Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කණගාටුයි සහෝ........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කණගාටුයි සහෝ........

මම මෙ thread එක ලියන්න හිතුවෙ මෙ දවස් වල රුප පෙට්ටියි එලකිරියෙයි මූණු පොතෙයි පත්තරවලයි තව එක එක මිඩියාවලයි වෙන කතා ගැන අහලා විශ්ව විද්‍යාල වල තියන ප්‍රශ්ණය ගැන දැකලා.

මමනම් විශ්ව විද්‍යාලා කාරයෙක් නෙමෙ 3 පාරක් උත්සහ කලා එත් බැරි උනා  වැරද්ද මගේ  මොනවා කරන්නද ඉතින් එත් දැන් මට සතුටුයි එතනට යන්න බැරි උන එක ගැන. මෙකෙ විශ්වවිද්‍යාල වල යන ගොඩක් අය ඇතිනේ ඔතනට ගියාට පස්සෙ ඉතින් තියන ලයිෆ් එක පුදුම ලස්සනයිලුනෙ.

එත් ගොඩක් අය ඔකට රිංගලා තමන්ගෙ යුතුකම ඉටු කරනවද . ? එගොල්ලන්ගෙ යුතුකම තියෙන්නේ කොටුව ස්ටේශම ඉස්සරහද? කියලත් හිතෙනවා. එගොල්ලන්ට ගොඩක් පුදුම දුකක් තියනවා ලංකාවේ සල්ලි ගැන හැබෑයි ඔය බහුතරයක් ලංකාවට රුපියලක්වත් හොයලා දිලානම් නෑ  උත්සහ කරන බවකුත් නෑ  හැබැයි මාර විප්ලවාදි මිනිස් ගතිවලි පිරිණු අය  එගොල්ලොන්ගෙ ප්‍රධාන උපාධිය තමා

DKNP phd එක ( දියව් කරපියව් නවත්තපියව් පලයව් ) phd එක.

ඉතින් මෙගොල්ලො අවුරුදු 13 පාසල් අධ්‍යාපනය. ඊටත් පස්සේ අවුරුදු 4ක් විතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය. එක මසෙකට මෙ කෙනෙකුට රු 2500ක් වියදම් කලා කියමුකෝ අවම වශයෙන් එක්කෙනෙකුට රුපියල් 510000 ක් වියදම් කරලා අනිවාර්යෙන් මිට වැඩියිනේ. මහපොලත් එක්ක.

පොඩ්ඩක් ඉන්න මෙගොල්ලෝ කියනවානේ එ මේගොල්ලංගෙ අම්මලා තාත්තලගේ බදු කියලා  ඊටත් පස්සේ මෙගොල්ලනට ජොබ් එකත් දෙන්න ඕන ( එක රටට සෙවය කරන්න ) සත්ගුනවත් කම  එගොල්ලෝ රටට සෙවය කරන්නෙ නෑ හැබෙයි සෙවය ගන්න ඕන

නිදහස් අධ්‍යාපනය රැක ගන්න මෙගොල්ලො දිවා රෑ නොබලා කැප වෙනවා. එ තරම් මෙගොල්ලෝ ලංකාවට ආදරෙයි..

ලැබිච්ච සිමිත අවස්ථාවෙන් ප්‍රොයොජනය අරන් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න. තමන්ගෙ දැනුම යොදවලා එකෙන් මේ රටට සෙවයක් කරන්න. මේ අයට හිතෙන්නේ නෑ  මෙ අය තමන්ගෙ දොතට රැකියාව ගෙනත් දෙනකන් බලං ඉන්නවා. පුලුවන් තරම් පාරවල් වල ට්‍රැෆික් එක ඇති කරලා මෙගොල්ලෝ දවසට කියක් මුදල් නාස්ති කරනවද?

අනෙක් එක තමා කොච්චර දෙපල විනාශ කරනවද පොස්ටර් ගහලා විතරක්. ඇයි මෙ සිමිත පිරිසට බැරි ඒ යොදවන කාලය බුද්ධිමත්ව හිතලා රටට දියුණුවක් වෙන දෙයක් කරන්න. මෙගොල්ලන්ගේ කෑ ගැහිල්ල රටේ දියුණුව උදෙසානේ ඔය විදිහට කෑ ගහලා දියුණු උන රටක් කියන්න පුලුවන්ද? මේ අයට. අනිත් එක මෙ අයට තෙරෙන්නේ නැද්ද රටක් දියුණු කරන්න සටන් පාට වලින් බෑ කියලා. මෙ අය ඔය එක එක නගර වල වට වෙලා රජයට කෑ ගහපු වෙලාව අරං රටේ උවදුරක් වෙලා තියන ඩෙංගු නැති කරන්න විදහේ වැඩකට යෙදෙව්වනම් රටේ මුදල් හා ජිවිත කොච්චර ඉතිරි වෙනවද? පුලුවන් පුලුවන් විදිහට තමන්ගේ දැනුමෙන් මේ අයට එ කාලය යොදවලා කොච්චර වටිනා ආයොජන රටවෙනුවෙන් හිතන්න පුලුවන්ද?

අකුරු දෙකෙ පාහරයා  තව බනින ඕන අයට බැන බැන් ඉන්නවා මිසක් එ අය ප්‍රයොගිකව කරපු වැඩක් තියනවද ?

මෙකට ගොඩක් අය එකග නොවෙවි එත් මම මගේ අදහස කිවේ. මෙකට තව එකතුවෙන්න ඕන දෙවල් හා බනින බැනුම් වලින් මෙක බම්ප් කරන්න කියලා තමා මම ඉලලන්නේ....

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කණගාටුයි සහෝ කියලා

[QUOTE="tishaeins, post: 11814012, member: 275028"] [b]කණගාටුයි සහෝ........[/b] [SIZE="5"][COLOR="Blue"]මම මෙ thread එක ලියන්න හිතුවෙ මෙ දවස් වල රුප පෙට්ටියි එලකිරියෙයි මූණු පොතෙයි පත්තරවලයි තව එක එක මිඩියාවලයි වෙන කතා ගැන අහලා විශ්ව විද්‍යාල වල තියන ප්‍රශ්ණය ගැන දැකලා. මමනම් විශ්ව විද්‍යාලා කාරයෙක් නෙමෙ 3 පාරක් උත්සහ කලා එත් බැරි උනා :no: වැරද්ද මගේ :( මොනවා කරන්නද ඉතින් එත් දැන් මට සතුටුයි එතනට යන්න බැරි උන එක ගැන. මෙකෙ විශ්වවිද්‍යාල වල යන ගොඩක් අය ඇතිනේ ඔතනට ගියාට පස්සෙ ඉතින් තියන ලයිෆ් එක පුදුම ලස්සනයිලුනෙ. එත් ගොඩක් අය ඔකට රිංගලා තමන්ගෙ යුතුකම ඉටු කරනවද . ? එගොල්ලන්ගෙ යුතුකම තියෙන්නේ කොටුව ස්ටේශම ඉස්සරහද? කියලත් හිතෙනවා. එගොල්ලන්ට ගොඩක් පුදුම දුකක් තියනවා ලංකාවේ සල්ලි ගැන හැබෑයි ඔය බහුතරයක් ලංකාවට රුපියලක්වත් හොයලා දිලානම් නෑ :no: උත්සහ කරන බවකුත් නෑ :no: හැබැයි මාර විප්ලවාදි මිනිස් ගතිවලි පිරිණු අය :P එගොල්ලොන්ගෙ ප්‍රධාන උපාධිය තමා DKNP phd එක ( දියව් කරපියව් නවත්තපියව් පලයව් ) phd එක. ඉතින් මෙගොල්ලො අවුරුදු 13 පාසල් අධ්‍යාපනය. ඊටත් පස්සේ අවුරුදු 4ක් විතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය. එක මසෙකට මෙ කෙනෙකුට රු 2500ක් වියදම් කලා කියමුකෝ අවම වශයෙන් එක්කෙනෙකුට රුපියල් 510000 ක් වියදම් කරලා අනිවාර්යෙන් මිට වැඩියිනේ. මහපොලත් එක්ක. :frown: පොඩ්ඩක් ඉන්න මෙගොල්ලෝ කියනවානේ එ මේගොල්ලංගෙ අම්මලා තාත්තලගේ බදු කියලා :dull: ඊටත් පස්සේ මෙගොල්ලනට ජොබ් එකත් දෙන්න ඕන ( එක රටට සෙවය කරන්න ) සත්ගුනවත් කම :P එගොල්ලෝ රටට සෙවය කරන්නෙ නෑ හැබෙයි සෙවය ගන්න ඕන :P නිදහස් අධ්‍යාපනය රැක ගන්න මෙගොල්ලො දිවා රෑ නොබලා කැප වෙනවා. එ තරම් මෙගොල්ලෝ ලංකාවට ආදරෙයි.. ලැබිච්ච සිමිත අවස්ථාවෙන් ප්‍රොයොජනය අරන් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න. තමන්ගෙ දැනුම යොදවලා එකෙන් මේ රටට සෙවයක් කරන්න. මේ අයට හිතෙන්නේ නෑ :no: මෙ අය තමන්ගෙ දොතට රැකියාව ගෙනත් දෙනකන් බලං ඉන්නවා. පුලුවන් තරම් පාරවල් වල ට්‍රැෆික් එක ඇති කරලා මෙගොල්ලෝ දවසට කියක් මුදල් නාස්ති කරනවද? අනෙක් එක තමා කොච්චර දෙපල විනාශ කරනවද පොස්ටර් ගහලා විතරක්. ඇයි මෙ සිමිත පිරිසට බැරි ඒ යොදවන කාලය බුද්ධිමත්ව හිතලා රටට දියුණුවක් වෙන දෙයක් කරන්න. මෙගොල්ලන්ගේ කෑ ගැහිල්ල රටේ දියුණුව උදෙසානේ ඔය විදිහට කෑ ගහලා දියුණු උන රටක් කියන්න පුලුවන්ද? මේ අයට. අනිත් එක මෙ අයට තෙරෙන්නේ නැද්ද රටක් දියුණු කරන්න සටන් පාට වලින් බෑ කියලා. මෙ අය ඔය එක එක නගර වල වට වෙලා රජයට කෑ ගහපු වෙලාව අරං රටේ උවදුරක් වෙලා තියන ඩෙංගු නැති කරන්න විදහේ වැඩකට යෙදෙව්වනම් රටේ මුදල් හා ජිවිත කොච්චර ඉතිරි වෙනවද? පුලුවන් පුලුවන් විදිහට තමන්ගේ දැනුමෙන් මේ අයට එ කාලය යොදවලා කොච්චර වටිනා ආයොජන රටවෙනුවෙන් හිතන්න පුලුවන්ද? අකුරු දෙකෙ පාහරයා :angry: තව බනින ඕන අයට බැන බැන් ඉන්නවා මිසක් එ අය ප්‍රයොගිකව කරපු වැඩක් තියනවද ? මෙකට ගොඩක් අය එකග නොවෙවි එත් මම මගේ අදහස කිවේ. මෙකට තව එකතුවෙන්න ඕන දෙවල් හා බනින බැනුම් වලින් මෙක බම්ප් කරන්න කියලා තමා මම ඉලලන්නේ....[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]අවසාන වශයෙන් කියන්න තියෙන්නේ[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="7"]කණගාටුයි සහෝ කියලා[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom