Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කණ්ඩායම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කණ්ඩායම

අතේ ඇඟිලි පහ පස් ආකාරය. එමෙන්ම කණ්ඩායමක සිටින පුද්ගලයන්ද එකිනෙකට වෙනස්ය. එකිනෙකාට වෙනස් විවිධ මත දරන්නෝ වෙති. එබඳු කවර කණ්ඩායමක වුවත් ඉතා අසාධාරණ අයත් සාධාරණ අයත් සිටිති. ඔබ කියන දේ ඉතාම සාධාරණ වෙතැයි ඔබ සිතන අය වෙත පමණක් යොමු කරන්න. අසාධාරණ අය සමඟ හැකිතාක් අඩුවෙන් කතා කරන්න. මේ ආකාරයෙන් සෙස්සන්ද පේළියට ගෙනෙන්නට හැකි වෙයි. එහෙත් අපක්ෂපාතී අය සමඟ තර්ක පැටලීමේ ඔබ අතින් වැරැදි දෙයක් ප්‍රකාශ වුවහොත් ප්‍රතිඵලය විය හැක්කේ වැඩි දෙනෙකුන් කුපිත වීමය.

අවමානයකට මුහුණ දිය යුතු අන්දම

අවමානයක් තරම් මිනිසකුගේ ආත්ම ගෞරවය රිදවන අනෙක් දෙයක් නැත. ඇතැම්විට අප විසින් යම් යම් කර්කශ මත හා ප්‍රකාශ ඉදිරිපත් කොට පසුව කනගාටු වේ. එමෙන්ම ඇතැමුන්ගේ ප්‍රකාශ තුළින් කුපිත වී මතවාද ප්‍රකාශ කොට අන් අය අපහසුතාවට පත්කොට පසුතැවිලි වන අවස්ථාද අපට හමුවේ. ඒ කෙසේ වෙතත් තමාට අවමානයක් සිදු වූ විට 'මටත් වෙලාව ආවාම දෙන්නම් බැටේ' යනුවෙන් සිතීමෙන් සිදුවන්නේ අවසානයක් නොවන පළිගැනීමක ආරම්භයකි. එම නිසා කණ්ඩායමක් වශයෙන් සාමූහිකව ක්‍රියා කිරීමේදී හා මතවාද ප්‍රකාශ කිරීමේදී ඉතාමත් අරපරිස්සම්ව මෙන්ම ඉවසීමෙන් කටයුතු කිරීම තුළින් ඇතිවීමට නියමිත ඝට්ටන වළක්වා ගත හැකිය.

බුද්ධිමත් හා මනා පැවැත්මකින් යුතු මිනිසුන් හට අවමන් කෙරුණු විට උග්‍ර සේ කෝප වී මහත් හඬක් ඇති කරමින් වචන මඟින් ඝට්ටනයේ යෙදෙන්නට ඔවුහු නොපෙලඹෙති.

ඔබ අවමානයකට බඳුන් වූවා යැයි සිතෙන ඊළඟ වාරයේදී එයට මේ ආකාරයෙන් මුහුණ දීමට තැත් කර බලන්න.

අනෙක් තැනැත්තා ඔබට අවමන් කරන්නට පටන්ගත් විට ඔහු වෙත යොමුවුණු මඳ සිනාවකින් යුතුව ඔහුගේ ඇස් දෙස කෙළින්ම බලන්න.

තත්පර කිහිපයක් නතර වී සිට මුහුණේ රැල් බුරුල් සකසාගෙන බරෑරුම් ආකාරයක් තත්පර කිහිපයකට ආරූඪ කරගන්න එයින් ඉක්බිති යළිත් සිනාසෙන්න.

විවේචකයකු සමඟ කටයුතු කළ යුතු අන්දම

පරාජයට පත් කිරීමෙන් අප මිනිසුන් අවනත කරගන්නේ නැත. අප එසේ කරන්නේ එකඟ කරවා ගැනීමෙනි. ඔබ විවේචනයට භාජන කරනු ලැබූ විට එකට එක කිරීමේ ආවේගය යටපත් කරගන්න. එකට එක කිරීමට හාත්පසින් වෙනස් අයුරින් නතර වී සන්සුන් හා කාරුණික ආකල්පයකින් යුක්තව විවේචකයාගේ උපාය කෞෂල්‍යයත් ඒ සා වැදගත් ප්‍රකාශයක් කරන්නට ඔහු සතුව පවතින සූක්ෂ්ම බුද්ධියත් ප්‍රශංසාවට භාජන කරන්න.

සිතිවිලි එක්රැස් කරගන්නටත් පිළිතුරු හැටියට පාවිච්චි කරන්නට අදහස් කරන තර්ක ආදිය ගොනු කරන්නටත් අවස්ථාවක් ලබාගන්නට මෙය ඉතා පහසු මඟකි. ඔහු ඔබට මොනතරම් කැමැත්තක් ඇති කරගනිවීදැයි කියතහොත් ඔබගේ පිළිතුරු කෙරෙහි දැඩි අවධානයක් දක්වන්නටත් ඔබ ඔහුට කියන දෙයෙහි සත්‍යතාව පිළිගැනීමේ වැඩි නැමියාවක් දක්වන්නටත් පටන් ගැනීමට හොඳටම ඉඩ තිබේ. එකට එක කිරීමක් හැටියට වහා පිළිතුරු දීමෙන් වැළකී සිටීමේ පුරුද්ද වගාකරන්නට කලින් මෙය නැවත නැවතත් අත්හදා බැලිය හැකි වෙයි. 'මෘදු පිළිතුරකින් කෝපය පලා යයි' යන පැරැණි ප්‍රවාදය නිරන්තරයෙන් මතක තබා ගන්න. විවේචකයා හට කරනු ලබන සුළු පැසසුම නොහොත් ආශිංසනය නිසා ඔහුගේ සැක සහිත හා ඍණාත්මක ආකල්ප බොහෝ විට මිත්‍රශීලී චිත්ත තත්ත්වයක් බවට පත්වන බැවින් ඔහු ඔබගේ මතය පිළිගැනීමේ සම්භාවිතාව වර්ධනය වෙයි.

'ඔව් - එනමුත්' ක්‍රමය

ඔබ ඉදිරිපත් කරන කරුණ කවර එකක් වුවත් බොහෝවිට එයට විරෝධය පෑමේ කරුණක් මිනිසුන් සොයායන ලෙසක් පෙනේ. කඩිමුඩියේ වහා වාදයකට බැසීමේ නොහොත් පමණට වැඩි ඉක්මනකින් අනෙක් මිනිසා හෙළා දැකීමේ වරද අද බොහෝ පුද්ගලයන් අතින් සිදුවේ. තමා ළඟ නැති දෙයක් පිළිබඳ අනෙකා ඉදිරිපත් කරන විට හෝ තමා ළඟ ඇති නුගුණක් හෝ වරදක් ප්‍රකාශ කර සිටින විට බොහෝ පුද්ගලයන් විරසකයක් ඇති කරගනී. එපමණක් නොව ඇතැම් විට ඔහු මතට කඩා පැන එය හෙළා දැකීමක් සිදුකරයි. එහෙත් ඒ වෙනුවට ඔහුට 'ඔව්' කියා 'මට ඔබ කියන දේ වැටෙහෙනවා' මා ඔබ කියන දේ පිළිගන්නවා' යනුවෙන් ඔහුට පක්ෂපාතීව පිළිතුරු ලබාදීම තුළින් එම පුද්ගලයා ඔබට නිතැතින්ම නතු වේ. ඉන්පසු 'නමුත්' 'එනමුත්' යනුවෙන් පවසා ඔබගේ අදහසද ඉතා සාමකාමීව ඔබගේ ප්‍රතිවාදියාට ලබාදිය හැකිය.

'ප්‍රියමනාප මිනිසකු හැටියට මා සලකන්නේ මා සමඟ එකඟ වන මිනිසකු' යැයි සැමුවෙල් ජොන්සන් එක් අවස්ථාවකදී කීය. හොඳින් නිරීක්ෂණය කර බලන්න. යම්කිසි පුද්ගලයකු වටා සිටින්නේ අප සමඟ එකඟවන්නන් පමණි. අපගේ අදහස්වලට එකඟ නොවන්නන් සොයන්නේ කලාතුරකින්ය.

අනෙක් මිනිසුන් තර්ක විතර්ක ඉදිරිපත් කළ විට පළමුව 'එහෙයි' කියා එයින් අනතුරුව 'එනමුත්' යැයි නොකියන්නේ ඇයි? 'ඔව්' යි කීමෙන් පසු 'එනමුත් ඔබ මෙය සැලකිල්ලට ගත්තාද? යනු නැතහොත් 'ඔබ මෙසේ නොහොත් එසේ සලකා බැලුවාද යනු මට සැකයි' යැයි ඔබට කිව හැකි වෙයි. තමා විසින් ගෙන එනු ලබන තර්කය රැකගත යුතු තැනට සවන්දෙන්නා පත් කළහොත් එයින් අපට ආපසු ලැබෙන වාසියයෝද එකකි. තර්කාභිමුඛ මිනිසුන් සමඟ කටයුතු කරන විට 'ඔව් - එනමුත්' ක්‍රමය ප්‍රයෝජනයට ගන්න.

ඔබගේ තර්කය සාර්ථකව ඒත්තු ගැන්නීමේ ක්‍රමය

වැදගත් ප්‍රකාශයක් වුවද අශිෂ්ට ක්‍රමයකින් ඉදිරිපත් කරනු ලැබූවහොත් එය අන් අය ග්‍රහණය කරගන්නේ නැත. ඔබ ඉදිරිපත් කරන තර්කය කුමක් වුවත් එය ප්රසන්නශීලීව මැදහත් සිතින් යුතුව ශිෂ්ට ලෙස ප්‍රකාශ කළ හොත් එය ග්‍රහණය කරගන්නා තුළ උපදින්නේ පහන් සිතිවිලිය. ඒ තුළින් ඔබගේ තර්කය සාර්ථකව ඒත්තු ගැන්වීමේ හැකියාව ඒ තුළින් ජනිත වනු ඇත.

අසා සිටින්නාගේ අවධානය ග්‍රහණය කරගැනීමෙන් අප ඔහු කැලඹීමට පත් කළ යුතුය. කියන්නට අදහස් කරන දෙයට දීප්තියක් කැවිය යුතුය. අසවල් ව්‍යාපෘතිය සඳහා රජය ඩොලර් දශ ලක්ෂ දහයක් වැය කළා' යි යම් අයකු පැවැසුවායි සිතන්න. මෙය විශේෂත්වයකින් හෝ විස්මිත බවකින් යුක්ත එකක් බව බොහෝ අයට නොවැටහේ. මන්දයත් ඩොලර් දශ ලක්ෂ දහයක් කෙතරම් මුදලක් දැයි බොහෝ දෙනකුට නොවැටහීම එයට හේතුවයි. එම නිසා ඔබගේ තර්කය සාර්ථකව ඉදිරිපත් කිරීමට නම් එය අන් අයට ග්‍රහණය කරගත හැකි මට්ටමේ එකක් විය යුතුය.

සෙස්සනට වැටහෙන බසක්

අපගේම වදන්වලට යෙදවුම්වලට හා ශිල්පීය වාග් මාලාවට අප පමණ ඉක්මවා හුරුපුරුදු වන්නෙමු. අප යෙදී සිටින ව්‍යාපාරයන්හි යෙදී නොසිටින මිනිසුන් හට අප මේ තරම් චතුරව ව්‍යවහාර කරන භාෂාව නොවැටහෙන බව අපි අමතක කරන කරුණකි. එබැවින් සවන් දෙන්නා හට තරයේ වටහාගත හැකි ආකාරයේ බස් වහරක් නිරන්තරයෙන් යොදා ගැනීම ඉතාම වැදගත් කරුණක් වෙයි.

නිවැරැදි බස කතා කිරීමේ හැකියාව වාසියකි. නිරැදිව චතුරව කතා කළ හැකි අය කෙරෙහි සියල්ලගේම පැහැදීමක් ඇතිවෙයි. එහෙත් ඔබගේ අදහස නොහොත් භාණ්ඩ විකුණන්නට තැත්කිරීමේදී කරුණු ඉදිරිපත් කරන විට අදිමදි නොකරන්න; ව්‍යාකරණ රීති ගැන සිත කරදර කරගැනීමෙන් පොට නොවරද්දා ගන්න; ප්‍රකාශ කරන්නට අදහස් කරන කරුණ කෙරෙහි කල්පනා ශක්තිමත් උනන්දුවක් හැමපිටින්ම යොදන්න. චිත්ත වේගය, හැඟීම්, ජීවය, අවංකභාවය යනආදිය ඔබගේ භාෂණයට කවන්න. ඔබගේ භාෂාවෙහි හා වියරණයෙහි උෟනතා ගැන සවන් දෙන්නෝ ඒ තරම් සැලකිල්ලක් නොදක්වති. කියන්න යන දෙය අවුල් කරගැනීම හා වරද්දාගැනීම සුළු වියරණ ෙදාසකට වඩා බෙහෙවින් හානි කරවයි.

මිනිසුන් තුළ සිටින ඔබ

මිනිසුන් සමඟ කටයුතු කරන්නට ඔවුන්ගේ සිත්වලට බලපෑම් කරන්නට හා ඔවුනට කරුණු ඒත්තු ගන්වන්නට අප යෙදෙන ප්‍රයන්තයේදී 'අපි ඔවුන් තුළ සිටින ඔබ' බොහෝ විට අමතක කර දමන්නෙමු. එයට හේතුවන එක් දෙයක් වන්නේ අප තුළම අප එතී සිටීමයි. ඔබ ලියුමක් ලියන විට කතුරක් අතට ගෙන ලියුමේ පළමුවැනි තුනෙන් එක කපා අවසාන තුනෙන් එක ඒ වෙනුවට එහි අලවන්න. එයින් අනතුරුව එය නැවතත් කියවන්න. මේ ආකාරයෙන් ලියුම පටන් ගැනීමේදීම ලියතහොත් අපට බාගවිට වඩා හොඳ ප්‍රතිඵල ලැබීමට ඉඩ තිබේ. ලියුම් ලියන විට අප ගැන පළමුවෙන් සටහන් කරගන්නට නැතහොත් කරවාගන්නට, අපට වුවමනා දෙය ලියන්නට අප කරමන් සිටින දෙය ගැන ලියන්නට අපගේ හැඟීම් හා සිතුවිලි ආදිය ගැන ලියන්නට අප තුළ තද නැමියාවක් පවතී. ලියුම ලබාගන්නා මේ සියල්ල කියවා හමාර කරන විට තමා මේ හදන්නේ කුමක් කරන්නද යන විමතිය පටන්ගෙන පවතී.

අනෙක් අතට ලියුමේ පළමු කොටස ලියුම ලබාගන්නාගේ දෘෂ්ටි කෝණයට අදාළ යමක්, ඔහුගේ ව්‍යාපාරයට සම්බන්ධ යමක්, ඔහුගේ පවුලේ අය ගැන විමසීමක්, ඔහුගේ අත්දැකීම් පිළිබඳ සටහනක් වැනි දෙයක් ලියතහොත් ඔහු ලියුමේ ඒ කොටස කියවා හමාර කරන විට ඔහුගේ හැඟීම් සතුටින් පිරී පවතින බැවින් අපට වුවමනා යමක් ගැන ලියවී ඇති අනෙක් කොටස කියවීමේ කාරුණික රිස්සක් ඔහු තුළ ලියලයි. වෙනත් අයුරකින් කියතහොත් ඔහුට වුවමනා දෙය ගැන පළමුව ලියන්න. කණ්ණාඩියක් දෙස බලන විට ඔබ බලාපොරොත්තු වන්නේ ඔබගේ ඡායාව දකින්නට බව මතක තබාගන්න.

ඔබ අනෙක් මිනිසා සමඟ කතා කරන විට, තමා සැරසෙන්නේ කුමකටදැයි සිතමින් හා මෙය තමාට බලපාන්නේ කෙසේදැයි කල්පනා කරමින්, ඒ ගැන මා තුළ ඇතිවිය හැක්කේ කවර ආකාරයක රිස්සක්දැයි යන විමතියෙන් හෙතෙමේත් ඔබ දෙස බලා සිටින්නේය. ඔහු උනන්දුවක් දක්වන්නේ තමාගේ දෘෂ්ටිකෝණය ගැනය; තමාගේ යහපත ගැනය; තමාගේ අත්දැකීම් ගැනය. ඔබ කියනු අසන ඇතැම් වදන්වල තමා පිළිබිඹුවනු දකින්නට හේ බලාපොරොත්තුව සිටී.

තමා පෙළමින් සිටින අසනීපයක් ගැන තමාගේ තත්ත්වය අවුල් කරන්නට තුඩුදී ඇති ගැටලුවක් ගැන අනෙක් මිනිසා කතා කරන්නට පටන්ගත් විට ඔහුට බාධාකොට ඔබ පෙළෙන අසනීප ගැන නොහොත් ඔබ මුහුණ පා සිටින ප්රශ්නය ගැන ඔහුට කියන්නට පටන් ගන්න එපා. ඔහුගේ මිත්‍රත්වය හා විශ්වාසය දිනාගන්නට වුවමනාවක් තිබේ නම් ඔහුගේ ප්‍රශ්න ගැන දැඩි උනන්දුවක් ඔබ තුළ පවතින බව පිළිබිඹුවන සේ හැසිරෙන්න.

පමණ ඉක්මවූ තරම් සංඛ්‍යාවක මිනිසුන් කණ්ණාඩි මනස් ඇත්තේ ඔවුනට පෙනෙන්නේ තමන්මය. තමන්ගේම ඕනෑ එපාකම්ය. තමන්ගේම සිතුම් පැතුම්ය. අනුන්ගේ ඕනෑ එපාකම්, අනුන්ගේ උනන්දුවට බඳුන්වල තිබෙන දේවල්. අනුන්ගේ සිතුම් පැතුම් දැක ගැනීමට ඉවහල් වන කවුළු මනස් ඇත්තේ ඉතා සුළු පිරිසකට පමණකි.

[QUOTE="sooppuwa, post: 19891445, member: 556336"] [SIZE="6"]කණ්ඩායම[/SIZE] [IMG]http://www.juze-kerpen.de/Team/Team.png[/IMG] [IMG]http://cdn2.hubspot.net/hub/143279/file-836276314-jpg/Blog+Images/team-collaboration-business-results-performance.jpg[/IMG] [COLOR="Navy"][SIZE="4"]අතේ ඇඟිලි පහ පස් ආකාරය. එමෙන්ම කණ්ඩායමක සිටින පුද්ගලයන්ද එකිනෙකට වෙනස්ය. එකිනෙකාට වෙනස් විවිධ මත දරන්නෝ වෙති. එබඳු කවර කණ්ඩායමක වුවත් ඉතා අසාධාරණ අයත් සාධාරණ අයත් සිටිති. ඔබ කියන දේ ඉතාම සාධාරණ වෙතැයි ඔබ සිතන අය වෙත පමණක් යොමු කරන්න. අසාධාරණ අය සමඟ හැකිතාක් අඩුවෙන් කතා කරන්න. මේ ආකාරයෙන් සෙස්සන්ද පේළියට ගෙනෙන්නට හැකි වෙයි. එහෙත් අපක්ෂපාතී අය සමඟ තර්ක පැටලීමේ ඔබ අතින් වැරැදි දෙයක් ප්‍රකාශ වුවහොත් ප්‍රතිඵලය විය හැක්කේ වැඩි දෙනෙකුන් කුපිත වීමය. අවමානයකට මුහුණ දිය යුතු අන්දම අවමානයක් තරම් මිනිසකුගේ ආත්ම ගෞරවය රිදවන අනෙක් දෙයක් නැත. ඇතැම්විට අප විසින් යම් යම් කර්කශ මත හා ප්‍රකාශ ඉදිරිපත් කොට පසුව කනගාටු වේ. එමෙන්ම ඇතැමුන්ගේ ප්‍රකාශ තුළින් කුපිත වී මතවාද ප්‍රකාශ කොට අන් අය අපහසුතාවට පත්කොට පසුතැවිලි වන අවස්ථාද අපට හමුවේ. ඒ කෙසේ වෙතත් තමාට අවමානයක් සිදු වූ විට 'මටත් වෙලාව ආවාම දෙන්නම් බැටේ' යනුවෙන් සිතීමෙන් සිදුවන්නේ අවසානයක් නොවන පළිගැනීමක ආරම්භයකි. එම නිසා කණ්ඩායමක් වශයෙන් සාමූහිකව ක්‍රියා කිරීමේදී හා මතවාද ප්‍රකාශ කිරීමේදී ඉතාමත් අරපරිස්සම්ව මෙන්ම ඉවසීමෙන් කටයුතු කිරීම තුළින් ඇතිවීමට නියමිත ඝට්ටන වළක්වා ගත හැකිය. බුද්ධිමත් හා මනා පැවැත්මකින් යුතු මිනිසුන් හට අවමන් කෙරුණු විට උග්‍ර සේ කෝප වී මහත් හඬක් ඇති කරමින් වචන මඟින් ඝට්ටනයේ යෙදෙන්නට ඔවුහු නොපෙලඹෙති. ඔබ අවමානයකට බඳුන් වූවා යැයි සිතෙන ඊළඟ වාරයේදී එයට මේ ආකාරයෙන් මුහුණ දීමට තැත් කර බලන්න. අනෙක් තැනැත්තා ඔබට අවමන් කරන්නට පටන්ගත් විට ඔහු වෙත යොමුවුණු මඳ සිනාවකින් යුතුව ඔහුගේ ඇස් දෙස කෙළින්ම බලන්න. තත්පර කිහිපයක් නතර වී සිට මුහුණේ රැල් බුරුල් සකසාගෙන බරෑරුම් ආකාරයක් තත්පර කිහිපයකට ආරූඪ කරගන්න එයින් ඉක්බිති යළිත් සිනාසෙන්න. විවේචකයකු සමඟ කටයුතු කළ යුතු අන්දම පරාජයට පත් කිරීමෙන් අප මිනිසුන් අවනත කරගන්නේ නැත. අප එසේ කරන්නේ එකඟ කරවා ගැනීමෙනි. ඔබ විවේචනයට භාජන කරනු ලැබූ විට එකට එක කිරීමේ ආවේගය යටපත් කරගන්න. එකට එක කිරීමට හාත්පසින් වෙනස් අයුරින් නතර වී සන්සුන් හා කාරුණික ආකල්පයකින් යුක්තව විවේචකයාගේ උපාය කෞෂල්‍යයත් ඒ සා වැදගත් ප්‍රකාශයක් කරන්නට ඔහු සතුව පවතින සූක්ෂ්ම බුද්ධියත් ප්‍රශංසාවට භාජන කරන්න. සිතිවිලි එක්රැස් කරගන්නටත් පිළිතුරු හැටියට පාවිච්චි කරන්නට අදහස් කරන තර්ක ආදිය ගොනු කරන්නටත් අවස්ථාවක් ලබාගන්නට මෙය ඉතා පහසු මඟකි. ඔහු ඔබට මොනතරම් කැමැත්තක් ඇති කරගනිවීදැයි කියතහොත් ඔබගේ පිළිතුරු කෙරෙහි දැඩි අවධානයක් දක්වන්නටත් ඔබ ඔහුට කියන දෙයෙහි සත්‍යතාව පිළිගැනීමේ වැඩි නැමියාවක් දක්වන්නටත් පටන් ගැනීමට හොඳටම ඉඩ තිබේ. එකට එක කිරීමක් හැටියට වහා පිළිතුරු දීමෙන් වැළකී සිටීමේ පුරුද්ද වගාකරන්නට කලින් මෙය නැවත නැවතත් අත්හදා බැලිය හැකි වෙයි. 'මෘදු පිළිතුරකින් කෝපය පලා යයි' යන පැරැණි ප්‍රවාදය නිරන්තරයෙන් මතක තබා ගන්න. විවේචකයා හට කරනු ලබන සුළු පැසසුම නොහොත් ආශිංසනය නිසා ඔහුගේ සැක සහිත හා ඍණාත්මක ආකල්ප බොහෝ විට මිත්‍රශීලී චිත්ත තත්ත්වයක් බවට පත්වන බැවින් ඔහු ඔබගේ මතය පිළිගැනීමේ සම්භාවිතාව වර්ධනය වෙයි. 'ඔව් - එනමුත්' ක්‍රමය ඔබ ඉදිරිපත් කරන කරුණ කවර එකක් වුවත් බොහෝවිට එයට විරෝධය පෑමේ කරුණක් මිනිසුන් සොයායන ලෙසක් පෙනේ. කඩිමුඩියේ වහා වාදයකට බැසීමේ නොහොත් පමණට වැඩි ඉක්මනකින් අනෙක් මිනිසා හෙළා දැකීමේ වරද අද බොහෝ පුද්ගලයන් අතින් සිදුවේ. තමා ළඟ නැති දෙයක් පිළිබඳ අනෙකා ඉදිරිපත් කරන විට හෝ තමා ළඟ ඇති නුගුණක් හෝ වරදක් ප්‍රකාශ කර සිටින විට බොහෝ පුද්ගලයන් විරසකයක් ඇති කරගනී. එපමණක් නොව ඇතැම් විට ඔහු මතට කඩා පැන එය හෙළා දැකීමක් සිදුකරයි. එහෙත් ඒ වෙනුවට ඔහුට 'ඔව්' කියා 'මට ඔබ කියන දේ වැටෙහෙනවා' මා ඔබ කියන දේ පිළිගන්නවා' යනුවෙන් ඔහුට පක්ෂපාතීව පිළිතුරු ලබාදීම තුළින් එම පුද්ගලයා ඔබට නිතැතින්ම නතු වේ. ඉන්පසු 'නමුත්' 'එනමුත්' යනුවෙන් පවසා ඔබගේ අදහසද ඉතා සාමකාමීව ඔබගේ ප්‍රතිවාදියාට ලබාදිය හැකිය. 'ප්‍රියමනාප මිනිසකු හැටියට මා සලකන්නේ මා සමඟ එකඟ වන මිනිසකු' යැයි සැමුවෙල් ජොන්සන් එක් අවස්ථාවකදී කීය. හොඳින් නිරීක්ෂණය කර බලන්න. යම්කිසි පුද්ගලයකු වටා සිටින්නේ අප සමඟ එකඟවන්නන් පමණි. අපගේ අදහස්වලට එකඟ නොවන්නන් සොයන්නේ කලාතුරකින්ය. අනෙක් මිනිසුන් තර්ක විතර්ක ඉදිරිපත් කළ විට පළමුව 'එහෙයි' කියා එයින් අනතුරුව 'එනමුත්' යැයි නොකියන්නේ ඇයි? 'ඔව්' යි කීමෙන් පසු 'එනමුත් ඔබ මෙය සැලකිල්ලට ගත්තාද? යනු නැතහොත් 'ඔබ මෙසේ නොහොත් එසේ සලකා බැලුවාද යනු මට සැකයි' යැයි ඔබට කිව හැකි වෙයි. තමා විසින් ගෙන එනු ලබන තර්කය රැකගත යුතු තැනට සවන්දෙන්නා පත් කළහොත් එයින් අපට ආපසු ලැබෙන වාසියයෝද එකකි. තර්කාභිමුඛ මිනිසුන් සමඟ කටයුතු කරන විට 'ඔව් - එනමුත්' ක්‍රමය ප්‍රයෝජනයට ගන්න. ඔබගේ තර්කය සාර්ථකව ඒත්තු ගැන්නීමේ ක්‍රමය වැදගත් ප්‍රකාශයක් වුවද අශිෂ්ට ක්‍රමයකින් ඉදිරිපත් කරනු ලැබූවහොත් එය අන් අය ග්‍රහණය කරගන්නේ නැත. ඔබ ඉදිරිපත් කරන තර්කය කුමක් වුවත් එය ප්රසන්නශීලීව මැදහත් සිතින් යුතුව ශිෂ්ට ලෙස ප්‍රකාශ කළ හොත් එය ග්‍රහණය කරගන්නා තුළ උපදින්නේ පහන් සිතිවිලිය. ඒ තුළින් ඔබගේ තර්කය සාර්ථකව ඒත්තු ගැන්වීමේ හැකියාව ඒ තුළින් ජනිත වනු ඇත. අසා සිටින්නාගේ අවධානය ග්‍රහණය කරගැනීමෙන් අප ඔහු කැලඹීමට පත් කළ යුතුය. කියන්නට අදහස් කරන දෙයට දීප්තියක් කැවිය යුතුය. අසවල් ව්‍යාපෘතිය සඳහා රජය ඩොලර් දශ ලක්ෂ දහයක් වැය කළා' යි යම් අයකු පැවැසුවායි සිතන්න. මෙය විශේෂත්වයකින් හෝ විස්මිත බවකින් යුක්ත එකක් බව බොහෝ අයට නොවැටහේ. මන්දයත් ඩොලර් දශ ලක්ෂ දහයක් කෙතරම් මුදලක් දැයි බොහෝ දෙනකුට නොවැටහීම එයට හේතුවයි. එම නිසා ඔබගේ තර්කය සාර්ථකව ඉදිරිපත් කිරීමට නම් එය අන් අයට ග්‍රහණය කරගත හැකි මට්ටමේ එකක් විය යුතුය. සෙස්සනට වැටහෙන බසක් අපගේම වදන්වලට යෙදවුම්වලට හා ශිල්පීය වාග් මාලාවට අප පමණ ඉක්මවා හුරුපුරුදු වන්නෙමු. අප යෙදී සිටින ව්‍යාපාරයන්හි යෙදී නොසිටින මිනිසුන් හට අප මේ තරම් චතුරව ව්‍යවහාර කරන භාෂාව නොවැටහෙන බව අපි අමතක කරන කරුණකි. එබැවින් සවන් දෙන්නා හට තරයේ වටහාගත හැකි ආකාරයේ බස් වහරක් නිරන්තරයෙන් යොදා ගැනීම ඉතාම වැදගත් කරුණක් වෙයි. නිවැරැදි බස කතා කිරීමේ හැකියාව වාසියකි. නිරැදිව චතුරව කතා කළ හැකි අය කෙරෙහි සියල්ලගේම පැහැදීමක් ඇතිවෙයි. එහෙත් ඔබගේ අදහස නොහොත් භාණ්ඩ විකුණන්නට තැත්කිරීමේදී කරුණු ඉදිරිපත් කරන විට අදිමදි නොකරන්න; ව්‍යාකරණ රීති ගැන සිත කරදර කරගැනීමෙන් පොට නොවරද්දා ගන්න; ප්‍රකාශ කරන්නට අදහස් කරන කරුණ කෙරෙහි කල්පනා ශක්තිමත් උනන්දුවක් හැමපිටින්ම යොදන්න. චිත්ත වේගය, හැඟීම්, ජීවය, අවංකභාවය යනආදිය ඔබගේ භාෂණයට කවන්න. ඔබගේ භාෂාවෙහි හා වියරණයෙහි උෟනතා ගැන සවන් දෙන්නෝ ඒ තරම් සැලකිල්ලක් නොදක්වති. කියන්න යන දෙය අවුල් කරගැනීම හා වරද්දාගැනීම සුළු වියරණ ෙදාසකට වඩා බෙහෙවින් හානි කරවයි. මිනිසුන් තුළ සිටින ඔබ මිනිසුන් සමඟ කටයුතු කරන්නට ඔවුන්ගේ සිත්වලට බලපෑම් කරන්නට හා ඔවුනට කරුණු ඒත්තු ගන්වන්නට අප යෙදෙන ප්‍රයන්තයේදී 'අපි ඔවුන් තුළ සිටින ඔබ' බොහෝ විට අමතක කර දමන්නෙමු. එයට හේතුවන එක් දෙයක් වන්නේ අප තුළම අප එතී සිටීමයි. ඔබ ලියුමක් ලියන විට කතුරක් අතට ගෙන ලියුමේ පළමුවැනි තුනෙන් එක කපා අවසාන තුනෙන් එක ඒ වෙනුවට එහි අලවන්න. එයින් අනතුරුව එය නැවතත් කියවන්න. මේ ආකාරයෙන් ලියුම පටන් ගැනීමේදීම ලියතහොත් අපට බාගවිට වඩා හොඳ ප්‍රතිඵල ලැබීමට ඉඩ තිබේ. ලියුම් ලියන විට අප ගැන පළමුවෙන් සටහන් කරගන්නට නැතහොත් කරවාගන්නට, අපට වුවමනා දෙය ලියන්නට අප කරමන් සිටින දෙය ගැන ලියන්නට අපගේ හැඟීම් හා සිතුවිලි ආදිය ගැන ලියන්නට අප තුළ තද නැමියාවක් පවතී. ලියුම ලබාගන්නා මේ සියල්ල කියවා හමාර කරන විට තමා මේ හදන්නේ කුමක් කරන්නද යන විමතිය පටන්ගෙන පවතී. අනෙක් අතට ලියුමේ පළමු කොටස ලියුම ලබාගන්නාගේ දෘෂ්ටි කෝණයට අදාළ යමක්, ඔහුගේ ව්‍යාපාරයට සම්බන්ධ යමක්, ඔහුගේ පවුලේ අය ගැන විමසීමක්, ඔහුගේ අත්දැකීම් පිළිබඳ සටහනක් වැනි දෙයක් ලියතහොත් ඔහු ලියුමේ ඒ කොටස කියවා හමාර කරන විට ඔහුගේ හැඟීම් සතුටින් පිරී පවතින බැවින් අපට වුවමනා යමක් ගැන ලියවී ඇති අනෙක් කොටස කියවීමේ කාරුණික රිස්සක් ඔහු තුළ ලියලයි. වෙනත් අයුරකින් කියතහොත් ඔහුට වුවමනා දෙය ගැන පළමුව ලියන්න. කණ්ණාඩියක් දෙස බලන විට ඔබ බලාපොරොත්තු වන්නේ ඔබගේ ඡායාව දකින්නට බව මතක තබාගන්න. ඔබ අනෙක් මිනිසා සමඟ කතා කරන විට, තමා සැරසෙන්නේ කුමකටදැයි සිතමින් හා මෙය තමාට බලපාන්නේ කෙසේදැයි කල්පනා කරමින්, ඒ ගැන මා තුළ ඇතිවිය හැක්කේ කවර ආකාරයක රිස්සක්දැයි යන විමතියෙන් හෙතෙමේත් ඔබ දෙස බලා සිටින්නේය. ඔහු උනන්දුවක් දක්වන්නේ තමාගේ දෘෂ්ටිකෝණය ගැනය; තමාගේ යහපත ගැනය; තමාගේ අත්දැකීම් ගැනය. ඔබ කියනු අසන ඇතැම් වදන්වල තමා පිළිබිඹුවනු දකින්නට හේ බලාපොරොත්තුව සිටී. තමා පෙළමින් සිටින අසනීපයක් ගැන තමාගේ තත්ත්වය අවුල් කරන්නට තුඩුදී ඇති ගැටලුවක් ගැන අනෙක් මිනිසා කතා කරන්නට පටන්ගත් විට ඔහුට බාධාකොට ඔබ පෙළෙන අසනීප ගැන නොහොත් ඔබ මුහුණ පා සිටින ප්රශ්නය ගැන ඔහුට කියන්නට පටන් ගන්න එපා. ඔහුගේ මිත්‍රත්වය හා විශ්වාසය දිනාගන්නට වුවමනාවක් තිබේ නම් ඔහුගේ ප්‍රශ්න ගැන දැඩි උනන්දුවක් ඔබ තුළ පවතින බව පිළිබිඹුවන සේ හැසිරෙන්න. පමණ ඉක්මවූ තරම් සංඛ්‍යාවක මිනිසුන් කණ්ණාඩි මනස් ඇත්තේ ඔවුනට පෙනෙන්නේ තමන්මය. තමන්ගේම ඕනෑ එපාකම්ය. තමන්ගේම සිතුම් පැතුම්ය. අනුන්ගේ ඕනෑ එපාකම්, අනුන්ගේ උනන්දුවට බඳුන්වල තිබෙන දේවල්. අනුන්ගේ සිතුම් පැතුම් දැක ගැනීමට ඉවහල් වන කවුළු මනස් ඇත්තේ ඉතා සුළු පිරිසකට පමණකි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom