Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
කඩේ කුක් ව දැක්කට පස්සෙ!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කඩේ කුක් ව දැක්කට පස්සෙ!!!!!!!!!!!

අම්බානක බඩගිනි වෙලා කඩේකට ගිහින් කුක් ව දැක්කට පස්සෙ කෑම කන එකත් එපා වෙනවද?

ඩේට තියෙනවනම් ඉස්සරල මේක බලල ඉන්නකො.

[YOUTUBE]uvsyqsmxSL4[/YOUTUBE]

ඔන්න ඔය වාගෙ නැතුව කඩේ උයන එක්කෙනා දැක්කහම තවත් ඉල්ලන් කන්න හිතෙන්නෙ පහල අයගෙන් කවුරු උයනව දැක්කොත්ද?

1. හවසට කුඩු පාරක් ගන්ජ පාරක් අදින පොරක්?

2. කනේ සුරුට්ටුව ගහගෙන අත් නැති බැනියම ඇඳගෙන ඉන්න අන්කල් කෙනෙක්?

3.මෙලෝ වැඩක් දන්නෙ නැතුව එදා වේල හොයාගන්න ආපු පොරක්?

4.මර්ඩර් හරි රේප් කේස් එකකට ගමෙන් පැනල ඇවිල්ල කඩේ හැන්ගිල ඉන්න පොරක්?

5. කොහෙ හරි කැනටිමක කෑම උයල පුරුදු පොරක්?

6. ලොකු හෝටලේක පුරුදු වෙලා කඩේ කෑම උයන පොරක්?

7.හොටෙල් ස්කූල් එකේ ට්‍රේනින් වෙලා ඇවිත් උයන පොරක්?

8.කෑම් උයන පොර කඩේ මුදලාලිම නම්?

9. පවුලේ ව්‍යාපාරයක් විදිහට මුදලාලිගෙ හාමිනෙයි දරුවොයි කෑම හදනව නම්?

10. ඔයාගෙ අම්ම වගේ කෙනෙක් පන්සලට ගෙනියන්න දානෙ උයනව වාගෙ කෑම හදන තැනක්?

නම්බර් එක දැම්මත් ඒත් ඇති.

උදව් කරන ඔක්කොටම රෙප් දෙනවා

[QUOTE="Rightdistributors, post: 19147528, member: 527574"] [b]කඩේ කුක් ව දැක්කට පස්සෙ!!!!!!!!!!![/b] [FONT="Comic Sans MS"][SIZE="5"][COLOR="Red"]අම්බානක බඩගිනි වෙලා කඩේකට ගිහින් කුක් ව දැක්කට පස්සෙ කෑම කන එකත් එපා වෙනවද? ඩේට තියෙනවනම් ඉස්සරල මේක බලල ඉන්නකො.[/COLOR][/SIZE][/FONT] [YOUTUBE]uvsyqsmxSL4[/YOUTUBE] [FONT="Courier New"][SIZE="4"][COLOR="Red"]ඔන්න ඔය වාගෙ නැතුව කඩේ උයන එක්කෙනා දැක්කහම තවත් ඉල්ලන් කන්න හිතෙන්නෙ පහල අයගෙන් කවුරු උයනව දැක්කොත්ද?[/COLOR][/SIZE][/FONT] [FONT="Century Gothic"][SIZE="4"][COLOR="Red"]1. හවසට කුඩු පාරක් ගන්ජ පාරක් අදින පොරක්? 2. කනේ සුරුට්ටුව ගහගෙන අත් නැති බැනියම ඇඳගෙන ඉන්න අන්කල් කෙනෙක්? 3.මෙලෝ වැඩක් දන්නෙ නැතුව එදා වේල හොයාගන්න ආපු පොරක්? 4.මර්ඩර් හරි රේප් කේස් එකකට ගමෙන් පැනල ඇවිල්ල කඩේ හැන්ගිල ඉන්න පොරක්? 5. කොහෙ හරි කැනටිමක කෑම උයල පුරුදු පොරක්? 6. ලොකු හෝටලේක පුරුදු වෙලා කඩේ කෑම උයන පොරක්? 7.හොටෙල් ස්කූල් එකේ ට්‍රේනින් වෙලා ඇවිත් උයන පොරක්? 8.කෑම් උයන පොර කඩේ මුදලාලිම නම්? 9. පවුලේ ව්‍යාපාරයක් විදිහට මුදලාලිගෙ හාමිනෙයි දරුවොයි කෑම හදනව නම්? 10. ඔයාගෙ අම්ම වගේ කෙනෙක් පන්සලට ගෙනියන්න දානෙ උයනව වාගෙ කෑම හදන තැනක්?[/COLOR][/SIZE][/FONT] [FONT="Comic Sans MS"][SIZE="5"][COLOR="DarkRed"]නම්බර් එක දැම්මත් ඒත් ඇති. උදව් කරන ඔක්කොටම රෙප් දෙනවා[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom