Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කඩු-හොරකම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනාද මේ කඩු හොරකම් කරන කලාවක් ඇවිත් එක සැරේ? කව්ද මේවා පිටිපස්සේ ඉන්නේ?

භික්ෂු ඝාතනයට මුල මැණික් එබ්බවූ කඩුව ද ?

March 22, 2012 10:35 am

Srilankamirror –

කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ ආරක්ෂිතව ඇතැයි පැවැසෙන පෞරාණික මැණික් ගල් ඔබ්බවන ලද සපුමල් බණ්ඩාර කුමරුට අයත් යැයි කියනු ලබන කඩුවක් කොල්ලකෑමේ අරමුණින් විහාරස්ථානයට කඩා වැදුණු පුරාවස්තු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකින් භික්ෂූන් වහන්සේ දෙනම අපවත්වී ඇතැයි දැනට කෙරී ඇති මූලික විමර්ශනවලින් ආනාවරණය වී තිබෙන බව ‘ලක්බිම’ පුවත්පත වාර්තා කරයි.

එම කොල්ලය වැරදී යාමෙන් භික්ෂූන් දෙනම ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (21) අත්අඩංගුවට ගත් ගලිගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක බස්නායක නිලමේවරයා, බොරලැස්ගමුවේ ගුණරතන හිමියන් සමග කිට්ටුවෙන් ඔහු ඇසුරු කර ඇති බව හෙළිවී ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී එම සැකකරු පාපොච්චාරණය කර ඇති පරිදි විහාරස්ථානයේ ඉතා ආරක්ෂිත ස්ථානයක සපුමල් බණ්ඩාර කුමරුට අයත් බව කියන මැණික් ගල් ඔබ්බවන ලද කඩුව තිබෙන්නේ යැයි දැනගෙන ඇත්තේ ගුණරතන හිමියන්ගෙනි.

ඒ කඩුව ඇත්තේ ආරක්ෂිත සේප්පුවක බවත් ඒ සේප්පුවට විදුලි රැහැන් පවා සවිකර තිබෙන බවත් ගුණරතන හිමියන් පැවැසූ බව සැකකරු පවසා ඇත.

එම කඩුව ඇති ස්ථානයට ගොස් වැදුම් පිදුම් සහ ආවතේව කටයුතු ඇතුළු චාරිත්‍ර ඉටු කරනුයේ පණ්ඩිත හාමුදුරුවන් ලෙසින් හඳුන්වනු ලබන විහාරාධිකාරී පිටිගල ජිනසිරි හිමියන් බවද ගුණරතන හිමියන්ගෙන් දැනගත් බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ.

බොරලැස්ගමුවේ ගුණරතන හිමියන් විසින් හිතවත්කමට කී ඒ කතා තමා සුරේෂ් නැමැත්තාට පැවැසූ බවත් ඒ අනුව එම කඩුව සොරා ගැනීමට සුරේෂ් තමාට යෝජනා කළ බවත් ප්‍රශ්න කිරීම් හමුවේ අත්අඩංගුවේ සිටින නිලමේවරයා පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරුවන එම සුරේෂ් නැමැත්තා ඇඹිලිපිටියේදී පොලිසිය විසින් අද උදැසන අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙම සැකකරු කලක් චීවරධාරියෙකුව සිට පසුව සිවුරු හැර ගිය ඇඹිලිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

එම සොරකම සිදුකිරීමට මගක් සොයා ඔවුන් දෙදෙනා පෙරේදා (20) රාත්‍රියේ විහාරස්ථානයට පැමිණ තිබෙන බවත් එහිදී ද්විත්ව ඝාතනය සිදුවී ඇති බවත් පොලීසිය කියයි.

අත්අඩංගුවේ සිටින සැකකාර බස්නායක නිලමේවරයා, සුරේෂ් නැමැත්තා සමග විහාරස්ථානයට පැමිණ ගුණරතන හිමියන් සමග ආවාසයට ගොස් කතා බහක නිරතව සිට ඇති බවත් ඒ අතරතුර සුරේෂ් නමැති සැකකරු උපායශීලීව එතැනින් ඉවත්ව ගොස් පිටිගල ජිනසිරි හිමියන් වැඩවසන ආවාසගෙයි කාමරයට රිංගා තිබෙන බවත් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

සුරේෂ්ගේ සැලසුම වී ඇතැයි පැවැසෙන්නේ කාමරයේ සැඟව සිට රාත්‍රී කාලයේදී ජිනසිරි හිමියන් බියගන්වා සේප්පුව විවර කර කඩුව පැහැර ගැනීම බව පැවසෙන අතර ඒ සඳහා ඔහු සැඟව ඇත්තේ නාන කාමරය තුළය.

රාත්‍රියේ සැතපීමට පෙර මුව සෝදා ගැනීමට දත් මදිමින් ජිනසිරි හිමියන් නාන කාමරයට ඇතුළු වන විට එහි සැඟව සිටි සුරේෂ් නමැති සැකකරු දැක කෑ ගසා තිබෙන බවත් එහිදී ඔහු ජිනසිරි හිමියන්ට පිහියෙන් ඇන ඝාතනය කර තිබෙන බවත් පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

ඒ වන විට ගුණරතන හිමියන් තමා වැඩ සිටින ආවාස කාමරයට වී අත්අඩංගුවේ සිටින බස්නායක නිලමේවරයා සමග කතා බහක නිරත වී සිට ඇතැයි පොලීසිය කියයි.

ජිනසිරි හිමියන්ගේ කෑමොර හඬට ගුණරතන හිමියන් ජිනසිරි හිමියන් වැඩ සිටි කාමරය දෙසට දිව ගොස් තිබෙන බවත් එහිදී උන්වහන්සේටද සුරේෂ් නමැති සැකකරු පිහියෙන් ඇන පලාගොස් තිබෙන බවත් හෙළිවී තිබේ.

ඒ සමගම අත්අඩංගුවේ සිටින සැකකාර බස්නායක නිලමේවරයාද කලබල වී දිවගොස් මෝටර් රථයේ නැගී ඉතා වේගයෙන් මෝටර් රථය පදවමින් විහාරස්ථාන භූමියෙන් ඉවත්ව ඇත.

ගුණරතන හිමියන් පිහි ඇනුම් ලබා වේදනාවෙන් කෑගසන හඬට විහාරස්ථානයේ භාරකරු ඇතුළු පිරිස දිව යාමේදී සිදුවී ඇති අපරාධය දැක උන්වහන්සේව රෝහල කරා රැගෙන ගොස් ඇති බවත් රෝහල් ගත කරන විට ගුණරතන හිමියන්ද අපවත්ව තිබෙන බවත් පොලීසිය කියයි.

දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙක්ද වන අත්අඩංගුවේ සිටින බස්නායක නිලමේවරයාට ගලිගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක බස්නායක නිලමේ තනතුර ලබා ගැනීමට උදව් උපකාර කළේ යැයි සැලකෙන්නේ කලක් ප්‍රබල ඇමැති ධුර රැසක්ම දරා ප්‍රබල දේශපාලනඥයකුගේ උපදේශක තනතුරක්ද දැරූවෙක් බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම ද්විත්ව ඝාතනය සපුමල් බණ්ඩාර කුමරුගේ මැණික් ඔබ්බන ලද රන් කඩුව සොරා ගැනීමට ගොස් සිදුවූවක් බව කියැවුණිද ඊට වඩා යමක් මෙම ඝාතන පිටුපස තිබේදැයි ද පොලීසිය සොයා බලමින් සිටී.

පිටිගල ජිනසිරි හිමියන් ඇල්පිටිය ප්‍රදේශයේ ඇති ඉඩමක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගය වන නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවෙක් බවට තොරතුරු ඇතැයි පොලීසිය කියයි. පසුගිය දිනක උන්වහන්සේ එම නඩුවේ සාක්ෂි ලබා දී තිබෙන බැවින් එහි සම්බන්ධයක්ද මෙම ඝාතනයට තිබේදැයි සොයා බැලීමක් කරන බව පොලීසිය කියයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බස්නාහිර දකුණ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නුගේගොඩ කොට්ඨාසභාර පොලිස් අධිකාරී සාලිය සිල්වා මහතාගේ උපදෙසින් සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති.

[QUOTE="Srilankan1, post: 12356435, member: 100154"] [SIZE="6"]මොනාද මේ කඩු හොරකම් කරන කලාවක් ඇවිත් එක සැරේ? කව්ද මේවා පිටිපස්සේ ඉන්නේ? [/SIZE] [SIZE="4"]භික්ෂු ඝාතනයට මුල මැණික් එබ්බවූ කඩුව ද ? March 22, 2012 10:35 am Srilankamirror – කෝට්ටේ රජ මහා විහාරස්ථානයේ ආරක්ෂිතව ඇතැයි පැවැසෙන පෞරාණික මැණික් ගල් ඔබ්බවන ලද සපුමල් බණ්ඩාර කුමරුට අයත් යැයි කියනු ලබන කඩුවක් කොල්ලකෑමේ අරමුණින් විහාරස්ථානයට කඩා වැදුණු පුරාවස්තු කොල්ලකරුවන්ගේ ප්‍රහාරයකින් භික්ෂූන් වහන්සේ දෙනම අපවත්වී ඇතැයි දැනට කෙරී ඇති මූලික විමර්ශනවලින් ආනාවරණය වී තිබෙන බව ‘ලක්බිම’ පුවත්පත වාර්තා කරයි. [IMG]http://www.oriental-arms.co.il/photos/items/40/002340/ph-0.jpg[/IMG] එම කොල්ලය වැරදී යාමෙන් භික්ෂූන් දෙනම ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (21) අත්අඩංගුවට ගත් ගලිගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක බස්නායක නිලමේවරයා, බොරලැස්ගමුවේ ගුණරතන හිමියන් සමග කිට්ටුවෙන් ඔහු ඇසුරු කර ඇති බව හෙළිවී ඇත. පොලිස් ප්‍රශ්න කිරීම්වලදී එම සැකකරු පාපොච්චාරණය කර ඇති පරිදි විහාරස්ථානයේ ඉතා ආරක්ෂිත ස්ථානයක සපුමල් බණ්ඩාර කුමරුට අයත් බව කියන මැණික් ගල් ඔබ්බවන ලද කඩුව තිබෙන්නේ යැයි දැනගෙන ඇත්තේ ගුණරතන හිමියන්ගෙනි. ඒ කඩුව ඇත්තේ ආරක්ෂිත සේප්පුවක බවත් ඒ සේප්පුවට විදුලි රැහැන් පවා සවිකර තිබෙන බවත් ගුණරතන හිමියන් පැවැසූ බව සැකකරු පවසා ඇත. එම කඩුව ඇති ස්ථානයට ගොස් වැදුම් පිදුම් සහ ආවතේව කටයුතු ඇතුළු චාරිත්‍ර ඉටු කරනුයේ පණ්ඩිත හාමුදුරුවන් ලෙසින් හඳුන්වනු ලබන විහාරාධිකාරී පිටිගල ජිනසිරි හිමියන් බවද ගුණරතන හිමියන්ගෙන් දැනගත් බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ. බොරලැස්ගමුවේ ගුණරතන හිමියන් විසින් හිතවත්කමට කී ඒ කතා තමා සුරේෂ් නැමැත්තාට පැවැසූ බවත් ඒ අනුව එම කඩුව සොරා ගැනීමට සුරේෂ් තමාට යෝජනා කළ බවත් ප්‍රශ්න කිරීම් හමුවේ අත්අඩංගුවේ සිටින නිලමේවරයා පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරුවන එම සුරේෂ් නැමැත්තා ඇඹිලිපිටියේදී පොලිසිය විසින් අද උදැසන අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙම සැකකරු කලක් චීවරධාරියෙකුව සිට පසුව සිවුරු හැර ගිය ඇඹිලිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. එම සොරකම සිදුකිරීමට මගක් සොයා ඔවුන් දෙදෙනා පෙරේදා (20) රාත්‍රියේ විහාරස්ථානයට පැමිණ තිබෙන බවත් එහිදී ද්විත්ව ඝාතනය සිදුවී ඇති බවත් පොලීසිය කියයි. අත්අඩංගුවේ සිටින සැකකාර බස්නායක නිලමේවරයා, සුරේෂ් නැමැත්තා සමග විහාරස්ථානයට පැමිණ ගුණරතන හිමියන් සමග ආවාසයට ගොස් කතා බහක නිරතව සිට ඇති බවත් ඒ අතරතුර සුරේෂ් නමැති සැකකරු උපායශීලීව එතැනින් ඉවත්ව ගොස් පිටිගල ජිනසිරි හිමියන් වැඩවසන ආවාසගෙයි කාමරයට රිංගා තිබෙන බවත් පරීක්ෂණවලින් හෙළිවී තිබේ. සුරේෂ්ගේ සැලසුම වී ඇතැයි පැවැසෙන්නේ කාමරයේ සැඟව සිට රාත්‍රී කාලයේදී ජිනසිරි හිමියන් බියගන්වා සේප්පුව විවර කර කඩුව පැහැර ගැනීම බව පැවසෙන අතර ඒ සඳහා ඔහු සැඟව ඇත්තේ නාන කාමරය තුළය. රාත්‍රියේ සැතපීමට පෙර මුව සෝදා ගැනීමට දත් මදිමින් ජිනසිරි හිමියන් නාන කාමරයට ඇතුළු වන විට එහි සැඟව සිටි සුරේෂ් නමැති සැකකරු දැක කෑ ගසා තිබෙන බවත් එහිදී ඔහු ජිනසිරි හිමියන්ට පිහියෙන් ඇන ඝාතනය කර තිබෙන බවත් පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. ඒ වන විට ගුණරතන හිමියන් තමා වැඩ සිටින ආවාස කාමරයට වී අත්අඩංගුවේ සිටින බස්නායක නිලමේවරයා සමග කතා බහක නිරත වී සිට ඇතැයි පොලීසිය කියයි. ජිනසිරි හිමියන්ගේ කෑමොර හඬට ගුණරතන හිමියන් ජිනසිරි හිමියන් වැඩ සිටි කාමරය දෙසට දිව ගොස් තිබෙන බවත් එහිදී උන්වහන්සේටද සුරේෂ් නමැති සැකකරු පිහියෙන් ඇන පලාගොස් තිබෙන බවත් හෙළිවී තිබේ. ඒ සමගම අත්අඩංගුවේ සිටින සැකකාර බස්නායක නිලමේවරයාද කලබල වී දිවගොස් මෝටර් රථයේ නැගී ඉතා වේගයෙන් මෝටර් රථය පදවමින් විහාරස්ථාන භූමියෙන් ඉවත්ව ඇත. ගුණරතන හිමියන් පිහි ඇනුම් ලබා වේදනාවෙන් කෑගසන හඬට විහාරස්ථානයේ භාරකරු ඇතුළු පිරිස දිව යාමේදී සිදුවී ඇති අපරාධය දැක උන්වහන්සේව රෝහල කරා රැගෙන ගොස් ඇති බවත් රෝහල් ගත කරන විට ගුණරතන හිමියන්ද අපවත්ව තිබෙන බවත් පොලීසිය කියයි. දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙක්ද වන අත්අඩංගුවේ සිටින බස්නායක නිලමේවරයාට ගලිගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක බස්නායක නිලමේ තනතුර ලබා ගැනීමට උදව් උපකාර කළේ යැයි සැලකෙන්නේ කලක් ප්‍රබල ඇමැති ධුර රැසක්ම දරා ප්‍රබල දේශපාලනඥයකුගේ උපදේශක තනතුරක්ද දැරූවෙක් බව ආරංචි මාර්ග අනාවරණය කළේය. මෙම ද්විත්ව ඝාතනය සපුමල් බණ්ඩාර කුමරුගේ මැණික් ඔබ්බන ලද රන් කඩුව සොරා ගැනීමට ගොස් සිදුවූවක් බව කියැවුණිද ඊට වඩා යමක් මෙම ඝාතන පිටුපස තිබේදැයි ද පොලීසිය සොයා බලමින් සිටී. පිටිගල ජිනසිරි හිමියන් ඇල්පිටිය ප්‍රදේශයේ ඇති ඉඩමක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගය වන නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවෙක් බවට තොරතුරු ඇතැයි පොලීසිය කියයි. පසුගිය දිනක උන්වහන්සේ එම නඩුවේ සාක්ෂි ලබා දී තිබෙන බැවින් එහි සම්බන්ධයක්ද මෙම ඝාතනයට තිබේදැයි සොයා බැලීමක් කරන බව පොලීසිය කියයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බස්නාහිර දකුණ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නුගේගොඩ කොට්ඨාසභාර පොලිස් අධිකාරී සාලිය සිල්වා මහතාගේ උපදෙසින් සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom