Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
කණ්ඩායම් මානසිකත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම විය යුත්තේ බල ඒකක අතරේ කාලාන්තරයක් තිස්සේ අතින් අත මාරු වෙමින් රඳවාගෙන තිබෙන බලය හැමෝ අතරෙම බෙදා හැරිය යුතුයි..ඒක කල යුත්තේ ඉතාමත් පිරිසුදු හා අවංක චේතනාවෙන්..

එහෙම නොකරන තුරාවට අර පෙර කී නවක පිරිස ඔවුන්ගේ අදහස් හා යෝජනා පිටතට නොදී තම සිත් තුල දැඩි පාලනයකින් යටපත් කර ගන්නවා. මොකද ඔවුන්ට පැහැදිලි නායකත්වයක් හා අවසාන ප්‍රතිඵලයක් විනිවිද දකින්න නොලැබෙන නිසා...

අනික් කරුන මෙම බල ඒකක වලින් නායකත්වයට තෝරාගන්නා පිරිස්වල මුලික සුදුසුකම විය යුත්තේ මෙම හූයේ හෝ කංඩායමේ සිටිය කාලයවත් .. පැරණි කමවත් (seniority) නොවේ.. නායකත්වයට අලුත් පරපුරේ කෙනෙක් උනත් සුදුසු වෙන්න පුළුවන්..හැබැයි අලුත් කෙනෙක් පත් කරගනිද්දී අත්දැකීම් බහුල කෙනෙක් වෙන්න ඕනෙමයි...

මුලිකම සුදුසුකම වන්නේ ඔහු හෝ ඇය කෙතරම් ජනතාවාදීද....ජනතාව හා උරෙන් උර ගැටී පොලොවේ පය ගසා සිටිය හැකි කෙනෙක්ද කියන එකයි හුඟාක්ම වැදගත් වෙන්නෙ..

මෙතැනදී උගතුන්ට වඩා බුද්ධිමතුන් තෝරා පත් කර ගත යුතුයි..

උගතුන් බිහිවෙන්නේ පොත පතින් නමුත් බුද්ධිමතුන් ඊට වඩා හාත්පසින් වෙනස් ඔවුන්ට පොත පතේ මෙන්ම සමාජ ඇසුරිනුත් පන්නරය ලැබී තියෙන නිරන්තරව ජනතාව අතරේම සිටිනා පිරිසක්.. අපි කට වහරට කියන්නෙ "people person" කියල.......

ඔතනදී තව දෙයක් තමයි ඒ නායකත්වයට තෝරාගන්නා කෙනා අව්‍යාජ... ජනතාවගේ සිතුම් පැතුම් මෙතනදී නම් අපේ හූයෙ තරුන පරපුරේ හද ගැහෙනා රිද්මය හොඳින් හඳුනා සිටිය යුතු කෙනෙක් වීම..

ඔහුට හෝ ඇයට "පපුව අතට අරන්" පෙන්නන්න පුළුවන් කම තියෙන්න ඕනෙ.. මං ඒකෙන් අදහස් කලේ ගොඩාක් විවුර්ත වෙන්න ඕනෙ කියන එකයි

එතකොටයි අර පෙර කී පිරිස තුල සැඟවී හා උවමනාවෙන් සඟවා සිටි සාමූහිකකම ස්වයංක්‍රියව කරලියට බහින්නේ......මොකද නායකත්වය ගැන විශ්වාශයක් හා මේ අපේම කෙනෙක්නෙ කියන බැඳීම ගොඩ නැගෙන්න ගන්න නිසා...

මේක මෙතැනට විතරක් නෙවෙයි රටක සංවර්ධනයට වුනත් ගැලපෙන ප්‍රායෝගික ආකෘතියක්....

[QUOTE="ronsilva, post: 5543581, member: 163721"] මුලින්ම විය යුත්තේ බල ඒකක අතරේ කාලාන්තරයක් තිස්සේ අතින් අත මාරු වෙමින් රඳවාගෙන තිබෙන බලය හැමෝ අතරෙම බෙදා හැරිය යුතුයි..ඒක කල යුත්තේ ඉතාමත් පිරිසුදු හා අවංක චේතනාවෙන්.. එහෙම නොකරන තුරාවට අර පෙර කී නවක පිරිස ඔවුන්ගේ අදහස් හා යෝජනා පිටතට නොදී තම සිත් තුල දැඩි පාලනයකින් යටපත් කර ගන්නවා. මොකද ඔවුන්ට පැහැදිලි නායකත්වයක් හා අවසාන ප්‍රතිඵලයක් විනිවිද දකින්න නොලැබෙන නිසා... අනික් කරුන මෙම බල ඒකක වලින් නායකත්වයට තෝරාගන්නා පිරිස්වල මුලික සුදුසුකම විය යුත්තේ මෙම හූයේ හෝ කංඩායමේ සිටිය කාලයවත් .. පැරණි කමවත් (seniority) නොවේ.. නායකත්වයට අලුත් පරපුරේ කෙනෙක් උනත් සුදුසු වෙන්න පුළුවන්..හැබැයි අලුත් කෙනෙක් පත් කරගනිද්දී අත්දැකීම් බහුල කෙනෙක් වෙන්න ඕනෙමයි... මුලිකම සුදුසුකම වන්නේ ඔහු හෝ ඇය කෙතරම් ජනතාවාදීද....ජනතාව හා උරෙන් උර ගැටී පොලොවේ පය ගසා සිටිය හැකි කෙනෙක්ද කියන එකයි හුඟාක්ම වැදගත් වෙන්නෙ.. මෙතැනදී උගතුන්ට වඩා බුද්ධිමතුන් තෝරා පත් කර ගත යුතුයි.. උගතුන් බිහිවෙන්නේ පොත පතින් නමුත් බුද්ධිමතුන් ඊට වඩා හාත්පසින් වෙනස් ඔවුන්ට පොත පතේ මෙන්ම සමාජ ඇසුරිනුත් පන්නරය ලැබී තියෙන නිරන්තරව ජනතාව අතරේම සිටිනා පිරිසක්.. අපි කට වහරට කියන්නෙ [U][B]"people person"[/B][/U] කියල....... ඔතනදී තව දෙයක් තමයි ඒ නායකත්වයට තෝරාගන්නා කෙනා අව්‍යාජ... ජනතාවගේ සිතුම් පැතුම් මෙතනදී නම් අපේ හූයෙ තරුන පරපුරේ හද ගැහෙනා රිද්මය හොඳින් හඳුනා සිටිය යුතු කෙනෙක් වීම.. ඔහුට හෝ ඇයට "පපුව අතට අරන්" පෙන්නන්න පුළුවන් කම තියෙන්න ඕනෙ.. මං ඒකෙන් අදහස් කලේ ගොඩාක් විවුර්ත වෙන්න ඕනෙ කියන එකයි එතකොටයි අර පෙර කී පිරිස තුල සැඟවී හා උවමනාවෙන් සඟවා සිටි සාමූහිකකම ස්වයංක්‍රියව කරලියට බහින්නේ......මොකද නායකත්වය ගැන විශ්වාශයක් හා මේ අපේම කෙනෙක්නෙ කියන බැඳීම ගොඩ නැගෙන්න ගන්න නිසා... මේක මෙතැනට විතරක් නෙවෙයි රටක සංවර්ධනයට වුනත් ගැලපෙන ප්‍රායෝගික ආකෘතියක්.... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom