Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩුව ගන්න හාමුදුරුවො දෙනම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩුව ගන්න හාමුදුරුවො දෙනම

කඩුව ගන්න හාමුදුරුවො දෙනම මැරුවෙ කාගෙ උවමනාවටද කියල මම ලබන නඩුවෙදි පාපොච්චාරණය කරනව - මංජු ශ්‍රී

‘‘මුලින්ම කපිලව හොයලා ගත්තා. ඊට පස්සේ මාලන්ව ගත්තා. කදුළු ගෑස් ගහද්දී දුවද්දී වැටිලා අත උලූක්කු වෙලා හිටපු මංජු ශී‍්‍ර අන්තිමට තමයි මගේ වාට්ටුවෙන් ඒ වෙලාවේ එළියට ආවේ. එයාව එහෙම්ම ගත්තා. නාකොටික් එකේ .............. මහත්තයයි තව දෙන්නෙකුයි වගේ තමයි ඒ අයව හෙව්වේ. ඒ වෙලාවේ කරුවල වුණත් යාන්තමින් එළිය වැටිලයි තිබුණේ. පොඩි එක්සයිස් කොළයක් වගේ එකක ලියලා තිබුණ නම් තමයි නාකොටික් එකේ ........ මහත්තයා සාක්කුවෙන් අරගෙන බලන ගමන් පොඩි ටෝච් එකක් ගහලා කට්ටියව හෙව්වේ. ඒ තුන්දෙනාව මුලින්ම අරගෙන ගියා ආර් පී කන්තෝරුව පිටිපස්සට. ඒ අයව ගෙනිච්චේ අපේ ඉස්සරහින්. ඒ වෙද්දී කත්තෝරුව ඇතුළේ අපේ අයත් එක්ක බන්ධනාගාර මහත්තුරුත් හිටියා පණහක් හැටක් විතර. ඒ අය කලින් කදුළු ගෑස් ගහද්දිම තමයි ඒකට වෙලා ඉදලා තියෙන්නේ. ඒ අයටත් පුස්තකාලයයි, ආර් පී කන්තෝරුවයි කෑම ගබඩාවයි තියෙන මුල්ල පේනවා. ඒ ගෙනිච්ච තුන්දෙනාටම විනාඩි පහක් හයක් ඇතුළත ටෝන් ටෝන් ගලා වෙඩි දෙක දෙක තියනවා ඇහුණා."

මේ එදා වැලිකඩ ඝාතනය සියැසින් දුටු රැඳවියෙකුගේ කතාවය.මේ කිව් පිළිවෙලත්,ඒ වෙනුවෙන් මාධ්‍යයට නිකුත් කළ නිල ජායාරූප සහ නිකුත් නොකළ ජායාරූපත් ඊට කදිම සාක්ෂි සපයනු ඇත.නිල ජායාරූප වලට අනුව මියගිය රැඳවියන් අත තුවක්කුය.ඒ උදෑසන එලිය වැටුනාට පසු නිල වශයෙන් ගත් ජායාරූපය.එහෙත් පාන්දර නිලධාරීන් විසින් තම තමන්ගේ ජංගම දුරකතන වලින් ගත් ජායාරූප වල එවැනි තුවක්කු මියගිය වුන් ලඟ නොමැත.ගැටුම අතරතුර මිය ගියා නම් ඔලු පසාරු කරන් ගිය මූනිස්සම් වැදිය යුත්තේ පසුපස බිත්තියේ මනුෂ්‍ය උසකිනි.එහෙත් මේ නිල සහ නොනිල ජායාරූප නිහඬ සාක්ෂි සපයන්නේ මනුෂ්‍ය උසට හරි අඩකින් මූනිස්සම් ගිය බවකි.මනුෂ්‍ය උස හරි අඩකින් අඩු වන්න නම් ඔවුන් එතැන දණ ගසා සිටිය යුතු නොවේද? උණු ලේ ගලමින් බිත්තියේ වැදුනු මූනිස්සම් පැල්ලම් සහ පාන්දර ගිනි අවියක් නොමැතිව ගත් ජායාරූපත් නිරායුද රැඳවියන් දණගස්වා ඝාතනය කිරීම ගැන නිහඬ සාක්ෂි සපයනු ඇත.

මංජු ශ්‍රී හෙවත් හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති යනු එකල මෙරට කුප්‍රකට නමකි.2012 මාර්තු 21වනදා කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂූන් දෙනමක් ඝාතන කිරීමේ නඩුවේ ප්‍රධාන සැකකරුය.ඔහු එම ඝාතනයන් සිදු කරන්නේ කෞතුක වශයෙන් වැදගත් යම් කඩුවක් ගන්නය.ඒ බව ඔහු අධිකරණයෙදී ප්‍රකාශ කළත් කඩුව ගත්තේ කාගේ උවමනාවටද යන්න පාපොච්චාරණය කරන්න සිටියේ ඊලඟ නඩුවාරයේදීය.ඔහු ඝාතනය වන්න සතියකට පමණ පෙර එක්තරා විශ්වාසවන්ත බන්ධනාගාර ජේලර්ලවරයෙකුට කියා තිබුණේ තමන් ඊලඟ නඩු වාරයේදී සියල්ල පාපොච්චාරණය කරන බවය.එහිදී තමන්ට කුමක් සිදුවේදැයි තමන් නොදන්නා බවත්,තමන්ට කඩුව ගන්න කීවේ කවුදැයි එහිදී කාටත් දැනගන්න පුලුවන් වනු ඇති බවත්ය.

එහෙත් එදා රාත්‍රීයේ නම් ලැයිස්තුවේ පළමු තිදෙනා අතර සිටින්නේ මංජු ශ්‍රී ය.කඩුව ගත්තේ කාගේ උවමනාවටදැයි පාපොච්චාරණයට පෙර මංජු ශ්‍රී ඝාතනය වන්නේ එය සදාකාලික රහසක් ලෙස පවතින්නය.මේ කතා රහසිගත හා විශ්වාසනීය කොමිසමක් ඉදිරියේ කියන්නට එකී බන්ධනාගාර නිලධාරීන් කැමැත්තෙන් සිටී. එදින රාත්‍රීයේ බන්ධනාගාරය සංසුන් කළ පසු හමුදා සෙබලුන් සමඟ බන්ධනාගාරය ඇතුළට සිවිල් ඇඳුමින් එන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ කවුරුත් දන්නා නිළධාරියෙකි.ඔහුත් සමඟ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදෙන්න ප්‍රසිද්ධ ඉහළ පොලිස් නිළධාරියෙක් සහ සුදු වෑන් සංස්කෘතියේ කෙරුමෙක්ද එන්නේ නම් ලැයිස්තුවක්ද අතැතිවය.එලි පහලිය ඔවුන් දන්නවා වුවද බන්ධනාගාරයේ අහු මුලු දන්නේ බන්ධනාගාර නිලධාරීන්ය.එනයින් ඔවුන් බන්ධනාගාර නිළධාරියෙකු කලුවරේම පෙරට ගෙන කියන්නේ ඔවුන් පිටුපසින් පැමිණෙන බවත්,ඔවුන්ට අවශ්‍ය නම් කියවන විට ඒ ඒ රැඳවියන් ඉන්නා වාට්ටු පෙන්වන ලෙසත්ය.අදාල නිලධාරියා විශ්වාසනීය හා රහසිගත කමිටුවක් ඉදිරියේ තමන් ඇසින් දුටු දෑ කියන්න සූදානම්ය.ඔහුට අනුව අදාල නිලධාරීන් තම අත රැදි කොළයේ නම් බලන අතරතුර එතැන නොසිටි යම් ඉහළම නිලධාරියෙකුට "සර් එයාව ගත්ත,සර් මේ කෙනාව තාම හොයනව" ආදී කරුණු කියමින් දුරකථනයෙන් කතා කළ බවද කියති.ඔවුන්ට අණ දුන් ඒ "සර්" කවුද?මේ "සර්" කවුද,ඉදිරි නඩු වලදී පාපොච්චාරණයන් කිරීමට සිටියවුන් ඝාතනය කර සැඟවුණු ගෝඩ් ෆාදර්ලා කවුද?

[QUOTE="PMUB, post: 18719930, member: 398311"] [b]කඩුව ගන්න හාමුදුරුවො දෙනම[/b] [INDENT][SIZE="4"]කඩුව ගන්න හාමුදුරුවො දෙනම මැරුවෙ කාගෙ උවමනාවටද කියල මම ලබන නඩුවෙදි පාපොච්චාරණය කරනව - මංජු ශ්‍රී [/SIZE][/INDENT] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/11034309_10153044779926259_2925095842198419303_n.jpg?oh=9a9d59ba64d7264023819b45fe628607&oe=564D263A&__gda__=1447344453_32569a841e81e1c1e24e7fa2b0bcaeed[/IMG] [SIZE="4"][INDENT]‘‘මුලින්ම කපිලව හොයලා ගත්තා. ඊට පස්සේ මාලන්ව ගත්තා. කදුළු ගෑස් ගහද්දී දුවද්දී වැටිලා අත උලූක්කු වෙලා හිටපු මංජු ශී‍්‍ර අන්තිමට තමයි මගේ වාට්ටුවෙන් ඒ වෙලාවේ එළියට ආවේ. එයාව එහෙම්ම ගත්තා. නාකොටික් එකේ .............. මහත්තයයි තව දෙන්නෙකුයි වගේ තමයි ඒ අයව හෙව්වේ. ඒ වෙලාවේ කරුවල වුණත් යාන්තමින් එළිය වැටිලයි තිබුණේ. පොඩි එක්සයිස් කොළයක් වගේ එකක ලියලා තිබුණ නම් තමයි නාකොටික් එකේ ........ මහත්තයා සාක්කුවෙන් අරගෙන බලන ගමන් පොඩි ටෝච් එකක් ගහලා කට්ටියව හෙව්වේ. ඒ තුන්දෙනාව මුලින්ම අරගෙන ගියා ආර් පී කන්තෝරුව පිටිපස්සට. ඒ අයව ගෙනිච්චේ අපේ ඉස්සරහින්. ඒ වෙද්දී කත්තෝරුව ඇතුළේ අපේ අයත් එක්ක බන්ධනාගාර මහත්තුරුත් හිටියා පණහක් හැටක් විතර. ඒ අය කලින් කදුළු ගෑස් ගහද්දිම තමයි ඒකට වෙලා ඉදලා තියෙන්නේ. ඒ අයටත් පුස්තකාලයයි, ආර් පී කන්තෝරුවයි කෑම ගබඩාවයි තියෙන මුල්ල පේනවා. ඒ ගෙනිච්ච තුන්දෙනාටම විනාඩි පහක් හයක් ඇතුළත ටෝන් ටෝන් ගලා වෙඩි දෙක දෙක තියනවා ඇහුණා." මේ එදා වැලිකඩ ඝාතනය සියැසින් දුටු රැඳවියෙකුගේ කතාවය.මේ කිව් පිළිවෙලත්,ඒ වෙනුවෙන් මාධ්‍යයට නිකුත් කළ නිල ජායාරූප සහ නිකුත් නොකළ ජායාරූපත් ඊට කදිම සාක්ෂි සපයනු ඇත.නිල ජායාරූප වලට අනුව මියගිය රැඳවියන් අත තුවක්කුය.ඒ උදෑසන එලිය වැටුනාට පසු නිල වශයෙන් ගත් ජායාරූපය.එහෙත් පාන්දර නිලධාරීන් විසින් තම තමන්ගේ ජංගම දුරකතන වලින් ගත් ජායාරූප වල එවැනි තුවක්කු මියගිය වුන් ලඟ නොමැත.ගැටුම අතරතුර මිය ගියා නම් ඔලු පසාරු කරන් ගිය මූනිස්සම් වැදිය යුත්තේ පසුපස බිත්තියේ මනුෂ්‍ය උසකිනි.එහෙත් මේ නිල සහ නොනිල ජායාරූප නිහඬ සාක්ෂි සපයන්නේ මනුෂ්‍ය උසට හරි අඩකින් මූනිස්සම් ගිය බවකි.මනුෂ්‍ය උස හරි අඩකින් අඩු වන්න නම් ඔවුන් එතැන දණ ගසා සිටිය යුතු නොවේද? උණු ලේ ගලමින් බිත්තියේ වැදුනු මූනිස්සම් පැල්ලම් සහ පාන්දර ගිනි අවියක් නොමැතිව ගත් ජායාරූපත් නිරායුද රැඳවියන් දණගස්වා ඝාතනය කිරීම ගැන නිහඬ සාක්ෂි සපයනු ඇත. මංජු ශ්‍රී හෙවත් හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති යනු එකල මෙරට කුප්‍රකට නමකි.2012 මාර්තු 21වනදා කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂූන් දෙනමක් ඝාතන කිරීමේ නඩුවේ ප්‍රධාන සැකකරුය.ඔහු එම ඝාතනයන් සිදු කරන්නේ කෞතුක වශයෙන් වැදගත් යම් කඩුවක් ගන්නය.ඒ බව ඔහු අධිකරණයෙදී ප්‍රකාශ කළත් කඩුව ගත්තේ කාගේ උවමනාවටද යන්න පාපොච්චාරණය කරන්න සිටියේ ඊලඟ නඩුවාරයේදීය.ඔහු ඝාතනය වන්න සතියකට පමණ පෙර එක්තරා විශ්වාසවන්ත බන්ධනාගාර ජේලර්ලවරයෙකුට කියා තිබුණේ තමන් ඊලඟ නඩු වාරයේදී සියල්ල පාපොච්චාරණය කරන බවය.එහිදී තමන්ට කුමක් සිදුවේදැයි තමන් නොදන්නා බවත්,තමන්ට කඩුව ගන්න කීවේ කවුදැයි එහිදී කාටත් දැනගන්න පුලුවන් වනු ඇති බවත්ය. එහෙත් එදා රාත්‍රීයේ නම් ලැයිස්තුවේ පළමු තිදෙනා අතර සිටින්නේ මංජු ශ්‍රී ය.කඩුව ගත්තේ කාගේ උවමනාවටදැයි පාපොච්චාරණයට පෙර මංජු ශ්‍රී ඝාතනය වන්නේ එය සදාකාලික රහසක් ලෙස පවතින්නය.මේ කතා රහසිගත හා විශ්වාසනීය කොමිසමක් ඉදිරියේ කියන්නට එකී බන්ධනාගාර නිලධාරීන් කැමැත්තෙන් සිටී. එදින රාත්‍රීයේ බන්ධනාගාරය සංසුන් කළ පසු හමුදා සෙබලුන් සමඟ බන්ධනාගාරය ඇතුළට සිවිල් ඇඳුමින් එන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ කවුරුත් දන්නා නිළධාරියෙකි.ඔහුත් සමඟ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදෙන්න ප්‍රසිද්ධ ඉහළ පොලිස් නිළධාරියෙක් සහ සුදු වෑන් සංස්කෘතියේ කෙරුමෙක්ද එන්නේ නම් ලැයිස්තුවක්ද අතැතිවය.එලි පහලිය ඔවුන් දන්නවා වුවද බන්ධනාගාරයේ අහු මුලු දන්නේ බන්ධනාගාර නිලධාරීන්ය.එනයින් ඔවුන් බන්ධනාගාර නිළධාරියෙකු කලුවරේම පෙරට ගෙන කියන්නේ ඔවුන් පිටුපසින් පැමිණෙන බවත්,ඔවුන්ට අවශ්‍ය නම් කියවන විට ඒ ඒ රැඳවියන් ඉන්නා වාට්ටු පෙන්වන ලෙසත්ය.අදාල නිලධාරියා විශ්වාසනීය හා රහසිගත කමිටුවක් ඉදිරියේ තමන් ඇසින් දුටු දෑ කියන්න සූදානම්ය.ඔහුට අනුව අදාල නිලධාරීන් තම අත රැදි කොළයේ නම් බලන අතරතුර එතැන නොසිටි යම් ඉහළම නිලධාරියෙකුට "සර් එයාව ගත්ත,සර් මේ කෙනාව තාම හොයනව" ආදී කරුණු කියමින් දුරකථනයෙන් කතා කළ බවද කියති.ඔවුන්ට අණ දුන් ඒ "සර්" කවුද?මේ "සර්" කවුද,ඉදිරි නඩු වලදී පාපොච්චාරණයන් කිරීමට සිටියවුන් ඝාතනය කර සැඟවුණු ගෝඩ් ෆාදර්ලා කවුද?[/INDENT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom