Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කතරගම දෙවියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාටත් මෙල්ල නොවන දේශපාලඥයා කතරගම දෙවියන් ඉදිරියේ අමුඩයක් ඇද බිම පෙරලෙයි

2012 අපේ‍්‍රල් මස 01 12:24:06 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

5Share

කතරගම දේව අඩවියේ හාස්කම් පිළිබඳව සොයා බලද්දී කතරගම දෙවියන් විශ්වාස කරන අය අතරින් කිසියම් හාස්කමක් හෝ වෙනස් අත්දැකීමක් නොලැබූවෙකු ඇත්නම් ඒ අතළොස්සකි. ඇතැම්විටක තමන්ට නොසිතූ අත්දැකීම්වලට මුහුණ දී ජීවිත පවා බේරාගත් පිරිස් එමටය. කතරගම අවට ප්‍රදේශවල හේන්වල සමහර කාලයට එළවළු සොරකම් කිරීම් බහුලය. ඇතැම්විට රාත්‍රිය පුරා පැල් රැක සුලූ වෙලාවකට හේනෙන් බැහැර වූ අවස්ථාවල හේනේ අස්වනු හොරකම් කරන හොරු ද බහුලය. එපමණක් නොව රාත්‍රියේ අස්වනු හොරෙන් නෙළන හොරු ද නැත්තේ නොවේ. නමුත් මේ හොරු ඉතා සටකපටය. තමන් කළ නොපනත්කම ගැන හේන් හිමියා කතරගම දෙවියන්ට පූජාවක් තියා කන්නලව් කළොත් මහා විපතක් වනු ඇතිය යන බිය හොරුතුළ පැලපදියම් වී තිබේ. එනිසා මේ හොරු හොරාගත් එළවළු වලින් කොටසක් හේන් හිමියාට ද කැවීමට කෙසේ හෝ කටයුතු කරන බව ප්‍රදේශයේ හේන් ගොවියෝ කියති.

ඊට හේතුව කතරගම දෙවියන්ට ඇති බියයි. මේ තත්ත්වයම පොල්වතුවල පොල් හොරුන් ද කරන බව පොල්වතු හිමියෙක් පැවසීය. හොරෙන් පොල් කඩාගෙන යන අතර ගෙඩියක් දෙකක් ගහයට හෝ වත්තේ වෙනත් තැනක දමා යාම සිදුකරයි. ඒ පොල් ගෙඩිය ආහාරයට වතුහිමියා හෝ වත්තට සම්බන්ධ කෙනෙක් ද අනුභව කරන නිසා යම් ආකාරයකින් හොරුන්ට එරෙහිව කතරගම දෙවියන්ට පූජාවක් තැබුව හොත් හොරා පමණක් නොව ඒ පොල් අනුභව කළ සියලූ දෙනාටම ලැබෙන දඩුවම විදින්නට සිදුවෙතැයි හොරුන් තුළ විශ්වාසයක් පැවතීම ඊට හේතුවයි.

කතරගම අඩවියේ බොහෝ අපරාධකාරයන් බිහිවුවත් ඔවුන්ට වැඩි ආයුෂක් නොමැති බව පවසන්නේ කතරගම ප්‍රදේශයේ වැඩිහිටියන්ය. ලාබාල දැරියන් තිදෙනෙකු දුෂණය කර මරා දැමු බව කියන ‘‘පච්ච සිරා’’ යන අන්වර්ථ නමින් හැදින්වුවෙකු කලකට පෙර කතරගම ප්‍රසිද්ධව සිටි බව වැඩිහිටියෙක් කීවේය. නමුත් ඔහුගේ ‘‘චණ්ඩිපාට්’’ කෙටිකලකට සීමාවිය.

කෙතරම් චණ්ඩිපාට් දාගෙන හිටියත් අධිකරණය හමුවේ වරදකරු වූ මේ තැනැත්තා කාලයක් සිරදඬුවම් වින්දේය. සිරදඩුවම් අවසන්වී ඔහු යළි කතරගමට ආවත් ඒවනවිට ඔහු ශරීර ශක්තියෙන් පවා දුර්වල වූ තැනැත්තෙක් විය. ‘‘චණ්ඩියාගේ’’කාලයේ ඔහු වටා විශාල පිරිසක් හිටිය ද හිරෙන් නිදහස් වූ පසු ඒ කිසිවෙකුත් නැති හුදකළා වූවෙක් විය.

නමුත් ඔහු කතරගම හැර නොගියේය. පදික වේදිකාව ඔහුගේ නිවහන විය. දිනක් කතරගමට පිටතින් පැමිණි මැජික් ශූරයෙක් තමන්ගේ හිසකෙස්වල කලූගලක් ගැටගසාගෙන කරකවමින් මැජික් අංගයක් ඉදිරිපත් කළේය. එය බලා සිටි හැම දෙනාම පුදුමයට පත්කරවන අංගයක් විය.

හිටි හැටියේම මැජික් ශූරයාගේ හිස්කෙස්වල ගැටගසා තිබූ කලූගල අතුරුදන්ව තිබිණි. ඔහුගේ මේ ක්‍රියාව නරඹමින් ඔහු වටේ සිටි අයට එය පුදුමයක් විය. නමුත් සැබැවින්ම සිදුව තිබුණේ අත්වැරැද්දකි. පුදුමය එය නොවේ. මැජික් ශූරයාගේ හිස්කෙස්වලින් බැ`ද තිබූ කලූගල කරකවන විට එය ගැලවී ගොස් තරමක් දුරින් වු පදික වේදිකාවක නිදා සිටි ‘‘පච්ච සිරාගේ’’ සිරුරේ වැදී ඔහු තුවාල ලබා සිටියේය. ඒ තුවාල වලින්ම ‘‘පච්ච සිරා’’ මිය ගියේය.

මේ සිද්ධියෙන් පසු වැඩි දෙනෙක් පැවසුවේ ‘‘පච්ච සිරාගේ’’ සමාජ විරෝධී වැඩ ගැන විශාල පිරිසක් කතරගම දෙවියන් හමුවේ කන්නලව් කළ බවය.

මීට දෙවසරකට පෙර ජූලි පෙරහර සමයේ දුටු සිද්ධියක් සූනියන් දේවාලයේ තේවාභාර කපුධුරන්දර කේ.ඞී. දේවප්‍රිය මහතා විස්තර කළේය.

‘‘දවසක් එක තාත්තා කෙනෙක් තමන්ගේ අවුරුදු හතඅටක් විතර වයසෙ පසුවන දුවව දේවාලේ සහ බෝධිය වටේ කකුල් දෙකෙන් ඇදගෙන යනවා. මේක බලා හිටපු වන්දනාවේ ආපු අය ඒ තාත්තට හරියට දොස් කිව්වා. නමුත් මේ මනුස්සයා තමන්ගේ අර දරුවව වට හතක් ඒ විදියට ඇදගෙන ගියා.’’

‘‘පස්සේ අපි ඇහුවා ඇයි එහෙම කළේ කියලා. එතකොට එයා කිව්වා ඒ දරුවට ඇවිදින්න බැරුව හිටියේ. දොස්තර මහත්තුරු ගොඩදෙනෙක් දරුවව බලලා ඇවිදින්න පුලූවන් තත්ත්වයට පත් කරන්න අමාරුයි කියලා කිව්වා. ඉතින් අපි ප්‍රතිකාර නොගත් තැනක් නෑ. අන්තිමට අපි කතරගම දේවාලෙට ඇවිත් බාරයක් වුණා. ඒ වෙලාවේ හිත කිව්වේ කවුරුවත් නොකරණ බාරයක් වෙන්න කියලා. ඒ හින්දා මම බාරවුණේ දරුවට ඇවිද්දින්න පුලූවන් වුණොත් එයාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන වට හතක් දේවාලේ වටේ යනවා කියලා.’’

‘‘ඊට පස්සේ අපි දරුවට ප්‍රතිකාර කරද්දී සනීප කරන්න බෑ කිව්ව දරුවාට ඇවිදින්න පුලූවන් වුණා. ඉතින් දැන් දරුවා ඇවිදිනවා. කතරගම දෙවි හාමුදුරුවන්ට වෙච්ච බාරය ඔප්පු කරන්න තමයි එහෙම කළේ. මම විශ්වාස කරනවා මගේ දුවට ඇවිදින්න පුලූවන් වෙන්න කතරගම දෙවිහාමුදුරුවන්ගේ බැල්මත් ලැබෙන්න ඇති කියලා.’’ නුවර කටුගස්තොට ප්‍රදේශයෙන් පැමිණි ඒ තාත්තා පැවසූ බව දේවප්‍රිය මහතා කීවේය.මේ රටේ කා අතරත් කතා බහට ලක්වන දේශපාලඥයෙක් මීට වසර ගණනකට පෙර ඡන්දයට ගියේ කතරගම දෙවියන්ට බාරයක් වෙමිනි. ඒ තරමටම ඔහුට ජනතාවගේ ඡුන්දය ගැන විශ්වාසයක් නොතිබුණි. තමන්ටත් ඡන්දයක් දීමට ඡන්ද දායකයන්ට සිතක් පහළ කරවන ලෙස මේ දේශපාලඥයාගේ කන්නලව්ව විය. ඔහු දෙවියන් හමුවේ කියා සිටියේ තමන් දිනුවොත් ඔප්පුකරන බාරය වෙනත් කවුරුවත් නොකළ ආකාරයේ එකක් බවයි.

අන්තිමට මේ දේශපාලඥයාට පාර්ලිමේන්තු වරම් ලැබුණි. දැඩි දේව භක්තිකයෙකු වූ දේශපාලඥයා කතරගම දේවාලයට පැමිණ බැතිමතුන් නොමැති රෑ මැදියමේ අමුඩයක් ගසාගෙන දේවාලෙ වටේ බිම පෙරළෙමින් ඒ බාරය ඔප්පු කළේය. රජුන් ඉදිරියේ පවා මෙල්ල නොවන මේ දේශපාලඥයා කතරගම දෙවියන් ඉදිරියේ අමුඩයට බැස්ස වුයේ හාස්කමක මහිමයෙන් බව රහසේ සිද්ධිය දුටුවෝ කීහ.

කතරගම දේවාලයට එන බැතිමතුන්ගේ නළලේ ගෑමට ගන්නා විභූති හෙවත් තින්නෝරු සපයා ගැනීම ගැනද ඇත්තේ ද විශේෂ මතයකි. හින්දු භක්තිකයන්ගේ ස්නාන ක්‍රම හතරකි. ඉන් එකක් විභූති හෙවත් තින්නෝරු ස්නානයයි. විභූති ස්නානයෙන් පිරිසිදුබව රැක ගත හැකි බව හින්දුන්ගේ විශ්වාසයයි. බොහෝවිට මේ තින්නෝරු ලබාගන්නේ ලී කුඩු විශේෂයක් සහ ගොම පුලූස්සා ගැනීමෙනි. නමුත් කතරගම දේවාලයට අවශ්‍ය තින්නෝරු ලබා ගන්නේ මහ පොළොවෙනි.

කතරගම වැඩිහිටිකන්ද ආසන්නයේ ඇති තින්නෝරුමල හෙවත් විභූති කන්දෙන් වසරකට වරක් මෙම විභූති ගන්නා බව වැඩිහිටිකන්ද දේවාලයේ කපු තනතුර කලක් දැරූ එච්.ඒ.වී. රණසිංහ කපු මහතා පැවසුවේය. මෙය ස්වාභාවිකව තින්නෝරු ලබාගන්නා ලෝකයේ එකම ස්ථානය බව ද ඔහු පවසයි. කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට පෙර මෙම විභූති ලබා ගැනීම සිදුකරනු ලබන්නේ පුද පූජා පැවැත්වීමෙන් පසුවය. තින්නෝරු ලබාගැනීමෙන් ටික කලකට පසු ඒවා නැතිවී යන බවත් යළිත් ඊළග වසරේ ඇසළ පෙරහර මංගල්‍යය කිට්ටු වන විට යළිත් විභූති එහි පෙර පරිදිම තිබෙන බවත් රණසිංහ කපු මහතා කීවේ එය දේව හාස්කමක් බවට හැමදෙනාම විශ්වාස කරන බව කියමිනි.

දෙවියන් පිළිබදව කතා කරනවිට දෙවියන් ඡායාරූපයක දැකිය හැකිය යන්න සමහරුන්ගේ අදහසයි. ඇතැම් විද්වතුන් මේ අදහස අභියෝගයට ලක් කරන අවස්ථාද නැතුවා නොවේ. කතරගම දෙවියන් භාවනානුයෝගිව වැඩ වෙසෙන මහකැබිලිත්ත දේවාලයට මීට සති කිහිපයකට ඉහතදී ගිය බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි මහින්ද පීරිස් මහතා පැවසුවේ ඔහුගේ ඩිජිටල් කැමරාවේ දේවතා එළි සහිත ඡායාරූප කිහිපයක් ඇති බවයි.

කලක් විදේශ රැකියාවක නිරතව සිට පැමිණි තමන්ට කතරගම දෙවියන් පිළිබ`ද දැඩි විශ්වාසයක් ඇති බවද කීවේය. ඇතිමලේ කොටියාගල හරහා ට්රැක්ටරයකින් රාත්‍රියේ මහකැබිලිත්ත බලා යද්දී ට්රැක්ටරය මඬේ එරුන බවද ඔහු කීවේය. ඒ අවස්ථාවේ ට්‍රැක්ටරයේ තමන් සමග ගිය බැතිමතුන්ට අමතරව තවත් පිරිසක් ගිය බවත් ඒ අයගේ අඩුපාඩුවකින් ට්රැක්ටරය මඬේ එරෙන්නට ඇති බව තම විශ්වාසය බවද මහින්ද පීරිස් මහතා කීවේය.

ට්රැක්ටරය ගොඩට ගැනීමට විශාල උත්සහයක් ගත් බව කී මහින්ද පීරිස් මහා තමන් ඒ අවස්ථාවේ අධිෂ්ඨානයක් කරමින් කතරගම දෙවිහාමුදුරුවන් පූජාවන් තබන්නට භක්තියෙන් යුතුව පේවී එන තමන් ඇතුලූ පිරිසගේ බලාපොරොත්තුව මල්පල ගන්වා දෙන ලෙස ඉල්ලා සිටි බව කීවේය.

ඉන් ටික වෙලාවකට පසු කිසිදු අපහසුවකින් තොරව ට්රැක්ටරය ගොඩ ගත හැකිවූ බව කී මහින්ද පීරිස් මහතා ඒ අවස්ථාවේ තමන් ඡුායාරුප කිහිපයක් ගත් බවද කීවේය. ඒවා ආපසු ඇවිත් පරිගණකයට යොදා විශාල කර බැලීමේ දී කිසියම් වෙනසක් ඇති බවත් කීවේය. ඒ වෙනස ඡායාරුපයේ කුඩා දිය බෝලයක් මෙන් පෙනීම යැයි ද කී මහින්ද පීරිස් මහතා එය යම්කිසි දේවතාවකුගේ අදෘෂ්‍යමාන රූපයක් විය හැකි බවට අදහස් කරයි. එම ඡුායාරූපයක්ද ඔහු අපට ලබා දුන්නේය. එරුණු ට්රැක්ටරය ගොඩට ගනිද්දී ගත් ඡුායාරූපයක් ස්ථාන හතරක එවැනි සලකුණු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

‘‘මේවා මෙහෙම කියනකොට ඕවා බොරු කියලා තර්ක කරන්න අය ඉන්න පුලූවන්. මම සහතික වෙනවා මේවා පරිගණකයෙන් හදපු ඡායාරූප නෙවෙයි. හැම ඡායාරූපෙම මේ සලකුණු නෑ. මේ දේවතා රූප වෙන්න පුලූවන්. මට හරියටම කියන්න බෑ මේ ඉන්නේ මේ දෙවියෝයි කියලා. නමුත් අපි කැබිලිත්තට යන කොට පන්සිල් සමාදන් වෙලා, බුද්ධ පූජාවන් තියලා කුසල් සිත් ඇති කරගෙන දෙවියන්ට ද පින් අනුමෝදන් කරලා යන්නේ. එහෙම යන කෙනාට දෙවියෝ පිහිට වෙනවා. ඒක මට සහතික වශයෙන්ම කිව හැකියි.’’ කීවේය.

ඒ වගේම දේව අඩවියේ කරන කියන යම් යම් දෑ ඔවුන්ගේ ජීවන පැවැත්මට වරිගේ අනාගතයට ද විශාල බලපෑමක් ඇතිවන බවට විශ්වාසයක් පවතී. 1960-1965 අතර කාලයේ වත්මන් ‘කුමන’ ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රදේශයේ තිබූ රූස්ස ගස් කපා බිම හෙළා කොටවලට පැටවීමට මාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් කටයුතු කර තිබුණි.

ලාහුගල සිට හැඩඔය හරහා ඔක්කම්පිටිය දක්වා ඔහු මහ රූස්ස ගස් කපමින් පාරක් කැපූ බව පැරණි වනජීවි නිලධාරීහු කියති. මෙය වනාන්තරයට කළ මහත්වූ හානියකි. නීත්‍යානුකූලව අවසර ගත්ත ද එය සතාසිවුපාවාට මෙන්ම වනාන්තරයටද තද බලපෑමක් කළේය. එය දුටු බොහෝ දෙනෙක් කතරගම දෙවියන්ට මේ මහපොළොව නුහුලන අපරාධය නොපෙනෙන හැටි යැයි කියන්නට වුහ. අවසානයේ කොන්ත්රාත්කාර ව්‍යාපාරිකයා පමණක් නොව ඔහුගේ දරුවන් පවා ආර්ථික වශයෙන් ඇද වැටි විනාශ වී ගිය බව වනජීවි දෙපාර්තමේන්තුවේ මේ ප්‍රදේශයේ සේවය කළ පැරණි සේවකයෝ කියති. ඔහු කැපු ගස්වල මුල් කොටස්වල ඉතුරු ඒවා අදටත් දැකිය හැකිය

[QUOTE="KandaKumara, post: 12437182, member: 397888"] [SIZE=5][LEFT][COLOR=#24779e][B]කාටත් මෙල්ල නොවන දේශපාලඥයා කතරගම දෙවියන් ඉදිරියේ අමුඩයක් ඇද බිම පෙරලෙයි[/B][/COLOR] [COLOR=#c28282]2012 අපේ‍්‍රල් මස 01 12:24:06 | ලංකාදීප කර්තෘ මණ්ඩලය [/COLOR][/LEFT] [URL="http://www.facebook.com/sharer.php?u=http%3A%2F%2Fwww.lankadeepa.lk%2Findex.php%2Farticles%2F34305&t=%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%20%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%20%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1%20%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%A5%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%20%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%87%E0%B6%AF%20%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%20%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92&src=sp"]5Share[/URL] කතරගම දේව අඩවියේ හාස්කම් පිළිබඳව සොයා බලද්දී කතරගම දෙවියන් විශ්වාස කරන අය අතරින් කිසියම් හාස්කමක් හෝ වෙනස් අත්දැකීමක් නොලැබූවෙකු ඇත්නම් ඒ අතළොස්සකි. ඇතැම්විටක තමන්ට නොසිතූ අත්දැකීම්වලට මුහුණ දී ජීවිත පවා බේරාගත් පිරිස් එමටය. කතරගම අවට ප්‍රදේශවල හේන්වල සමහර කාලයට එළවළු සොරකම් කිරීම් බහුලය. ඇතැම්විට රාත්‍රිය පුරා පැල් රැක සුලූ වෙලාවකට හේනෙන් බැහැර වූ අවස්ථාවල හේනේ අස්වනු හොරකම් කරන හොරු ද බහුලය. එපමණක් නොව රාත්‍රියේ අස්වනු හොරෙන් නෙළන හොරු ද නැත්තේ නොවේ. නමුත් මේ හොරු ඉතා සටකපටය. තමන් කළ නොපනත්කම ගැන හේන් හිමියා කතරගම දෙවියන්ට පූජාවක් තියා කන්නලව් කළොත් මහා විපතක් වනු ඇතිය යන බිය හොරුතුළ පැලපදියම් වී තිබේ. එනිසා මේ හොරු හොරාගත් එළවළු වලින් කොටසක් හේන් හිමියාට ද කැවීමට කෙසේ හෝ කටයුතු කරන බව ප්‍රදේශයේ හේන් ගොවියෝ කියති. ඊට හේතුව කතරගම දෙවියන්ට ඇති බියයි. මේ තත්ත්වයම පොල්වතුවල පොල් හොරුන් ද කරන බව පොල්වතු හිමියෙක් පැවසීය. හොරෙන් පොල් කඩාගෙන යන අතර ගෙඩියක් දෙකක් ගහයට හෝ වත්තේ වෙනත් තැනක දමා යාම සිදුකරයි. ඒ පොල් ගෙඩිය ආහාරයට වතුහිමියා හෝ වත්තට සම්බන්ධ කෙනෙක් ද අනුභව කරන නිසා යම් ආකාරයකින් හොරුන්ට එරෙහිව කතරගම දෙවියන්ට පූජාවක් තැබුව හොත් හොරා පමණක් නොව ඒ පොල් අනුභව කළ සියලූ දෙනාටම ලැබෙන දඩුවම විදින්නට සිදුවෙතැයි හොරුන් තුළ විශ්වාසයක් පැවතීම ඊට හේතුවයි. කතරගම අඩවියේ බොහෝ අපරාධකාරයන් බිහිවුවත් ඔවුන්ට වැඩි ආයුෂක් නොමැති බව පවසන්නේ කතරගම ප්‍රදේශයේ වැඩිහිටියන්ය. ලාබාල දැරියන් තිදෙනෙකු දුෂණය කර මරා දැමු බව කියන ‘‘පච්ච සිරා’’ යන අන්වර්ථ නමින් හැදින්වුවෙකු කලකට පෙර කතරගම ප්‍රසිද්ධව සිටි බව වැඩිහිටියෙක් කීවේය. නමුත් ඔහුගේ ‘‘චණ්ඩිපාට්’’ කෙටිකලකට සීමාවිය. කෙතරම් චණ්ඩිපාට් දාගෙන හිටියත් අධිකරණය හමුවේ වරදකරු වූ මේ තැනැත්තා කාලයක් සිරදඬුවම් වින්දේය. සිරදඩුවම් අවසන්වී ඔහු යළි කතරගමට ආවත් ඒවනවිට ඔහු ශරීර ශක්තියෙන් පවා දුර්වල වූ තැනැත්තෙක් විය. ‘‘චණ්ඩියාගේ’’කාලයේ ඔහු වටා විශාල පිරිසක් හිටිය ද හිරෙන් නිදහස් වූ පසු ඒ කිසිවෙකුත් නැති හුදකළා වූවෙක් විය. නමුත් ඔහු කතරගම හැර නොගියේය. පදික වේදිකාව ඔහුගේ නිවහන විය. දිනක් කතරගමට පිටතින් පැමිණි මැජික් ශූරයෙක් තමන්ගේ හිසකෙස්වල කලූගලක් ගැටගසාගෙන කරකවමින් මැජික් අංගයක් ඉදිරිපත් කළේය. එය බලා සිටි හැම දෙනාම පුදුමයට පත්කරවන අංගයක් විය. හිටි හැටියේම මැජික් ශූරයාගේ හිස්කෙස්වල ගැටගසා තිබූ කලූගල අතුරුදන්ව තිබිණි. ඔහුගේ මේ ක්‍රියාව නරඹමින් ඔහු වටේ සිටි අයට එය පුදුමයක් විය. නමුත් සැබැවින්ම සිදුව තිබුණේ අත්වැරැද්දකි. පුදුමය එය නොවේ. මැජික් ශූරයාගේ හිස්කෙස්වලින් බැ`ද තිබූ කලූගල කරකවන විට එය ගැලවී ගොස් තරමක් දුරින් වු පදික වේදිකාවක නිදා සිටි ‘‘පච්ච සිරාගේ’’ සිරුරේ වැදී ඔහු තුවාල ලබා සිටියේය. ඒ තුවාල වලින්ම ‘‘පච්ච සිරා’’ මිය ගියේය. මේ සිද්ධියෙන් පසු වැඩි දෙනෙක් පැවසුවේ ‘‘පච්ච සිරාගේ’’ සමාජ විරෝධී වැඩ ගැන විශාල පිරිසක් කතරගම දෙවියන් හමුවේ කන්නලව් කළ බවය. මීට දෙවසරකට පෙර ජූලි පෙරහර සමයේ දුටු සිද්ධියක් සූනියන් දේවාලයේ තේවාභාර කපුධුරන්දර කේ.ඞී. දේවප්‍රිය මහතා විස්තර කළේය. ‘‘දවසක් එක තාත්තා කෙනෙක් තමන්ගේ අවුරුදු හතඅටක් විතර වයසෙ පසුවන දුවව දේවාලේ සහ බෝධිය වටේ කකුල් දෙකෙන් ඇදගෙන යනවා. මේක බලා හිටපු වන්දනාවේ ආපු අය ඒ තාත්තට හරියට දොස් කිව්වා. නමුත් මේ මනුස්සයා තමන්ගේ අර දරුවව වට හතක් ඒ විදියට ඇදගෙන ගියා.’’ ‘‘පස්සේ අපි ඇහුවා ඇයි එහෙම කළේ කියලා. එතකොට එයා කිව්වා ඒ දරුවට ඇවිදින්න බැරුව හිටියේ. දොස්තර මහත්තුරු ගොඩදෙනෙක් දරුවව බලලා ඇවිදින්න පුලූවන් තත්ත්වයට පත් කරන්න අමාරුයි කියලා කිව්වා. ඉතින් අපි ප්‍රතිකාර නොගත් තැනක් නෑ. අන්තිමට අපි කතරගම දේවාලෙට ඇවිත් බාරයක් වුණා. ඒ වෙලාවේ හිත කිව්වේ කවුරුවත් නොකරණ බාරයක් වෙන්න කියලා. ඒ හින්දා මම බාරවුණේ දරුවට ඇවිද්දින්න පුලූවන් වුණොත් එයාගේ කකුල් දෙකෙන් අල්ලාගෙන වට හතක් දේවාලේ වටේ යනවා කියලා.’’ ‘‘ඊට පස්සේ අපි දරුවට ප්‍රතිකාර කරද්දී සනීප කරන්න බෑ කිව්ව දරුවාට ඇවිදින්න පුලූවන් වුණා. ඉතින් දැන් දරුවා ඇවිදිනවා. කතරගම දෙවි හාමුදුරුවන්ට වෙච්ච බාරය ඔප්පු කරන්න තමයි එහෙම කළේ. මම විශ්වාස කරනවා මගේ දුවට ඇවිදින්න පුලූවන් වෙන්න කතරගම දෙවිහාමුදුරුවන්ගේ බැල්මත් ලැබෙන්න ඇති කියලා.’’ නුවර කටුගස්තොට ප්‍රදේශයෙන් පැමිණි ඒ තාත්තා පැවසූ බව දේවප්‍රිය මහතා කීවේය.මේ රටේ කා අතරත් කතා බහට ලක්වන දේශපාලඥයෙක් මීට වසර ගණනකට පෙර ඡන්දයට ගියේ කතරගම දෙවියන්ට බාරයක් වෙමිනි. ඒ තරමටම ඔහුට ජනතාවගේ ඡුන්දය ගැන විශ්වාසයක් නොතිබුණි. තමන්ටත් ඡන්දයක් දීමට ඡන්ද දායකයන්ට සිතක් පහළ කරවන ලෙස මේ දේශපාලඥයාගේ කන්නලව්ව විය. ඔහු දෙවියන් හමුවේ කියා සිටියේ තමන් දිනුවොත් ඔප්පුකරන බාරය වෙනත් කවුරුවත් නොකළ ආකාරයේ එකක් බවයි. අන්තිමට මේ දේශපාලඥයාට පාර්ලිමේන්තු වරම් ලැබුණි. දැඩි දේව භක්තිකයෙකු වූ දේශපාලඥයා කතරගම දේවාලයට පැමිණ බැතිමතුන් නොමැති රෑ මැදියමේ අමුඩයක් ගසාගෙන දේවාලෙ වටේ බිම පෙරළෙමින් ඒ බාරය ඔප්පු කළේය. රජුන් ඉදිරියේ පවා මෙල්ල නොවන මේ දේශපාලඥයා කතරගම දෙවියන් ඉදිරියේ අමුඩයට බැස්ස වුයේ හාස්කමක මහිමයෙන් බව රහසේ සිද්ධිය දුටුවෝ කීහ. කතරගම දේවාලයට එන බැතිමතුන්ගේ නළලේ ගෑමට ගන්නා විභූති හෙවත් තින්නෝරු සපයා ගැනීම ගැනද ඇත්තේ ද විශේෂ මතයකි. හින්දු භක්තිකයන්ගේ ස්නාන ක්‍රම හතරකි. ඉන් එකක් විභූති හෙවත් තින්නෝරු ස්නානයයි. විභූති ස්නානයෙන් පිරිසිදුබව රැක ගත හැකි බව හින්දුන්ගේ විශ්වාසයයි. බොහෝවිට මේ තින්නෝරු ලබාගන්නේ ලී කුඩු විශේෂයක් සහ ගොම පුලූස්සා ගැනීමෙනි. නමුත් කතරගම දේවාලයට අවශ්‍ය තින්නෝරු ලබා ගන්නේ මහ පොළොවෙනි. කතරගම වැඩිහිටිකන්ද ආසන්නයේ ඇති තින්නෝරුමල හෙවත් විභූති කන්දෙන් වසරකට වරක් මෙම විභූති ගන්නා බව වැඩිහිටිකන්ද දේවාලයේ කපු තනතුර කලක් දැරූ එච්.ඒ.වී. රණසිංහ කපු මහතා පැවසුවේය. මෙය ස්වාභාවිකව තින්නෝරු ලබාගන්නා ලෝකයේ එකම ස්ථානය බව ද ඔහු පවසයි. කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට පෙර මෙම විභූති ලබා ගැනීම සිදුකරනු ලබන්නේ පුද පූජා පැවැත්වීමෙන් පසුවය. තින්නෝරු ලබාගැනීමෙන් ටික කලකට පසු ඒවා නැතිවී යන බවත් යළිත් ඊළග වසරේ ඇසළ පෙරහර මංගල්‍යය කිට්ටු වන විට යළිත් විභූති එහි පෙර පරිදිම තිබෙන බවත් රණසිංහ කපු මහතා කීවේ එය දේව හාස්කමක් බවට හැමදෙනාම විශ්වාස කරන බව කියමිනි. දෙවියන් පිළිබදව කතා කරනවිට දෙවියන් ඡායාරූපයක දැකිය හැකිය යන්න සමහරුන්ගේ අදහසයි. ඇතැම් විද්වතුන් මේ අදහස අභියෝගයට ලක් කරන අවස්ථාද නැතුවා නොවේ. කතරගම දෙවියන් භාවනානුයෝගිව වැඩ වෙසෙන මහකැබිලිත්ත දේවාලයට මීට සති කිහිපයකට ඉහතදී ගිය බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි මහින්ද පීරිස් මහතා පැවසුවේ ඔහුගේ ඩිජිටල් කැමරාවේ දේවතා එළි සහිත ඡායාරූප කිහිපයක් ඇති බවයි. කලක් විදේශ රැකියාවක නිරතව සිට පැමිණි තමන්ට කතරගම දෙවියන් පිළිබ`ද දැඩි විශ්වාසයක් ඇති බවද කීවේය. ඇතිමලේ කොටියාගල හරහා ට්රැක්ටරයකින් රාත්‍රියේ මහකැබිලිත්ත බලා යද්දී ට්රැක්ටරය මඬේ එරුන බවද ඔහු කීවේය. ඒ අවස්ථාවේ ට්‍රැක්ටරයේ තමන් සමග ගිය බැතිමතුන්ට අමතරව තවත් පිරිසක් ගිය බවත් ඒ අයගේ අඩුපාඩුවකින් ට්රැක්ටරය මඬේ එරෙන්නට ඇති බව තම විශ්වාසය බවද මහින්ද පීරිස් මහතා කීවේය. ට්රැක්ටරය ගොඩට ගැනීමට විශාල උත්සහයක් ගත් බව කී මහින්ද පීරිස් මහා තමන් ඒ අවස්ථාවේ අධිෂ්ඨානයක් කරමින් කතරගම දෙවිහාමුදුරුවන් පූජාවන් තබන්නට භක්තියෙන් යුතුව පේවී එන තමන් ඇතුලූ පිරිසගේ බලාපොරොත්තුව මල්පල ගන්වා දෙන ලෙස ඉල්ලා සිටි බව කීවේය. ඉන් ටික වෙලාවකට පසු කිසිදු අපහසුවකින් තොරව ට්රැක්ටරය ගොඩ ගත හැකිවූ බව කී මහින්ද පීරිස් මහතා ඒ අවස්ථාවේ තමන් ඡුායාරුප කිහිපයක් ගත් බවද කීවේය. ඒවා ආපසු ඇවිත් පරිගණකයට යොදා විශාල කර බැලීමේ දී කිසියම් වෙනසක් ඇති බවත් කීවේය. ඒ වෙනස ඡායාරුපයේ කුඩා දිය බෝලයක් මෙන් පෙනීම යැයි ද කී මහින්ද පීරිස් මහතා එය යම්කිසි දේවතාවකුගේ අදෘෂ්‍යමාන රූපයක් විය හැකි බවට අදහස් කරයි. එම ඡුායාරූපයක්ද ඔහු අපට ලබා දුන්නේය. එරුණු ට්රැක්ටරය ගොඩට ගනිද්දී ගත් ඡුායාරූපයක් ස්ථාන හතරක එවැනි සලකුණු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ‘‘මේවා මෙහෙම කියනකොට ඕවා බොරු කියලා තර්ක කරන්න අය ඉන්න පුලූවන්. මම සහතික වෙනවා මේවා පරිගණකයෙන් හදපු ඡායාරූප නෙවෙයි. හැම ඡායාරූපෙම මේ සලකුණු නෑ. මේ දේවතා රූප වෙන්න පුලූවන්. මට හරියටම කියන්න බෑ මේ ඉන්නේ මේ දෙවියෝයි කියලා. නමුත් අපි කැබිලිත්තට යන කොට පන්සිල් සමාදන් වෙලා, බුද්ධ පූජාවන් තියලා කුසල් සිත් ඇති කරගෙන දෙවියන්ට ද පින් අනුමෝදන් කරලා යන්නේ. එහෙම යන කෙනාට දෙවියෝ පිහිට වෙනවා. ඒක මට සහතික වශයෙන්ම කිව හැකියි.’’ කීවේය. ඒ වගේම දේව අඩවියේ කරන කියන යම් යම් දෑ ඔවුන්ගේ ජීවන පැවැත්මට වරිගේ අනාගතයට ද විශාල බලපෑමක් ඇතිවන බවට විශ්වාසයක් පවතී. 1960-1965 අතර කාලයේ වත්මන් ‘කුමන’ ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රදේශයේ තිබූ රූස්ස ගස් කපා බිම හෙළා කොටවලට පැටවීමට මාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් කටයුතු කර තිබුණි. ලාහුගල සිට හැඩඔය හරහා ඔක්කම්පිටිය දක්වා ඔහු මහ රූස්ස ගස් කපමින් පාරක් කැපූ බව පැරණි වනජීවි නිලධාරීහු කියති. මෙය වනාන්තරයට කළ මහත්වූ හානියකි. නීත්‍යානුකූලව අවසර ගත්ත ද එය සතාසිවුපාවාට මෙන්ම වනාන්තරයටද තද බලපෑමක් කළේය. එය දුටු බොහෝ දෙනෙක් කතරගම දෙවියන්ට මේ මහපොළොව නුහුලන අපරාධය නොපෙනෙන හැටි යැයි කියන්නට වුහ. අවසානයේ කොන්ත්රාත්කාර ව්‍යාපාරිකයා පමණක් නොව ඔහුගේ දරුවන් පවා ආර්ථික වශයෙන් ඇද වැටි විනාශ වී ගිය බව වනජීවි දෙපාර්තමේන්තුවේ මේ ප්‍රදේශයේ සේවය කළ පැරණි සේවකයෝ කියති. ඔහු කැපු ගස්වල මුල් කොටස්වල ඉතුරු ඒවා අදටත් දැකිය හැකිය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom