Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
22 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතරගම දෙයියොත් විකුණයි Breaking News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතරගම දෙයියොත් විකුණයි Breaking News

දේශීය දෙවි කෙනෙක් වෙච්ච කතරගම දෙයියෝ ඉන්දියානු මිත්යා විශ්වාස මත තියන වල්ලි අම්මා කතාවට ඈදලා ඒකත් ඉන්දියානු කරණය කරලා ෆිල්ම් එකක්කරලා .රගපාන්න අරන් තියෙන්නෙත් ඉන්දියන් පගරනැට්ටෙකුයි,නැට්ටිච්චියෙකුයි.( ඇයි මෙහෙ ඉන්න එවුන් මහාවoශේ ලියපු ඉන්දියන් ගැත්තා කිව්වා වගේ අමු මස් බුදින වනචාරි යක්කු නිසාද මෙහෙ නලු නිලියෝ ගන් නැත්තේ? )බොම්බායට ගිහින් හිගා කාලලු සුනිල් ආරියරත්නය මුන් දෙන්නා හොය ගත්තේ.තූ නොදකින්.

නහින්න ඉන්න කාලේ මෙහෙම සල්ලි පස්සේ දුවන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ලැජ්ජ නැද්ද ?මෙකේ සාපයනම් වදිනවා පුතෝ ආයි සෙල්ලම් නෙමේ ..

කතරගම දෙයියෝ කියන්නේ රාවණට.නැත්තම් ඒ පලාතේ බුදුන් කල හිටපු ප්රාදේශීය බෞද්ධ සිoහල පාලකයාට/රජුට.මේ ගොන් ෆිල්ම් වලින් ඇත්ත ඉතිහාසයටයි පහර වැදෙන්නේ . කතරගම දෙයියෝ දෙමලුන්ට ලියා දීමක් මේ ෆීල්ම් එක. මේකට විරුද්දව බෞද්ධයෝ පෙල ගැසෙන්න ඔනේ ..

ඉන්දියානු දෙමල දෙයියෙක් කොහොමද හද්දා පිටිසර කතරගම ඉන්නේ ?..දුටුගැමුණු රජ්ජුරුවොත් යුද්ධෙට යන්න කලින් කතරගම දෙයියෝ සරණ ගිහින් තියනවා. දෙමල ඉන්දියන් කාරයෙක්ට දුටුගැමුනු රජ්ජුරුවෝ ගිහින් වදීද?

පත්තිනි මෑනියෝ කියන්නේ රාවණාගේ ආච්චි කෙනෙක්.හිටියේ හන්තාන කන්දේ.පස්සේ මේ කතා ඉන්දියානු දෙවල් එක කලවම් කරගෙන සුනිල් ආරියරත්නයා පත්තිනිත් ඉන්දියාවටම වික්කා.මාකස් ප්රනාන්දු ලියපු කොග්ගල නිලමේ පොත කියවන්න .දුර්ගා කියන්නෙත් පත්තිනිම තමාගෑනියෙක් තන් පුඩුවක් ගැලෙව්වම කොහොමද නගරයක් ගිනිගෙන විනාශ වෙන්නේ ? මේවා ඉන්දියන් කාරයන්ගේ ටොම් පචනේ .. ඇත්තට උනේ දේවයානි නම් වූ යක්ෂ රැජින ගුවන් යානයකින් ඉන්දියාවට ගොස් නගර විනාශ වෙන්න බෝම්බ හෙලපු එක

මේ සිoහලු කියන්නේ කොන්ද කැඩිච්ච හීනමාන හැත්තක්.මුන් බුදුන්වත් ඉන්දියාවට වික්කා.පත්තිනිත් වික්කා.දැන් කතරගම දෙයියොත් විකුණනවා.

රෝහණ ගoගාව ඉස්සර රාවණ ගග වූ බව විසුද්දිමග්ග සන්නය හෙලි කරයි .රාවණ සොයුරු විභීෂණ නමින් දේවාලයක් ඇතිනම් කතරගම දෙවිදු යනු රාවණ දෙවි වීමට ඉඩකඩ වැඩිය . කදුකරයේ රාවණ රජුට මාලිගා තිබ්බ නිසා කදු කුමරු යන නමින් හදුන්වලා තියනවා.රාවණ දේශය අද රෝහණ් දේශය විය .දඩුමොනරයේ හැඩය මොනරාට සමානයි.කතරගම දෙයියන්ගේ වාහනෙත් මොණරා.ගිනි පෑගීම සදහන් අග්නි තන්ත්රය රාවණාගේ පොතක් .

[QUOTE="sj91, post: 25175422, member: 514405"] [b]කතරගම දෙයියොත් විකුණයි Breaking News[/b] [IMG]https://lh3.googleusercontent.com/proxy/2z3EwthDDiujSSSiDRuQKhLtciPk-WGCf8127moR5WAhBI9-AfrmVey34hUKObjmocIv00BHDOIguFBCbQTxMJAjHIdsyBjDhlYgjBGj4OQbSIodMKjruYXe[/IMG] [COLOR="Green"][SIZE="4"][B]දේශීය දෙවි කෙනෙක් වෙච්ච කතරගම දෙයියෝ ඉන්දියානු මිත්යා විශ්වාස මත තියන වල්ලි අම්මා කතාවට ඈදලා ඒකත් ඉන්දියානු කරණය කරලා ෆිල්ම් එකක්කරලා .රගපාන්න අරන් තියෙන්නෙත් ඉන්දියන් පගරනැට්ටෙකුයි,නැට්ටිච්චියෙකුයි.( ඇයි මෙහෙ ඉන්න එවුන් මහාවoශේ ලියපු ඉන්දියන් ගැත්තා කිව්වා වගේ අමු මස් බුදින වනචාරි යක්කු නිසාද මෙහෙ නලු නිලියෝ ගන් නැත්තේ? )බොම්බායට ගිහින් හිගා කාලලු සුනිල් ආරියරත්නය මුන් දෙන්නා හොය ගත්තේ.තූ නොදකින්.:lol: නහින්න ඉන්න කාලේ මෙහෙම සල්ලි පස්සේ දුවන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ලැජ්ජ නැද්ද ?:no:මෙකේ සාපයනම් වදිනවා පුතෝ ආයි සෙල්ලම් නෙමේ ..:eek: කතරගම දෙයියෝ කියන්නේ රාවණට.නැත්තම් ඒ පලාතේ බුදුන් කල හිටපු ප්රාදේශීය බෞද්ධ සිoහල පාලකයාට/රජුට.මේ ගොන් ෆිල්ම් වලින් ඇත්ත ඉතිහාසයටයි පහර වැදෙන්නේ . කතරගම දෙයියෝ දෙමලුන්ට ලියා දීමක් මේ ෆීල්ම් එක. මේකට විරුද්දව බෞද්ධයෝ පෙල ගැසෙන්න ඔනේ .. ඉන්දියානු දෙමල දෙයියෙක් කොහොමද හද්දා පිටිසර කතරගම ඉන්නේ ?:lol:..දුටුගැමුණු රජ්ජුරුවොත් යුද්ධෙට යන්න කලින් කතරගම දෙයියෝ සරණ ගිහින් තියනවා. දෙමල ඉන්දියන් කාරයෙක්ට දුටුගැමුනු රජ්ජුරුවෝ ගිහින් වදීද?:lol: පත්තිනි මෑනියෝ කියන්නේ රාවණාගේ ආච්චි කෙනෙක්.හිටියේ හන්තාන කන්දේ.පස්සේ මේ කතා ඉන්දියානු දෙවල් එක කලවම් කරගෙන සුනිල් ආරියරත්නයා පත්තිනිත් ඉන්දියාවටම වික්කා.මාකස් ප්රනාන්දු ලියපු කොග්ගල නිලමේ පොත කියවන්න .දුර්ගා කියන්නෙත් පත්තිනිම තමා:growl:ගෑනියෙක් තන් පුඩුවක් ගැලෙව්වම කොහොමද නගරයක් ගිනිගෙන විනාශ වෙන්නේ ? මේවා ඉන්දියන් කාරයන්ගේ ටොම් පචනේ .. ඇත්තට උනේ දේවයානි නම් වූ යක්ෂ රැජින ගුවන් යානයකින් ඉන්දියාවට ගොස් නගර විනාශ වෙන්න බෝම්බ හෙලපු එක [IMG]https://4.bp.blogspot.com/-It8s_AARwNA/V-ukFFH9z_I/AAAAAAAADos/haPRFUipj7oz3JiJSL-xI6MDax-u_wE7wCLcB/w1200-h630-p-k-no-nu/Untitled-1.jpg[/IMG] මේ සිoහලු කියන්නේ කොන්ද කැඩිච්ච හීනමාන හැත්තක්.මුන් බුදුන්වත් ඉන්දියාවට වික්කා.පත්තිනිත් වික්කා.දැන් කතරගම දෙයියොත් විකුණනවා.:frown: [COLOR="Red"][SIZE="4"][B]රෝහණ ගoගාව ඉස්සර රාවණ ගග වූ බව විසුද්දිමග්ග සන්නය හෙලි කරයි .රාවණ සොයුරු විභීෂණ නමින් දේවාලයක් ඇතිනම් කතරගම දෙවිදු යනු රාවණ දෙවි වීමට ඉඩකඩ වැඩිය . කදුකරයේ රාවණ රජුට මාලිගා තිබ්බ නිසා කදු කුමරු යන නමින් හදුන්වලා තියනවා.රාවණ දේශය අද රෝහණ් දේශය විය .දඩුමොනරයේ හැඩය මොනරාට සමානයි.කතරගම දෙයියන්ගේ වාහනෙත් මොණරා.ගිනි පෑගීම සදහන් අග්නි තන්ත්රය රාවණාගේ පොතක් .[/B][/SIZE][/COLOR] [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom