Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
කඩේ-නංගි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල පාටට නිල් පාටට ටියුබ් ලයිට් වටේ ගහපු...

දවස පුරා ඇරලා තියෙන පුංචි හෝටලේ........

පොඩි ගානට ලොකු කෑමට කව්රුත් එන්නේ එතනට....

චූටි මැණිකෙ එයා තමයි මැනේජර් කඩේ........

රයිස් එක්ක බුරියානිත් ඕඩර් ගන්නේ........

සල්ලි අරං මැණිකෙ තමයි බිල් එක දෙන්නේ.....

ඇස් කොනකින් ඉගි මරමින් මදෙස බලන්නේ....

බිලේ තියෙන ගානත් මට අමතක වෙන්නේ........

තරහා ගිහිං ඉන්නකොටයි ආසා හිතෙන්නේ.....

පුංචි කඩේ ඇතුලේ කිංකිනි සෙලවෙන්නේ.....

කොයි කවුරුත් ඇගෙ වදනට අවනත වෙන්නේ....

එයා නිසයි මේ බිස්නස් නැගලම යන්නේ.......

රෑට හැදෙන බඩගින්නට මං මෙහෙ ආවේ....

කොත්තු එක්ක බොන්න ලයිම් දෙනවද නෝනේ.....

බඩ පිරුනත් නැතත් ඔයා ලග හිටියානේ.......

මෙන්න සල්ලි චේන්ජ් එපා අපි කැපුනාවේ........

හැමදාමත් කොත්තු රයිස් කන්නට කියලා.....

එන්න බෑනෙ චූටි මැණිකෙ මට දුර ඉදලා.....

පුංචි පැලක රසකර පොඩි කෑමක් හදලා....

මගේ ලගින් ඉන්නකො බිල් පොත් විසි කරලා.....!

[QUOTE="Dinushasankalpa, post: 16807920, member: 169735"] [CENTER][B][SIZE=4][COLOR=Purple]කොල පාටට නිල් පාටට ටියුබ් ලයිට් වටේ ගහපු...[/COLOR][/SIZE][COLOR=Purple] [SIZE=4]දවස පුරා ඇරලා තියෙන පුංචි හෝටලේ........[/SIZE] [SIZE=4]පොඩි ගානට ලොකු කෑමට කව්රුත් එන්නේ එතනට....[/SIZE] [SIZE=4]චූටි මැණිකෙ එයා තමයි මැනේජර් කඩේ........[/SIZE] [SIZE=4]රයිස් එක්ක බුරියානිත් ඕඩර් ගන්නේ........[/SIZE] [SIZE=4]සල්ලි අරං මැණිකෙ තමයි බිල් එක දෙන්නේ.....[/SIZE] [SIZE=4]ඇස් කොනකින් ඉගි මරමින් මදෙස බලන්නේ....[/SIZE] [SIZE=4]බිලේ තියෙන ගානත් මට අමතක වෙන්නේ........[/SIZE] [SIZE=4][SIZE=4]තරහා ගිහිං ඉන්නකොටයි ආසා හිතෙන්නේ.....[/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]පුංචි කඩේ ඇතුලේ කිංකිනි සෙලවෙන්නේ.....[/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]කොයි කවුරුත් ඇගෙ වදනට අවනත වෙන්නේ....[/SIZE][/SIZE] [SIZE=4][SIZE=4]එයා නිසයි මේ බිස්නස් නැගලම යන්නේ.......[/SIZE][/SIZE] [SIZE=4]රෑට හැදෙන බඩගින්නට මං මෙහෙ ආවේ....[/SIZE] [SIZE=4]කොත්තු එක්ක බොන්න ලයිම් දෙනවද නෝනේ.....[/SIZE] [SIZE=4]බඩ පිරුනත් නැතත් ඔයා ලග හිටියානේ.......[/SIZE] [SIZE=4]මෙන්න සල්ලි චේන්ජ් එපා අපි කැපුනාවේ........[/SIZE] [SIZE=4]හැමදාමත් කොත්තු රයිස් කන්නට කියලා.....[/SIZE] [SIZE=4]එන්න බෑනෙ චූටි මැණිකෙ මට දුර ඉදලා.....[/SIZE] [SIZE=4]පුංචි පැලක රසකර පොඩි කෑමක් හදලා....[/SIZE] [SIZE=4]මගේ ලගින් ඉන්නකො බිල් පොත් විසි කරලා.....! [/SIZE] [/COLOR][/B] [B][COLOR=Purple][IMG]http://m3mad.files.wordpress.com/2010/01/kottu2.jpg[/IMG] [/COLOR][/B] [B][COLOR=Purple] [/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom