Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
කඩෙන් ගත්ත රවුටරේට PEO TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩෙන් ගත්ත රවුටරේට PEO TV

දැන් ගොඩක් අයට තියන ප්රශ්නයක් තමයි ටෙලිකොම් එකේ රවුටරේ ඇරෙන්න වෙන රවුටර් වලට PEO TV සෙටින්ග්ස් දාන එක. ඉතින් මම හිතුවා මේක ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න.

මුලින්ම අපි මේ රවුටර් පොජ්ජට එන්ටර් වෙන්න ඕනෙ

මේක නම් ගොඩක් අය දන්නවානෙ

වෙබ් ඛ්රව්සර් එකට ගිහින්

192.168.1.1 (මේක තමයි ගොඩක් රවුටර් වල ඇඩ්රස් එක) ගහල රවුටරේට ලොග් වෙන්න ඕනෙ

(ලොගින් ඩීටේල් රවුටරේ යට ගහලා ඇති)

මං ගාව තියෙන්නෙ TP LINK රවුටරයක්. ඉතින් මම ඒකෙ විදිහට කියලා දෙන්නම්

ඊට පස්සෙ Interface Setup වලට යන්න

මේ ඉමේජ් එකේ තියන විදිහට සෙටින්ග්ස් ටික දාගන්න

ඔයාලගෙ රවුටරේ virtual circuit 1 එකේ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් දාල තියනවා නම්,

virtual circuit 2 හරි වෙන එකක් හරි යොදා ගන්න පුළුවන්.

VPI - 8

VCI- 36

ISP - Bridge Mode

සේව් කර ගන්න

ඊට පස්සෙ Advance Setup වලට යන්න

දැන් අපිට තියෙන්නෙ VLAN කඩන්න.

අපි මතක තියාගන්න ඕනෙ කාරනා 2ක්

1) internet settings තියෙන්නෙ මොන virtual circuit එකේද

2) PEO TV settings තියෙන්නෙ මොන virtual circuit එකේද

මගෙ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් තියෙන්නෙ virtual circuit 4

PEO TV settings තියෙන්නෙ virtual circuit 1

මුලින්ම VLAN ඇක්ටිවේට් කර ගන්න (1)

ඊට පස්සෙ VLAN group එක හදා ගමු (2)

Index 1

activate - Yes

VLan ID - 1

ATM VC - ඔයාලගෙ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් තියන ATM එක සෙලෙක්ට් කරන්න.

Ethernet -1st,2nd,3rd box ටික් කරන්න

Wireless Lan - box එක ටික් කරන්න

Save කරන්න

Index 2

Activate - yes

VLan ID - 2

ATM VC - PEO TV සෙටින්ග්ස් තියන ATM එක සෙලෙක්ට් කරන්න

Ethernet - 4th box ටික් කරන්න

Wireless Lan - box එක ටික් කරන්න එපා

Save කරන්න

දැන් අවසාන කොටස

Assign VLAN PVID එකට යන්න

දැන් මේ යට තියන ඉමේජ් එකේ විදිහට number කරන්න

දැන් සේව් කර ගන්න

එලකිරි වගේ PEO TV වැඩ ඇති

වැදගත් උනා නම් share කරන්න.

කොහෙන්වත් උස්සපු එකක් නෙවෙයි. මමමයි කෙටුවෙ.

එහෙනම් ජයවේවා!

බුදු සරණයි.

[QUOTE="noone, post: 18644106, member: 39486"] [b]කඩෙන් ගත්ත රවුටරේට PEO TV[/b] දැන් ගොඩක් අයට තියන ප්රශ්නයක් තමයි ටෙලිකොම් එකේ රවුටරේ ඇරෙන්න වෙන රවුටර් වලට PEO TV සෙටින්ග්ස් දාන එක. ඉතින් මම හිතුවා මේක ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. මුලින්ම අපි මේ රවුටර් පොජ්ජට එන්ටර් වෙන්න ඕනෙ මේක නම් ගොඩක් අය දන්නවානෙ වෙබ් ඛ්රව්සර් එකට ගිහින් 192.168.1.1 (මේක තමයි ගොඩක් රවුටර් වල ඇඩ්රස් එක) ගහල රවුටරේට ලොග් වෙන්න ඕනෙ (ලොගින් ඩීටේල් රවුටරේ යට ගහලා ඇති) මං ගාව තියෙන්නෙ TP LINK රවුටරයක්. ඉතින් මම ඒකෙ විදිහට කියලා දෙන්නම් ඊට පස්සෙ Interface Setup වලට යන්න [IMG]http://i62.tinypic.com/af8qxl.jpg[/IMG] මේ ඉමේජ් එකේ තියන විදිහට සෙටින්ග්ස් ටික දාගන්න ඔයාලගෙ රවුටරේ virtual circuit 1 එකේ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් දාල තියනවා නම්, virtual circuit 2 හරි වෙන එකක් හරි යොදා ගන්න පුළුවන්. VPI - 8 VCI- 36 ISP - Bridge Mode සේව් කර ගන්න ඊට පස්සෙ Advance Setup වලට යන්න දැන් අපිට තියෙන්නෙ VLAN කඩන්න. අපි මතක තියාගන්න ඕනෙ කාරනා 2ක් 1) internet settings තියෙන්නෙ මොන virtual circuit එකේද 2) PEO TV settings තියෙන්නෙ මොන virtual circuit එකේද මගෙ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් තියෙන්නෙ virtual circuit 4 PEO TV settings තියෙන්නෙ virtual circuit 1 [IMG]http://i57.tinypic.com/2vmaaf5.jpg[/IMG] මුලින්ම VLAN ඇක්ටිවේට් කර ගන්න (1) ඊට පස්සෙ VLAN group එක හදා ගමු (2) [IMG]http://i57.tinypic.com/2cf9ljp.jpg[/IMG] Index 1 activate - Yes VLan ID - 1 ATM VC - ඔයාලගෙ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් තියන ATM එක සෙලෙක්ට් කරන්න. Ethernet -1st,2nd,3rd box ටික් කරන්න Wireless Lan - box එක ටික් කරන්න [B]Save කරන්න[/B] Index 2 Activate - yes VLan ID - 2 ATM VC - PEO TV සෙටින්ග්ස් තියන ATM එක සෙලෙක්ට් කරන්න Ethernet - 4th box ටික් කරන්න Wireless Lan - box එක ටික් කරන්න [B]එපා[/B] [B]Save කරන්න[/B] දැන් අවසාන කොටස Assign VLAN PVID එකට යන්න දැන් මේ යට තියන ඉමේජ් එකේ විදිහට number කරන්න [IMG]http://i57.tinypic.com/2wp8odw.jpg[/IMG] [COLOR="Red"][B][SIZE="3"]දැන් සේව් කර ගන්න[/SIZE][/B][/COLOR] එලකිරි වගේ PEO TV වැඩ ඇති වැදගත් උනා නම් share කරන්න. කොහෙන්වත් උස්සපු එකක් නෙවෙයි. මමමයි කෙටුවෙ. එහෙනම් ජයවේවා! [B][SIZE="4"]බුදු සරණයි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom