Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කණෙන් ඇතුළුවී මොළයෙන් පිටවන ආදරණීය භූතයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කණෙන් ඇතුළුවී මොළයෙන් පිටවන ආදරණීය භූතයා

කණෙන් ඇතුළුවී මොළයෙන් පිටවන ආදරණීය භූතයා

මාර හිනාව......

මෙන්න film එක .. අද මේ පිළිබඳව ලියන්න හිතාගෙන ගෙදරට ආවම මතක් වුනේ ඊයේ නැරඹූ ලස්සන film එක ගැන , TRUST , Owen Keener ගේ හරිම ලස්සන , සංවේදී චිත්‍රපටියක් ,තමන්ගේ ජංගම දුරකථනයත් , උපන් දිනයට ලැබෙන laptop පරිගණකයත් එක්ක ජිවිතේ ගෙවන අවුරුදු 14ක යෞව්වනියක් , ජංගම දුරකථනයෙන් හඳුනාගන්නා “නොහදුනන මිතුරකු“ සමඟ සිදුවන “ආදර බැඳීමකින්“ ,ඇය , ඇගේ මිතුරු අපරාධකාරයා විසින් දූෂණයට ලක්වීමත් , එ තුලින් ඇයට ඇති වන මානසික සහ සමාජයීය ගැටළුත් , ආදරණීය පවුලක , බැඳිම් ගැනත් කතා කරන ඇත්තටම ලස්සන film එකක් , එතනදිත් මේ කෙල්ල හැම තිස්සේම phone එකේ , මට හිතෙනව අද දවසේ තරුණ දරුවන් ඉන්න හැම දෙමාපියෙක්ම බලන්න ඕන film එකක් කියලා , අද දවසේ විය හැකි දෙයක් ගැන කතා කරනවා එහි , ඔය සිදුවිම් දෙකම අරගෙන අපි අද කතා කරමු , ජංගම දුරකථන වැරදි අයුරින් භාවිතයේ අනතුර ගැන .

ඇතුවත් බැරි නැතුවත් බැරි ...මේ ගැන කතා කරන්නට තවත් වැදගත් සාධකයක් පහුගිය මැයි මාසේ එළදැක්වුනා , ඒ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ඒජන්සිය International Agency for Research on Cancer තමන්ගේ අළුත්ම වාර්තාව තුල ජංගම දුරකථන වැනි උපාංග වලට අධිකව නිරාවරණය වීම මගින් මොළයේ පිළිකා ඇති වීමේ අවදානමක් පවතින බව පර්යේෂණාත්මක ප්‍රතිපල ඇසුරින්ම එළි දැක්වීම , ඒ අනුව යමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව නිල ප්‍රකාශයක් කළා , රටවල දහ හතරක , විද්‍යාඥයෝ , පර්යේෂකයෝ එක් වෙලා කළ මේ පර්යේෂණ වාර්තාව නිසාවත් අපි මේ ගැන ටිකක් කතා කළොත් හොඳයි නේද, මොකද මේ වෙනකොට ලංකාවේ ජංගම දුරකථන පාරිභෝගිකයෝ මිලියන 16කට වැඩිය ඉන්නවා , එයින් වැඩිම පිරිසක් වයස 16-35 අතරේ බවත් ශ්‍රි ලංකාවේ ප්‍රධාන පර්යේෂණ ආයතනයකින් සිදු කළ වාර්තාවක සඳහන් වෙනවා ,කොහොමද මේ හැමෝම නිසි ලෙසට තමන්නේ දුරකථනය පාවිච්චි නොකළොත් වෙන්න පුළුවන් දේ ,

මම මෙතැනදි ජංගම දුරකථන හෝ එබඳු උපකරණ ගැන සම්පුරුණ තාක්ෂණීක වග ගොත ගැඹුරින් කතා කරන්නට යන්නේ නැහැ , මම මෙතැනදි මූලිකව යොමු වෙන්නේ , එම උපකරණ මඟින් නිකුත් වන radiofrequency electromagnetic fields - RF.EMF ගැන විතරයි , මොකද එය තමයි මේ අනතුරේ ප්‍රධාන සාධකය , මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර මගින් නිපදවන්නේ ජංගම දුරකථනයෙන් විතරක් නොවෙයි , ස්වභාවිකව අපි හමෝම යම් තරමක චුම්බක ක්ෂේත්රයක ගිලිල තමයි ඉන්නේ , දන්නවනේ පොළොවෙ තියෙන magnetic field එක ගැන . අපිට උතුර-දකුණ මාරු නොවන්නේ මේ නිසානේ ,( එත් දවසක උතුර දකුණ මාරුවේද මන්ද , එහෙම කිව්වේ “සත් සමුදුරේ“ තිබුණු සටහනක අනාගතයේ විය හැකි යැයි අනුමාන කරන සිදුවීමක් ගැන තිබුණ, ගිහින් බලන්නකො මෙතැනින්) , ඊට අමතරව විවිධ විද්‍යුත් උපකරණ මගිනුත් මේ වගේ magnetic fields නිපදවෙනවා , නමුත් ජංගම දුරකථනයෙන් නිකුත් වන මේ “පොඩි-දරුණු“ විද්‍යුත් චුම්බක ක්ෂත්රෙයන් අපට අනතුර වන්නේ , එය නිපදවන ස්ථානය සහ අපේ ඇඟ අතර පවතින ඉතා අඩු දුර නිසයි , තව විදියකින් කිව්වොත් ජංගම දුරකථනේ උනත් ඈතින් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් නම් තමන්ගේ ඇඟට වන හානිය අඩුයි ,

වෙනස .....බලන්න ....අහන්න ...විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මෙමගින් අනතුර ඇති කිරීමක හේතු සාධක වන කරුණු කිහිපයක් තියෙනවා , ඒ උපකරණයෙයන් නිපදවෙන RF-EMF වල තීව්‍රතාවය , එතැනදි ටිකක් සුභ ආරංචියක් තියෙනවා ඒ පරණ ජංගම දුරකථන වලට වඩා නවීනතම දුරකථන වලින් නිපදවෙන RF-EMF ප්‍රමාණය ඉතා අඩුයිලු (හැබැයි මෙතැනදි ඔබ ගන්නා දුරකථනයේ quality එක බලපානවා ) , ඒ වගේම G.S.M ෆෝන් එකකට වඩා , 3G ෆෝන් එකකින් පිටවන එම ප්‍රමාණයත් අඩු බව සොයාගෙන තිබෙනවා ,

අපට වෙච්චදේ ....දෙයියෝ ...ඒ වගේම එම RF-EMF අපේ ඇඟට , පටක වලට ඇතුළු වීමේ හැකියාවත් ඊට බලපානවා , ඒකට කියන්නේ specific RF energy absorption-rate (SAR) , මේ මත සෘජු වම වලපාන සාධකය තමයි අපි මීට පෙර කතා කළ උපකරණය සහ ඇඟ අතර දුර , ඒ වගේම උපකරණය ළං වන ප්‍රෙද්ශයේ තිබෙන දේහ පටක වල ස්වභාවය , උදාහරණයක් විදියට කිව්වොත් ඇට මිදුළු වල මෙම උරා ගැනීමේ හැකියාව ඉහළයි , විශේෂයෙන්ම දරුවෙක්ගේ ඇට මිදුළු වලට මේ අහිතකර බලපෑම උරා ගැනීමේ හැකියාව වැඩිහිටියෙක්ට සාපේක්ෂව දහ ගුණයකින් විතර වැඩි බව මෙම පර්යේෂකයො පවසනවා , දැන් ඔබේ දරුවාත් mobile එකේ එල්ලිලාම නම් ඉන්නේ , ඕක යාළුවොත් එක්ක ආඩම්බරේට කිය කියා ඉන්නේ නැතිව දරුවට hand free set එකක් වත් අරන් දෙන්න , මොකද අනතුර අඩු කරගන්නවන් එපායැ .(එමඟින් මොළයට වන හානිය 10%ට වඩා අඩු කරගන්න පුළුවන් ) , ඒ වුනාට hand free එක දැම්මම ඇඟේ අනෙක් තැන් වලට විය හැකි හානිය වැඩි වෙනවා , මොකද එතකොට phone එක කනට ලං නොකළාට , ඒක ළඟම නේ ඉන්නේ ,

තුන් දෙනාම හොඳ වුනොත් හොඳා.....අනෙක් සාධකය තමයි ඔබේ දුරකථනයේ signal strength එක , තව විදියකින් කිව්වොත් ඔබේ දුරකථනය සහ ඊට අදාල සම්ප්‍රේෂණ කුළුන අතර දුර වැඩිනම් ඔබේ දුරකථනයට වැඩි පුර මහන්සි වෙලා , වැඩි ශක්තියක් පිට කරන්න වෙනවා කුළුණ අල්ල ගන්න , එවිට ඔබේ ශරීරයට ඇතුළු වන බලපෑමත් වැඩි වෙනවා , එහෙම නම් හොඳම දේ තමයි හොඳ සම්ප්‍රෙෂණ පහසුකමක් සපයන network එකක් තෝර ගන්න එක , නැත්නම් rates අඩු වුනත් සිග්නල් අඩු network එකක් තෝර ගත්තොත් වෙනනේ අපේ ජිවත් විමේ rate එකත් අඩු වෙන එක .

ඊළග දේ ෆෝන් එක පාවිච්චි කරන කාළ සීමාව , විශේෂයෙන්ම මේ කියන අනතුරු හුඟක් වැඩි ජංගම දුරකථනය කනේම තියාගෙන ඉන්න අයට , ඔවුන් කියන විදියටම අවුරුද්දකට පැය 1640ක් හෝ වැඩි කාළ සීමාවක්(greater than or equal to 1640 hours per year) mobile එක අනාරක්ෂිතව භාවිත කළානම් අවදානම් තත්ත්වයක් බව මතක තියා ගන්න , ඒ වගේම ජංගම දුරකථනයන් අවුරුදු 10කි හෝ ඊට වඩා වැඩි කාළයක් භාවිත කළා නම් ටිකක් පරිස්සම් වෙන්න Past studies have also shown an increased risk of tumours on the same side as cell phone use in heavy users who used cell phones for 10 years or longer

තාමත් අපි මේ විය හැකි හානිය කිව්වේ නැහැනේ , පර්යේෂකයන් කියන විදියට ප්‍රධානව මොළයේ Glioma කියන පිළිකාමය විය හැකි ගෙඩි , ඊට අමතරව ස්නායු පද්ධතිය ආශ්රිත පිළිකා වර්ග කිහිපයක් (Acoustic neuroma) ඇති වීමේ අවදානමත් මෙමගින් වැඩි වෙනවා ,

මේ වැඩෙත් බබා(ට) හොඳ නැහැ ...දැන් ඔන්න මේක කියවපු ගමන් Mobile phone එක විසිකරල දාන්න එපා , මොකද අද තියෙන සමාජ රටාවත් එක්ක එය අතශ්‍යවශ්‍ය උපකරණයක් , කරන්න ඕන දේ තමයි එය සීමාවක් ඇතිව , ආරක්ෂාවක් ඇතිව පාවිච්චි කරන එක ,

දැන් අපි බලමු මේ අනතුරෙන් ගැලවෙන්නේ කොහොමද කියලා , මුලින්ම කියන්න ඕන , “හොඳ ෆෝන් එකක් , හොඳ නෙට්වර්ක් එකක්“ පාවිච්චි කරන්න , මම මේ බිස්නස් කරනවා නම් නෙවෙයි , අනෙක හොඳ ෆෝන් එකක් කිව්වේ ජංගම දුරකථන නිශ්පාදනය සහ ආශ්රිත පර්යේෂණ පිළිබඳ පර්යේෂණ ලොව පිළිගත් ආයතනයක නිශ්පාදනයක් තෝරා ගන්න , මිල ටිකක් වැඩි වෙන්න පුළුවන් , හැබැයි ඔය මිල හුඟක් වැඩි වෙන්නේ එහි තියෙන පහසුකම් මත , ඒ නිසා තමන්ට අවශ්‍ය මූලික පහසුකම් පමණක් තියෙන “හොඳ ෆෝන් එකක් “ තෝර ගන්න කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා , ඒ වගේම “හොඳට සිග්නල් තියෙන“ නෙට්වර්ක් එකක් තෝර ගන්න , ඒත් අපේ රටේ සමහර ඈත ප්‍රදේශ වලදි මෙය ගැටළුවක් තමයි , නමුත් එය ඉක්මණින් නිවැරදි වේවි ,

අනෙක් වැදගත්ම දේ තමයි ෆෝන් එක මිලදී ගත් ගමන් “වැඩේ “ පටන් ගන්නේ නැතිව , නිශ්පාදකයා විසින් ලබා දී ඇති උපදෙස් පත්‍රිකාව කියවන්න , එහි SAR අගයන් ගැන හඳුනගන්න මේ අගය SAR (Specific Absorption Rate) අඩු ෆෝන් එකක් තෝර ගන්න පුළුවන් නම් හොඳයි , ආරක්ෂක පියවර ගැන කියවන්න ,ඒක ෆෝන් එකට වගේම ඇඟටත් හොඳයි ,

අනෙක් පුළුවන් නම් call කරනවාට වඩා හොඳයි text එහෙම නැත්නම් SMS කරන එක , එකතොට අපේ ඇඟෙන් ඈත තියෙන නිසා විය හැකි හානිය අඩුයි ඒවගේම එහිදි නිපදවෙන , අනෙක් වටපිටා යහපත් නම් ඕක කනේ තියන් ඉන්නවට වඩා හොඳයි Speaker - on කරලා , කතා බහ කරගෙන යන්න , වට පිටාව ගැන හිතන්න කිව්වේ ඔබේ ආරක්ෂාවට වගේම අනෙක් අයටත් බාධාවක් නොවන විදියට එය භාවිත කරන්න.ඒ වගේම wired hand set එකක් තිබේනම් එය භාවිත කරන්න , දැන් ඉතින් hand set එක දාගෙන ෆෝන් එක පපුව උඩ තියාගෙන ඇඳ උඩට වෙලා කතාව පටන් ගත්තොත් ඉතින් මං මේ දැං කියපුදේ වැඩක් වෙන්නේ නැහැ හොඳද ?.

පරිස්සම් වෙන්න හොඳ තව උපදෙස් ටිකක් දෙන්නම් ,

ඔබේ ජංගම දුරකථනය පපුව , බෙල්ල , බඩ හෝ ලිංගික අවයව ආසන්නයේ ආශ්‍රිතව රඳවන්න එපා ,

ඔබේ සංවාදය හැකි තරම් සීමා කරන්න. කතාව දිගුවන තරමට අපි දෙන්නාටම හානිකර බව වටහා ගන්න.

විනාඩි දෙකකට වඩා කතාව වැඩි වෙනවා නම් දුරකථනය අනෙක් කනට ගන්න , (එකම පැත්තේ තියාගෙන දිගු වෙලාවක් එය භාවිත කළාම හානිය වැඩියි)

දුරකථයේ signal දුර්වල අවස්ථාවන් වලදී ගන්නා ඇමතුම් ප්‍රමාණය අතිශ්‍යයින් සීමා කරන්න .

ඔබේ ප්‍රතිශක්තිය දුර්වල නම් , කාළින රෝග වලින් පෙලෙනවානම් , ගර්භනීනම් හෝ කුඩා දරුවෙක් නම් ජංගම දුරකථනය භාවිතය සීමා කරන්න , .

ඔබේ ඇමතුම අනෙක් පුද්ගලයා විසින් ලබා ගන්නා තුරු දුරකථනය ‘කණට‘ ලං නොකරන්න ( එයා කෝල් එක ගන්නකං , දැන් තියෙන සිංදු අහ අහ ඉන්න නම් එපා ,) මොකද මේ වෙලාවට තමයි ඔබේ දුරකථනය වැඩිම සක්‍රිය තත්ත්වයට පත්වෙන්නේ

ඔබ නිදා ගන්න විට එයත් ඔයාගෙම ඇඳේ තියා ගන්න එපා .(මේ එයා කිව්වේ Mobile phone එක ..! )

2006 කළ තවත් පර්යේෂණයකින් තව අනතුරක් පෙන්වා දෙනවා ඒ තමයි දිගු කාළීනව ජංගම දුරකථන භාවිත කරන පිරිමින්ගේ ප්‍රජනක ශක්තිය , ඒ කිව්වේ ඔවුන්ගේ Sperm count වගේම එම ශුක්‍රාණූ වල සක්‍රිය බව අඩුවෙනවා , එතකොට මොකද වෙන්නේ කියල විස්තර කරන්නම ඕන නැහැනේ , එහෙනම් අදට මම යනවා ,ආයෙත් දවසක් එනවා .

මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයට මෙතැනින් යන්න පුළුවන් ,

මේ ගැන විඩියෝ එකක් බලන්නකෝ මෙතැනින් ගිහින්

* මේ වන විට රැකියා සොයන සහ රැකියා ලබා දීමේ හැකියාව සහිත අපේ මිතුරන් විවිධ තොරතුරු අපේ “සොඳුරු අත හිත“ වෙත එවමින් තිබෙනවා , මීළඟ සතියෙදි ඒ තොරතුරු සටහන් කරන්නට බලාපොරොත්තු වෙනවා , ඔබත් රැකියා අපේක්ෂකයෙක් නම් හෝ ඔබේ ආයතනයේ රැකියා අවස්ථාවක් තිබේනම් අත හිතට දැනුම් දෙන්න , අපි එකතු වෙලා බලමු යමක් කරන්නට ..

source= mail

[QUOTE="punaruwan, post: 10901958, member: 174822"] [b]කණෙන් ඇතුළුවී මොළයෙන් පිටවන ආදරණීය භූතයා[/b] [B] කණෙන් ඇතුළුවී මොළයෙන් පිටවන ආදරණීය භූතයා[/B] [COLOR=#000000] [/COLOR]මාර හිනාව...... [FONT=Times][/FONT] [FONT=Times] [/FONT] [IMG]http://i.imgur.com/anjR5.jpg[/IMG] [FONT=Times] මෙන්න film එක ..[/FONT] [FONT=Times]අද මේ පිළිබඳව ලියන්න හිතාගෙන ගෙදරට ආවම මතක් වුනේ ඊයේ නැරඹූ ලස්සන film එක ගැන , TRUST , Owen Keener ගේ හරිම ලස්සන , සංවේදී චිත්‍රපටියක් ,තමන්ගේ ජංගම දුරකථනයත් , උපන් දිනයට ලැබෙන laptop පරිගණකයත් එක්ක ජිවිතේ ගෙවන අවුරුදු 14ක යෞව්වනියක් , ජංගම දුරකථනයෙන් හඳුනාගන්නා “නොහදුනන මිතුරකු“ සමඟ සිදුවන “ආදර බැඳීමකින්“ ,ඇය , ඇගේ මිතුරු අපරාධකාරයා විසින් දූෂණයට ලක්වීමත් , එ තුලින් ඇයට ඇති වන මානසික සහ සමාජයීය ගැටළුත් , ආදරණීය පවුලක , බැඳිම් ගැනත් කතා කරන ඇත්තටම ලස්සන film එකක් , එතනදිත් මේ කෙල්ල හැම තිස්සේම phone එකේ , මට හිතෙනව අද දවසේ තරුණ දරුවන් ඉන්න හැම දෙමාපියෙක්ම බලන්න ඕන film එකක් කියලා , අද දවසේ විය හැකි දෙයක් ගැන කතා කරනවා එහි , ඔය සිදුවිම් දෙකම අරගෙන අපි අද කතා කරමු , ජංගම දුරකථන වැරදි අයුරින් භාවිතයේ අනතුර ගැන .[/FONT] [FONT=Times] [/FONT][IMG]http://i.imgur.com/JCbFw.jpg[/IMG] ඇතුවත් බැරි නැතුවත් බැරි ...[FONT=Times]මේ ගැන කතා කරන්නට තවත් වැදගත් සාධකයක් පහුගිය මැයි මාසේ එළදැක්වුනා , ඒ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ඒජන්සිය International Agency for Research on Cancer තමන්ගේ අළුත්ම වාර්තාව තුල ජංගම දුරකථන වැනි උපාංග වලට අධිකව නිරාවරණය වීම මගින් මොළයේ පිළිකා ඇති වීමේ අවදානමක් පවතින බව පර්යේෂණාත්මක ප්‍රතිපල ඇසුරින්ම එළි දැක්වීම , ඒ අනුව යමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව නිල ප්‍රකාශයක් කළා , රටවල දහ හතරක , විද්‍යාඥයෝ , පර්යේෂකයෝ එක් වෙලා කළ මේ පර්යේෂණ වාර්තාව නිසාවත් අපි මේ ගැන ටිකක් කතා කළොත් හොඳයි නේද, මොකද මේ වෙනකොට ලංකාවේ ජංගම දුරකථන පාරිභෝගිකයෝ මිලියන 16කට වැඩිය ඉන්නවා , එයින් වැඩිම පිරිසක් වයස 16-35 අතරේ බවත් ශ්‍රි ලංකාවේ ප්‍රධාන පර්යේෂණ ආයතනයකින් සිදු කළ වාර්තාවක සඳහන් වෙනවා ,කොහොමද මේ හැමෝම නිසි ලෙසට තමන්නේ දුරකථනය පාවිච්චි නොකළොත් වෙන්න පුළුවන් දේ , [/FONT] [FONT=Times] [/FONT] [FONT=Times]මම මෙතැනදි ජංගම දුරකථන හෝ එබඳු උපකරණ ගැන සම්පුරුණ තාක්ෂණීක වග ගොත ගැඹුරින් [/FONT]කතා [FONT=Times]කරන්නට යන්නේ නැහැ , මම මෙතැනදි මූලිකව යොමු වෙන්නේ , එම උපකරණ මඟින් නිකුත් වන radiofrequency electromagnetic fields - RF.EMF ගැන විතරයි , මොකද එය තමයි මේ අනතුරේ ප්‍රධාන සාධකය , මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර මගින් නිපදවන්නේ ජංගම දුරකථනයෙන් විතරක් නොවෙයි , ස්වභාවිකව අපි හමෝම යම් තරමක චුම්බක ක්ෂේත්රයක ගිලිල තමයි ඉන්නේ , දන්නවනේ පොළොවෙ තියෙන magnetic field එක ගැන . අපිට උතුර-දකුණ මාරු නොවන්නේ මේ නිසානේ ,( එත් දවසක උතුර දකුණ මාරුවේද මන්ද , එහෙම කිව්වේ “සත් සමුදුරේ“ තිබුණු සටහනක අනාගතයේ විය හැකි යැයි අනුමාන කරන සිදුවීමක් ගැන තිබුණ, ගිහින් බලන්නකො [URL="http://sathsamudura.blogspot.com/2011/07/2012-nibiru-10.html"]මෙතැනින්[/URL]) , ඊට අමතරව විවිධ විද්‍යුත් උපකරණ මගිනුත් මේ වගේ magnetic fields නිපදවෙනවා , නමුත් ජංගම දුරකථනයෙන් නිකුත් වන මේ “පොඩි-දරුණු“ විද්‍යුත් චුම්බක ක්ෂත්රෙයන් අපට අනතුර වන්නේ , එය නිපදවන ස්ථානය සහ අපේ ඇඟ අතර පවතින ඉතා අඩු දුර නිසයි , තව විදියකින් කිව්වොත් ජංගම දුරකථනේ උනත් ඈතින් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් නම් තමන්ගේ ඇඟට වන හානිය අඩුයි , [/FONT] [FONT=Times] [IMG]http://i.imgur.com/ixNYe.jpg[/IMG] [/FONT] වෙනස .....බලන්න ....අහන්න ...[FONT=Times]විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මෙමගින් අනතුර ඇති කිරීමක හේතු සාධක වන කරුණු කිහිපයක් [/FONT][FONT=Times]තියෙනවා , ඒ උපකරණයෙයන් නිපදවෙන RF-EMF වල තීව්‍රතාවය , එතැනදි ටිකක් සුභ ආරංචියක් තියෙනවා ඒ පරණ ජංගම දුරකථන වලට වඩා නවීනතම දුරකථන වලින් නිපදවෙන RF-EMF ප්‍රමාණය ඉතා අඩුයිලු (හැබැයි මෙතැනදි ඔබ ගන්නා දුරකථනයේ quality එක බලපානවා ) , ඒ වගේම G.S.M ෆෝන් එකකට වඩා , 3G ෆෝන් එකකින් පිටවන එම ප්‍රමාණයත් අඩු බව සොයාගෙන තිබෙනවා , [/FONT] [FONT=Times] [/FONT][IMG]http://i.imgur.com/eFPl2.jpg[/IMG] අපට වෙච්චදේ ....දෙයියෝ ...[FONT=Times]ඒ වගේම එම RF-EMF අපේ ඇඟට , පටක වලට ඇතුළු වීමේ හැකියාවත් ඊට බලපානවා , ඒකට කියන්නේ specific RF energy absorption-rate (SAR) , මේ මත සෘජු වම වලපාන සාධකය තමයි අපි මීට පෙර කතා කළ උපකරණය සහ ඇඟ අතර දුර , ඒ වගේම උපකරණය ළං වන ප්‍රෙද්ශයේ තිබෙන දේහ පටක වල ස්වභාවය , උදාහරණයක් විදියට කිව්වොත් ඇට මිදුළු වල මෙම උරා ගැනීමේ හැකියාව ඉහළයි , විශේෂයෙන්ම දරුවෙක්ගේ ඇට මිදුළු වලට මේ අහිතකර බලපෑම උරා ගැනීමේ හැකියාව වැඩිහිටියෙක්ට සාපේක්ෂව දහ ගුණයකින් විතර වැඩි බව මෙම පර්යේෂකයො පවසනවා , දැන් ඔබේ දරුවාත් mobile එකේ එල්ලිලාම නම් ඉන්නේ , ඕක යාළුවොත් එක්ක ආඩම්බරේට කිය කියා ඉන්නේ නැතිව දරුවට hand free set එකක් වත් අරන් දෙන්න , මොකද අනතුර අඩු කරගන්නවන් එපායැ .(එමඟින් මොළයට වන හානිය 10%ට වඩා අඩු කරගන්න පුළුවන් ) , ඒ වුනාට hand free එක දැම්මම ඇඟේ අනෙක් තැන් වලට විය හැකි හානිය වැඩි වෙනවා , මොකද එතකොට phone එක කනට ලං නොකළාට , ඒක ළඟම නේ ඉන්නේ ,[/FONT] [FONT=Times] [/FONT][IMG]http://i.imgur.com/TwrXi.jpg[/IMG] තුන් දෙනාම හොඳ වුනොත් හොඳා.....[FONT=Times]අනෙක් සාධකය තමයි ඔබේ දුරකථනයේ signal strength එක , තව විදියකින් කිව්වොත් ඔබේ දුරකථනය සහ ඊට අදාල සම්ප්‍රේෂණ කුළුන අතර දුර වැඩිනම් ඔබේ දුරකථනයට වැඩි පුර මහන්සි වෙලා , වැඩි ශක්තියක් පිට කරන්න වෙනවා කුළුණ අල්ල ගන්න , එවිට ඔබේ ශරීරයට ඇතුළු වන බලපෑමත් වැඩි වෙනවා , එහෙම නම් හොඳම දේ තමයි හොඳ සම්ප්‍රෙෂණ පහසුකමක් සපයන network එකක් තෝර ගන්න එක , නැත්නම් rates අඩු වුනත් සිග්නල් අඩු network එකක් තෝර ගත්තොත් වෙනනේ අපේ ජිවත් විමේ rate එකත් අඩු වෙන එක .[/FONT] [FONT=Times] [/FONT] [FONT=Times]ඊළග දේ ෆෝන් එක පාවිච්චි කරන කාළ සීමාව , විශේෂයෙන්ම මේ කියන අනතුරු හුඟක් වැඩි ජංගම දුරකථනය කනේම තියාගෙන ඉන්න අයට , ඔවුන් කියන විදියටම අවුරුද්දකට පැය 1640ක් හෝ වැඩි කාළ සීමාවක්[COLOR=#111111](greater than or equal to 1640 hours per year)[/COLOR] mobile එක අනාරක්ෂිතව භාවිත කළානම් අවදානම් තත්ත්වයක් බව මතක තියා ගන්න , ඒ වගේම ජංගම දුරකථනයන් අවුරුදු 10කි හෝ ඊට වඩා වැඩි කාළයක් භාවිත කළා නම් ටිකක් පරිස්සම් වෙන්න [COLOR=#111111]Past studies have also shown an increased risk of tumours on the same side as cell phone use in heavy users who used cell phones for 10 years or longer[/COLOR][/FONT] [FONT=Times] [/FONT] [FONT=Times]තාමත් අපි මේ විය හැකි හානිය කිව්වේ නැහැනේ , පර්යේෂකයන් කියන විදියට ප්‍රධානව මොළයේ Glioma කියන පිළිකාමය විය හැකි ගෙඩි , ඊට අමතරව ස්නායු පද්ධතිය ආශ්රිත පිළිකා වර්ග කිහිපයක් (Acoustic neuroma) ඇති වීමේ අවදානමත් මෙමගින් වැඩි වෙනවා , [/FONT] [FONT=Times] [/FONT] මේ වැඩෙත් බබා(ට) හොඳ නැහැ ...[FONT=Times]දැන් ඔන්න මේක කියවපු ගමන් Mobile phone එක විසිකරල දාන්න එපා , මොකද අද තියෙන සමාජ රටාවත් එක්ක එය අතශ්‍යවශ්‍ය උපකරණයක් , කරන්න ඕන දේ තමයි එය සීමාවක් ඇතිව , ආරක්ෂාවක් ඇතිව පාවිච්චි කරන එක , [/FONT] [FONT=Times] [/FONT] [FONT=Times]දැන් අපි බලමු මේ අනතුරෙන් ගැලවෙන්නේ කොහොමද කියලා , මුලින්ම කියන්න ඕන , “හොඳ ෆෝන් එකක් , හොඳ නෙට්වර්ක් එකක්“ පාවිච්චි කරන්න , මම මේ බිස්නස් කරනවා නම් නෙවෙයි , අනෙක හොඳ ෆෝන් එකක් කිව්වේ ජංගම දුරකථන නිශ්පාදනය සහ ආශ්රිත පර්යේෂණ පිළිබඳ පර්යේෂණ ලොව පිළිගත් ආයතනයක නිශ්පාදනයක් තෝරා ගන්න , මිල ටිකක් වැඩි වෙන්න පුළුවන් , හැබැයි ඔය මිල හුඟක් වැඩි වෙන්නේ එහි තියෙන පහසුකම් මත , ඒ නිසා තමන්ට අවශ්‍ය මූලික පහසුකම් පමණක් තියෙන “හොඳ ෆෝන් එකක් “ තෝර ගන්න කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා , ඒ වගේම “හොඳට සිග්නල් තියෙන“ නෙට්වර්ක් එකක් තෝර ගන්න , ඒත් අපේ රටේ සමහර ඈත ප්‍රදේශ වලදි මෙය ගැටළුවක් තමයි , නමුත් එය ඉක්මණින් නිවැරදි වේවි , [/FONT] [FONT=Times] [/FONT] [FONT=Times]අනෙක් වැදගත්ම දේ තමයි ෆෝන් එක මිලදී ගත් ගමන් “වැඩේ “ පටන් ගන්නේ නැතිව , නිශ්පාදකයා විසින් ලබා දී ඇති උපදෙස් පත්‍රිකාව කියවන්න , එහි SAR අගයන් ගැන හඳුනගන්න මේ අගය SAR (Specific Absorption Rate) අඩු ෆෝන් එකක් තෝර ගන්න පුළුවන් නම් හොඳයි , ආරක්ෂක පියවර ගැන කියවන්න ,ඒක ෆෝන් එකට වගේම ඇඟටත් හොඳයි ,[/FONT] [FONT=Times] [/FONT] [FONT=Times]අනෙක් පුළුවන් නම් call කරනවාට වඩා හොඳයි text එහෙම නැත්නම් SMS කරන එක , එකතොට අපේ ඇඟෙන් ඈත තියෙන නිසා විය හැකි හානිය අඩුයි ඒවගේම එහිදි නිපදවෙන , අනෙක් වටපිටා යහපත් නම් ඕක කනේ තියන් ඉන්නවට වඩා හොඳයි Speaker - on කරලා , කතා බහ කරගෙන යන්න , වට පිටාව ගැන හිතන්න කිව්වේ ඔබේ ආරක්ෂාවට වගේම අනෙක් අයටත් බාධාවක් නොවන විදියට එය භාවිත කරන්න.ඒ වගේම wired hand set එකක් තිබේනම් එය භාවිත කරන්න , දැන් ඉතින් hand set එක දාගෙන ෆෝන් එක පපුව උඩ තියාගෙන ඇඳ උඩට වෙලා කතාව පටන් ගත්තොත් ඉතින් මං මේ දැං කියපුදේ වැඩක් වෙන්නේ නැහැ හොඳද ?.[/FONT] [FONT=Times] [/FONT] [FONT=Times]පරිස්සම් වෙන්න හොඳ තව උපදෙස් ටිකක් දෙන්නම් ,[/FONT] [FONT=Times] [/FONT] [LIST] [*] [FONT=Times]ඔබේ ජංගම දුරකථනය පපුව , බෙල්ල , බඩ හෝ ලිංගික අවයව ආසන්නයේ ආශ්‍රිතව රඳවන්න එපා , [/FONT] [*] [FONT=Times]ඔබේ සංවාදය හැකි තරම් සීමා කරන්න. කතාව දිගුවන තරමට අපි දෙන්නාටම හානිකර බව වටහා ගන්න.[/FONT] [*] [FONT=Times]විනාඩි දෙකකට වඩා කතාව වැඩි වෙනවා නම් දුරකථනය අනෙක් කනට ගන්න , (එකම පැත්තේ තියාගෙන දිගු වෙලාවක් එය භාවිත කළාම හානිය වැඩියි)[/FONT] [*] [FONT=Times]දුරකථයේ signal දුර්වල අවස්ථාවන් වලදී ගන්නා ඇමතුම් ප්‍රමාණය අතිශ්‍යයින් සීමා කරන්න .[/FONT] [*] [FONT=Times]ඔබේ ප්‍රතිශක්තිය දුර්වල නම් , කාළින රෝග වලින් පෙලෙනවානම් , ගර්භනීනම් හෝ කුඩා දරුවෙක් නම් ජංගම දුරකථනය භාවිතය සීමා කරන්න , .[/FONT] [*] [FONT=Times]ඔබේ ඇමතුම අනෙක් පුද්ගලයා විසින් ලබා ගන්නා තුරු දුරකථනය ‘කණට‘ ලං නොකරන්න ( එයා කෝල් එක ගන්නකං , දැන් තියෙන සිංදු අහ අහ ඉන්න නම් එපා ,) මොකද මේ වෙලාවට තමයි ඔබේ දුරකථනය වැඩිම සක්‍රිය තත්ත්වයට පත්වෙන්නේ [/FONT] [*] [FONT=Times]ඔබ නිදා ගන්න විට එයත් ඔයාගෙම ඇඳේ තියා ගන්න එපා .(මේ එයා කිව්වේ Mobile phone එක ..! )[/FONT] [/LIST] [FONT=Times] [/FONT] [FONT=Times]2006 කළ තවත් පර්යේෂණයකින් තව අනතුරක් පෙන්වා දෙනවා ඒ තමයි දිගු කාළීනව ජංගම දුරකථන භාවිත කරන පිරිමින්ගේ ප්‍රජනක ශක්තිය , ඒ කිව්වේ ඔවුන්ගේ Sperm count වගේම එම ශුක්‍රාණූ වල සක්‍රිය බව අඩුවෙනවා , එතකොට මොකද වෙන්නේ කියල විස්තර කරන්නම ඕන නැහැනේ , එහෙනම් අදට මම යනවා ,ආයෙත් දවසක් එනවා .[/FONT] [FONT=Times] [/FONT] [FONT=Times]මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයට [URL="http://www.iarc.fr/en/media-centre/pr/2011/pdfs/pr208_E.pdf"]මෙතැනින් යන්න පුළුවන් [/URL], [/FONT] [FONT=Times]මේ ගැන විඩියෝ එකක් බලන්නකෝ [URL="http://www.youtube.com/watch?v=Cw79KWE3Fi4"]මෙතැනින් ගිහින් [/URL][/FONT] [FONT=Times] [/FONT] [FONT=Times]* මේ වන විට රැකියා සොයන සහ රැකියා ලබා දීමේ හැකියාව සහිත අපේ මිතුරන් විවිධ තොරතුරු අපේ “[B][URL="http://nursinglanka.blogspot.com/p/blog-page_08.html"]සොඳුරු අත හිත[/URL][/B]“ වෙත එවමින් තිබෙනවා , මීළඟ සතියෙදි ඒ තොරතුරු සටහන් කරන්නට බලාපොරොත්තු වෙනවා , ඔබත් රැකියා අපේක්ෂකයෙක් නම් හෝ ඔබේ ආයතනයේ රැකියා අවස්ථාවක් තිබේනම් [B][URL="http://nursinglanka.blogspot.com/p/blog-page_08.html"]අත හිතට[/URL][/B] දැනුම් දෙන්න , අපි එකතු වෙලා බලමු යමක් කරන්නට .. source= mail [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom