Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කඩොල් ඇතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුටුගැමුණු මහ රජුගේ රාජකීය හස්තියාවන කඩොල් ඇතාගේ දෙදළ කතරගම දේවාලයේ පුජනීය වස්තුවක් ලෙස තැන්පත් කර ඇත. මෙම දළ යුගල සෑම වසරක දීම ඇසළ මංගල්‍යයේ හයවැනි පෙරහැර දින දේවාල මාලිගාවෙන් පිට මණ්ඩපයට රැගෙන විත් ප්‍රදර්ශනය කර නැවත දිය කැපු පසු දේවාලයට රැගෙන යයි.

මෙම ඇත් දළ යුගල දුටුගැමුණු රජතුමාගේ නියෝගයකට අනුව මහා දේවාලයේ තැන්පත් කළත් 1602 දි ඌව අල්ලා ගත් ඕලන්දක්කාරයින් ඌව වෙල්ලස්සේ වැව් අමුණු හා විහාරස්ථාන විනාශ කරන විටදී දේවාලයේ ඇති වස්තුව රැක ගැනිමට කපු මහත්වරු හා නිළමේවරු කි‍්‍රයා කළහ. ඇත් දළ යුගල ද සැඟවුහ.

ඇත් දළ යුගල සැඟවු ස්ථානය කිසිවකුට සොයා ගත නොහැකි විය. පසුව 1818 ඌවේ කැරැල්ලෙන් පසුව 1890 ශත වර්ෂයේ දී පමණ පාරම්පරික කපු මහතකු දුටු හීනයක් නිසා ඇත් දළ යුගල සඟවා තිබු ගල සොයා ගැනිමට හැකි වු බව කියති.

දුටුගැමුණු මහ රජතුමා රජවීමට පෙර ඔහුගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමරුවන් හා යුද්ධ කළේය. බුත්තල යුදගනාව යුදපිටියයි. සද්ධාතිස්ස කුමරුන් කඩොල් ඇතු පිට සිටියේය. දුටුගැමුණු වෙළඹක පිට සිටියේය. දුටුගැමුණු කුමරු වෙළඹ කඩොල් ඇතුගේ පිටට උඩින් කිහිපවරක්ම පන්නා ශිල්ප දැක්විය.

කඩු පහරකින් තම සහෝදරයාගේ ගෙළ කපා දැමීමට හැකි වුවත් දුටුගැමුණු රජු එසේ නොකළේය. තම පිටට උඩින් අශ්ව වෙළඹක් පැන්න විමෙන් ඇත් පරපුරටම අවමානයට මුහුණ දුන් කඩොල් ඇතා තම පිට උඩ සිටින සද්ධාතිස්ස ඉතාම දුර්වලයෙක් යැයි සිතා පිට ගසා සද්ධාතිස්ස කුමරුන් බිමට දමා දුටුගැමුණු රජු ඉදිරියට ගොස් දණ ගැසීය.

මෙම සිදුවීම බලා සිටි සියළුම සෙබළුන් ජය ඝෝෂා පවත්වා දුටුගැමුණු කුමරුට ජය පැතු අතර කුමරුන් මුලින් රජවු දිනය එදා බව පැරැන්නන් පවසති.

එදා සිට දුටුගැමුණු රජතුමා මිය පරලොව යන තෙක් විශේෂ කාර්යභාරයක් ඉටු කළ අප රටේ ඉතිහාස ගතවු හස්ති රාජයකු වන්නේ කඩොල් ඇතාය.

දුටුගැමුණු රජතුමා එළාර රජු සමඟ කළ යුද්ධයේ දී ඉතා ඥානවත්ත ලෙස සතුරන්ට එරෙහිව සටන් කිරිමට උරදුන් මෙම කඩොල් ඇතා දුටුගැමුණු රජතුමාගේ වයස හා සමාන බව පැවසේ.

කතරගම මහා දේවාලයේ පාරම්පරික ලේකම් මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ කතරගම දේවාලයේ දෙවියන් වැඩම කළ පළමු ඇතා වන්නේ කඩොල් ඇතා බවයි . දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය සාදන විට දී කඩොල් ඇතු ද රජු සමඟ සිටි අතර දැඩි ලෙස රෝගාතුරවු දුටුගැමුණු රජතුමා මියගිය පසුව එම දුක දැනුණු කඩොල් ඇතු ද රෝගාතුර වු බව කියයි.

මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ දුටුගැමුණු රජතුමා මියගිය පසු නැවත කඩොල් ඇතා කතරගම දේවාලයට එද්දි දැඩි ලෙස රෝගාතුර වු බවයි. බුත්තල ගෝනගං ආර මායිමේ දියකිරිත්ත නම් ස්ථානයෙන් දිය නහවා කතරගමට රැගෙන ඒමට ඇත් ගොව්වන් කි‍්‍රයා කළ ද ඇත් රජු ගෙන ඒමට නොහැකි විය. පසුව දින කිපයකින් ඇතා මියගිය අතර එවකට සිටි බස්නායක නිළමේවරුන් හා දේවාලයේ රාජකාරිකරුවන් පැමිණ ඇත් දළ යුගල ඉවත්කර බුත්තල හොරමැඩිල්ල නැමැති ස්ථානයේ ඇතාගේ සිරුර මිහිදන් කළ බව ඉතිහාසය කියයි..

කතරගම දේවාලයට නැඟෙන හිරට වන්නට ඇති යාල අංක 02 කලාපයේ ගල් පර්වතයක් හාරා මෙම ඇත් දළ යුගල සගවා තිබු අතර ඇත් දළ යුගල සොයාගත් කපු මහත්වරු එය පෙරහැරකින් ආ බව කතරගම මහා දේවාලයට රැගෙන ආහයි කියති.දළ යුගල සැඟවු ගල තවමත් එලෙසම පවති. දළ යුගල සැගවිමට හෑරූ කුහරය ද දැනටද දක්නට ඇත.

Read more - http://www.lankadeepa.lk/index.php/articles/334181

[QUOTE="fodo77, post: 18695767, member: 524968"] [CENTER][SIZE=4] දුටුගැමුණු මහ රජුගේ රාජකීය හස්තියාවන කඩොල් ඇතාගේ දෙදළ කතරගම දේවාලයේ පුජනීය වස්තුවක් ලෙස තැන්පත් කර ඇත. මෙම දළ යුගල සෑම වසරක දීම ඇසළ මංගල්‍යයේ හයවැනි පෙරහැර දින දේවාල මාලිගාවෙන් පිට මණ්ඩපයට රැගෙන විත් ප්‍රදර්ශනය කර නැවත දිය කැපු පසු දේවාලයට රැගෙන යයි. [/SIZE] [SIZE=4] මෙම ඇත් දළ යුගල දුටුගැමුණු රජතුමාගේ නියෝගයකට අනුව මහා දේවාලයේ තැන්පත් කළත් 1602 දි ඌව අල්ලා ගත් ඕලන්දක්කාරයින් ඌව වෙල්ලස්සේ වැව් අමුණු හා විහාරස්ථාන විනාශ කරන විටදී දේවාලයේ ඇති වස්තුව රැක ගැනිමට කපු මහත්වරු හා නිළමේවරු කි‍්‍රයා කළහ. ඇත් දළ යුගල ද සැඟවුහ. [/SIZE] [SIZE=4] ඇත් දළ යුගල සැඟවු ස්ථානය කිසිවකුට සොයා ගත නොහැකි විය. පසුව 1818 ඌවේ කැරැල්ලෙන් පසුව 1890 ශත වර්ෂයේ දී පමණ පාරම්පරික කපු මහතකු දුටු හීනයක් නිසා ඇත් දළ යුගල සඟවා තිබු ගල සොයා ගැනිමට හැකි වු බව කියති. [/SIZE] [SIZE=4] දුටුගැමුණු මහ රජතුමා රජවීමට පෙර ඔහුගේ මලනුවන් වන සද්ධාතිස්ස කුමරුවන් හා යුද්ධ කළේය. බුත්තල යුදගනාව යුදපිටියයි. සද්ධාතිස්ස කුමරුන් කඩොල් ඇතු පිට සිටියේය. දුටුගැමුණු වෙළඹක පිට සිටියේය. දුටුගැමුණු කුමරු වෙළඹ කඩොල් ඇතුගේ පිටට උඩින් කිහිපවරක්ම පන්නා ශිල්ප දැක්විය. [/SIZE] [SIZE=4] කඩු පහරකින් තම සහෝදරයාගේ ගෙළ කපා දැමීමට හැකි වුවත් දුටුගැමුණු රජු එසේ නොකළේය. තම පිටට උඩින් අශ්ව වෙළඹක් පැන්න විමෙන් ඇත් පරපුරටම අවමානයට මුහුණ දුන් කඩොල් ඇතා තම පිට උඩ සිටින සද්ධාතිස්ස ඉතාම දුර්වලයෙක් යැයි සිතා පිට ගසා සද්ධාතිස්ස කුමරුන් බිමට දමා දුටුගැමුණු රජු ඉදිරියට ගොස් දණ ගැසීය. මෙම සිදුවීම බලා සිටි සියළුම සෙබළුන් ජය ඝෝෂා පවත්වා දුටුගැමුණු කුමරුට ජය පැතු අතර කුමරුන් මුලින් රජවු දිනය එදා බව පැරැන්නන් පවසති. [/SIZE] [SIZE=4] එදා සිට දුටුගැමුණු රජතුමා මිය පරලොව යන තෙක් විශේෂ කාර්යභාරයක් ඉටු කළ අප රටේ ඉතිහාස ගතවු හස්ති රාජයකු වන්නේ කඩොල් ඇතාය. [/SIZE] [SIZE=4] දුටුගැමුණු රජතුමා එළාර රජු සමඟ කළ යුද්ධයේ දී ඉතා ඥානවත්ත ලෙස සතුරන්ට එරෙහිව සටන් කිරිමට උරදුන් මෙම කඩොල් ඇතා දුටුගැමුණු රජතුමාගේ වයස හා සමාන බව පැවසේ. කතරගම මහා දේවාලයේ පාරම්පරික ලේකම් මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ කතරගම දේවාලයේ දෙවියන් වැඩම කළ පළමු ඇතා වන්නේ කඩොල් ඇතා බවයි . දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය සාදන විට දී කඩොල් ඇතු ද රජු සමඟ සිටි අතර දැඩි ලෙස රෝගාතුරවු දුටුගැමුණු රජතුමා මියගිය පසුව එම දුක දැනුණු කඩොල් ඇතු ද රෝගාතුර වු බව කියයි. මහා බෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවසුවේ දුටුගැමුණු රජතුමා මියගිය පසු නැවත කඩොල් ඇතා කතරගම දේවාලයට එද්දි දැඩි ලෙස රෝගාතුර වු බවයි. බුත්තල ගෝනගං ආර මායිමේ දියකිරිත්ත නම් ස්ථානයෙන් දිය නහවා කතරගමට රැගෙන ඒමට ඇත් ගොව්වන් කි‍්‍රයා කළ ද ඇත් රජු ගෙන ඒමට නොහැකි විය. පසුව දින කිපයකින් ඇතා මියගිය අතර එවකට සිටි බස්නායක නිළමේවරුන් හා දේවාලයේ රාජකාරිකරුවන් පැමිණ ඇත් දළ යුගල ඉවත්කර බුත්තල හොරමැඩිල්ල නැමැති ස්ථානයේ ඇතාගේ සිරුර මිහිදන් කළ බව ඉතිහාසය කියයි.. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කතරගම දේවාලයට නැඟෙන හිරට වන්නට ඇති යාල අංක 02 කලාපයේ ගල් පර්වතයක් හාරා මෙම ඇත් දළ යුගල සගවා තිබු අතර ඇත් දළ යුගල සොයාගත් කපු මහත්වරු එය පෙරහැරකින් ආ බව කතරගම මහා දේවාලයට රැගෙන ආහයි කියති.දළ යුගල සැඟවු ගල තවමත් එලෙසම පවති. දළ යුගල සැගවිමට හෑරූ කුහරය ද දැනටද දක්නට ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/a11.jpg[/IMG] [/SIZE] [SIZE=4] [/SIZE] [LEFT][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/a51.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=4] Read more - [URL]http://www.lankadeepa.lk/index.php/articles/334181[/URL] [/SIZE] [/LEFT] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom