංරක්ෂණ කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

[QUOTE="ROCCO-X, post: 23135715, member: 562642"] [b]කඩුගන්නාව_බිංගේ පැල්මක්[/b] [SIZE="4"][COLOR="Black"][B]කඩුගන්නාව සුප්‍රකට බිංගේ ගලෙහි පැල්මක් හේතුවෙන් එතුළින් වාහන ගමනා ගමනය සහමුලින් තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා තිබෙනු දක්නට ලැබෙයි.කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරීමේදි ස්වභාවික චමත්කාරයට හානි නොවන අයුරින් මෙම බිංගෙය ක්‍රි.ව.1828 - 1830 දී පමණ ඉදිකර ඇති බව එහි ඇති සමරු ඵලකයේ සඳහන් වේ.මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බිංගෙය මත ඇති පැල්ම නිරීක්ෂණය කිරීමට අද (අප්‍රේල් 23) එම ස්ථානයට ලඟා වූහ. මාසයකට ආසන්න කාලයක පටන් මෙම ඓතිහාසික ගලේ කොටසකින් ගල් කඩා වැටෙමින් තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කළත් මේ දක්වා කිසිදු පියවරක් නොගත් බව ඔවුහු තවදුරටත් පැවසූහ.කඩුගන්නාව බිංගෙය අවට ප්‍රදේශය මහනුවර නගරයට පිවිසෙන දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය ගිමන් නිවන ස්ථානයකි. මහනගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කඩුගන්නාව බිංගෙය පිවිසුම සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන විසිහතරක් වියදම් කර ඇතත්, එහි ආරක්ෂාවට කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු පවසති. මිලියන විසිහතරක මුදල සම්පූර්ණයෙන් වියදම් කර ඇත්තේ සංචාරකයන්ට ගිමන් නිවා ගැනීමට ආසන සහ විදුලි බුබුළු සවි කළ උද්‍යාන සකස් කිරීමටය. නමුත් මෙම උද්‍යාන තුළ සංචාරකයන්ට පානීය ජල පහසුකම් හෝ වැසිකිලි පහසුකම් නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.බිංගෙය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සමග ඊයේ (අප්‍රේල් 22) ස්ථාන පරීක්ෂණයක් සිදුකල බව මාර්ග සංවර්ධන අධිකාරිය කඩුගන්නාව කාර්යාලයේ විධායක ඉංජිනේරු කමල් ජයවීර මහතා පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත බිංගෙය සංරක්ෂණ කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.[/COLOR][/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/660/cpsprodpb/B25B/production/_100995654_13.jpg[/IMG] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/123A3/production/_100995647_6.jpg[/IMG] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/F077/production/_100995516_1.jpg[/IMG] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/C967/production/_100995515_7.jpg[/IMG] [IMG]https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/A257/production/_100995514_8.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom